Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සද්දන්ත දල පූට්ටුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සද්දන්ත දල පූට්ටුවා

පත්තරෙන් උඹේ විස්තර කියවනකොට....

Tv එකෙන් උඹේ විස්තර බලනකොට....

උඹගෙ ඔය පූට්ටු වෙලා තිබුණ දළ දෙකේ වර්ණනාව ඇහෙනකොට....

උඹේ සද්දන්ත බව,,උඹේ තේජසේ මහිමය ගැන ලොකු ලොකු වර්ණනා කරනකොට....

සත්තයි එන්න හිතුනා උඹ බලන්න ඒ මොහොතේම ගල්ගමුවට.....

පාපතර මිනිස්සුන්ගෙ කුරිරුකම්වලට හසුව උඹේ ඇස් අන්ධ වුණත්....

උඹ අහිංසක විදියට ඉවෙන් ගහ කොළ සොලවලා ගෙඩි කොළ කාලා කැලේ රජා වෙලා හිටිය බව අහන්න ලැබුණා අපිට.....

දෙඇස් නොපෙනුණත්...

ගල්ගමුවේ ඉඳන් කලා වැව වෙනකං තනියෙන් අපූරුවට ගමන් කරන බව ඇසුවාම උඹ ගැන පුදුම හිතුනා...

.............. උඹ ඒ ගියා වගේම අතරමං නොවී ආපහු ගල්ගමුවට එනවලු....

පුදුමයි උඹේ ඉව,කල්පනාව,මතකය ගැන....

උඹ නිකංම නිකං සද්දන්තයෙක් නොවුනෙ අන්න ඒ නිසයි....

බුකියෙන් හමුවුණු හිත මිතුරො කීප දෙනෙක්ගෙන්ම උඹ ගැන හොයා බැලුවෙ දවසක උඹව බලන්නට තිබුණ ආසාව වගේම උඹට තිබ්බ ආදරය නිසයි....

ඒත්.....ඒත්.....

අද උඹ ගොඩාක් දුර යන්න ගිහින්.....

මම උඹ බලන්න හීන මවපු කාලෙම උඹ යන්න ගිහින්.....

උඹ මරලා දාන්න පාපතරයො කුරුමානම් අල්ලනකොට ඇස් නොපෙනෙන උඹ කොහෙ කියල නම් දුවන්නද ?.....

උඹ දුවන්න ඇති බේරෙන්න....

ගස්වල පැටලෙන්න ඇති.....

ගල්වල හැපෙන්න ඇති.....

වලවල්වල වැටෙන්න ඇති.....

ඒත්.......දෑස් නොපෙනෙන උඹට වැඩි දුරක් දුවන්න බැරි වෙන්න ඇති....

පාපතරයන්ගේ බිල්ලට හසුව සද්දන්ත උඹ බිම ඇද වැටෙන්න ඇති.....

වේදනාවෙන් දඟලන්න ඇති.....

"මං මරන්න එපා" කියන්න ඇති....

මරණයෙන් බේරෙන්න වෙර වීරියෙන් දඟලන්න ඇති....

උඹ බිහිකල "අම්මා" සිහිවී "අනේ අම්මේ" කියවෙන්න ඇති....

ඒත්....,ගන වනනතරේ කාගෙ පිළිසරණක්ද ?.....

කාට ඇහෙන්නද ?,,,,,

උඹේ වේදනාබර ස්වරයට අනෙක් සතුනුත් මර බියෙන් පලා යන්න ඇති....

දෙඇස් අන්ධ උඹ තනි වුණා.....

පාපතරයින්ගේ බිල්ලට හසු උනා....

ඇස් දෙක නොපෙනෙනකොට උඹට කිසිවක්ම කරකියාගන්න බැරිවෙන්න ඇති.....

ලෝකය නොපෙනෙන කෙනෙක් අනතුර කෙසේ නම් අඳුන ගන්නද ?.....

උඹේ සද්දන්ත ගත මරණ වේදනාවෙන් ගැහෙනකොට....

උඹේ අවසන් හුස්ම පොද වාතලයට මුසුවෙනකොට...

පාපතරයින්,,,,

උඹේ තේජස ලෝකෙට පෙන්වූ දළ දෙක පණ ගැහෙන රුහිරු සිරුරෙන් අමු අමුවේ ගලවා ගන්න ඇති....

උඹ ගතින් නිසලව සිටියත් හිතින් විලාප තියන්න ඇති.....

මේ කුරිරු ලෝකෙට සාප තියන්න ඇති.....

පාපතරයින් උඹෙන් බේරෙන්න,,,,

උඹ සඟවන්න,,,,

උඹේ තේජස ලෝකෙට පෙන්වූ සද්දන්ත ශරීරය පණ පිටින් කෑලි කෑලිවලට කපනකොට,,,,,

උඹේ පණ ගැහෙමින් තිබ්බ ශරීරය ගැන උඹ පසුතැවෙන්න ඇති....

අනේ..! මට ආඩම්බරකාර දළ දෙකක් නොතිබුණා නම් කියලා හිතෙන්න ඇති.....

මිල මුදල් දෙවියො මැවුවෙ ඇයි කියලා හිතෙන්න ඇති.....

මනසින් උසස් මිනිස්සු මේ තරම් නොමිනිසුන්ද කියලා හිතෙන්න ඇති.....

ඒ අතරේ තවත් සද්දන්තයකුගේ දුක්බර ඛේදවාචකයක් ලෝකයට ඉතිරි කරමින්.....

උඹේ අවසන් හුස්ම පොදත් වා තලයට මුසු වෙන්න ඇති......

ගල්ගමුවට විතරක් නෙවෙයි...

මේ රටටම තේජසක් ආඩම්බරයක් අලංකාරයක් ගෙනාපු උඹ අද යන්න ගිහින්....යන්නම යන්න ගිහින්....

එත්....

ආයෙ නම් එන්න එපා

මේ පාපතර මිනිස්සු ඉන්න කුරිරු ලෝකෙට නම්.....

එන්න හිතන්නවත් එපා....

මං අදහන ධර්මයට අනුව,,,,, ගල්ගමුවේ දළ පූට්ටු ඇත් රජෝ.....

උඹට නිවන් සුව ලැබේවා !

උපුටා ගැනීමක්.

[QUOTE="skymicro, post: 22555612, member: 510144"] [b]සද්දන්ත දල පූට්ටුවා[/b] [SIZE=3]පත්තරෙන් උඹේ විස්තර කියවනකොට....[/SIZE] [SIZE=3]Tv එකෙන් උඹේ විස්තර බලනකොට....[/SIZE] [SIZE=3]උඹගෙ ඔය පූට්ටු වෙලා තිබුණ දළ දෙකේ වර්ණනාව ඇහෙනකොට....[/SIZE] [SIZE=3]උඹේ සද්දන්ත බව,,උඹේ තේජසේ මහිමය ගැන ලොකු ලොකු වර්ණනා කරනකොට....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සත්තයි එන්න හිතුනා උඹ බලන්න ඒ මොහොතේම ගල්ගමුවට.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පාපතර මිනිස්සුන්ගෙ කුරිරුකම්වලට හසුව උඹේ ඇස් අන්ධ වුණත්....[/SIZE] [SIZE=3]උඹ අහිංසක විදියට ඉවෙන් ගහ කොළ සොලවලා ගෙඩි කොළ කාලා කැලේ රජා වෙලා හිටිය බව අහන්න ලැබුණා අපිට.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දෙඇස් නොපෙනුණත්...[/SIZE] [SIZE=3]ගල්ගමුවේ ඉඳන් කලා වැව වෙනකං තනියෙන් අපූරුවට ගමන් කරන බව ඇසුවාම උඹ ගැන පුදුම හිතුනා...[IMG]https://mail.google.com/mail/e/1f622[/IMG][/SIZE] [SIZE=3].............. උඹ ඒ ගියා වගේම අතරමං නොවී ආපහු ගල්ගමුවට එනවලු....[/SIZE] [SIZE=3]පුදුමයි උඹේ ඉව,කල්පනාව,මතකය ගැන....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹ නිකංම නිකං සද්දන්තයෙක් නොවුනෙ අන්න ඒ නිසයි....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]බුකියෙන් හමුවුණු හිත මිතුරො කීප දෙනෙක්ගෙන්ම උඹ ගැන හොයා බැලුවෙ දවසක උඹව බලන්නට තිබුණ ආසාව වගේම උඹට තිබ්බ ආදරය නිසයි....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒත්.....ඒත්.....[/SIZE] [SIZE=3]අද උඹ ගොඩාක් දුර යන්න ගිහින්.....[/SIZE] [SIZE=3]මම උඹ බලන්න හීන මවපු කාලෙම උඹ යන්න ගිහින්.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹ මරලා දාන්න පාපතරයො කුරුමානම් අල්ලනකොට ඇස් නොපෙනෙන උඹ කොහෙ කියල නම් දුවන්නද ?.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹ දුවන්න ඇති බේරෙන්න....[/SIZE] [SIZE=3]ගස්වල පැටලෙන්න ඇති.....[/SIZE] [SIZE=3]ගල්වල හැපෙන්න ඇති.....[/SIZE] [SIZE=3]වලවල්වල වැටෙන්න ඇති.....[/SIZE] [SIZE=3]ඒත්.......දෑස් නොපෙනෙන උඹට වැඩි දුරක් දුවන්න බැරි වෙන්න ඇති....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පාපතරයන්ගේ බිල්ලට හසුව සද්දන්ත උඹ බිම ඇද වැටෙන්න ඇති.....[/SIZE] [SIZE=3]වේදනාවෙන් දඟලන්න ඇති.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]"මං මරන්න එපා" කියන්න ඇති....[/SIZE] [SIZE=3]මරණයෙන් බේරෙන්න වෙර වීරියෙන් දඟලන්න ඇති....[/SIZE] [SIZE=3]උඹ බිහිකල "අම්මා" සිහිවී "අනේ අම්මේ" කියවෙන්න ඇති....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒත්....,ගන වනනතරේ කාගෙ පිළිසරණක්ද ?.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කාට ඇහෙන්නද ?,,,,,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹේ වේදනාබර ස්වරයට අනෙක් සතුනුත් මර බියෙන් පලා යන්න ඇති....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දෙඇස් අන්ධ උඹ තනි වුණා.....[/SIZE] [SIZE=3]පාපතරයින්ගේ බිල්ලට හසු උනා....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඇස් දෙක නොපෙනෙනකොට උඹට කිසිවක්ම කරකියාගන්න බැරිවෙන්න ඇති.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ලෝකය නොපෙනෙන කෙනෙක් අනතුර කෙසේ නම් අඳුන ගන්නද ?.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹේ සද්දන්ත ගත මරණ වේදනාවෙන් ගැහෙනකොට....[/SIZE] [SIZE=3]උඹේ අවසන් හුස්ම පොද වාතලයට මුසුවෙනකොට...[/SIZE] [SIZE=3]පාපතරයින්,,,,[/SIZE] [SIZE=3]උඹේ තේජස ලෝකෙට පෙන්වූ දළ දෙක පණ ගැහෙන රුහිරු සිරුරෙන් අමු අමුවේ ගලවා ගන්න ඇති....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹ ගතින් නිසලව සිටියත් හිතින් විලාප තියන්න ඇති.....[/SIZE] [SIZE=3]මේ කුරිරු ලෝකෙට සාප තියන්න ඇති.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පාපතරයින් උඹෙන් බේරෙන්න,,,,[/SIZE] [SIZE=3]උඹ සඟවන්න,,,,[/SIZE] [SIZE=3]උඹේ තේජස ලෝකෙට පෙන්වූ සද්දන්ත ශරීරය පණ පිටින් කෑලි කෑලිවලට කපනකොට,,,,,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹේ පණ ගැහෙමින් තිබ්බ ශරීරය ගැන උඹ පසුතැවෙන්න ඇති....[/SIZE] [SIZE=3]අනේ..! මට ආඩම්බරකාර දළ දෙකක් නොතිබුණා නම් කියලා හිතෙන්න ඇති.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මිල මුදල් දෙවියො මැවුවෙ ඇයි කියලා හිතෙන්න ඇති.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මනසින් උසස් මිනිස්සු මේ තරම් නොමිනිසුන්ද කියලා හිතෙන්න ඇති.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ අතරේ තවත් සද්දන්තයකුගේ දුක්බර ඛේදවාචකයක් ලෝකයට ඉතිරි කරමින්.....[/SIZE] [SIZE=3]උඹේ අවසන් හුස්ම පොදත් වා තලයට මුසු වෙන්න ඇති......[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ගල්ගමුවට විතරක් නෙවෙයි...[/SIZE] [SIZE=3]මේ රටටම තේජසක් ආඩම්බරයක් අලංකාරයක් ගෙනාපු උඹ අද යන්න ගිහින්....යන්නම යන්න ගිහින්....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එත්....[/SIZE] [SIZE=3]ආයෙ නම් එන්න එපා[/SIZE] [SIZE=3]මේ පාපතර මිනිස්සු ඉන්න කුරිරු ලෝකෙට නම්.....[/SIZE] [SIZE=3]එන්න හිතන්නවත් එපා....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මං අදහන ධර්මයට අනුව,,,,, ගල්ගමුවේ දළ පූට්ටු ඇත් රජෝ.....[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹට නිවන් සුව ලැබේවා ! [IMG]https://mail.google.com/mail/e/1f622[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උපුටා ගැනීමක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom