Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතොස පුද්ගලීකරණය කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතොස පුද්ගලීකරණය කරයි

ලංකා සතොස ආයතනය පුද්ගලීකරණය කිරීමට රජය මේ වන විට පියවර ගෙන ඇත.

මේ යටතේ මුලින්ම ලංකා ස.තො.ස ආයතනය සතු තොග ගබඩා පුද්ගලීකරණය කෙරේ.

මේ තොග ගබඩා මුල් මාස තුන තුළදී ලංකා සතොස හා අදාළ පුද්ගලික ආයතනයේ සේවක දෙපාර්ශ්වය විසින්ම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබේ.

ඉන්පසු ක්‍රමයෙන් මිලදී ගැනුම් ඇතුළු සියලු කටයුතු අදාළ පුද්ගලික සමාගම වෙත පැවරීමට නියමිතය.

වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව ලංකා ස.තො.ස. බලධාරීන් විසින් සේවකයන් වෙත දන්වා ඇති අතර සේවකයන් විසින් මෙම පුද්ගලීකරණ ක්‍රියාවලියට දැඩි විරෝධය පළකර තිබේ.

මීට පෙරද ස.තො.ස. ආයතනය පුද්ගලීකරණය සිදු කෙරුණු අතර ඉන්පසු ස.තො.ස. ආයතනය වසා දමන්නට සිදුවිය.

නව ආයතනයක් ලෙස ලංකා ස.තො.ස. ආයතනය ආරම්භ කෙරුණේ ඉන් පසුවය.

මේ සම්බන්ධව විෂය භාර ඇමැතිවරයාගෙන් තොරතුරු විමසීමට "දිවයින ඉරිදා සංග්‍රහය" කිහිප වතාවක්ම උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ විය.

http://www.divaina.com/2016/02/14/news05.html

[QUOTE="nadeeraLK, post: 19711406, member: 549720"] [b]සතොස පුද්ගලීකරණය කරයි[/b] [SIZE="4"]ලංකා සතොස ආයතනය පුද්ගලීකරණය කිරීමට රජය මේ වන විට පියවර ගෙන ඇත. මේ යටතේ මුලින්ම ලංකා ස.තො.ස ආයතනය සතු තොග ගබඩා පුද්ගලීකරණය කෙරේ. මේ තොග ගබඩා මුල් මාස තුන තුළදී ලංකා සතොස හා අදාළ පුද්ගලික ආයතනයේ සේවක දෙපාර්ශ්වය විසින්ම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබේ. ඉන්පසු ක්‍රමයෙන් මිලදී ගැනුම් ඇතුළු සියලු කටයුතු අදාළ පුද්ගලික සමාගම වෙත පැවරීමට නියමිතය. වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව ලංකා ස.තො.ස. බලධාරීන් විසින් සේවකයන් වෙත දන්වා ඇති අතර සේවකයන් විසින් මෙම පුද්ගලීකරණ ක්‍රියාවලියට දැඩි විරෝධය පළකර තිබේ. මීට පෙරද ස.තො.ස. ආයතනය පුද්ගලීකරණය සිදු කෙරුණු අතර ඉන්පසු ස.තො.ස. ආයතනය වසා දමන්නට සිදුවිය. නව ආයතනයක් ලෙස ලංකා ස.තො.ස. ආයතනය ආරම්භ කෙරුණේ ඉන් පසුවය. මේ සම්බන්ධව විෂය භාර ඇමැතිවරයාගෙන් තොරතුරු විමසීමට "දිවයින ඉරිදා සංග්‍රහය" කිහිප වතාවක්ම උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ විය. [/SIZE] [url]http://www.divaina.com/2016/02/14/news05.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom