Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සතුන් මරන්න kiyanne රත්වු තැටියක් උඩ සිටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතුන් මරන්න kiyanne රත්වු තැටියක් උඩ සිටද?

තරුකේ ඇලෙක්සි නම්වු අන්තර්ජාල ආගම් බේධවාදියා විසින් මූණු පොතේ පිංතූරයකට ප්‍රතිචාරයක් දමා තිබුණා. මෙයාගේ Talk එක දිහා බලන මුස්ලිම් නොවන කෙනෙකුට හිතෙන්නේ මෙයා ඉස්ලාම් ධර්ම චක්‍රවර්තී කෙනෙක් වගෙයි. තමන් දන්නෙත් නැති මගුල් පන්ඩිතයන් වගේ කියන මේ වගේ අයගෙන් සමාජයට යහපතක් සිදුවේද? එම face book ප්‍රතිචාරය පහත දක්වා ඇත.

උපුටා ගැනීම

“Tharuke ALexi කුරාණෙ කියන්නෙ සත්තු මරණකොට ගිනි අගුරැ ගොඩක් උඩ ඉදල මරන්න කියල..ඒත් මේ තම්බ් හැත්ත කරන්නෙ ශේප් එකේ රතු රෙද්දක් උඩ ඉදල සත්තු මරණ එක..මරල HALAL කියල ඒක උඩින කොටල විකුණන එක..මුන් කුරාණෙ Remix කරල ද..පව්කාර හැත්ත….”

උපුටා ගැනීම අවසන්

මෙම මුණු පොත් ගිණුම්කරු පවසන පරිදි මුස්ලිම් වරයෙක් ආහාර පිණිස සතෙකු ඝාතනය කළ යුත්තේ ගිණි අඟුරු ගොඩක සිටලු. තවත් සමහරු පවසන්නේ රත්වු තැටියක සිටලු. මෙය ඇත්තක්ද? මීට පෙර ප්‍රසිද්ධ යතිවරයෙක් රූපවාහිණියෙන් පැවසු බණක් තුලදීද මෙවැනි ප්‍රකාශයක් කියනු මා අසා ඇත. ඉස්ලාම් ගැන පට්ටපල් බොරු දෙසාබාන මේ ෆේස් බුක් කාරයන්ගේ බස් කියවන පාඨකයන් සහ බොරු බණ කියන යතිවරුන්ගෙන් බණ අසන සැදැහැතියනට දෙවියන්ගේම පිහිටයි! මේ වගේ අය දෙරණ තුල සිටින තාක් ආගම්බේධ ඇති වීම ගැන අහන්නට දෙයක් නැත.

ඉස්ලාමය විසින් ආහාර පිණිස සත්ත්වයෙක් ඝාතණය කළ යුත්තේ කෙසේද? යන්න දාවාහ් කෝනර්. නෙට් වෙබ් අඩවියේ ලිපි මාලාවක සටහන් වී ඇත. ඔබගේ පහසුව පතා එහි කොටසක් සත්ත්ව ඝාතණය සිදුකළ යුතු ආකාරය පහත උපුටා දක්වමි.

පරිබෝජනය උදෙසා සත්ත්ව ඝාතනයෙහිලා ඉස්ලාමීය ක්‍රමවේදය

මස් පිණිස සතුන් කැපීමේදී අනුගමනය කළයුතු තවත් වැදගත් චර්යාවන් පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ. ඒවා පිළිබදව අප මදක් විමසා බලමු.

1. සත්ත්වයාට හොඳින් ආහාර හා වතුර ලබා දීම.

2. කලබල කාරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම.

3. පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබිය යුතුය.

4. කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු විය යුතුය.

5. කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කලයුතුය. සියළු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නාවූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.

6. කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කල යුතුය.

7. කැපීමෙන් ශ්වාස නාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යායුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.

8. එක් සතෙකු ඉදිරියේ තව සතෙකු නොකැපිය යුතුය.

9. සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.

10. සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරු තාවයකින් නොසිටිය යුතුය.

11. කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යන්නට ඉඩ හැරිය යුතුය.

ඉස්ලාමය කොතෙක් දුරට සත්ව කැපීම ගැන සාධාරණ ලෙස අවධානය යොමු කර ඇද්ද යන්න ඉහත විස්තරයන්ගෙන් මනාව සනාථ වන්නේය.

ඉස්ලාම් තුල සත්ත්ව ඝාතනයේලා මීට වඩා දී ඇති ක්‍රමවේදයක් නොමැත. එමෙන්ම රත්වු තැටියක කථාවක් හෝ ගිණි අඟුරු මත සිට මැරිය යුතු යැයි පැවසු කිසිම ස්ථානයක් ගැන කිසිදු ඉස්ලාමීය මුලාශ්‍රයක සඳහන් නොවන බව වගකීමෙන් පවසමි. කවුරුන් හෝ එසේ තිබේ යැයි පවසන්නේ නම් ඒ කුමණ ඉස්ලාම් මූලාශ්‍රයේ කුමණ වගන්තියේදැයි සඳහන් කරන ලෙස පෙන්නා දෙන ලෙස අභියෝග කරමි.

[CODE]http://www.anvermanatunga.com/2012/06/09/animal-slaughter/[/CODE]

[QUOTE="sirajstc, post: 13012707, member: 91140"] [b]සතුන් මරන්න kiyanne රත්වු තැටියක් උඩ සිටද?[/b] [SIZE=3][B]තරුකේ ඇලෙක්සි නම්වු අන්තර්ජාල ආගම් බේධවාදියා විසින් මූණු පොතේ පිංතූරයකට ප්‍රතිචාරයක් දමා තිබුණා. මෙයාගේ Talk එක දිහා බලන මුස්ලිම් නොවන කෙනෙකුට හිතෙන්නේ මෙයා ඉස්ලාම් ධර්ම චක්‍රවර්තී කෙනෙක් වගෙයි. තමන් දන්නෙත් නැති මගුල් පන්ඩිතයන් වගේ කියන මේ වගේ අයගෙන් සමාජයට යහපතක් සිදුවේද? එම face book ප්‍රතිචාරය පහත දක්වා ඇත. [/B][/SIZE] [SIZE=3][B]උපුටා ගැනීම[/B][/SIZE] [SIZE=3][B]“[URL="http://www.facebook.com/profile.php?id=100002561433433"]Tharuke ALexi[/URL] කුරාණෙ කියන්නෙ සත්තු මරණකොට ගිනි අගුරැ ගොඩක් උඩ ඉදල මරන්න කියල..ඒත් මේ තම්බ් හැත්ත කරන්නෙ ශේප් එකේ රතු රෙද්දක් උඩ ඉදල සත්තු මරණ එක..මරල HALAL කියල ඒක උඩින කොටල විකුණන එක..මුන් කුරාණෙ Remix කරල ද..පව්කාර හැත්ත….”[/B][/SIZE] [SIZE=3][B]උපුටා ගැනීම අවසන්[/B][/SIZE] [SIZE=3][B]මෙම මුණු පොත් ගිණුම්කරු පවසන පරිදි මුස්ලිම් වරයෙක් ආහාර පිණිස සතෙකු ඝාතනය කළ යුත්තේ ගිණි අඟුරු ගොඩක සිටලු. තවත් සමහරු පවසන්නේ රත්වු තැටියක සිටලු. මෙය ඇත්තක්ද? මීට පෙර ප්‍රසිද්ධ යතිවරයෙක් රූපවාහිණියෙන් පැවසු බණක් තුලදීද මෙවැනි ප්‍රකාශයක් කියනු මා අසා ඇත. ඉස්ලාම් ගැන පට්ටපල් බොරු දෙසාබාන මේ ෆේස් බුක් කාරයන්ගේ බස් කියවන පාඨකයන් සහ බොරු බණ කියන යතිවරුන්ගෙන් බණ අසන සැදැහැතියනට දෙවියන්ගේම පිහිටයි! මේ වගේ අය දෙරණ තුල සිටින තාක් ආගම්බේධ ඇති වීම ගැන අහන්නට දෙයක් නැත.[/B][/SIZE] [SIZE=3][B]ඉස්ලාමය විසින් ආහාර පිණිස සත්ත්වයෙක් ඝාතණය කළ යුත්තේ කෙසේද? යන්න දාවාහ් කෝනර්. නෙට් වෙබ් අඩවියේ ලිපි මාලාවක සටහන් වී ඇත. ඔබගේ පහසුව පතා එහි කොටසක් සත්ත්ව ඝාතණය සිදුකළ යුතු ආකාරය පහත උපුටා දක්වමි.[/B][/SIZE] [CENTER][SIZE=3][B]පරිබෝජනය උදෙසා සත්ත්ව ඝාතනයෙහිලා ඉස්ලාමීය ක්‍රමවේදය[/B][/SIZE][/CENTER] [SIZE=3][B]මස් පිණිස සතුන් කැපීමේදී අනුගමනය කළයුතු තවත් වැදගත් චර්යාවන් පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ. ඒවා පිළිබදව අප මදක් විමසා බලමු.[/B][/SIZE] [SIZE=3][B]1. සත්ත්වයාට හොඳින් ආහාර හා වතුර ලබා දීම.[/B][/SIZE] [SIZE=3][B]2. කලබල කාරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම.[/B][/SIZE] [SIZE=3][B]3. පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබිය යුතුය.[/B][/SIZE] [SIZE=3][B]4. කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු විය යුතුය.[/B][/SIZE] [SIZE=3][B]5. කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කලයුතුය. සියළු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නාවූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.[/B][/SIZE] [SIZE=3][B]6. කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කල යුතුය.[/B][/SIZE] [SIZE=3][B]7. කැපීමෙන් ශ්වාස නාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යායුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.[/B][/SIZE] [SIZE=3][B]8. එක් සතෙකු ඉදිරියේ තව සතෙකු නොකැපිය යුතුය.[/B][/SIZE] [SIZE=3][B]9. සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.[/B][/SIZE] [SIZE=3][B]10. සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරු තාවයකින් නොසිටිය යුතුය.[/B][/SIZE] [SIZE=3][B]11. කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යන්නට ඉඩ හැරිය යුතුය.[/B][/SIZE] [SIZE=3][B]ඉස්ලාමය කොතෙක් දුරට සත්ව කැපීම ගැන සාධාරණ ලෙස අවධානය යොමු කර ඇද්ද යන්න ඉහත විස්තරයන්ගෙන් මනාව සනාථ වන්නේය.[/B][/SIZE] [SIZE=3][B]ඉස්ලාම් තුල සත්ත්ව ඝාතනයේලා මීට වඩා දී ඇති ක්‍රමවේදයක් නොමැත. එමෙන්ම රත්වු තැටියක කථාවක් හෝ ගිණි අඟුරු මත සිට මැරිය යුතු යැයි පැවසු කිසිම ස්ථානයක් ගැන කිසිදු ඉස්ලාමීය මුලාශ්‍රයක සඳහන් නොවන බව වගකීමෙන් පවසමි. කවුරුන් හෝ එසේ තිබේ යැයි පවසන්නේ නම් ඒ කුමණ ඉස්ලාම් මූලාශ්‍රයේ කුමණ වගන්තියේදැයි සඳහන් කරන ලෙස පෙන්නා දෙන ලෙස අභියෝග කරමි. [/B][/SIZE] [SIZE=3][B]:yes::yes::yes:[/B][/SIZE] [CODE]http://www.anvermanatunga.com/2012/06/09/animal-slaughter/[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom