Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....සද්දේ නම් ප්රශ්නයක් නෑ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

....සද්දේ නම් ප්රශ්නයක් නෑ....

.............."කුරක්කන්"............

දවසක් අපේ එළකිරි ලා 3දෙනෙක් මොකක්දෝ මගෝඩි වැඩක් පැනලා කරලා යද්දී පිටි පස්සෙන් පොලීසිය පැන්නුවා ........ඉතින් මෙ අපේ තුන්දෙනා ලඟ තිබුන පාලු ගෙදරකට රිංගුවා.... ඊට පස්සේ හිස් ගෝනි 3ක් දැකලා මෙ තුන්දෙනා ගෝනි ඇතුට බැහැලා හැංගිලා හිටියා ...ඉතිං පස්සෙන් පන්නං ආපු රාලහාමිලා ටික මෙ 3 දෙනා පේන්න නැති හංදා අර පාලු ගේ පුරාම බැලුවා හොයාගන්නත් නෑ... සද්දයක්වත් නෑ ... ඉතිං ඒ පාර පොලිස් රාළහාමිලා ටික යන්න එලියට බැස්සා... අන්තමට ආපු රාළහාමි මෙ ගෝනි 3 දැකලා එළියේ හිටපු සාජන් මහත්තයට ඒ බව කෑ ගහලා කිවිවා

රාළහාමි - සාජන් මහත්තයෝ.... මෙන්න මෙතන ගෝනි 3ක් තියෙනවා....

සාජන් - ඉතිං ඔවට ඇනලා බලපං ....මොනවද තියෙන්නේ කියලා.....

රාළහාමි පළමු ගෝනියට පයින් අනියි එවිටම ගෝනිය තුලින් "බවු බවු" හඩක් නැගුනි

රාළහාමි - ඒකේ බලු පැටවු.....

සාජන් - එහෙනම් අනිත් එකේ බලපං

රාළහාමි දෙවෙනි ගෝනියටත් පයින් අනියි ....එවිටම ගෝනිය තුලින් " මියාවු මියාවු " හඩක් නැගුනි..

රාළහාමි - ඒකේ පූස් පැටවුද කොහෙද......

සාජන් - ඉතිං ඔන්න ඔය අන්තිම ගෝනියටත් ඇනලා බලපං ...මොනවද තියෙන්නේ කියලා

අන්තිම ගොනියටත් රාලහාමි පයින් අනී ..

"කුරක්කන්"

එවිට ගොනිය තුලින් හඩක් නැගුනි.....

ප්රශනය - කුරක්කන් යනුවෙන් කෑගැසූ අපේ එළකිරි සාමාජිකයා කවුද...

................සද්දේ නම් ප්රශ්නයක් නෑ...............

අයේෂයි කසුනුයි කියන්නේ ආදරයෙන් බැඳිලා හිටපු දෙන්නෙක්..... ඉතින් මෙ දෙන්නා විවාහ වෙන්න බලාගෙනම ආශ්රය කරපු නිසාත් මෙ ගැන ගෙවල් වලට කියලත් තිබිබා.... අනේ ඉතිං පාරවල් ගානේ රස්තියාදු වෙන්න හොඳ නැති නිසා ...අයේෂලගේ අම්මා කිවිවා ගෙදරටම ඇවිල්ලා කතා කරන්න කියලා.....

ඉතිං දවසක් කසුන් අයේෂලගේ ගෙදර ආවා..... එදා ගෙදර හිටියේ අයේෂයි එයාගේ අම්මයි විතරයි ....ඉතිං අයේලගේ අම්මත් එයගේ අලුත් බෑනට කෑම වෙලක් දෙන්න හිතාගෙන කුස්සියට ගියා.....

අම්මත් ලඟ නැති එකේ දෙන්නම බොහොම ආදරයෙන් ප්රීතියෙන් විහිලු තහලු කරකර හිනා වෙවී හිටියා .....ඉතිං අම්මගේ වැඩෙ සැරින් සැරේ දොර රෙද්දේ අස්සෙන් ඔලුව දාලා බලනවා....

ඉතිං අම්මගේ මෙ වැඩෙ බලං හිටපු අයේෂා අම්මා ආයේ පාරක් ඔලුව දාලා බලපු වෙලාවෙ ටිකක් නෝක්කඩුවෙන් ..වගේ මෙහෙම ඇහුවා

අයේෂ - අනේ අම්මෙ අපේ සද්දේ වැඩිද.....?

අම්ම - අනේ ළමයිනේ සද්දේ නං මට ප්රශ්නයක් නෑ..... ඒත් ඒත් අර ඉඳලා හිටලා අර සද්දේ නැතිවෙන එකයි මට ප්රශ්නේ...........!

comments... දීලා නොගියොත් ....මම..........

[QUOTE="laknath123, post: 7468644, member: 37140"] [b]....සද්දේ නම් ප්රශ්නයක් නෑ....[/b] [SIZE="6"][COLOR="DarkRed"] .............."කුරක්කන්"............[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]දවසක් අපේ එළකිරි ලා 3දෙනෙක් මොකක්දෝ මගෝඩි වැඩක් පැනලා කරලා යද්දී පිටි පස්සෙන් පොලීසිය පැන්නුවා ........ඉතින් මෙ අපේ තුන්දෙනා ලඟ තිබුන පාලු ගෙදරකට රිංගුවා.... ඊට පස්සේ හිස් ගෝනි 3ක් දැකලා මෙ තුන්දෙනා ගෝනි ඇතුට බැහැලා හැංගිලා හිටියා ...ඉතිං පස්සෙන් පන්නං ආපු රාලහාමිලා ටික මෙ 3 දෙනා පේන්න නැති හංදා අර පාලු ගේ පුරාම බැලුවා හොයාගන්නත් නෑ... සද්දයක්වත් නෑ ... ඉතිං ඒ පාර පොලිස් රාළහාමිලා ටික යන්න එලියට බැස්සා... අන්තමට ආපු රාළහාමි මෙ ගෝනි 3 දැකලා එළියේ හිටපු සාජන් මහත්තයට ඒ බව කෑ ගහලා කිවිවා රාළහාමි - සාජන් මහත්තයෝ.... මෙන්න මෙතන ගෝනි 3ක් තියෙනවා.... සාජන් - ඉතිං ඔවට ඇනලා බලපං ....මොනවද තියෙන්නේ කියලා..... රාළහාමි පළමු ගෝනියට පයින් අනියි එවිටම ගෝනිය තුලින් [COLOR="Red"]"බවු බවු" [/COLOR]හඩක් නැගුනි රාළහාමි - ඒකේ බලු පැටවු..... සාජන් - එහෙනම් අනිත් එකේ බලපං රාළහාමි දෙවෙනි ගෝනියටත් පයින් අනියි ....එවිටම ගෝනිය තුලින් [COLOR="Red"]" මියාවු මියාවු "[/COLOR] හඩක් නැගුනි.. රාළහාමි - ඒකේ පූස් පැටවුද කොහෙද...... සාජන් - ඉතිං ඔන්න ඔය අන්තිම ගෝනියටත් ඇනලා බලපං ...මොනවද තියෙන්නේ කියලා අන්තිම ගොනියටත් රාලහාමි පයින් අනී .. [COLOR="Red"] "කුරක්කන්"[/COLOR] එවිට ගොනිය තුලින් හඩක් නැගුනි..... ප්රශනය - කුරක්කන් යනුවෙන් කෑගැසූ අපේ එළකිරි සාමාජිකයා කවුද...[/COLOR][/SIZE] [CENTER]:love::love::love::love::love::love::love::love::love::love:[/CENTER] [SIZE="6"]................සද්දේ නම් ප්රශ්නයක් නෑ...............[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]අයේෂයි කසුනුයි කියන්නේ ආදරයෙන් බැඳිලා හිටපු දෙන්නෙක්..... ඉතින් මෙ දෙන්නා විවාහ වෙන්න බලාගෙනම ආශ්රය කරපු නිසාත් මෙ ගැන ගෙවල් වලට කියලත් තිබිබා.... අනේ ඉතිං පාරවල් ගානේ රස්තියාදු වෙන්න හොඳ නැති නිසා ...අයේෂලගේ අම්මා කිවිවා ගෙදරටම ඇවිල්ලා කතා කරන්න කියලා..... ඉතිං දවසක් කසුන් අයේෂලගේ ගෙදර ආවා..... එදා ගෙදර හිටියේ අයේෂයි එයාගේ අම්මයි විතරයි ....ඉතිං අයේලගේ අම්මත් එයගේ අලුත් බෑනට කෑම වෙලක් දෙන්න හිතාගෙන කුස්සියට ගියා..... අම්මත් ලඟ නැති එකේ දෙන්නම බොහොම ආදරයෙන් ප්රීතියෙන් විහිලු තහලු කරකර හිනා වෙවී හිටියා .....ඉතිං අම්මගේ වැඩෙ සැරින් සැරේ දොර රෙද්දේ අස්සෙන් ඔලුව දාලා බලනවා.... ඉතිං අම්මගේ මෙ වැඩෙ බලං හිටපු අයේෂා අම්මා ආයේ පාරක් ඔලුව දාලා බලපු වෙලාවෙ ටිකක් නෝක්කඩුවෙන් ..වගේ මෙහෙම ඇහුවා අයේෂ - අනේ අම්මෙ අපේ සද්දේ වැඩිද.....? අම්ම - අනේ ළමයිනේ සද්දේ නං මට ප්රශ්නයක් නෑ..... ඒත් ඒත් අර ඉඳලා හිටලා අර සද්දේ නැතිවෙන එකයි මට ප්රශ්නේ...........![/COLOR][/SIZE] [SIZE="7"][COLOR="Red"]comments... දීලා නොගියොත් ....මම..........:frown::frown:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom