Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සත 5ක් වියදම් නොකර ලංකාවේ ඉන්න හැටි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත 5ක් වියදම් නොකර ලංකාවේ ඉන්න හැටි..

ජෝක් හිතන උන් ඕනා කුණුහරපයක් ලියලා පලයව්.. දෙයක් තේරුම් ගන්න පුළුවන් උන් විතරක් කියවපල්ලා.. මම මේ කාර්තුවේ ලංකාවට ආවේ ඔක්තෝබර් මැද සතියේ.. ලංකාවට එනකොට ෆිසිකල් මුදල් වලින් මගේ අතේ තිබ්බේ යුරෝ 500ක් විතරයි. ඉන්න ගෙදරක් තිබ්බත් ජිවත් වෙන්න බිස්නස් එකක් තිබ්බට ලංකාවේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ රුපියල් වලින් කරන කිසිම ගනුදෙනුවකදී. ඒ නිසා ඕනා කරන ගානට වඩා සතයක් මම රුපියල් මාරු කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. ලංකාවේ ඇවිත් ඔක්තෝබර් අග වෙනකොට ලංකාවේ වෙච්ච මහා විපරිත දේශපාලන ගමනක් නිසා මම අද එක සත පහක් වියදම් නොකර ජිවත් වෙනවා. කොටින්ම යන්න ගත්තු ටිකට් එකටවත් දැන් බලනකොට සත පහක් ගිහින් නැහැ.

ක්‍රමේ මේකයි.

ඔක්කොම දන්නවනේ එදා ත්‍රෙඩ් එකෙන් මගේ ට්‍රේඩින් අකවුන්ට් එකක තිබ්බ සල්ලි වගයක් ගත්තු සිද්දිය. මේක ඩොලර් 60000ක මුදලක්. ලංකාවේ දැන් යන විදියට දවසට රුපියලක ආසන්න මුදලක් හෝ ඊටත් වැඩියෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහල යනවා. ඊයේ තිබ්බ එක නෙමෙයි අද. මේ මුදල මම ලංකාවට ගේනකොට තිබ්බ විනිමය අනුපාතය උනේ එක ඩොලරයකට රුපියල් 166ක්

ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 166X60000=9960000ක්. මේ මුදල අද වෙනකොට ඒ කියන්නේ සති දෙකක් වෙනකොට රුපියලේ ඉහල යෑම නිසා 175X60000=10500000 දක්වා වැඩිවෙලා තියනවා. ආසන්න වශයෙන් රුපියල් පන්ලක්ෂ හතලිස්දාහක වැඩිවීමක් (540000)ක්. මට සති දෙක ජිවත් වෙන්න ගියේ ලංකාවේ තුන්වේල කාලා රෙන්ට් එකට කාර් එකක් අරගෙන මේ ඔක්කොටම ගියේ 250000කටත් අඩු ගානක්. ඒ කියන්නේ ලක්ෂ දෙකහමාරක් මට නිකන් ඉදන් කිසි දෙයක් නොකර අතටත් ඇවිත්..

දැන් මට පොන්නයා කියලා බනින උන් කල්පනා කරලා බලහල්ලා මේ කෙලවෙන්නේ උබලගේ රටට? අද මම මේ ගෙනාපු සල්ලි ටික ආයෙත් මගේ ෆ්රාන්ස් වල අකවුන්ට් එකට දැම්මොත් මට ලැබෙනවා සියලු ට්රාන්ස්ඵර් ෆි එක්කලා එදා තිබුණු මුළු මුදලම යුරෝවලින්.. ඒ කියන්නේ මගේ වින්ටර් වැකේෂන් එක මම ගෙවලා අතටත් කියක් හරි අරගෙන තියෙන්නේ උබලගේ දේශපාලන ටර්මොයිල් එක නිසා.

දැන් ආයෙම හිතපල්ලා..

පොන්නයා තාමත් මමද?

[QUOTE="0Dinesh0, post: 23902861, member: 568170"] [b]සත 5ක් වියදම් නොකර ලංකාවේ ඉන්න හැටි..[/b] [SIZE=3]ජෝක් හිතන උන් ඕනා කුණුහරපයක් ලියලා පලයව්.. දෙයක් තේරුම් ගන්න පුළුවන් උන් විතරක් කියවපල්ලා.. මම මේ කාර්තුවේ ලංකාවට ආවේ ඔක්තෝබර් මැද සතියේ.. ලංකාවට එනකොට ෆිසිකල් මුදල් වලින් මගේ අතේ තිබ්බේ යුරෝ 500ක් විතරයි. ඉන්න ගෙදරක් තිබ්බත් ජිවත් වෙන්න බිස්නස් එකක් තිබ්බට ලංකාවේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ රුපියල් වලින් කරන කිසිම ගනුදෙනුවකදී. ඒ නිසා ඕනා කරන ගානට වඩා සතයක් මම රුපියල් මාරු කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. ලංකාවේ ඇවිත් ඔක්තෝබර් අග වෙනකොට ලංකාවේ වෙච්ච මහා විපරිත දේශපාලන ගමනක් නිසා මම අද එක සත පහක් වියදම් නොකර ජිවත් වෙනවා. කොටින්ම යන්න ගත්තු ටිකට් එකටවත් දැන් බලනකොට සත පහක් ගිහින් නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ක්‍රමේ මේකයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔක්කොම දන්නවනේ එදා ත්‍රෙඩ් එකෙන් මගේ ට්‍රේඩින් අකවුන්ට් එකක තිබ්බ සල්ලි වගයක් ගත්තු සිද්දිය. මේක ඩොලර් 60000ක මුදලක්. ලංකාවේ දැන් යන විදියට දවසට රුපියලක ආසන්න මුදලක් හෝ ඊටත් වැඩියෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහල යනවා. ඊයේ තිබ්බ එක නෙමෙයි අද. මේ මුදල මම ලංකාවට ගේනකොට තිබ්බ විනිමය අනුපාතය උනේ එක ඩොලරයකට රුපියල් 166ක් [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 166X60000=9960000ක්. මේ මුදල අද වෙනකොට ඒ කියන්නේ සති දෙකක් වෙනකොට රුපියලේ ඉහල යෑම නිසා 175X60000=10500000 දක්වා වැඩිවෙලා තියනවා. ආසන්න වශයෙන් රුපියල් පන්ලක්ෂ හතලිස්දාහක වැඩිවීමක් (540000)ක්. මට සති දෙක ජිවත් වෙන්න ගියේ ලංකාවේ තුන්වේල කාලා රෙන්ට් එකට කාර් එකක් අරගෙන මේ ඔක්කොටම ගියේ 250000කටත් අඩු ගානක්. ඒ කියන්නේ ලක්ෂ දෙකහමාරක් මට නිකන් ඉදන් කිසි දෙයක් නොකර අතටත් ඇවිත්.. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් මට පොන්නයා කියලා බනින උන් කල්පනා කරලා බලහල්ලා මේ කෙලවෙන්නේ උබලගේ රටට? අද මම මේ ගෙනාපු සල්ලි ටික ආයෙත් මගේ ෆ්රාන්ස් වල අකවුන්ට් එකට දැම්මොත් මට ලැබෙනවා සියලු ට්රාන්ස්ඵර් ෆි එක්කලා එදා තිබුණු මුළු මුදලම යුරෝවලින්.. ඒ කියන්නේ මගේ වින්ටර් වැකේෂන් එක මම ගෙවලා අතටත් කියක් හරි අරගෙන තියෙන්නේ උබලගේ දේශපාලන ටර්මොයිල් එක නිසා. [/SIZE] [SIZE=3]දැන් ආයෙම හිතපල්ලා.. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පොන්නයා තාමත් මමද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom