Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
"සද්ධර්මෝ පරම දුර්ලභෝ"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සද්ධර්මෝ පරම දුර්ලභෝ"

මේ සද්ධර්මය තවමත් අප සමග අපට දැනගන්නට තිබෙන කාලයක්. හෙට දිනට මේ උතුම් ආර්ය මාර්ගයේ ගමන් කිරීමට කල් තැබීම මේ දේවල් යටපත්වෙලා අපට බේරෙන්න ඕන වෙන වෙලාවක් ආවත් බේරෙන්න ධර්මය නැතිවෙන්න පුළුවන්. මෙහි භයානකත්වය කොතරම්ද කියලා ධර්මාවබෝධයත් සමගම ඔබටම වැටහේවි.

තව කල් තියෙනවානේ... අපි ඔක්කොටම කලින් ජීවත් වෙලා ඉන්න ඕනෙනේ... දැන්ම ඕවා කරන්න ඕනේ නැහැ ඕවා වයසට ගියාම කරන්න දෙයක් නැති කාලෙට කරන්න පුළුවන්... ලබන ආත්මෙකුත් තියෙනවානේ... ලබන ආත්මෙදිම කරගන්නවා... ඇයි තව බුදු කෙනෙක් ලොකේ පහල වෙනවානේ ඒ බුදු හාමුදුරුවන්ගෙන්ම අහලා නිවන් යනවා... ආදී නොයෙක් මේ මාර්ගය කල් දැමීමේ වැකි අප අතර බොහෝ අසන්නට තියෙනවා... එවැනි පුද්ගලයින් බොහෝ පිරිසක් ඉන්නවා. ඒත් ඒ අය මේ සසර ගමනේ ඇති අති භයානකත්වය දැකලා නැති නිසාමයි මේ වගේ මුලා සහගත වැකි කියමින් තමන්ගේ වටිනා මිනිස් කාලය කා දමමින් ඉන්නේ.

සරලවම මෙහෙම හිතන්නකො අප මේ අද ලබලා තියෙන ජීවිතයට අහසින් පාත්වෙලා නැහැනේ... ඉතා දීර්ඝ අපට හිතාගන්නවත් බැරි කල්ප කාලාන්තරයක් මේ ගමනේ ඇවිත් තියෙන උදවිය. අපි විසින් සම්මා සම්බුදු පියාණන්වහන්සේලා කී දෙනෙක් නම් හමුවෙන්න ඇතිද? ඉතින් ඒ කාලේ උන්වහන්සේලා පෙන්වා දුන්න ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඔන්න ඔය කියන විදියටම කල්දාලා අතපසු කරගත්ත අපට කොහොමද විශ්වාසයක් තියාගන්න පුළුවන් මීලග බුදුන්ගේ කාලේ අප මේ දේවල් අවබෝධ කරගනීමයි කියලා? අපි කොහොමද විශ්වාස කරන්නේ අපට මීලග බුදුන්ගේ කාලයේ මිනිස් අත්බැවයක් ලබන්න පුළුවන්මයි කියලා?

ආර්ය මාර්ගය කියන්නේ හුස්ම ඉහලට අරන් පහලට දාන තරම් කාලයක්වත් තමන්ගේ ජීවිතය විශ්වාස නැහැ කියලා හිතලා නොපමාව පූර්ණය කරගත යුක්තක්. මේ ලෝකේ තියෙන සියලුම කම් සැප විදලා අවසානයේ අමාමහ නිවනට යන්න පතන පැතුමක් නෙවේ. බෞද්ධයා කියන්නේ අන්න එලෙසන නොපමාව තමන්ව මේ සසර දුකින් ගලවා ගැනීමට කටයුතු කරගන්න බුද්ධිමතාටයි. මේ ලිපි කියවන තරුණ මිතුරු මිතුරියන්ටයි මේ අදහස ලියන්නේ... ඔබගේ මොළය ඉතාමත් තරුණ අවස්ථාවක සාර්ථකව වැඩකරන අවස්ථාවක් තමයි මේ තරුණ ආශ්වාද කාලය. එයට ඕනෑම පුහු දේවල් වගේම ගැඹුරු ධර්මයත් අවබෝධ කරගන්න පුළුවන්... අපි අපේ මොළයෙන් වැඩගන්න සුදුසුම කාලය මේ තරුණ කාලයයි. එය ලෝක සම්මතයකට යටවෙලා අතීතයේ හිටපු අය ගැන හොයන්නයි... අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන හොයමින් අනාගතයක් ගැන හීනමවන්නයි වගේ සරල හිස් අරමුණු වලට පමණක් සීමා නොකොට ඉතාමත් ගැඹුරු ධර්මයක් වන බුද්ධ ධර්මය උකහාගැනීමට යොදාගැනීම සුදුසුයිනේද කියලා ඔයාලම හිතලා බලන්න.

බොහෝ අය වගේ සිහිනෙන් ගොක් රැහැන් පේනකොට පන්සලට ගොඩවෙන්න යන්න බලාගෙන ඉදලා කාලේ නාස්ති කරගැනීම සුදුසුද කියලා හිතලා බලන්න! "හීනෙන් ගොක් රැහැන් පේනකොට පන්සලට ගොඩවෙන්න යන්නවා" කියලා කියන්නේ මේ කම් සැප සියල්ලම මේ තරුණ කාලේ උපරිමයෙන් විදින්න හදලා... ආශ්වාදය පසුපස උපරිමයෙන් හඹාගිහිල්ලා... අන්තිමට වයසට ගිහින් වැරහැලි වෙන්න ලංවෙනවා කියලා තම තමන්ගේ කැඩපත පෙන්නනකොට දැන් ඉතින් ඉස්සරවගේ ඔය දේවල් කරන්න බැහැනේ මා දැන් මහලු වියේ මැරෙන්නත් ලංවෙලා කියලා කරන්න තියෙන හොදම දේ ඉක්මනට ඉක්මනට ලබන ආත්මෙට පිනක් කරගන්න ඕනේ කියලා පන්සල් යන්න බණ අහන්න "සාධු සාධු සාධු" කියමින් භික්ෂූණ්වහන්සේලාගේ දේශනාවල් අවබෝධයෙන් තොරව අනුමත කරමින් හිස් වැඩපිලිවෙලක් ආරම්භ කරනවාටයි.

ඇයි මම හිස් වැඩපිලිවෙලක් කියලා කිව්වේ? මේ වගේ අවබෝධයෙන් තොරව කියන කියන දෙයට "සාධු සාධු සාධු" කියමින් පමණක් සිටිමින් භික්ෂූණ්වහන්සේලාගේ කාලය වගේම තම තමන්ගේ කාලයත් නාස්ති කරගන්න නිසා. අය ඒ අයගේ කුසල් අකුසල් රැස්කරලා ඉවරයි තරුණ කාලයේදීම. මියයන්න ලංවෙනකොට පන්සලට ගිහින් පින් අතේ වැඩකරලා බුදුහාමුදුරුවන්වයි, භික්ෂූණ්වහන්සේලාවයි වගේම තමන්වත් රවටගන්නවා! ඉන්පස්සේ කිසිම ඵලයක් නැහැ කියලා බුදු දහමට බැනවදිනවා. ඔයාලම හිතන්න ලෞකික වශයෙන් උපරිම සැප කියන මායාව විදින්නද මේ උත්තරීතර බුදු දහම තියෙන්නේ කියලා! අති උතුම් ධර්ම කරුණු වලට හිස් ලෞකිකත්වයක් ආරෝපණය කරවලා ජීවත්වෙන්න හොදින් ජීවත්වෙන්න පින්කරමින් ජීවත්වෙන්න හෙවත් පැවැත්මක්ම නොවේද මේ වර්ණනා කරන්නේ?

තමන්මව හිතලා තමන්ගේ වටිනා ජීවිත විනාශකරනොගෙන නොපමාව අවබෝධයෙන් යුක්තව මේ ධර්ම මාර්ගයට පිවිස ඵල නෙලාගන්න තියෙන අති විශේෂ ගැඹුරු ධර්මයන් බොහෝමයක් මේ සම්මා සම්බුදු පියාණන්ගේ ධර්මයේ අඩංගුවෙනවා. අර්ථවත්ව දැනගන්නා ධර්ම කරුණු උපකාර කරගනිමින් නොපමාව ආර්ය මාර්ගයේ ගමන් කරමින් සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී සහ අරිහත් යන උත්තරීතර මාර්ග ඵල ලබාගන්න සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්නේ නම් ඔබ ඔබටම කරගන්නා යහපතක් නොවේද?

සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී සහ අරිහත් යන උත්තරීතර මාර්ග ඵල මෙකල ලබාගැනීමට අපහසුයි හෝ නොහැකියි හෝ කියන මානසිකත්වයන්ගෙන් මිදෙන්න කාලය එළඹ ඇති බව සිතන්න. එලෙස ඵල ලැබීම සිදුවිය නොහැක්කක් නොවේ. දුර්ලභ කාරණය නම් සද්ධර්මයයි. එය තමයි පරම දුර්ලභ එය "සද්ධර්මෝ පරම දුර්ලභෝ" ලෙසින් පෙන්වා දී තිබෙනවා.

සද්ධර්මය සැමවිටම නිවන මූලිකත්වය කොටගෙන පැනනගින්නක්... ඒ ධර්මය තුල මේ ලෝක සම්මත වැඩපිලිවෙල "හේතු ඇතිවම" අනුමත කරන්නේම නැහැ! "හේතු ඇතිවම ලෝක වැඩපිලිවෙල අනුමත නොකරයි! නිවනින් මෙපිට සුවයක් හේතු ඇතිවම නැති බව පෙන්වයි! නිවීමම සුවයි!" කියන කාරණයත් හොදින් සිහිතබාගනිමින් ලෝක සම්මත ලෝකයාගේ බහු අදහස් තුලින් ගන්නා මානසිකත්වයන්ගෙන් මිදී "මම මේ උතුම් ඵල ලබමින් මගේ නිවන පූර්ණය කරගන්නවාමයි" කියන දැඩි අධිෂ්ඨානය සිත් තබාගෙන ධර්ම කරුණු පිළිබදව විවෘතව විමසමින් ඒ සෑම දෙයක්ම මනාව අවබෝධ කරගනිමින් තම තමන්ගේ නිවන කරාලගාවෙන සේක්වා! ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රැකගනී!

http://www.nirvanadhamma.com/lk/dam-lipiya/2012/december/purasaram-dodamuda/

[QUOTE="hdgpure, post: 14443217, member: 56825"] [b]"සද්ධර්මෝ පරම දුර්ලභෝ"[/b] [IMG]http://www.nirvanadhamma.com/media/33438/18_-_12dec_300x320.jpg[/IMG] [B][SIZE="4"]මේ සද්ධර්මය තවමත් අප සමග අපට දැනගන්නට තිබෙන කාලයක්. හෙට දිනට මේ උතුම් ආර්ය මාර්ගයේ ගමන් කිරීමට කල් තැබීම මේ දේවල් යටපත්වෙලා අපට බේරෙන්න ඕන වෙන වෙලාවක් ආවත් බේරෙන්න ධර්මය නැතිවෙන්න පුළුවන්. මෙහි භයානකත්වය කොතරම්ද කියලා ධර්මාවබෝධයත් සමගම ඔබටම වැටහේවි. තව කල් තියෙනවානේ... අපි ඔක්කොටම කලින් ජීවත් වෙලා ඉන්න ඕනෙනේ... දැන්ම ඕවා කරන්න ඕනේ නැහැ ඕවා වයසට ගියාම කරන්න දෙයක් නැති කාලෙට කරන්න පුළුවන්... ලබන ආත්මෙකුත් තියෙනවානේ... ලබන ආත්මෙදිම කරගන්නවා... ඇයි තව බුදු කෙනෙක් ලොකේ පහල වෙනවානේ ඒ බුදු හාමුදුරුවන්ගෙන්ම අහලා නිවන් යනවා... ආදී නොයෙක් මේ මාර්ගය කල් දැමීමේ වැකි අප අතර බොහෝ අසන්නට තියෙනවා... එවැනි පුද්ගලයින් බොහෝ පිරිසක් ඉන්නවා. ඒත් ඒ අය මේ සසර ගමනේ ඇති අති භයානකත්වය දැකලා නැති නිසාමයි මේ වගේ මුලා සහගත වැකි කියමින් තමන්ගේ වටිනා මිනිස් කාලය කා දමමින් ඉන්නේ. සරලවම මෙහෙම හිතන්නකො අප මේ අද ලබලා තියෙන ජීවිතයට අහසින් පාත්වෙලා නැහැනේ... ඉතා දීර්ඝ අපට හිතාගන්නවත් බැරි කල්ප කාලාන්තරයක් මේ ගමනේ ඇවිත් තියෙන උදවිය. අපි විසින් සම්මා සම්බුදු පියාණන්වහන්සේලා කී දෙනෙක් නම් හමුවෙන්න ඇතිද? ඉතින් ඒ කාලේ උන්වහන්සේලා පෙන්වා දුන්න ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඔන්න ඔය කියන විදියටම කල්දාලා අතපසු කරගත්ත අපට කොහොමද විශ්වාසයක් තියාගන්න පුළුවන් මීලග බුදුන්ගේ කාලේ අප මේ දේවල් අවබෝධ කරගනීමයි කියලා? අපි කොහොමද විශ්වාස කරන්නේ අපට මීලග බුදුන්ගේ කාලයේ මිනිස් අත්බැවයක් ලබන්න පුළුවන්මයි කියලා? ආර්ය මාර්ගය කියන්නේ හුස්ම ඉහලට අරන් පහලට දාන තරම් කාලයක්වත් තමන්ගේ ජීවිතය විශ්වාස නැහැ කියලා හිතලා නොපමාව පූර්ණය කරගත යුක්තක්. මේ ලෝකේ තියෙන සියලුම කම් සැප විදලා අවසානයේ අමාමහ නිවනට යන්න පතන පැතුමක් නෙවේ. බෞද්ධයා කියන්නේ අන්න එලෙසන නොපමාව තමන්ව මේ සසර දුකින් ගලවා ගැනීමට කටයුතු කරගන්න බුද්ධිමතාටයි. මේ ලිපි කියවන තරුණ මිතුරු මිතුරියන්ටයි මේ අදහස ලියන්නේ... ඔබගේ මොළය ඉතාමත් තරුණ අවස්ථාවක සාර්ථකව වැඩකරන අවස්ථාවක් තමයි මේ තරුණ ආශ්වාද කාලය. එයට ඕනෑම පුහු දේවල් වගේම ගැඹුරු ධර්මයත් අවබෝධ කරගන්න පුළුවන්... අපි අපේ මොළයෙන් වැඩගන්න සුදුසුම කාලය මේ තරුණ කාලයයි. එය ලෝක සම්මතයකට යටවෙලා අතීතයේ හිටපු අය ගැන හොයන්නයි... අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන හොයමින් අනාගතයක් ගැන හීනමවන්නයි වගේ සරල හිස් අරමුණු වලට පමණක් සීමා නොකොට ඉතාමත් ගැඹුරු ධර්මයක් වන බුද්ධ ධර්මය උකහාගැනීමට යොදාගැනීම සුදුසුයිනේද කියලා ඔයාලම හිතලා බලන්න. බොහෝ අය වගේ සිහිනෙන් ගොක් රැහැන් පේනකොට පන්සලට ගොඩවෙන්න යන්න බලාගෙන ඉදලා කාලේ නාස්ති කරගැනීම සුදුසුද කියලා හිතලා බලන්න! "හීනෙන් ගොක් රැහැන් පේනකොට පන්සලට ගොඩවෙන්න යන්නවා" කියලා කියන්නේ මේ කම් සැප සියල්ලම මේ තරුණ කාලේ උපරිමයෙන් විදින්න හදලා... ආශ්වාදය පසුපස උපරිමයෙන් හඹාගිහිල්ලා... අන්තිමට වයසට ගිහින් වැරහැලි වෙන්න ලංවෙනවා කියලා තම තමන්ගේ කැඩපත පෙන්නනකොට දැන් ඉතින් ඉස්සරවගේ ඔය දේවල් කරන්න බැහැනේ මා දැන් මහලු වියේ මැරෙන්නත් ලංවෙලා කියලා කරන්න තියෙන හොදම දේ ඉක්මනට ඉක්මනට ලබන ආත්මෙට පිනක් කරගන්න ඕනේ කියලා පන්සල් යන්න බණ අහන්න "සාධු සාධු සාධු" කියමින් භික්ෂූණ්වහන්සේලාගේ දේශනාවල් අවබෝධයෙන් තොරව අනුමත කරමින් හිස් වැඩපිලිවෙලක් ආරම්භ කරනවාටයි. ඇයි මම හිස් වැඩපිලිවෙලක් කියලා කිව්වේ? මේ වගේ අවබෝධයෙන් තොරව කියන කියන දෙයට "සාධු සාධු සාධු" කියමින් පමණක් සිටිමින් භික්ෂූණ්වහන්සේලාගේ කාලය වගේම තම තමන්ගේ කාලයත් නාස්ති කරගන්න නිසා. අය ඒ අයගේ කුසල් අකුසල් රැස්කරලා ඉවරයි තරුණ කාලයේදීම. මියයන්න ලංවෙනකොට පන්සලට ගිහින් පින් අතේ වැඩකරලා බුදුහාමුදුරුවන්වයි, භික්ෂූණ්වහන්සේලාවයි වගේම තමන්වත් රවටගන්නවා! ඉන්පස්සේ කිසිම ඵලයක් නැහැ කියලා බුදු දහමට බැනවදිනවා. ඔයාලම හිතන්න ලෞකික වශයෙන් උපරිම සැප කියන මායාව විදින්නද මේ උත්තරීතර බුදු දහම තියෙන්නේ කියලා! අති උතුම් ධර්ම කරුණු වලට හිස් ලෞකිකත්වයක් ආරෝපණය කරවලා ජීවත්වෙන්න හොදින් ජීවත්වෙන්න පින්කරමින් ජීවත්වෙන්න හෙවත් පැවැත්මක්ම නොවේද මේ වර්ණනා කරන්නේ? තමන්මව හිතලා තමන්ගේ වටිනා ජීවිත විනාශකරනොගෙන නොපමාව අවබෝධයෙන් යුක්තව මේ ධර්ම මාර්ගයට පිවිස ඵල නෙලාගන්න තියෙන අති විශේෂ ගැඹුරු ධර්මයන් බොහෝමයක් මේ සම්මා සම්බුදු පියාණන්ගේ ධර්මයේ අඩංගුවෙනවා. අර්ථවත්ව දැනගන්නා ධර්ම කරුණු උපකාර කරගනිමින් නොපමාව ආර්ය මාර්ගයේ ගමන් කරමින් සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී සහ අරිහත් යන උත්තරීතර මාර්ග ඵල ලබාගන්න සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්නේ නම් ඔබ ඔබටම කරගන්නා යහපතක් නොවේද? සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී සහ අරිහත් යන උත්තරීතර මාර්ග ඵල මෙකල ලබාගැනීමට අපහසුයි හෝ නොහැකියි හෝ කියන මානසිකත්වයන්ගෙන් මිදෙන්න කාලය එළඹ ඇති බව සිතන්න. එලෙස ඵල ලැබීම සිදුවිය නොහැක්කක් නොවේ. දුර්ලභ කාරණය නම් සද්ධර්මයයි. එය තමයි පරම දුර්ලභ එය "සද්ධර්මෝ පරම දුර්ලභෝ" ලෙසින් පෙන්වා දී තිබෙනවා. සද්ධර්මය සැමවිටම නිවන මූලිකත්වය කොටගෙන පැනනගින්නක්... ඒ ධර්මය තුල මේ ලෝක සම්මත වැඩපිලිවෙල "හේතු ඇතිවම" අනුමත කරන්නේම නැහැ! "හේතු ඇතිවම ලෝක වැඩපිලිවෙල අනුමත නොකරයි! නිවනින් මෙපිට සුවයක් හේතු ඇතිවම නැති බව පෙන්වයි! නිවීමම සුවයි!" කියන කාරණයත් හොදින් සිහිතබාගනිමින් ලෝක සම්මත ලෝකයාගේ බහු අදහස් තුලින් ගන්නා මානසිකත්වයන්ගෙන් මිදී "මම මේ උතුම් ඵල ලබමින් මගේ නිවන පූර්ණය කරගන්නවාමයි" කියන දැඩි අධිෂ්ඨානය සිත් තබාගෙන ධර්ම කරුණු පිළිබදව විවෘතව විමසමින් ඒ සෑම දෙයක්ම මනාව අවබෝධ කරගනිමින් තම තමන්ගේ නිවන කරාලගාවෙන සේක්වා! ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රැකගනී![/SIZE][/B] [URL="http://www.nirvanadhamma.com/lk/dam-lipiya/2012/december/purasaram-dodamuda/"]http://www.nirvanadhamma.com/lk/dam-lipiya/2012/december/purasaram-dodamuda/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom