Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සදට පා තැබුවා කියන්නෙ බොරුවක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සදට පා තැබුවා කියන්නෙ බොරුවක්ද

සදට පා තැබුවා කියන්නෙ බොරුවක්ද

1969/7/16 දින ඇමරිකාවේ හුස්ම මොහොතකට නැවතුනා..ඒ ඇමරිකාවේ පමනක් නොව මුලු මිනිස් සංහතියේම ඉදිරි පිම්මක් සනිටුහන් කරන මොහොතක් එලඹ තිබූ නිසාවෙන්...එදා මිනිසා සද මත පාතැබුවා..පලමුවතාවට.

නමුත් අදටත් ඒ වික්‍රමාන්විත ක්‍රියාව සැක සහිත දෙයක්...අපි බලමු ඇයි කියලා...

විල්කේසින්-( ඇපලෝ රොකට් නිශ්පාදනාගාරයේ විශ්‍රාමික ඉන්ජිනේරුවෙක්. )

ඔහු කියනා විදිහට එදා හදට ගිය රොකට් එක යන හැටි ඔහුත් බලාගෙන හිටියා.. නමුත් ඔහුගේ රොකට් විද්‍යා මොලේට සහ අත්දැකීම් අනුව..තේරුනා එදා ගියේ සදට යන රොකට් එකක් නම් නෙවේ කියලා...

ඔහු තව දුරටත් සොයා බැලීම කරා..ඔහුට පහත තොරතුරු හොයාගන්න පුලුවන් වුනා

1.අහසේ කිසිම තරුවක් නොමැති වීම (වීඩියෝවේ )

2.ඇමරිකන් කොඩිය සෙලවීම(වායුගෝලයක් නතත් )

3.තුන් වන එක තීරනාත්මහයි.. ඒ ඔනෙම රොකට්ටුවක තිබිය යුතු ප්‍රධානම අංගයක් වන පිපිරුම් ඇතිකරන කොටස(එනම් පොලොවෙන් ඉහලට එසවීමේදී අධික ශක්තියක් පිට කලයුතුයි..එය පිපිරුමකින් සිදුවීම රොකට් තාකශන්යේ එදා සිට අද දක්වා යොදාගත් ප්‍රාතමික සිධාන්තයක් )

වීඩියෝ වලත් ඇති පරිදි අධික තාපයක් විහිදුවමින් සද මත ගොඩ බැස්සවූ යානාවෙන් සදට කිසිදු සීරිමක් වත් වී නොමැතිවීම..පුන්චිම වලක් වත් හෑරී නොමැතිවීම

මේ ගැන තීර්න ගැනීම කෙසේවෙතත් දැන ගැනීම වටිනවා.අමතක නොකලයුතුයි සෝවියට් දේශය හා ඇමරිකාව අතර එවකට තිබූ සීතල යුද්ධය.1957/10/4 ඇමරිකාව බයවුන දවසක්.ඒ සෝවියට් දේශය විසින් පලමු චන්ද්රිකව කක්ශගතකල දවස..

මේ අතර ඇමරිකාව ලොකු අමාරුකම් වලට මුහුන දීල තිබ්බා රොකට්ටුවක් අහසට යැවීම තියා පොලොවෙන් එසවිමට වත් ඔවුන් සමත් වුනේ නෑ..

විල්කේසින් පවසන අන්දමට එදා ඇමරිකාවේ උපදේශය වූයේ ඔබට එය නිම කල නොහැකි නම් නිමකලාවගේ බොරුවක් කරන්න"MAKE IT OR FAKE IT"(මෙය බිල්ගේට්ස්ගෙත් ආදර්ශ පාටයක් බව අමතක නොකරන්න )

ඇපලෝ සැටර්න් 5.5 රොකට් එක(මුලින්ම මිනිසා සදට යැවුවායැයි සැලකෙන රොකට් එක )භෞතිකව සත්‍යක්.නමුත් ඒක කවදාවත් මිනිසෙක් නම් සදට අරන් ගියේ නෑ...

ඔබ කැප්රිකෝන් චිත්‍රපටය බලලා ඇති.එය නිර්මානය කර ඇත්තේ සද ගමනේ සියලුම වීඩියෝ අනුකරනයෙන්,ඉතින් එම චිත්‍රපටයට වෙන් කෙරුනේ ඇමරිකන් ඩොලර් මිලියන 4 යි,එම චිත්‍රපට නිර්මාපකයා කියන්නේ ඔවුන්ට හැකිවුනානම් ස්ටුඩියෝ එකක සද ගමන ප්රතිනිර්මානය කරන්න මිලියන 4 ට,ඇමරිකානු ආන්ඩුවේ සද ගමන ව්ය්යාපෘතියට වෙන්කෙරුනු බිලියන 40 මුදලින් කල නොහැක්කේ කුමක්ද කියායි.

සාමාන්‍යයෙන් රොකට් එන්ජිමකින් නිකුත් වන ශබ්ධය 140-150 ඩෙසිබල් අගයක් ගන්නවා(අධික ශබ්ධයක් )මෙවන් ශබ්ධයක් යටතේ සදමතට ගොඩබස්වන යාන්යේ සිටි ගගන ගාමීන්ගේ කටහඩ පහැදිලිව ඇසීමත් රොකට් එකේ ශබ්ධයක් කිසිවිටත් නොඇසීමත් පුදුම සහගත් කරුනක්.මේ ලෝකය තුල සිදුවිය හැකි අධිකම ශබ්දයත් ඩෙසිබල් 194 ට වඩා වැඩිවන්නේ නෑ..එතකොට හිතාගන්න රොකට් එකේ ශබ්ධය ගැන.මෙය කියන්නේ නිකන්ම මිනිසෙක් නෙවෙ එදා හදට යැවූ රොකට් නිපද වූ ඇපලෝ රොකට් විද්යාඤ්ඤ විල්කේසින් මහතායි..

සද ගමනට දින කීපයකට කලින් සදේ ගොඩ බසින යානය(Prototype) එලින්ටන් ගුවන් හමුදා කදවුරේදී නීල් ආම්ස්ට්‍රෝන් විසින් ගුවන් ගත කෙරුනා.නමුත් ඔහුට එය පාලනය කරගත් නොහැකිව කඩා වැටුනා..වාසනාවකට නීල් ආම්ස්ට්‍රොන් අවසාන මොහොතේදී බේරුනා..

නමුත් එම යානාවම ඉන් පසු පොලොවටත් වඩා ගුරුත්වාකර්ශනය අඩු අපැහැදිලි සදමත පහසුවෙන් ගොඩබෑවා දින කීපයකින් ..

රොකට් එකෙන් විහිදුවන අධික තාපයට සද මතුපිට වලක් සදිය යුතු වුනත් එහෙම දෙයක් දකින්න නෑ..ඒ වගේම නීල් ආම්ස්ට්‍රෝං ම පවසන පරිදි සදේ වැලි පවුඩර් මෙන් තුනී(එම ගොඩ බසින අවස්තාවේ පවසන ආකාරයට ) ඔවුන්ගේ අඩි සලකුනු වැදුනු සද පතු පිට යානාවේ පාද වල සටහනක් නොතිබුනේ කොහොමද..ඔබ සිනිදු වැලි මත් කකුල තැබුවොත් කකුල වටේට ආවාටයක් ලෙස වැලි වලින් සලකුනක් සිටිනවා ඔබම දැක ඇති..එවන් තත්වයක් ටොන් ගානක් බර රොකට් එකේ පාද වලට බල නොපෑවේ ඇයි..එපනක් නොව පාදවල දූවිලි නොමැතිවීමත් පුදුමයක්.

ෆ්බ් එකෙන් ඉස්සුවෙ ඈ

[QUOTE="miyuru4, post: 13277048, member: 276825"] [b]සදට පා තැබුවා කියන්නෙ බොරුවක්ද[/b] [COLOR="Red"][SIZE="6"]සදට පා තැබුවා කියන්නෙ බොරුවක්ද[/SIZE][/COLOR] [IMG]http://img24.imageshack.us/img24/2273/39093143602945310188297.jpg[/IMG] [SIZE="5"]1969/7/16 දින ඇමරිකාවේ හුස්ම මොහොතකට නැවතුනා..ඒ ඇමරිකාවේ පමනක් නොව මුලු මිනිස් සංහතියේම ඉදිරි පිම්මක් සනිටුහන් කරන මොහොතක් එලඹ තිබූ නිසාවෙන්...එදා මිනිසා සද මත පාතැබුවා..පලමුවතාවට. නමුත් අදටත් ඒ වික්‍රමාන්විත ක්‍රියාව සැක සහිත දෙයක්...අපි බලමු ඇයි කියලා... විල්කේසින්-( ඇපලෝ රොකට් නිශ්පාදනාගාරයේ විශ්‍රාමික ඉන්ජිනේරුවෙක්. ) ඔහු කියනා විදිහට එදා හදට ගිය රොකට් එක යන හැටි ඔහුත් බලාගෙන හිටියා.. නමුත් ඔහුගේ රොකට් විද්‍යා මොලේට සහ අත්දැකීම් අනුව..තේරුනා එදා ගියේ සදට යන රොකට් එකක් නම් නෙවේ කියලා... ඔහු තව දුරටත් සොයා බැලීම කරා..ඔහුට පහත තොරතුරු හොයාගන්න පුලුවන් වුනා 1.අහසේ කිසිම තරුවක් නොමැති වීම (වීඩියෝවේ ) 2.ඇමරිකන් කොඩිය සෙලවීම(වායුගෝලයක් නතත් ) 3.තුන් වන එක තීරනාත්මහයි.. ඒ ඔනෙම රොකට්ටුවක තිබිය යුතු ප්‍රධානම අංගයක් වන පිපිරුම් ඇතිකරන කොටස(එනම් පොලොවෙන් ඉහලට එසවීමේදී අධික ශක්තියක් පිට කලයුතුයි..එය පිපිරුමකින් සිදුවීම රොකට් තාකශන්යේ එදා සිට අද දක්වා යොදාගත් ප්‍රාතමික සිධාන්තයක් ) වීඩියෝ වලත් ඇති පරිදි අධික තාපයක් විහිදුවමින් සද මත ගොඩ බැස්සවූ යානාවෙන් සදට කිසිදු සීරිමක් වත් වී නොමැතිවීම..පුන්චිම වලක් වත් හෑරී නොමැතිවීම මේ ගැන තීර්න ගැනීම කෙසේවෙතත් දැන ගැනීම වටිනවා.අමතක නොකලයුතුයි සෝවියට් දේශය හා ඇමරිකාව අතර එවකට තිබූ සීතල යුද්ධය.1957/10/4 ඇමරිකාව බයවුන දවසක්.ඒ සෝවියට් දේශය විසින් පලමු චන්ද්රිකව කක්ශගතකල දවස.. මේ අතර ඇමරිකාව ලොකු අමාරුකම් වලට මුහුන දීල තිබ්බා රොකට්ටුවක් අහසට යැවීම තියා පොලොවෙන් එසවිමට වත් ඔවුන් සමත් වුනේ නෑ.. විල්කේසින් පවසන අන්දමට එදා ඇමරිකාවේ උපදේශය වූයේ ඔබට එය නිම කල නොහැකි නම් නිමකලාවගේ බොරුවක් කරන්න"MAKE IT OR FAKE IT"(මෙය බිල්ගේට්ස්ගෙත් ආදර්ශ පාටයක් බව අමතක නොකරන්න ) ඇපලෝ සැටර්න් 5.5 රොකට් එක(මුලින්ම මිනිසා සදට යැවුවායැයි සැලකෙන රොකට් එක )භෞතිකව සත්‍යක්.නමුත් ඒක කවදාවත් මිනිසෙක් නම් සදට අරන් ගියේ නෑ... ඔබ කැප්රිකෝන් චිත්‍රපටය බලලා ඇති.එය නිර්මානය කර ඇත්තේ සද ගමනේ සියලුම වීඩියෝ අනුකරනයෙන්,ඉතින් එම චිත්‍රපටයට වෙන් කෙරුනේ ඇමරිකන් ඩොලර් මිලියන 4 යි,එම චිත්‍රපට නිර්මාපකයා කියන්නේ ඔවුන්ට හැකිවුනානම් ස්ටුඩියෝ එකක සද ගමන ප්රතිනිර්මානය කරන්න මිලියන 4 ට,ඇමරිකානු ආන්ඩුවේ සද ගමන ව්ය්යාපෘතියට වෙන්කෙරුනු බිලියන 40 මුදලින් කල නොහැක්කේ කුමක්ද කියායි. සාමාන්‍යයෙන් රොකට් එන්ජිමකින් නිකුත් වන ශබ්ධය 140-150 ඩෙසිබල් අගයක් ගන්නවා(අධික ශබ්ධයක් )මෙවන් ශබ්ධයක් යටතේ සදමතට ගොඩබස්වන යාන්යේ සිටි ගගන ගාමීන්ගේ කටහඩ පහැදිලිව ඇසීමත් රොකට් එකේ ශබ්ධයක් කිසිවිටත් නොඇසීමත් පුදුම සහගත් කරුනක්.මේ ලෝකය තුල සිදුවිය හැකි අධිකම ශබ්දයත් ඩෙසිබල් 194 ට වඩා වැඩිවන්නේ නෑ..එතකොට හිතාගන්න රොකට් එකේ ශබ්ධය ගැන.මෙය කියන්නේ නිකන්ම මිනිසෙක් නෙවෙ එදා හදට යැවූ රොකට් නිපද වූ ඇපලෝ රොකට් විද්යාඤ්ඤ විල්කේසින් මහතායි.. සද ගමනට දින කීපයකට කලින් සදේ ගොඩ බසින යානය(Prototype) එලින්ටන් ගුවන් හමුදා කදවුරේදී නීල් ආම්ස්ට්‍රෝන් විසින් ගුවන් ගත කෙරුනා.නමුත් ඔහුට එය පාලනය කරගත් නොහැකිව කඩා වැටුනා..වාසනාවකට නීල් ආම්ස්ට්‍රොන් අවසාන මොහොතේදී බේරුනා.. නමුත් එම යානාවම ඉන් පසු පොලොවටත් වඩා ගුරුත්වාකර්ශනය අඩු අපැහැදිලි සදමත පහසුවෙන් ගොඩබෑවා දින කීපයකින් .. රොකට් එකෙන් විහිදුවන අධික තාපයට සද මතුපිට වලක් සදිය යුතු වුනත් එහෙම දෙයක් දකින්න නෑ..ඒ වගේම නීල් ආම්ස්ට්‍රෝං ම පවසන පරිදි සදේ වැලි පවුඩර් මෙන් තුනී(එම ගොඩ බසින අවස්තාවේ පවසන ආකාරයට ) ඔවුන්ගේ අඩි සලකුනු වැදුනු සද පතු පිට යානාවේ පාද වල සටහනක් නොතිබුනේ කොහොමද..ඔබ සිනිදු වැලි මත් කකුල තැබුවොත් කකුල වටේට ආවාටයක් ලෙස වැලි වලින් සලකුනක් සිටිනවා ඔබම දැක ඇති..එවන් තත්වයක් ටොන් ගානක් බර රොකට් එකේ පාද වලට බල නොපෑවේ ඇයි..එපනක් නොව පාදවල දූවිලි නොමැතිවීමත් පුදුමයක්.[/SIZE] ෆ්බ් එකෙන් ඉස්සුවෙ ඈ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom