Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සදක්-සේ නැග එන්න හිත් අහස කළඹලා......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සදක්-සේ නැග එන්න හිත් අහස කළඹලා......

ඇස ලගම නොරැදුනත් මතකයක සැගවිලා....

හිත පුරා සැරිසරපු ඔබේ රුව සිහි වෙලා......

නිතර නොම පැමිණෙනා අදුරු මග සරසලා....

පැතුම් පහනක් දවා හිදින්නම් මග බලා......

කෙටි වදන් වැල් දිගට ඇදී ගිය කාලයේ...

දිනෙන් දින අප දෙඩූ මතක තවමත් තියේ....

අමුත්තක් නොවන සේ හිත ගත්ත තාලයේ....

පෙර සසර රැගෙන ආ සළකුණු ද යෙහෙලියේ...

මුතු දසන් පා හෙමින් මුව පිපුනු හිනාවට....

නිල් මිනිද පරදවන නෙත් යුගලෙ දිස්නයට...

සුරගනන් පරදවන ලැසිගමන් ලතාවට.....

සුරලොවෙන් වැඩියාද කියනු මැන මිහි පිටට....

සියුමැලිම හිත ගාව දුක් කථා කොදුරලා...

ගුප්ත මායා වැලක හිදී දෝ පැටලිලා......

හිනැහෙන්න එක් වරක් අතීතය දුරැරලා...

හෙට පටන් පිබිද එයි වසන්තය තටු සලා.....

උරණවී ගෙවුනු දින හද ගින්න ඇවිලිලා....

ආත්මය දවාලයි නෙත් කදුළු බොද වෙලා....

තවත් නෑ කෝප සිත හැර ගිහින් මා පෙලා...

සදවතිය බැබලෙන්න අම්බරය දිලිසිලා.....

සිටු මැදුරු රජ දහන් නොමැති ලොව ඇවිදලා..

කදුළු ගංගා ගලා ඇතත් නැත පැරදිලා......

දිනෙක ලොව ජයගන්න හිත සවිය පායලා...

සදාකල් ලග ඉන්න ඔබ එන්න හිනැහිලා....

සයනයේ අභියසට නිදි කුමරි පැමිනිලා...

කරන ඇරයුම පවා මටම අමතක වෙලා.....

තරු රටාවක් වෙන්න ඔබෙ ලගම හිනැහිලා....

සදක් සේ නැග එන්න හිත් අහස කළඹලා......

[QUOTE="Dinushasankalpa, post: 16566586, member: 169735"] [b]සදක්-සේ නැග එන්න හිත් අහස කළඹලා......[/b] [B][SIZE=4][COLOR=Purple]ඇස ලගම නොරැදුනත් මතකයක සැගවිලා.... හිත පුරා සැරිසරපු ඔබේ රුව සිහි වෙලා...... නිතර නොම පැමිණෙනා අදුරු මග සරසලා.... පැතුම් පහනක් දවා හිදින්නම් මග බලා...... කෙටි වදන් වැල් දිගට ඇදී ගිය කාලයේ... දිනෙන් දින අප දෙඩූ මතක තවමත් තියේ.... අමුත්තක් නොවන සේ හිත ගත්ත තාලයේ.... පෙර සසර රැගෙන ආ සළකුණු ද යෙහෙලියේ... මුතු දසන් පා හෙමින් මුව පිපුනු හිනාවට.... නිල් මිනිද පරදවන නෙත් යුගලෙ දිස්නයට... සුරගනන් පරදවන ලැසිගමන් ලතාවට..... සුරලොවෙන් වැඩියාද කියනු මැන මිහි පිටට.... සියුමැලිම හිත ගාව දුක් කථා කොදුරලා... ගුප්ත මායා වැලක හිදී දෝ පැටලිලා...... හිනැහෙන්න එක් වරක් අතීතය දුරැරලා... හෙට පටන් පිබිද එයි වසන්තය තටු සලා..... උරණවී ගෙවුනු දින හද ගින්න ඇවිලිලා.... ආත්මය දවාලයි නෙත් කදුළු බොද වෙලා.... තවත් නෑ කෝප සිත හැර ගිහින් මා පෙලා... සදවතිය බැබලෙන්න අම්බරය දිලිසිලා..... සිටු මැදුරු රජ දහන් නොමැති ලොව ඇවිදලා.. කදුළු ගංගා ගලා ඇතත් නැත පැරදිලා...... දිනෙක ලොව ජයගන්න හිත සවිය පායලා... සදාකල් ලග ඉන්න ඔබ එන්න හිනැහිලා.... සයනයේ අභියසට නිදි කුමරි පැමිනිලා... කරන ඇරයුම පවා මටම අමතක වෙලා..... තරු රටාවක් වෙන්න ඔබෙ ලගම හිනැහිලා.... සදක් සේ නැග එන්න හිත් අහස කළඹලා...... [/COLOR][/SIZE][/B][CENTER][IMG]http://2.bp.blogspot.com/-qiWrGwo3YPQ/UOXSsVxtYgI/AAAAAAAAFeQ/Nte-4C6w_DI/s400/lovers.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom