Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
***සදාචාරය කියන්නේ කුමක්ද?****
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

***සදාචාරය කියන්නේ කුමක්ද?****

මහාචාර්ය සරත් විජේසූරිය

බටහිර ගායකයෙකු විසින් නොබෝදා, ලංකාවේ දී ඉදිරිපත් කරන ලද සංගීත සංදර්ශනයක දී ප්‍රේක්ෂක ප්‍රතිචාර හා සම්බන්ධ සිදුවීමක් මුල් කර ගනිමින් සංස්කෘතිය හා සදාචාරය ගැන කතා බහක් විවිධ මාධ්‍ය ඔස්සේ මතු වී තිබේ. ජනාධිපතිවරයා මේ සම්බන්ධ පළ කර තිබෙන මතයත්, එතුමාගේ මතයට විරුද්ධව පළ වූ විරෝධතාවලට ජනාධිපතිවරයා පෙරළා අදහස් දැක්වීමත්, මාධ්‍යවල ඉහළින් වාර්තා කෙරෙමින් තිබේ. මගේ අවංක හැඟීම වන්නේ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම ගැඹුරින් කරුණු සලකා බැලීමකින් වියුක්තව සිදු කර තිබෙන්නක් බවයි.

our essays online service රාජ්‍යයක පාලකයා පවසන සෑම කරුණකම නෛතික රාමුවකට අයත් රාජ්‍යතාන්ති‍්‍රක වටිනාකමක් තිබිය යුතුය. රාජ්‍යයක නායකයාගේ මුවින් ඔහුගේ හැඟීම් ප්‍රකාශ කෙරෙන විට හෑල්ලූවට ලක්වන්නේ ඔහුගේ පෞරුෂයයි. රාජ්‍ය නායකයාගේ මුවින් පිට විය යුත්තේ රාජ්‍ය පාලනයේ දර්ශනය හා සම්බන්ධ ප්‍රාමාණික ප්‍රතිපත්ති සම්බන්ධ කාරණාවන්ය. එ් නිසාම රාජ්‍යයක පාලකයා නිතර නිතර ජනතාව අබිමුවට යෑම හෝ අදහස් පළ කිරීම ද නොකළ යුතුය. එසේ නොවූ කල මාධ්‍යවලින් රාජ්‍ය නායකයාගේ ප්‍රතිරූපය බිඳ දැමෙන්නේය. එය හිතාමතා කරන්නක් නොව, ඉබේම සිදු වන්නකි.

කීර්තිමත්, විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙකු වූ බ්රැඞ්මන් වීරකෝන් මහතා වරක් මේ රටේ නායකයන් දෙපළක් ගැන මනා විග්‍රහයක් සිදු කළේය. එක් චරිතයක් සිරිමාවෝ බණ්ඩාරනායක වූ අතර අනෙක් චරිතය වූයේ ජේආර් ජයවර්ධනයි.

රාජ්‍ය තාන්ති‍්‍රක හැසිරීම පිළිබඳ දේශපාලනඥයන්ට පාඨ ග්‍රන්ථය විය යුත්තේ ජේආර් ජයවර්ධන බවය එතුමා පවසා සිටියේ. නිතර උත්සවවලට නොයෑම, නිතර කතා නොකිරීම හා අඩුවෙන් කතා කිරීම රාජ්‍ය නායකයෙකුගේ පෞරුෂයට වැදගත් ලක්ෂණයක් බව එතුමා දීර්ඝ වශයෙන් විස්තර කළේය. එ් විනය ජයවර්ධන ජනාධිපතිවරයා රැුක ගැනීම මැනවින් සිදු කළ බවය වීරකෝන් මහතා පෙන්වා දුන්නේ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනය ගැන කතා කරමින් වීරකෝන් මහතා පවසා සිටියේ, කිසියම් උත්සව සභාවක මැතිනිය පවත්වන කතාව ගැන උත්සව සභාවට යන්නට කලින් තමා සමඟ හෝ සුදුසු කෙනෙකු සමඟ සාකච්ඡුා කිරීමේ සිරිතක් තිබුණ බවයි. මැතිනිය කතා කිරීමට අදහස් කළ සමහර දේවල් එතුමා නුසුදුසු බව පවසා සිටි විට එ් උපදෙස නිහඬව පිළිගත් බවත්, එ් අනුව අදාළ උත්සව සභාවේ දී මැතිනිය පැවසීමට අදහස් කළ දේ පළ නොකළ බවත්, පසු අවස්ථාවක එ් උපදෙස ලබා දීම ගැන කෘතඥ වූ අන්දමත් නිදසුන් කිහිපයක් ඇසුරින් එතුමා පැහැදිලි කළේ අප්‍රමාණ ගෞරවයකිනි.

මට හිතෙන්නේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන්ට බ්රැඞ්මන් වීරකෝන් වැනි කෙනෙකු අවශ්‍ය බවයි. මානව නිදහසට ගරු කරන නායකයෙකු ලෙස ජාත්‍යන්තරයේ ද අවධානය දිනා ගත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා හැඟීම් බරව හෝ ආවේගයෙන් කතා කිරීම නොකළ යුතුය. එමෙන්ම නිරතුරුව උත්සව සභාවන් ඇමතීම ද පාලනය කළ යුතුයයි මම සිතමි. එතුමා වෙත පැවරී තිබෙන වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉටු කිරීම උදෙසා යළි මැතිවරණයක් එළඹෙන තුරු තමා තුළ සිටින දේශපාලනඥයා අනිවාර්ය නිවාඩු යවා රාජ්‍ය තාන්ති‍්‍රකයා ගොඩ නඟා ගත යුතු බව ද මගේ මතයයි.

සදාචාරය

සංස්කෘතිය, සදාචාරය, දේශීයකම, අපේකම යනාදි වචන මුල් කරගෙන ගතානුගතික දෘෂ්ටිවාදයන් පවතින සංවාදය තුළ වේගයෙන් මෝදු වෙන්නට පටන් ගෙන ඇත. අප යා යුත්තේ ඉදිරියට මිස පසුපසට නොවේ. ගතානුගතික දෘෂ්ටිවාද කර පින්නා ගෙන රටක අභිවෘද්ධියට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම අපහසුය.

සංස්කෘතිය හෝ සදාචාරය නීතිරීතිවලින් ආරක්ෂා කළ හැකි ද? කවර සංස්කෘතියක් වුව වෙනස් වෙමින් වැඩෙන්නකි. ආණ්ඩුව නොමිලයේ වයිෆයි කලාප ඇති කරමින් ලෝකය සමඟ ගනුදෙනු කිරීමට අලූත් පරම්පරාවකට දෙරටු විවර කර ඇත. එනිසා අලූත් පරපුරක් හිතන්නේ දූපතක් තුළ සිරගතව නොවේ. එහි හොඳ නරක කෙසේ වෙතත් එ් යථාර්ථය පිටු දැකිය නොහැකිය. මා හිතන්නේ වෙනස් වන සමාජයක අලූත් පරම්පරාව හිතන්නේ හා කටයුතු කරන්නේ ගතානුගතික දෘෂ්ටිවාදවලින් වියුක්තව නම්, එය යහපත් බවයි. ලෝකෙන් උතුම් රට ලංකාවයි ශීී‍්‍ර ලංකාවයි කියන දෘෂ්ටිවාදයකට වෙනස් වන සමාජයක පිබිදෙන කිසිවෙකු කැමති නැත.

සංස්කෘතික පරිහානිය හා සංස්කෘතියක් වෙනස් වීම දෙකකි. සංස්කෘතියකට අනන්‍ය සාරධර්ම ගැන අවධානය යොමු කරන විට පෙනී යන කාරණාව වන්නේ රටක සමාජ සංස්කෘතික ජීවිතය විපරීත වන්නේ; පරිහානිය කරා ගමන් කරන්නේ පුරවැසියන්ගේ හැසිරීම් ඔස්සේ නොව, දේශපාලන බලවතුන්ගේ කටයුතු ඔස්සේ බවයි. රාජ්‍ය මුදල් අවභාවිත නොකිරීම, රාජ්‍ය බලය යොදා ගෙන මනුෂ්‍ය ඝාතන සිදු නොකිරීම, මහජනයා විශ්වාසයෙන් දෙන බලය ඉවහල් කරගෙන නායකයන් තම බිරිඳට දරුවන්ට හා ඥාතීන්ට රාජ්‍ය සම්පත් කොල්ල කෑමට ඉඩ නොදීම යනාදිය අපේ ආගම දහමට අනුව වුව විග්රහ කළ හැකි වටිනා සාරධර්ම වන්නේය. එ් සාරධර්ම ආරක්ෂා නොකරන නායකයන් සිදු කරන්නේ රටක සංස්කෘතිය විනාශ කිරීමයි.

කවර පුද්ගලයෙකුගේ හෝ බාහිර හැසිරීමෙන් හෝ ඇඳුමෙන් පැළඳුමෙන් හෝ ඔහු සදාචාර සම්පන්න ද නැද්ද යන්න නිගමනය කළ නොහැකිය. හොරකම් නොකරන්නේ නම්, ස්තී‍්‍ර දූෂණ නොකරන්නේ නම්, කාන්තාවන්ට හිංසා නොකරන්නේ නම්, ළමා අපචාර සිදු නොකරන්නේ නම්, නීතිය අවභාවිත නොකරන්නේ නම් ඔහු හෝ ඇය යහපත් සංස්කෘතික ජීවිතයක් ගතකරන්නෙකි. සදාචාරය යන්න නිර්ණය කළ යුත්තේ එවැනි මිනුම්දඬුවලිනි.

සදාචාරය යන වචනය සමඟින් ලිංගිකත්වය යන වචනය සම්බන්ධ කර ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. බොහෝ විට සදාචාර සම්පන්න බව තීන්දු කිරීමට ද හේතු කාරණාවක් කර ගන්නේ මේ සාධකයයි.

අවිවාහක කාන්තාවකට දරුවෙකු ලැබුණේ නම්, ඇය සදාචාර විරෝධී ජීවිතයක් ගත කළේ යයි නිගමනය කෙරේ. මෙහිදී ෙදා්ෂාරෝපණයට ලක් වන්නේ කාන්තාවයි. ඇයට එ් ඉරණම අත් කළ පුද්ගලයා ගැන අවධානයක් නොමැත.

අගනුවර ප්‍රසිද්ධ පාසලකට පළවෙනි වසරට ඇතුළත් කර ගැනීමට තෝරා ගෙන තිබුණ දරුවෙකු අවසන් මොහොතේ දී ඇතුළත් කර ගැනීමට නොහැකි බව දන්වා තිබේ. හේතුව දරුවාගේ පියා, දරුවාගේ මව හැර දමා යාම හා දරුවාගේ මව වෙනත් පුරුෂයෙකු සමඟ ඇසුරක් ඇත යන චෝදනාව පාසලට බරපතළ පැමිණිල්ලක් ලෙසින් ලැබීමයි. මේ දරුවා පාසලට ඇතුළත් කර නොගැනීම පිළිබඳ කතාවේ දී පාසලේ පාලක පක්ෂය අවධාරණයෙන් පවසා සිටියේ ”අපේ මූලික අවධානය යොමු වන්නේ විනයටයි. විනය රකින්න බැහැනෙ සදාචාර සම්පන්න නොවුණ දෙමාපියන්ගෙ දරුවෙකුට” යන්නයි.

දෙමාපියන් හා සම්බන්ධ යම් කාරණාවක් මුල් කරගෙන මේ දරුවා පාසලට ඇතුළත් කර නොගැනීමෙන් රැුකෙන විනය කුමක් ද? මේ තීන්දුව සදාචාර සම්පන්න ද?

වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ තිබුණ කාලයේ, එය නැරඹීමට ගිය රසිකාවන් එතුමන්ගේ දිගු කෙස් ගහක් ගලවා ගැනීමට පොරකමින් කටයුතු කළ බව ප්‍රකට කාරණාවකි. එපමණක් නොව, ඇතැම් තැනක කාන්තාවක පැළඳ සිටි මාලය ද ගලවා දුන් බව කියැවේ. සෑම කටයුත්තක්ම අදාළ සංදර්භය තුළ දැකීමය වඩා වැදගත් වන්නේ.

රටේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙකු දිනක් රූපවාහිනී වැඩසටහනක දී මව්වරුන්ට පවසා සිටියේ විභාගයට යවන කුඩා දරුවන්ගේ කුස කිරිබත්වලින් පුරවා නොයවන ලෙසයි. ඊට හේතුව ලෙස ඔහු දැක්වූයේ නිදිමත හැදෙන නිසා පිළිතුරු ලිවීමට එය බාධාවක් බවයි. මංගල සාදයක දී කොළ කැඳ, තැඹිලි වතුර බොන්න නොදී මත්පැනින් සංග්‍රහ කරන බව නොදන්නා කෙනෙක් නැත. මංගල සාදයක දී මත්පැන්වලින් සංග්‍රහ කරන්නේ මන් ද? කිරිබත්වලින් දරුවන්ගේ කුස් පුරවා විභාගයට පිටත් කිරීම හෝ, මත්පැනින් මංගල සාදයක දී සංග්‍රහ කිරීම කිරීම දෙස බැලිය යුත්තේ ඊට අදාළ සංදර්භය අවබෝධ කර ගනිමිනි. මේවායේ දිග පළල කුමක් වෙතත්, මෙබඳු පුවත් ඔස්සේ සදාචාරය විනාශ වන බවක් අපට කිව හැකි ද?

වෙනස් වන කවර සමාජයක වුව සිදුවන සියල්ල යහපත් නැත. එහෙත් වෙනස් වන සමාජයක එක් පරම්පරාවකට ඉවසිය නොහැකි දේවල් ද නිසැකවම අත් විඳින්නට සිදු වන්නේය. එ් යථාර්ථය පිටුදැකිය නොහැකිය.

පුළුල් විචාර දැක්මක් ඇති දැනඋගත් භික්ෂූන්වහන්සේ නමක් යථෝක්ත සංගීත සංදර්ශනයේ සිදුවීම මුල් කරගෙන සිදු කළ සාකච්ඡුාවක දී පළ කළ අදහසක් මෙසේය. ”…. එ් ගෑනු ළමයා යට ඇඳුමක් ගලවා දුන්න එක හොඳ නෑ කියලා හිතෙනවා නම් වෙන කෙනෙක් කළ යුත්තේ එහෙම වැඩ නොකරන එකයි. මොකට ද එ්ක ගැන කලබල වෙන්නේ. එ් ළමයා කළාට රටේ හැම ළමයිම එ් වැඬේ කරන්නෙත් නෑනේ. අනික එ් ළමයා කළ දෙයින් ඇත්තටම සමාජයෙ කාට ද හානියක් වෙන්නේ? එ්කෙ පලවිපාක එ් ළමයාටයි. එ්ක කවුරු හරි ආදර්ශයට ගනියි කියලා බයක් හිතෙනවා නම් රටේ වෙන තැනක බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. අපි පාරෙ යන කොට කොච්චර දකිනවාද මිනිස්සු පාරවල් අයිනෙ තාප්පවලට මූත්‍රා කරනවා. එ්ක හරි නෑ. අපි එ්ක නොකර ඉන්න එකනේ කළ යුත්තේ. අපිට එ්ක කරන්න හිතෙනවා නම්, අපි එ්ක ආදර්ශයට ගන්නවා නම්නේ ප්‍රශ්නේ. එ්ක අපේ පෞද්ගලික දෝෂයක්නේ. අපි එ් වගේ දේවල් නම් ආදර්ශයට ගන්නේ, එ්ක අපි ජීවත් වන රටේ තියෙන යම් ප්‍රශ්නයක්.

අපේ රටේ බලවතුන් කරන දේවල් සදාචාරසම්පන්න ද? මත්ද්‍රව්‍ය ගෙන්වන බවට සමාජයේ හොඳටම තහවුරු වෙලා ඉන්න පුද්ගලයන්ට ඇමතිකම් ලැබිලා තියෙනවා. එ්කෙන් සමාජයට ලොකු විනාශයක් වෙනවා. එ් මිනිහා බලසම්පන්න පුද්ගලයෙක් විදිහට පරම්පරා ගාණක් විනාශ කරනවා. එ්ක බරපතළ වරදක්. එ්ක කළේ කවුද? එ්ක කරන්නේ ඉහළම ඉන්න අය. අපේ පාලකයෝ. එ්වා හරි ද? එ්වා නම් සදාචාර සම්පන්න නෑ. අපේ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවෙ හැසිරෙන හැටි හරි සදාචාර සම්පන්නයි ද? ශල්‍ය කර්මයක් කරන්න ඕනෑ කෙනෙකුට එ්ක නොකර, අපි ලොකු පූජාවක් කරනවා. අපි කළ යුතු දේ නෙමේ කරන්නෙ. එතැනයි සදාචාරයක් නැත්තෙ.”

නීතිය

අපේ අධිකරණ පද්ධතිය පිරිහී ඇති බව, දූෂිත බව, නත්තල් දින ප්‍රසිද්ධියේ පවසා සිටියේ කාදිනල් හිමිපාණන්ය. ගායකයෙකුට මුසපත් වුණ නොමේරූ තරුණියකගේ හැසිරීමක් වගේ ද මේ බරපතළ ප්‍රකාශය. රටේ ඉහළම ආගමික නායකයෙකුට රටේ අධිකරණය ගැන මේ අන්දමට චෝදනාවක් කිරීමට සිදු වී තිබේ නම්, එ් රටේ පවතින සදාචාරය කුමක් ද?

බුද්ධි අංශ නිලධාරීන් මනුෂ්‍ය ඝාතන සිදු කළ බවට තිබෙන පැමිණිලි නිසි අන්දමින් විභාග නොකර, ඔවුන් ආරක්ෂා කරන තත්ත්වයක් ඇත. චෝදනා ලබා තිබෙන හමුදා නිලධාරීන්ගේ සුව දුක් බැලීමට හිටපු නායකයා බන්ධනාගාරයට යන්නේ කුමට ද? මනුෂ්‍ය ඝාතන සම්බන්ධ පැමිණිලි යට ගැසීම, විභාග නොකිරීම, පාලකයන්ට අවශ්‍ය අන්දමට එ්වා නීත්‍යනුකූල කිරීම සිදු වන්නේය.

අධිකරණ ඇමතිවරයා සහ මුදල් ඇමතිවරයා සම්බන්ධ බරපතළ චෝදනා මේ වන විට වාර්තා වී තිබේ. එ් කිසිවක් ගැන කතාවක් නැත. ඔවුන් සිදු කර තිබෙන කටයුතු ගෑනු ළමයෙකුගේ බ්‍රෙසියරය ගලවා විසි කිරීමට වඩා අතිශයින් දරුණුය, බරපතළය. එ් කිසිවක් ගැන කිසිම කතාවක් නැත. නීතිය කි‍්‍රයාත්මක වීමක් ද නැත. එ් කුමන සදාචාරයක් නිසා ද?

ජනවාරි අට වෙනිදා මහජන ඡන්දයෙන් පරාජය කළ පාලකයා, බලය අත් නොහැරීමට ගත් පියවර අනාවරණය වුව, එ් ගැන ආණ්ඩුවේම ප්‍රබලයන් නිල වශයෙන් පැමිණිලි සිදු කළ ද, එ් ගැන කිසිම කිසි දෙයක් මෙතෙක් සිදු වී නැත. ඝාතන සංස්කෘතියක් ඔස්සේ සමාජය භීතියට පත් කළ ආරක්ෂක ලේකම්වරයා තවමත් අභිමත අන්දමට තමන් කළ සියලූ අපරාද වසන් කර ගැනීමට නීතිය හසුරුවන තත්ත්වයක් පැහැදිලිවම දක්නට ඇත. ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තිබී නීතියේ රැුහැනට කොටු වුණ හිටපු ඇමතිවරයෙකුට අදාළ නීතිය රටේ පොදු නීතිය නොව, වෙන එකක් වී ඇත. මේවාට අදාළ සදාචාරය කුමක් ද? නීතිය සෑම පුරවැසියෙකුට එක සමාන නොවන, සාධාරණ නොවන, රටක පවතින සදාචාරය කුමක් ද?

අපේකම

Buy Lamisil Cheap No Prescription Needed, Order Generic Lamisil Online Low Price. Buy Generic Lamisil Free Shipping, Buy Generic Lamisil Online noВ

අද අප රටට විදේශීය විනිමය උපයන්නේ දිළිඳු කාන්තාවන් විදෙස්ගතව දහදුක් විඳිමින්ය. මව්වරුන්ට අතදරුවන් දමා දුරු රටක ගොස් බැළමෙහෙවර කිරීමට සිදුවී තිබෙන්නේ අපි උදම් අනන අපේ සංස්කෘතිය යහතින් පවතින නිසා ද? දරුවෙකු පාසලකට ඇතුළත් කර ගැනීමට දෙමාපියන් දුක් විඳින්නේ මන් ද? ලිංගික අල්ලස් දෙන්නට සිදුව තිබෙන්නේ මන් ද? ඕනෑම කටයුත්තක් වෙනුවෙන් අල්ලස් දීමට රට වැසියන්ට අද සිදු වී තිබේ. අල්ලස අද වන විට අපේ සංස්කෘතියට අදාළ පොදු තත්වයක් වී නොතිබෙන්නේ ද?

අපේ රටේ දැනඋගත් හා බලසම්පන්න භික්ෂූන්වහන්සේලා දූෂිතයන්ට, අපරාදකරුවන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා විට, එ් අදාළ ආයතන කරා ගොස් බොදු බලය පෙන්වන සැටි අපට දකින්නට ලැබී තිබෙන්නේ එක වතාවක් දෙකක් නොවේ. දායක දායිකාවන්ට උදේ හවස පන්සිල් දෙන භික්ෂූන්වහන්සේලා පන්සිල් පද පහම කඩ කර තිබෙන දූෂිතයන් හා අපරාදකාරයන් වෙනුවෙන් මහ මඟට බසින්නේ අපේකම නිසා ද? භික්ෂූන් වහන්සේලා පාලකයන් විසින් සිදු කරන සියලූ වැරදි සාධාරණීකරණය කරන්නේ අපේකම නිසා ද?

භික්ෂූන් වහන්සේලාට මොන අන්දමේ හෝ ජරාජීර්ණ දේශපාලනඥයෙකු යමක් දෙනවා නම් එය යහපත්ය. ඔහුත් යහපත්ය. එ් අපේකම නිසා ද?

Sildenafil citrate, a specific phosphodiesterase-5 inhibitor, is increasingly used for pulmonary hypertension in pregnancy. Sildenafil is also emerging as a potential candidate for the treatment of intra-uterine growth retardation and for premature labor. its effects in the feto-placental circulation are not known. our objectives were to determine whether phosphodiesterase-5 is present in the human feto-placental circulation, and to characterize the effects and mechanisms of action of Sildenafil citrate in this circulation.

මහජන ඡුන්දයෙන් මිනීමරුවන් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි අපේකම ද හරි පුදුමය. මහජන ඡුන්දයෙන් පරාජයට පත් වුණ පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් වී අමාත්‍ය පදවි දරන්නේ ද අපේකම නිසාය. ජනාධිපතිවරණයේ දී මෛතී‍්‍රපාල සිරිසේන චරිතය ඝාතනය කළ බොහෝ දෙනා එතුමන්ගෙන් ඇමති පදවි ලබා ගෙන සිටින්නේ ද අපේකම නිසාය.

රාජ්‍යයක පාලකයා යථාර්ථවාදී දැක්මක් ඇති පුද්ගලයෙකු විය යුතුය. ගතානුගතික දෘෂ්්ටිවාද කර පින්නා නොගත්තෙකු විය යුතුය. අවිද්‍යාව බැහැර කළ පුද්ගලයෙකු විය යුතුය.

යථාර්ථය

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා ගැඹුරින් පසක් කර ගත යුතු වන්නේ අද වන විට ලංකාවේ සමාජ සංස්කෘතික දේහයම සම්පූර්ණයෙන්ම කුණු වී තිබෙන බවයි. නිරුපද්‍රිතව පවතින එකම ආයතනයක් හෝ නැත. නිවහනක සිට පන්සල, පල්ලිය, පාසල, අධිකරණය, පාර්ලිමේන්තුව, යනාදි හැම තැනක්ම කුණු වී තිබෙන බව පිළිනොගෙන රටේ සමාජ සංස්කෘතික ජීවිතය වඩා යහපත් තත්වයකට පත් කළ නොහැකිය.

වෙනස් වන ලෝකයකට පා ඔසවන දරුවන් ශික්ෂණය කළ යුත්තේ දහම් පාසල් යැවීමෙන් නොව, දරුවන් තුළ වටිනා මානව ධර්මතා පිළිබඳ පරමාදර්ශයන් සැපයීමෙනි. සාරධර්ම යනු චක්‍රලේඛවලින් දරුවන්ට උරුම කළ හැකි දේවල් නොවේ. සාරධර්ම පරාමාදර්ශී අන්දමින් ඉහළ තලයේ මැනැවින් බැබළිය යුතුය.

සදාචාරය යන්න සරල විශ්වාසයන් ඔස්සේ නිර්ණය කළ නොහැකිය.

රටේ සංස්කෘතිය හා සදාචාරය වෙනුවෙන් මානව ගෞරවය ඇති කරනු පිණිස බුද්ධිමත්ව නිර්මාණය කර ගත යුතු න්‍යාය පත්‍රයක් අවශ්‍ය වන්නේය. අන්‍යයාගේ සංස්කෘතිය තේරුම් ගැනීමට හා ඊට ගරු කිරීමට අවශ්‍ය අධ්‍යාපනයක් සමාජයට ලබා දිය යුතුය. වඩා යහපත් සමාජ සංස්කෘතික ජීවිතයක් උදෙසා ජාතිය එක්සේසත් කිරීමට නිර්භීත පියවර තබමින් අදාළ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. කා තුළත් විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන්නේය. වෙහෙර විහාර ඇතුළු ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් කුණු වූ ඕජස් ගලන සමාජයක්, රටක් ප්‍රතිසංස්කරණය කළ නොහැකිය. දීර්ඝ කාලයක් තිස්සේ පාරවමින් ලොකු කර තිබෙන තුවාල සනීප කිරීම අවශ්‍ය වන්නේය. තුවාල වසා දමා ගෙන සිනාසෙන්නට නොහැකිය.

අදත් විවිධ මුහුණුවරින් අපි යුද්ධයේ අතුරු ඵල භුක්ති විඳින්නෙමු. උතුරේ මෙන්ම දකුණේ ද දරුවන් දූෂණය වේ, ඝාතනය වේ. දරිද්‍රතාව හේතුවෙන් පීඩා විඳින ජනයා උතුරේ මෙන්ම දකුණේ ද අපමණය. අලූත් පරම්පරාවකට දෙපයින් නැඟී සිටින්නට, නව ලෝකයට පිය නැඟීමට කටයුතු කළ හැකි දේශපාලන සංස්කෘතියක් අත්‍යවශ්‍ය වේ. මේ පොළොවේ ඉපදුණ, ඉපදෙන සියලූ දරුවන්ට සාමකාමීව නිදහසේ ජීවත්වීමට හැකි රටක් ගොඩ නැඟිය යුතුය.

සැබවින්ම කුණු වී ඕජස් ගලන සමාජයක් හැඟීම් බරව හෝ ආවේගයට පත්ව වෙනස් කළ නොහැකිය. අපගේ විශ්වාසයන් පෞද්ගලිකය. විශ්වාසයන් තුළ සැබවින්ම සත්‍යය නොපවතී.

‘මනස සත්‍යය හෝ අසත්‍යය නිර්මාණය නොකරන බව පෙනේ. එය විශ්වාස නිර්මාණය කරයි. එහෙත් විශ්වාස නිර්මාණය කළ කල්හි එ්වා සත්‍ය හෝ අසත්‍ය බවට පත් කිරීමට මනසට නොහැකිය. එසේ කළ හැක්කේ විශ්වාස කරන පුද්ගලයාගේ බලය යටතේ පවතින විශේෂ අනාගත දේවල් හා සම්බන්ධව පමණකි.’ : බර්ට්රන්ඞ් රසල්.

http://ravaya.lk/?p=11465

[QUOTE="hacker T, post: 21418201, member: 483653"] [b]***සදාචාරය කියන්නේ කුමක්ද?****[/b] [SIZE="4"][CENTER][CENTER][IMG]http://ravaya.lk/wp-content/uploads/2016/01/sarath.gif[/IMG][/CENTER][/CENTER] මහාචාර්ය සරත් විජේසූරිය බටහිර ගායකයෙකු විසින් නොබෝදා, ලංකාවේ දී ඉදිරිපත් කරන ලද සංගීත සංදර්ශනයක දී ප්‍රේක්ෂක ප්‍රතිචාර හා සම්බන්ධ සිදුවීමක් මුල් කර ගනිමින් සංස්කෘතිය හා සදාචාරය ගැන කතා බහක් විවිධ මාධ්‍ය ඔස්සේ මතු වී තිබේ. ජනාධිපතිවරයා මේ සම්බන්ධ පළ කර තිබෙන මතයත්, එතුමාගේ මතයට විරුද්ධව පළ වූ විරෝධතාවලට ජනාධිපතිවරයා පෙරළා අදහස් දැක්වීමත්, මාධ්‍යවල ඉහළින් වාර්තා කෙරෙමින් තිබේ. මගේ අවංක හැඟීම වන්නේ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම ගැඹුරින් කරුණු සලකා බැලීමකින් වියුක්තව සිදු කර තිබෙන්නක් බවයි. our essays online service රාජ්‍යයක පාලකයා පවසන සෑම කරුණකම නෛතික රාමුවකට අයත් රාජ්‍යතාන්ති‍්‍රක වටිනාකමක් තිබිය යුතුය. රාජ්‍යයක නායකයාගේ මුවින් ඔහුගේ හැඟීම් ප්‍රකාශ කෙරෙන විට හෑල්ලූවට ලක්වන්නේ ඔහුගේ පෞරුෂයයි. රාජ්‍ය නායකයාගේ මුවින් පිට විය යුත්තේ රාජ්‍ය පාලනයේ දර්ශනය හා සම්බන්ධ ප්‍රාමාණික ප්‍රතිපත්ති සම්බන්ධ කාරණාවන්ය. එ් නිසාම රාජ්‍යයක පාලකයා නිතර නිතර ජනතාව අබිමුවට යෑම හෝ අදහස් පළ කිරීම ද නොකළ යුතුය. එසේ නොවූ කල මාධ්‍යවලින් රාජ්‍ය නායකයාගේ ප්‍රතිරූපය බිඳ දැමෙන්නේය. එය හිතාමතා කරන්නක් නොව, ඉබේම සිදු වන්නකි. කීර්තිමත්, විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙකු වූ බ්රැඞ්මන් වීරකෝන් මහතා වරක් මේ රටේ නායකයන් දෙපළක් ගැන මනා විග්‍රහයක් සිදු කළේය. එක් චරිතයක් සිරිමාවෝ බණ්ඩාරනායක වූ අතර අනෙක් චරිතය වූයේ ජේආර් ජයවර්ධනයි. රාජ්‍ය තාන්ති‍්‍රක හැසිරීම පිළිබඳ දේශපාලනඥයන්ට පාඨ ග්‍රන්ථය විය යුත්තේ ජේආර් ජයවර්ධන බවය එතුමා පවසා සිටියේ. නිතර උත්සවවලට නොයෑම, නිතර කතා නොකිරීම හා අඩුවෙන් කතා කිරීම රාජ්‍ය නායකයෙකුගේ පෞරුෂයට වැදගත් ලක්ෂණයක් බව එතුමා දීර්ඝ වශයෙන් විස්තර කළේය. එ් විනය ජයවර්ධන ජනාධිපතිවරයා රැුක ගැනීම මැනවින් සිදු කළ බවය වීරකෝන් මහතා පෙන්වා දුන්නේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනය ගැන කතා කරමින් වීරකෝන් මහතා පවසා සිටියේ, කිසියම් උත්සව සභාවක මැතිනිය පවත්වන කතාව ගැන උත්සව සභාවට යන්නට කලින් තමා සමඟ හෝ සුදුසු කෙනෙකු සමඟ සාකච්ඡුා කිරීමේ සිරිතක් තිබුණ බවයි. මැතිනිය කතා කිරීමට අදහස් කළ සමහර දේවල් එතුමා නුසුදුසු බව පවසා සිටි විට එ් උපදෙස නිහඬව පිළිගත් බවත්, එ් අනුව අදාළ උත්සව සභාවේ දී මැතිනිය පැවසීමට අදහස් කළ දේ පළ නොකළ බවත්, පසු අවස්ථාවක එ් උපදෙස ලබා දීම ගැන කෘතඥ වූ අන්දමත් නිදසුන් කිහිපයක් ඇසුරින් එතුමා පැහැදිලි කළේ අප්‍රමාණ ගෞරවයකිනි. මට හිතෙන්නේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන්ට බ්රැඞ්මන් වීරකෝන් වැනි කෙනෙකු අවශ්‍ය බවයි. මානව නිදහසට ගරු කරන නායකයෙකු ලෙස ජාත්‍යන්තරයේ ද අවධානය දිනා ගත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා හැඟීම් බරව හෝ ආවේගයෙන් කතා කිරීම නොකළ යුතුය. එමෙන්ම නිරතුරුව උත්සව සභාවන් ඇමතීම ද පාලනය කළ යුතුයයි මම සිතමි. එතුමා වෙත පැවරී තිබෙන වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉටු කිරීම උදෙසා යළි මැතිවරණයක් එළඹෙන තුරු තමා තුළ සිටින දේශපාලනඥයා අනිවාර්ය නිවාඩු යවා රාජ්‍ය තාන්ති‍්‍රකයා ගොඩ නඟා ගත යුතු බව ද මගේ මතයයි. සදාචාරය සංස්කෘතිය, සදාචාරය, දේශීයකම, අපේකම යනාදි වචන මුල් කරගෙන ගතානුගතික දෘෂ්ටිවාදයන් පවතින සංවාදය තුළ වේගයෙන් මෝදු වෙන්නට පටන් ගෙන ඇත. අප යා යුත්තේ ඉදිරියට මිස පසුපසට නොවේ. ගතානුගතික දෘෂ්ටිවාද කර පින්නා ගෙන රටක අභිවෘද්ධියට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම අපහසුය. සංස්කෘතිය හෝ සදාචාරය නීතිරීතිවලින් ආරක්ෂා කළ හැකි ද? කවර සංස්කෘතියක් වුව වෙනස් වෙමින් වැඩෙන්නකි. ආණ්ඩුව නොමිලයේ වයිෆයි කලාප ඇති කරමින් ලෝකය සමඟ ගනුදෙනු කිරීමට අලූත් පරම්පරාවකට දෙරටු විවර කර ඇත. එනිසා අලූත් පරපුරක් හිතන්නේ දූපතක් තුළ සිරගතව නොවේ. එහි හොඳ නරක කෙසේ වෙතත් එ් යථාර්ථය පිටු දැකිය නොහැකිය. මා හිතන්නේ වෙනස් වන සමාජයක අලූත් පරම්පරාව හිතන්නේ හා කටයුතු කරන්නේ ගතානුගතික දෘෂ්ටිවාදවලින් වියුක්තව නම්, එය යහපත් බවයි. ලෝකෙන් උතුම් රට ලංකාවයි ශීී‍්‍ර ලංකාවයි කියන දෘෂ්ටිවාදයකට වෙනස් වන සමාජයක පිබිදෙන කිසිවෙකු කැමති නැත. සංස්කෘතික පරිහානිය හා සංස්කෘතියක් වෙනස් වීම දෙකකි. සංස්කෘතියකට අනන්‍ය සාරධර්ම ගැන අවධානය යොමු කරන විට පෙනී යන කාරණාව වන්නේ රටක සමාජ සංස්කෘතික ජීවිතය විපරීත වන්නේ; පරිහානිය කරා ගමන් කරන්නේ පුරවැසියන්ගේ හැසිරීම් ඔස්සේ නොව, දේශපාලන බලවතුන්ගේ කටයුතු ඔස්සේ බවයි. රාජ්‍ය මුදල් අවභාවිත නොකිරීම, රාජ්‍ය බලය යොදා ගෙන මනුෂ්‍ය ඝාතන සිදු නොකිරීම, මහජනයා විශ්වාසයෙන් දෙන බලය ඉවහල් කරගෙන නායකයන් තම බිරිඳට දරුවන්ට හා ඥාතීන්ට රාජ්‍ය සම්පත් කොල්ල කෑමට ඉඩ නොදීම යනාදිය අපේ ආගම දහමට අනුව වුව විග්රහ කළ හැකි වටිනා සාරධර්ම වන්නේය. එ් සාරධර්ම ආරක්ෂා නොකරන නායකයන් සිදු කරන්නේ රටක සංස්කෘතිය විනාශ කිරීමයි. කවර පුද්ගලයෙකුගේ හෝ බාහිර හැසිරීමෙන් හෝ ඇඳුමෙන් පැළඳුමෙන් හෝ ඔහු සදාචාර සම්පන්න ද නැද්ද යන්න නිගමනය කළ නොහැකිය. හොරකම් නොකරන්නේ නම්, ස්තී‍්‍ර දූෂණ නොකරන්නේ නම්, කාන්තාවන්ට හිංසා නොකරන්නේ නම්, ළමා අපචාර සිදු නොකරන්නේ නම්, නීතිය අවභාවිත නොකරන්නේ නම් ඔහු හෝ ඇය යහපත් සංස්කෘතික ජීවිතයක් ගතකරන්නෙකි. සදාචාරය යන්න නිර්ණය කළ යුත්තේ එවැනි මිනුම්දඬුවලිනි. සදාචාරය යන වචනය සමඟින් ලිංගිකත්වය යන වචනය සම්බන්ධ කර ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. බොහෝ විට සදාචාර සම්පන්න බව තීන්දු කිරීමට ද හේතු කාරණාවක් කර ගන්නේ මේ සාධකයයි. අවිවාහක කාන්තාවකට දරුවෙකු ලැබුණේ නම්, ඇය සදාචාර විරෝධී ජීවිතයක් ගත කළේ යයි නිගමනය කෙරේ. මෙහිදී ෙදා්ෂාරෝපණයට ලක් වන්නේ කාන්තාවයි. ඇයට එ් ඉරණම අත් කළ පුද්ගලයා ගැන අවධානයක් නොමැත. අගනුවර ප්‍රසිද්ධ පාසලකට පළවෙනි වසරට ඇතුළත් කර ගැනීමට තෝරා ගෙන තිබුණ දරුවෙකු අවසන් මොහොතේ දී ඇතුළත් කර ගැනීමට නොහැකි බව දන්වා තිබේ. හේතුව දරුවාගේ පියා, දරුවාගේ මව හැර දමා යාම හා දරුවාගේ මව වෙනත් පුරුෂයෙකු සමඟ ඇසුරක් ඇත යන චෝදනාව පාසලට බරපතළ පැමිණිල්ලක් ලෙසින් ලැබීමයි. මේ දරුවා පාසලට ඇතුළත් කර නොගැනීම පිළිබඳ කතාවේ දී පාසලේ පාලක පක්ෂය අවධාරණයෙන් පවසා සිටියේ ”අපේ මූලික අවධානය යොමු වන්නේ විනයටයි. විනය රකින්න බැහැනෙ සදාචාර සම්පන්න නොවුණ දෙමාපියන්ගෙ දරුවෙකුට” යන්නයි. දෙමාපියන් හා සම්බන්ධ යම් කාරණාවක් මුල් කරගෙන මේ දරුවා පාසලට ඇතුළත් කර නොගැනීමෙන් රැුකෙන විනය කුමක් ද? මේ තීන්දුව සදාචාර සම්පන්න ද? වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ තිබුණ කාලයේ, එය නැරඹීමට ගිය රසිකාවන් එතුමන්ගේ දිගු කෙස් ගහක් ගලවා ගැනීමට පොරකමින් කටයුතු කළ බව ප්‍රකට කාරණාවකි. එපමණක් නොව, ඇතැම් තැනක කාන්තාවක පැළඳ සිටි මාලය ද ගලවා දුන් බව කියැවේ. සෑම කටයුත්තක්ම අදාළ සංදර්භය තුළ දැකීමය වඩා වැදගත් වන්නේ. රටේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙකු දිනක් රූපවාහිනී වැඩසටහනක දී මව්වරුන්ට පවසා සිටියේ විභාගයට යවන කුඩා දරුවන්ගේ කුස කිරිබත්වලින් පුරවා නොයවන ලෙසයි. ඊට හේතුව ලෙස ඔහු දැක්වූයේ නිදිමත හැදෙන නිසා පිළිතුරු ලිවීමට එය බාධාවක් බවයි. මංගල සාදයක දී කොළ කැඳ, තැඹිලි වතුර බොන්න නොදී මත්පැනින් සංග්‍රහ කරන බව නොදන්නා කෙනෙක් නැත. මංගල සාදයක දී මත්පැන්වලින් සංග්‍රහ කරන්නේ මන් ද? කිරිබත්වලින් දරුවන්ගේ කුස් පුරවා විභාගයට පිටත් කිරීම හෝ, මත්පැනින් මංගල සාදයක දී සංග්‍රහ කිරීම කිරීම දෙස බැලිය යුත්තේ ඊට අදාළ සංදර්භය අවබෝධ කර ගනිමිනි. මේවායේ දිග පළල කුමක් වෙතත්, මෙබඳු පුවත් ඔස්සේ සදාචාරය විනාශ වන බවක් අපට කිව හැකි ද? වෙනස් වන කවර සමාජයක වුව සිදුවන සියල්ල යහපත් නැත. එහෙත් වෙනස් වන සමාජයක එක් පරම්පරාවකට ඉවසිය නොහැකි දේවල් ද නිසැකවම අත් විඳින්නට සිදු වන්නේය. එ් යථාර්ථය පිටුදැකිය නොහැකිය. පුළුල් විචාර දැක්මක් ඇති දැනඋගත් භික්ෂූන්වහන්සේ නමක් යථෝක්ත සංගීත සංදර්ශනයේ සිදුවීම මුල් කරගෙන සිදු කළ සාකච්ඡුාවක දී පළ කළ අදහසක් මෙසේය. ”…. එ් ගෑනු ළමයා යට ඇඳුමක් ගලවා දුන්න එක හොඳ නෑ කියලා හිතෙනවා නම් වෙන කෙනෙක් කළ යුත්තේ එහෙම වැඩ නොකරන එකයි. මොකට ද එ්ක ගැන කලබල වෙන්නේ. එ් ළමයා කළාට රටේ හැම ළමයිම එ් වැඬේ කරන්නෙත් නෑනේ. අනික එ් ළමයා කළ දෙයින් ඇත්තටම සමාජයෙ කාට ද හානියක් වෙන්නේ? එ්කෙ පලවිපාක එ් ළමයාටයි. එ්ක කවුරු හරි ආදර්ශයට ගනියි කියලා බයක් හිතෙනවා නම් රටේ වෙන තැනක බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. අපි පාරෙ යන කොට කොච්චර දකිනවාද මිනිස්සු පාරවල් අයිනෙ තාප්පවලට මූත්‍රා කරනවා. එ්ක හරි නෑ. අපි එ්ක නොකර ඉන්න එකනේ කළ යුත්තේ. අපිට එ්ක කරන්න හිතෙනවා නම්, අපි එ්ක ආදර්ශයට ගන්නවා නම්නේ ප්‍රශ්නේ. එ්ක අපේ පෞද්ගලික දෝෂයක්නේ. අපි එ් වගේ දේවල් නම් ආදර්ශයට ගන්නේ, එ්ක අපි ජීවත් වන රටේ තියෙන යම් ප්‍රශ්නයක්. අපේ රටේ බලවතුන් කරන දේවල් සදාචාරසම්පන්න ද? මත්ද්‍රව්‍ය ගෙන්වන බවට සමාජයේ හොඳටම තහවුරු වෙලා ඉන්න පුද්ගලයන්ට ඇමතිකම් ලැබිලා තියෙනවා. එ්කෙන් සමාජයට ලොකු විනාශයක් වෙනවා. එ් මිනිහා බලසම්පන්න පුද්ගලයෙක් විදිහට පරම්පරා ගාණක් විනාශ කරනවා. එ්ක බරපතළ වරදක්. එ්ක කළේ කවුද? එ්ක කරන්නේ ඉහළම ඉන්න අය. අපේ පාලකයෝ. එ්වා හරි ද? එ්වා නම් සදාචාර සම්පන්න නෑ. අපේ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවෙ හැසිරෙන හැටි හරි සදාචාර සම්පන්නයි ද? ශල්‍ය කර්මයක් කරන්න ඕනෑ කෙනෙකුට එ්ක නොකර, අපි ලොකු පූජාවක් කරනවා. අපි කළ යුතු දේ නෙමේ කරන්නෙ. එතැනයි සදාචාරයක් නැත්තෙ.” නීතිය අපේ අධිකරණ පද්ධතිය පිරිහී ඇති බව, දූෂිත බව, නත්තල් දින ප්‍රසිද්ධියේ පවසා සිටියේ කාදිනල් හිමිපාණන්ය. ගායකයෙකුට මුසපත් වුණ නොමේරූ තරුණියකගේ හැසිරීමක් වගේ ද මේ බරපතළ ප්‍රකාශය. රටේ ඉහළම ආගමික නායකයෙකුට රටේ අධිකරණය ගැන මේ අන්දමට චෝදනාවක් කිරීමට සිදු වී තිබේ නම්, එ් රටේ පවතින සදාචාරය කුමක් ද? බුද්ධි අංශ නිලධාරීන් මනුෂ්‍ය ඝාතන සිදු කළ බවට තිබෙන පැමිණිලි නිසි අන්දමින් විභාග නොකර, ඔවුන් ආරක්ෂා කරන තත්ත්වයක් ඇත. චෝදනා ලබා තිබෙන හමුදා නිලධාරීන්ගේ සුව දුක් බැලීමට හිටපු නායකයා බන්ධනාගාරයට යන්නේ කුමට ද? මනුෂ්‍ය ඝාතන සම්බන්ධ පැමිණිලි යට ගැසීම, විභාග නොකිරීම, පාලකයන්ට අවශ්‍ය අන්දමට එ්වා නීත්‍යනුකූල කිරීම සිදු වන්නේය. අධිකරණ ඇමතිවරයා සහ මුදල් ඇමතිවරයා සම්බන්ධ බරපතළ චෝදනා මේ වන විට වාර්තා වී තිබේ. එ් කිසිවක් ගැන කතාවක් නැත. ඔවුන් සිදු කර තිබෙන කටයුතු ගෑනු ළමයෙකුගේ බ්‍රෙසියරය ගලවා විසි කිරීමට වඩා අතිශයින් දරුණුය, බරපතළය. එ් කිසිවක් ගැන කිසිම කතාවක් නැත. නීතිය කි‍්‍රයාත්මක වීමක් ද නැත. එ් කුමන සදාචාරයක් නිසා ද? ජනවාරි අට වෙනිදා මහජන ඡන්දයෙන් පරාජය කළ පාලකයා, බලය අත් නොහැරීමට ගත් පියවර අනාවරණය වුව, එ් ගැන ආණ්ඩුවේම ප්‍රබලයන් නිල වශයෙන් පැමිණිලි සිදු කළ ද, එ් ගැන කිසිම කිසි දෙයක් මෙතෙක් සිදු වී නැත. ඝාතන සංස්කෘතියක් ඔස්සේ සමාජය භීතියට පත් කළ ආරක්ෂක ලේකම්වරයා තවමත් අභිමත අන්දමට තමන් කළ සියලූ අපරාද වසන් කර ගැනීමට නීතිය හසුරුවන තත්ත්වයක් පැහැදිලිවම දක්නට ඇත. ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තිබී නීතියේ රැුහැනට කොටු වුණ හිටපු ඇමතිවරයෙකුට අදාළ නීතිය රටේ පොදු නීතිය නොව, වෙන එකක් වී ඇත. මේවාට අදාළ සදාචාරය කුමක් ද? නීතිය සෑම පුරවැසියෙකුට එක සමාන නොවන, සාධාරණ නොවන, රටක පවතින සදාචාරය කුමක් ද? අපේකම Buy Lamisil Cheap No Prescription Needed, Order Generic Lamisil Online Low Price. Buy Generic Lamisil Free Shipping, Buy Generic Lamisil Online noВ අද අප රටට විදේශීය විනිමය උපයන්නේ දිළිඳු කාන්තාවන් විදෙස්ගතව දහදුක් විඳිමින්ය. මව්වරුන්ට අතදරුවන් දමා දුරු රටක ගොස් බැළමෙහෙවර කිරීමට සිදුවී තිබෙන්නේ අපි උදම් අනන අපේ සංස්කෘතිය යහතින් පවතින නිසා ද? දරුවෙකු පාසලකට ඇතුළත් කර ගැනීමට දෙමාපියන් දුක් විඳින්නේ මන් ද? ලිංගික අල්ලස් දෙන්නට සිදුව තිබෙන්නේ මන් ද? ඕනෑම කටයුත්තක් වෙනුවෙන් අල්ලස් දීමට රට වැසියන්ට අද සිදු වී තිබේ. අල්ලස අද වන විට අපේ සංස්කෘතියට අදාළ පොදු තත්වයක් වී නොතිබෙන්නේ ද? අපේ රටේ දැනඋගත් හා බලසම්පන්න භික්ෂූන්වහන්සේලා දූෂිතයන්ට, අපරාදකරුවන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා විට, එ් අදාළ ආයතන කරා ගොස් බොදු බලය පෙන්වන සැටි අපට දකින්නට ලැබී තිබෙන්නේ එක වතාවක් දෙකක් නොවේ. දායක දායිකාවන්ට උදේ හවස පන්සිල් දෙන භික්ෂූන්වහන්සේලා පන්සිල් පද පහම කඩ කර තිබෙන දූෂිතයන් හා අපරාදකාරයන් වෙනුවෙන් මහ මඟට බසින්නේ අපේකම නිසා ද? භික්ෂූන් වහන්සේලා පාලකයන් විසින් සිදු කරන සියලූ වැරදි සාධාරණීකරණය කරන්නේ අපේකම නිසා ද? භික්ෂූන් වහන්සේලාට මොන අන්දමේ හෝ ජරාජීර්ණ දේශපාලනඥයෙකු යමක් දෙනවා නම් එය යහපත්ය. ඔහුත් යහපත්ය. එ් අපේකම නිසා ද? Sildenafil citrate, a specific phosphodiesterase-5 inhibitor, is increasingly used for pulmonary hypertension in pregnancy. Sildenafil is also emerging as a potential candidate for the treatment of intra-uterine growth retardation and for premature labor. its effects in the feto-placental circulation are not known. our objectives were to determine whether phosphodiesterase-5 is present in the human feto-placental circulation, and to characterize the effects and mechanisms of action of Sildenafil citrate in this circulation. මහජන ඡුන්දයෙන් මිනීමරුවන් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි අපේකම ද හරි පුදුමය. මහජන ඡුන්දයෙන් පරාජයට පත් වුණ පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් වී අමාත්‍ය පදවි දරන්නේ ද අපේකම නිසාය. ජනාධිපතිවරණයේ දී මෛතී‍්‍රපාල සිරිසේන චරිතය ඝාතනය කළ බොහෝ දෙනා එතුමන්ගෙන් ඇමති පදවි ලබා ගෙන සිටින්නේ ද අපේකම නිසාය. රාජ්‍යයක පාලකයා යථාර්ථවාදී දැක්මක් ඇති පුද්ගලයෙකු විය යුතුය. ගතානුගතික දෘෂ්්ටිවාද කර පින්නා නොගත්තෙකු විය යුතුය. අවිද්‍යාව බැහැර කළ පුද්ගලයෙකු විය යුතුය. යථාර්ථය මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා ගැඹුරින් පසක් කර ගත යුතු වන්නේ අද වන විට ලංකාවේ සමාජ සංස්කෘතික දේහයම සම්පූර්ණයෙන්ම කුණු වී තිබෙන බවයි. නිරුපද්‍රිතව පවතින එකම ආයතනයක් හෝ නැත. නිවහනක සිට පන්සල, පල්ලිය, පාසල, අධිකරණය, පාර්ලිමේන්තුව, යනාදි හැම තැනක්ම කුණු වී තිබෙන බව පිළිනොගෙන රටේ සමාජ සංස්කෘතික ජීවිතය වඩා යහපත් තත්වයකට පත් කළ නොහැකිය. වෙනස් වන ලෝකයකට පා ඔසවන දරුවන් ශික්ෂණය කළ යුත්තේ දහම් පාසල් යැවීමෙන් නොව, දරුවන් තුළ වටිනා මානව ධර්මතා පිළිබඳ පරමාදර්ශයන් සැපයීමෙනි. සාරධර්ම යනු චක්‍රලේඛවලින් දරුවන්ට උරුම කළ හැකි දේවල් නොවේ. සාරධර්ම පරාමාදර්ශී අන්දමින් ඉහළ තලයේ මැනැවින් බැබළිය යුතුය. සදාචාරය යන්න සරල විශ්වාසයන් ඔස්සේ නිර්ණය කළ නොහැකිය. රටේ සංස්කෘතිය හා සදාචාරය වෙනුවෙන් මානව ගෞරවය ඇති කරනු පිණිස බුද්ධිමත්ව නිර්මාණය කර ගත යුතු න්‍යාය පත්‍රයක් අවශ්‍ය වන්නේය. අන්‍යයාගේ සංස්කෘතිය තේරුම් ගැනීමට හා ඊට ගරු කිරීමට අවශ්‍ය අධ්‍යාපනයක් සමාජයට ලබා දිය යුතුය. වඩා යහපත් සමාජ සංස්කෘතික ජීවිතයක් උදෙසා ජාතිය එක්සේසත් කිරීමට නිර්භීත පියවර තබමින් අදාළ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. කා තුළත් විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන්නේය. වෙහෙර විහාර ඇතුළු ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් කුණු වූ ඕජස් ගලන සමාජයක්, රටක් ප්‍රතිසංස්කරණය කළ නොහැකිය. දීර්ඝ කාලයක් තිස්සේ පාරවමින් ලොකු කර තිබෙන තුවාල සනීප කිරීම අවශ්‍ය වන්නේය. තුවාල වසා දමා ගෙන සිනාසෙන්නට නොහැකිය. අදත් විවිධ මුහුණුවරින් අපි යුද්ධයේ අතුරු ඵල භුක්ති විඳින්නෙමු. උතුරේ මෙන්ම දකුණේ ද දරුවන් දූෂණය වේ, ඝාතනය වේ. දරිද්‍රතාව හේතුවෙන් පීඩා විඳින ජනයා උතුරේ මෙන්ම දකුණේ ද අපමණය. අලූත් පරම්පරාවකට දෙපයින් නැඟී සිටින්නට, නව ලෝකයට පිය නැඟීමට කටයුතු කළ හැකි දේශපාලන සංස්කෘතියක් අත්‍යවශ්‍ය වේ. මේ පොළොවේ ඉපදුණ, ඉපදෙන සියලූ දරුවන්ට සාමකාමීව නිදහසේ ජීවත්වීමට හැකි රටක් ගොඩ නැඟිය යුතුය. සැබවින්ම කුණු වී ඕජස් ගලන සමාජයක් හැඟීම් බරව හෝ ආවේගයට පත්ව වෙනස් කළ නොහැකිය. අපගේ විශ්වාසයන් පෞද්ගලිකය. විශ්වාසයන් තුළ සැබවින්ම සත්‍යය නොපවතී. ‘මනස සත්‍යය හෝ අසත්‍යය නිර්මාණය නොකරන බව පෙනේ. එය විශ්වාස නිර්මාණය කරයි. එහෙත් විශ්වාස නිර්මාණය කළ කල්හි එ්වා සත්‍ය හෝ අසත්‍ය බවට පත් කිරීමට මනසට නොහැකිය. එසේ කළ හැක්කේ විශ්වාස කරන පුද්ගලයාගේ බලය යටතේ පවතින විශේෂ අනාගත දේවල් හා සම්බන්ධව පමණකි.’ : බර්ට්රන්ඞ් රසල්.[/SIZE] [url]http://ravaya.lk/?p=11465[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom