Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතුරු හමුදා බියෙන් සලිත කළ ස්නයිපර්වරියන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතුරු හමුදා බියෙන් සලිත කළ ස්නයිපර්වරියන

කිසියම් රටක යුදමය වතාවරණයක් පවතින විටක දී විශේෂ පුහුණුවක් ලබා දුන් හමුදා භටයින් රැස් කිරීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. එසේ ම සැඟ වී සිට සතුරන්ට ප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ හමුදාව මනා පුහුණුවක් ලද ස්නයිපර්වරුන්ගෙන් සමන්විත වීම ජයග්‍රහණයට පිටුවහලක් වෙනවා.

මේ ලිපිය දෙවැනි ලෝක සංග්‍රාමය පැවති යුගයේ දී සෝවියට් හමුදාව සමග එකතුව සතුරු හමුදා භටයින් වැඩි ම පිරිසක් මරණයට පත් කළ ස්නයිපර්වරුන්ගේ ලැයිස්තුවේ ඉහළ ම ස්ථානයක වැජඹෙන කාන්තා ස්නයිපර්වරියන් තිදෙනෙක් ගැන යි.

මේජර් ලුද්මිලා පව්ලිචොන්කෝ

සතුරු හමුදා භටයින් 309 ක් මරණයට පත් කරමින් එදා මෙදා තුර හමුදා ඉතිහාසයේ නම රැඳ වූ විශිෂ්ට ම ස්නයිපර්වරුන්ගෙන් අයෙක් වන ලුද්මිලා මයිකීලිව්නා පව්ලිචොන්කෝ සැලකෙන්නේ මෙතෙක් ලෝකයේ බිහි වී ඇති සාර්ථක ම ස්නයිපර්වරිය ලෙස යි.

1916 ජූලි 12 වැනි දින රුසියානු අධිරාජ්‍යයේ (වත්මන් යුක්රේනයට අයත් ප්‍රදේශයේ) බිලා සුර්ක්වා නගරයේ උපන් ඇය වයස අවුරුදු 14 ක් ව තිබිය දී සිය පවුලේ උදවිය සමගින් කියෙව් නුවර ස්ථිර පදිංචියට පැමිණි අතර එහි දී ඇයට OSOAVIAKHIM (ත්‍රිවිධ හමුදාවන් සමග සහයෝගයෙන් කටයුතු කරන්නන්ගේ ස්වේච්ඡා සංගමය) නම් වෙඩික්කරු සමාජයට එක් වීමට අවස්ථාව හිමි වුණා. ඇය ආධුනික ඉලක්කයට වෙඩි තබන්නියක් (sharpshooter) ලෙස තම දක්ෂතා ඔපමට්ටම් කර ගත්තේ කියෙව් හි අවි කම්හලක සේවය කරන අතරතුර දී යි. එසේ ම 1937 දී කියෙව් සරසවියෙන් ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගැනීමටත් ඇය සමත් වුණා.

ජර්මන් හමුදාව සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීම ආරම්භ කළේ 1941 ජූනි මාසයේ දී ලුද්මිලාට වයස අවුරුදු 24 ක් ව තිබිය දී යි. තම උසස් අධ්‍යාපන කටයුතු නතර කළ ඇය ස්වේච්ඡා හමුදා භටයින් බඳවා ගැනීමේ ප්‍රථම වටයේ දී ම ඒ සඳහා අයදුම් කළ අතර ඇගේ ඉල්ලීම වූයේ පාබල හමුදාවට එක් කර ගන්නා ලෙස යි. නමුත් ඇය ව රතු හමුදාවේ 25 වැනි රයිෆල් කණ්ඩායමට අනුයුක්ත කෙරුණු අතර රතු හමුදාවේ සිටි ගණනින් 2,000 ක් වූ කාන්තා ස්නයිපර්වරියන් අතරින් එක් අයෙක් වීමට අැයට අවස්ථාව හිමි වුණා. එයින් දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වන විට දිවි ගළවා ගැනීමට හැකි වූයේ 500 දෙනෙකුට පමණ යි.

ලුද්මිලා ස්නයිපර්වරියක් ලෙස ඇගේ පළමු මරා දැමීම් ද්විත්වය වාර්තා කළේ බෙල්යයෙව්කා ග්‍රාමයේ දී යි. ඒ Tokarev SVT-40 නම් අර්ධ ස්වයංක්‍රීය ස්නයිපර් රයිෆලයක් යොදා ගනිමින්. ඉන් අනතුරු ව මාස දෙක හමාරක් ඇතුළත දී ඇය සතුරු හමුදා භටයින් 187 ක් මරණයට පත් කිරීමට සමත් වුණා. ඒ කළු මුහුද ආසන්නයේ පිහිටි ඔඩේසා නුවර දී යි. දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වන විට ඇය විසින් මරණයට පත් කරන ලද සතුරු භටයින් ගණන 309 ක් ලෙස තහවුරු කර ගෙන ඇති අතර එයින් 36 ක්ම සතුරු හමුදාවන් හි ස්නයිපර්වරුන්. මේ නිසා ම ඇයට ‘මරණයේ ආර්යාව’ ලෙසින් නමක් ද පට බැඳුණා.

1942 ජූනි මාසයේ දී ඇය මෝටාර් ප්‍රහාරයකට ලක් වූ අතර ඇය විසින් රුසියානු හමුදාවට කරන ලද සේවය සලකා බලා ඇගේ තුවාල සුව වී මාසයක් ඇතුළත ඇය ව හමුදා සේවයෙන් නිදහස් කළේ ඇය ව මේජර් තනතුරට උසස් කිරීමෙන් අනතුරු ව යි. ඉන් පසු ව යුද්ධය අවසන් වන තෙක් ම සෝවියට් ස්නයිපර්වරුන් පුහුණු කිරීමේ උපදේශිකාවක් ලෙස කටයුතු කළ ඇයට 1943 දී සෝවියට් දේශයේ වීරයින් වෙනුවෙන් පිදෙන රන් තරුව හිමි වූ අතර ඇය වෙනුවෙන් මුද්දරයක් ද එළි දක්වා තිබෙනවා.

හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ව යළිත් කියෙව් සරසවියට ඇතුළු වී තම අධ්‍යාපනය කටයුතු අවසන් කළ ඇය 1974 ඔක්තෝබර් 10 වැනි දින මිය යන තෙක් ම ඉතිහාසඥයෙකු ලෙස කටයුතු කළා.

ජ්‍යේෂ්ඨ සාජන්ට් රෝසා ෂානිනා

1924 අප්‍රේල් 3 වැනි දින රෝසා ජෝර්ජියෙව්නා ෂානිනා පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන් ආබාධිත බවට පත් වූ දර කපන්නෙකුගේ දියණිය ලෙස උපත ලබන්නේ යෙඩ්මා නම් රුසියානු ගම්මානයේ දී යි. ඇයට තබා ඇත්තේ පළමු ලෝක සංග්රාම යුගයේ දී සිටි මාක්ස්වාදී ක්‍රියාකාරිණියක් වූ රෝසා ලක්සම්බර්ග්ගේ නම යි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය උසස් අධ්‍යාපනය ලැබීම සඳහා 1938 දී සැතපුම් 120 ක් දුරින් පිහිටි විද්‍යාලයකට ඇතුළත් වූ අතර එම වසරේ දී ම ඇය කොම්සොමෝල් හෙවත් සියලු සංගම් ලෙනින්වාදී තරුණ කොමියුනිස්ට් සංගමය සමග එකතු වුණා.

ජර්මානු ආක්‍රමණය අතරතුර දී ඇය ගිනි නිවන භටයෙකු ලෙස කටයුතු කළ අතර 1941 දෙසැම්බර් මාසයේ දී ඇගේ 19 හැවිරිදි සොයුරා යුද පෙරමුණේ දී මිය ගියා. 1942 දී ඇගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරු ව ප්‍රාදේශීය හමුදාවට එක් වූ රෝසා වෙසෝවෝබූච් විශ්ව හමුදා පුහුණු පාඨමාලාව යටතේ මූලික පුහුණුවක් ලබා ගත්තා.

පසු ව ස්නයිපර්වරියක් ලෙස ද පුහුණු වූ ඇය ව 1944 දී 184 වැනි රයිෆල් කණ්ඩායමේ 1 වැනි කාන්තා ස්නයිපර් පාබල හමුදා ඛණ්ඩයේ අණදෙන නිලධාරිණිය ලෙස පත් කරන ලද අතර වසරක් ඇතුළත දී ඇය විසින් සතුරු හමුදා භටයින් 59 ක් මරණයට පත් කරන ලද බව තහවුරු කර ගෙන තිබෙනවා.

1945 ජනවාරි 27 වැනි දින ප්රහාරයන් අතරතුර දී ඇයට දරුණු ලෙස තුවාල සිදු වූ අතර ඒ හේතුවෙන් පසු දින ඇය මිය ගියා. ඒ වන විට ජ්‍යේෂ්ඨ සාජන්ට්වරියක් ලෙස කටයුතු කළ රෝසා ව ඇලේ ගං ඉවුරේ මිහිදන් කර තිබෙනවා.

ඇගේ මරණයෙන් පසු ව ඇගේ බඩුබාහිරාදිය අතර තිබී ඇය විසින් යුද්ධයේ සවිස්තර සටහන් ලියන ලද දිනපොතක් හමු වූ අතර 1965 දී එය යූනොස්ට් සඟරාව ඔස්සේ ප්‍රකාශයට පත් කෙරුණා.

කර්නල් මරී ලෂෝකවා

පෝලන්තයේ හෙරෙජොන්කා නගරයේ දී චෙක් ජාතික දෙමව්පියන්ට දාව මරී ලෂෝකවා-ලාස්ටොවෙකා උපත ලබන්නේ 1920 දෙසැම්බර් 3 වැනි දින යි. ඇයට වයස අවුරුදු 12 ක් ව තිබිය දී ඇගේ දෙමව්පියන් මිය ගිය අතර ඉන් පසු ව ඇය ව රැක බලා ගෙන ඇත්තේ ඇගේ නැන්දණිය විසින්.

ජර්මානුවන් සෝවියට් දේශය ආක්‍රමණය කිරීමෙන් පසු ව මරී ඇගේ සැමියා ද සමග 1942 මාර්තු මාසයේ දී පළමු චෙකොස්ලොවැකියානු ස්වාධීන ක්ෂේත්‍ර බළඇණිය සඳහා ස්වේච්ඡා භටයින් ලෙස එක් වුණා. ඇය වෛද්‍ය පාඨමාලාවක් ද ත්‍රෛ-මාසික ස්නයිපර් පුහුණු පාඨමාලාවක් ද ලබා ගත්තේ එහි දී යි.

ඇය මුල් වරට 1943 මාර්තු 8 – 11 දක්වා කාලය තුළ දී සොකොලෝවෝ සටන සඳහා යුද වැදුණු අතර එහි දී ඇය ජර්මානු භටයින් හත් දෙනෙකු මරණයට පත් කළේ ඇගේ ප්‍රධානීන්ගේ අවධානයට ලක් වෙමින්.

යුද්ධය අවසන් වන විට ඇය විසින් අඩු තරමේ සතුරු හමුදා භටයින් 30 ක් වත් මරණයට පත් කරන ලද බව තහවුරු කර ගෙන තිබුණත් සත්‍ය සංඛ්‍යාව එයට වඩා බෙහෙවින් වැඩි විය යුතු බව පැවසෙනවා. ඇය විසින් දෙවැනි ලෝක සංග්‍රාමයේ දී දක්වන ලද දක්ෂතා අගය කරමින් සෝවියට් දේශය මගින් ඇයට රතු තරුව ද, චෙකොස්ලොවැකියානු යුද කුරුසය ද පිරි නමා තිබෙනවා.

යුද්ධයෙන් පසු ව ඇය තව දුරටත් වෛද්‍ය විද්‍යාව හැදෑරු අතර ඇය බොහෝ කාලයක් ප්රාග් නුවර යුද හමුදා රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කළා. පසු කාලීන ව ඇය ව කර්නල් තනතුරට උසස් කරන ලද්දේ 2010 වසරේ දී චෙක් රාජ්‍යයේ දෙවැනි උසස් ම හමුදා සම්මානය වන ශ්වේත සිංහයා ඇයට පිරි නමමින්. වයස 90 ක් ආයු වැළඳූ මරී ලෂෝකවා 2011 නොවැම්බර් 7 වැනි දින මිය ගියා.

උපුටා ගැනීම:Roar Sinhala

[QUOTE="Pubudith, post: 21667273, member: 204857"] [b]සතුරු හමුදා බියෙන් සලිත කළ ස්නයිපර්වරියන[/b] [SIZE="6"]කිසියම් රටක යුදමය වතාවරණයක් පවතින විටක දී විශේෂ පුහුණුවක් ලබා දුන් හමුදා භටයින් රැස් කිරීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. එසේ ම සැඟ වී සිට සතුරන්ට ප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ හමුදාව මනා පුහුණුවක් ලද ස්නයිපර්වරුන්ගෙන් සමන්විත වීම ජයග්‍රහණයට පිටුවහලක් වෙනවා. මේ ලිපිය දෙවැනි ලෝක සංග්‍රාමය පැවති යුගයේ දී සෝවියට් හමුදාව සමග එකතුව සතුරු හමුදා භටයින් වැඩි ම පිරිසක් මරණයට පත් කළ ස්නයිපර්වරුන්ගේ ලැයිස්තුවේ ඉහළ ම ස්ථානයක වැජඹෙන කාන්තා ස්නයිපර්වරියන් තිදෙනෙක් ගැන යි.[/SIZE] [SIZE="7"]මේජර් ලුද්මිලා පව්ලිචොන්කෝ[/SIZE] [img]http://i.imgur.com/eYEUb8q.jpg[/img] [SIZE="6"]සතුරු හමුදා භටයින් 309 ක් මරණයට පත් කරමින් එදා මෙදා තුර හමුදා ඉතිහාසයේ නම රැඳ වූ විශිෂ්ට ම ස්නයිපර්වරුන්ගෙන් අයෙක් වන ලුද්මිලා මයිකීලිව්නා පව්ලිචොන්කෝ සැලකෙන්නේ මෙතෙක් ලෝකයේ බිහි වී ඇති සාර්ථක ම ස්නයිපර්වරිය ලෙස යි. 1916 ජූලි 12 වැනි දින රුසියානු අධිරාජ්‍යයේ (වත්මන් යුක්රේනයට අයත් ප්‍රදේශයේ) බිලා සුර්ක්වා නගරයේ උපන් ඇය වයස අවුරුදු 14 ක් ව තිබිය දී සිය පවුලේ උදවිය සමගින් කියෙව් නුවර ස්ථිර පදිංචියට පැමිණි අතර එහි දී ඇයට OSOAVIAKHIM (ත්‍රිවිධ හමුදාවන් සමග සහයෝගයෙන් කටයුතු කරන්නන්ගේ ස්වේච්ඡා සංගමය) නම් වෙඩික්කරු සමාජයට එක් වීමට අවස්ථාව හිමි වුණා. ඇය ආධුනික ඉලක්කයට වෙඩි තබන්නියක් (sharpshooter) ලෙස තම දක්ෂතා ඔපමට්ටම් කර ගත්තේ කියෙව් හි අවි කම්හලක සේවය කරන අතරතුර දී යි. එසේ ම 1937 දී කියෙව් සරසවියෙන් ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගැනීමටත් ඇය සමත් වුණා.[/SIZE] [img]http://i.imgur.com/0iCUvRQ.jpg[/img] [SIZE="6"]ජර්මන් හමුදාව සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීම ආරම්භ කළේ 1941 ජූනි මාසයේ දී ලුද්මිලාට වයස අවුරුදු 24 ක් ව තිබිය දී යි. තම උසස් අධ්‍යාපන කටයුතු නතර කළ ඇය ස්වේච්ඡා හමුදා භටයින් බඳවා ගැනීමේ ප්‍රථම වටයේ දී ම ඒ සඳහා අයදුම් කළ අතර ඇගේ ඉල්ලීම වූයේ පාබල හමුදාවට එක් කර ගන්නා ලෙස යි. නමුත් ඇය ව රතු හමුදාවේ 25 වැනි රයිෆල් කණ්ඩායමට අනුයුක්ත කෙරුණු අතර රතු හමුදාවේ සිටි ගණනින් 2,000 ක් වූ කාන්තා ස්නයිපර්වරියන් අතරින් එක් අයෙක් වීමට අැයට අවස්ථාව හිමි වුණා. එයින් දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වන විට දිවි ගළවා ගැනීමට හැකි වූයේ 500 දෙනෙකුට පමණ යි. ලුද්මිලා ස්නයිපර්වරියක් ලෙස ඇගේ පළමු මරා දැමීම් ද්විත්වය වාර්තා කළේ බෙල්යයෙව්කා ග්‍රාමයේ දී යි. ඒ Tokarev SVT-40 නම් අර්ධ ස්වයංක්‍රීය ස්නයිපර් රයිෆලයක් යොදා ගනිමින්. ඉන් අනතුරු ව මාස දෙක හමාරක් ඇතුළත දී ඇය සතුරු හමුදා භටයින් 187 ක් මරණයට පත් කිරීමට සමත් වුණා. ඒ කළු මුහුද ආසන්නයේ පිහිටි ඔඩේසා නුවර දී යි. දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වන විට ඇය විසින් මරණයට පත් කරන ලද සතුරු භටයින් ගණන 309 ක් ලෙස තහවුරු කර ගෙන ඇති අතර එයින් 36 ක්ම සතුරු හමුදාවන් හි ස්නයිපර්වරුන්. මේ නිසා ම ඇයට ‘මරණයේ ආර්යාව’ ලෙසින් නමක් ද පට බැඳුණා.[/SIZE] [img]http://i.imgur.com/E6EKShZ.jpg[/img] [SIZE="6"]1942 ජූනි මාසයේ දී ඇය මෝටාර් ප්‍රහාරයකට ලක් වූ අතර ඇය විසින් රුසියානු හමුදාවට කරන ලද සේවය සලකා බලා ඇගේ තුවාල සුව වී මාසයක් ඇතුළත ඇය ව හමුදා සේවයෙන් නිදහස් කළේ ඇය ව මේජර් තනතුරට උසස් කිරීමෙන් අනතුරු ව යි. ඉන් පසු ව යුද්ධය අවසන් වන තෙක් ම සෝවියට් ස්නයිපර්වරුන් පුහුණු කිරීමේ උපදේශිකාවක් ලෙස කටයුතු කළ ඇයට 1943 දී සෝවියට් දේශයේ වීරයින් වෙනුවෙන් පිදෙන රන් තරුව හිමි වූ අතර ඇය වෙනුවෙන් මුද්දරයක් ද එළි දක්වා තිබෙනවා. හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ව යළිත් කියෙව් සරසවියට ඇතුළු වී තම අධ්‍යාපනය කටයුතු අවසන් කළ ඇය 1974 ඔක්තෝබර් 10 වැනි දින මිය යන තෙක් ම ඉතිහාසඥයෙකු ලෙස කටයුතු කළා.[/SIZE] [SIZE="7"]ජ්‍යේෂ්ඨ සාජන්ට් රෝසා ෂානිනා[/SIZE] [img]http://i.imgur.com/RVyL9Rw.jpg[/img] [SIZE="6"]1924 අප්‍රේල් 3 වැනි දින රෝසා ජෝර්ජියෙව්නා ෂානිනා පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන් ආබාධිත බවට පත් වූ දර කපන්නෙකුගේ දියණිය ලෙස උපත ලබන්නේ යෙඩ්මා නම් රුසියානු ගම්මානයේ දී යි. ඇයට තබා ඇත්තේ පළමු ලෝක සංග්රාම යුගයේ දී සිටි මාක්ස්වාදී ක්‍රියාකාරිණියක් වූ රෝසා ලක්සම්බර්ග්ගේ නම යි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය උසස් අධ්‍යාපනය ලැබීම සඳහා 1938 දී සැතපුම් 120 ක් දුරින් පිහිටි විද්‍යාලයකට ඇතුළත් වූ අතර එම වසරේ දී ම ඇය කොම්සොමෝල් හෙවත් සියලු සංගම් ලෙනින්වාදී තරුණ කොමියුනිස්ට් සංගමය සමග එකතු වුණා. ජර්මානු ආක්‍රමණය අතරතුර දී ඇය ගිනි නිවන භටයෙකු ලෙස කටයුතු කළ අතර 1941 දෙසැම්බර් මාසයේ දී ඇගේ 19 හැවිරිදි සොයුරා යුද පෙරමුණේ දී මිය ගියා. 1942 දී ඇගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරු ව ප්‍රාදේශීය හමුදාවට එක් වූ රෝසා වෙසෝවෝබූච් විශ්ව හමුදා පුහුණු පාඨමාලාව යටතේ මූලික පුහුණුවක් ලබා ගත්තා.[/SIZE] [img]http://i.imgur.com/I3g0CDo.jpg[/img] [SIZE="6"]පසු ව ස්නයිපර්වරියක් ලෙස ද පුහුණු වූ ඇය ව 1944 දී 184 වැනි රයිෆල් කණ්ඩායමේ 1 වැනි කාන්තා ස්නයිපර් පාබල හමුදා ඛණ්ඩයේ අණදෙන නිලධාරිණිය ලෙස පත් කරන ලද අතර වසරක් ඇතුළත දී ඇය විසින් සතුරු හමුදා භටයින් 59 ක් මරණයට පත් කරන ලද බව තහවුරු කර ගෙන තිබෙනවා. 1945 ජනවාරි 27 වැනි දින ප්රහාරයන් අතරතුර දී ඇයට දරුණු ලෙස තුවාල සිදු වූ අතර ඒ හේතුවෙන් පසු දින ඇය මිය ගියා. ඒ වන විට ජ්‍යේෂ්ඨ සාජන්ට්වරියක් ලෙස කටයුතු කළ රෝසා ව ඇලේ ගං ඉවුරේ මිහිදන් කර තිබෙනවා. ඇගේ මරණයෙන් පසු ව ඇගේ බඩුබාහිරාදිය අතර තිබී ඇය විසින් යුද්ධයේ සවිස්තර සටහන් ලියන ලද දිනපොතක් හමු වූ අතර 1965 දී එය යූනොස්ට් සඟරාව ඔස්සේ ප්‍රකාශයට පත් කෙරුණා. [/SIZE] [SIZE="7"]කර්නල් මරී ලෂෝකවා[/SIZE] [img]http://i.imgur.com/ytWkMWS.jpg[/img] [SIZE="6"]පෝලන්තයේ හෙරෙජොන්කා නගරයේ දී චෙක් ජාතික දෙමව්පියන්ට දාව මරී ලෂෝකවා-ලාස්ටොවෙකා උපත ලබන්නේ 1920 දෙසැම්බර් 3 වැනි දින යි. ඇයට වයස අවුරුදු 12 ක් ව තිබිය දී ඇගේ දෙමව්පියන් මිය ගිය අතර ඉන් පසු ව ඇය ව රැක බලා ගෙන ඇත්තේ ඇගේ නැන්දණිය විසින්. ජර්මානුවන් සෝවියට් දේශය ආක්‍රමණය කිරීමෙන් පසු ව මරී ඇගේ සැමියා ද සමග 1942 මාර්තු මාසයේ දී පළමු චෙකොස්ලොවැකියානු ස්වාධීන ක්ෂේත්‍ර බළඇණිය සඳහා ස්වේච්ඡා භටයින් ලෙස එක් වුණා. ඇය වෛද්‍ය පාඨමාලාවක් ද ත්‍රෛ-මාසික ස්නයිපර් පුහුණු පාඨමාලාවක් ද ලබා ගත්තේ එහි දී යි.[/SIZE] [img]http://i.imgur.com/C1c4ckW.jpg[/img] [SIZE="6"]ඇය මුල් වරට 1943 මාර්තු 8 – 11 දක්වා කාලය තුළ දී සොකොලෝවෝ සටන සඳහා යුද වැදුණු අතර එහි දී ඇය ජර්මානු භටයින් හත් දෙනෙකු මරණයට පත් කළේ ඇගේ ප්‍රධානීන්ගේ අවධානයට ලක් වෙමින්. යුද්ධය අවසන් වන විට ඇය විසින් අඩු තරමේ සතුරු හමුදා භටයින් 30 ක් වත් මරණයට පත් කරන ලද බව තහවුරු කර ගෙන තිබුණත් සත්‍ය සංඛ්‍යාව එයට වඩා බෙහෙවින් වැඩි විය යුතු බව පැවසෙනවා. ඇය විසින් දෙවැනි ලෝක සංග්‍රාමයේ දී දක්වන ලද දක්ෂතා අගය කරමින් සෝවියට් දේශය මගින් ඇයට රතු තරුව ද, චෙකොස්ලොවැකියානු යුද කුරුසය ද පිරි නමා තිබෙනවා.[/SIZE] [img]http://i.imgur.com/gV0n7cK.jpg[/img] [SIZE="6"]යුද්ධයෙන් පසු ව ඇය තව දුරටත් වෛද්‍ය විද්‍යාව හැදෑරු අතර ඇය බොහෝ කාලයක් ප්රාග් නුවර යුද හමුදා රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කළා. පසු කාලීන ව ඇය ව කර්නල් තනතුරට උසස් කරන ලද්දේ 2010 වසරේ දී චෙක් රාජ්‍යයේ දෙවැනි උසස් ම හමුදා සම්මානය වන ශ්වේත සිංහයා ඇයට පිරි නමමින්. වයස 90 ක් ආයු වැළඳූ මරී ලෂෝකවා 2011 නොවැම්බර් 7 වැනි දින මිය ගියා.[/SIZE] [SIZE="5"]උපුටා ගැනීම:Roar Sinhala[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom