සදනි ෆර්නෑන්ඩො

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    මේම කෙල්ලගේ පොටො එකක් ඇදල කෙල්ලට තෑගි දියන් යකෝ මචන් ලෝභ නැතුව. :angry::angry::angry:
    එහෙනම් PM එකක් දාපන් යකෝ නැත්නම් වට්සැප් කරපන් :angry::angry::angry: හෙඩ් ශොට් එකක් රුපියල් දාහයි වෙන්නෙ හරිද.;););)




    228948790_869648573919384_5940031244742070272_n.png


    තොට තෙරෙන්නෙ නැද්ද යකෝ මචන්. කෙල්ලෙක් නැත්නම් යකෝ තොට මේක බලල ඇග හදාගෙන කෙල්ලෙක් සෙට් කරගනින් යකෝ.. මචන්..
    ඊට පස්සේ මේම එකක් එකිට තෑගි දියන්කෝ. නැත්නම් මම කන පලනවා යකෝ මචන්.:angry::angry::angry:

     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    රු 1000 ඕක රාමු කරලා යවපන් ඉල්ලන එවුන්ට
    ඩිජිටල් එක මොනා කරන්නද
    1000 රාමු කරලත් දෙන්න දන්සලක් නෙමෙයි යකෝ. 😂😂 ඩිජිටල් එක දෙන්නෙ කැමති විදියකට ප්‍රින්ට් කරල කැමති විදියකට ෆ්‍රේම් කරගන්න. 😊😊😊😊