Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සදා දුකෙ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද මේකෙන් තව බලාපොරොත්තු ඇති කරගන්නවා. ජන්දිපතිවරනෙ කරන්න විපක්ෂයට අමාරු වෙනවා. මේ චන්ද ප්රතිපල වලින් දැකලා විපක්ෂේ අය කියන්නේ මිනිස්සු මෝඩයි කියන එක නම් එයාල දේශපාලනය අතාරින්න ඕනි. මොකද මිනිස්සු මෝඩයි කියන එකට වඩා විපක්ෂයට මිනිස්සු අතරට යන්න බැරිවිමක් පෙන්නුම් කරලා තියනවා. විශේෂයෙන් jvp එකට. මිනිස්සු මෝඩ නම් මෝඩයෝ නුවනට ගෙන්න වැඩපිලිවෙලක් හදන්න ඕනි. එක තමයි රටක් හදනවා කියන්නේ. නැතුව මිනිස්සු මෝඩයි කියලා අතපිහිදගන්න එක නෙමයි. බත්කන හරක් අනම් මනම් තර්ක වලට වඩා විපක්ෂේ නොහැකියාව තමයි තියෙන්නේ. ආණ්ඩුව එළිපිට කරන හොරකම් මිනිස්සු දැක දැක ආණ්ඩුවට චන්දෙ දෙනවා කියන්නේ මිනිස්සු විපක්ෂේ ප්රතික්ෂේප කරනවා කියන එක. විපක්සේ ගන විශ්වාසයක් නැහැ කියන එක. ඒ විශ්වාසේ දිනාගන්න වැඩපිලිවෙලක් නැතුව තව චන්ද කියක් කරත් මහින්ද සදා බලයේ තමයි.

විශේෂයෙන් jvp එක තේරුම් ගන්න ඕනි. තමගේ වැඩපිලිවෙක ජනතාව අතරට යන්න ක්රමයක් නැහැ ගිහිල්ල නැහැ කියලා. එක නැතුව කොච්චර පොර ටෝක් දුන්නත වැඩක් නැහැ.චන්දෙකට jvp එකම් විශාලා කැපකිරීමක් කරනවා. මොකද මුදල් පවා දෙන්නේ jvp එකේ පාක්ෂිකයෝ. ගොඩක් ලොකු සල්ලි කාරයෝ ඒ අතර නැහැ. එතින් ශෂින්ද්රලා වියදම් කරන කොටියක්ටත් වඩා jvp එක වියදම් කරන 1000ක මිනිසුන්ගේ කැපවීම තියනවා. එකැපවීම හරියට සාර්ථක කරගන්න jvp එකට බැරි වෙලා තියනවා. මොකද විශාල මිල මුදල් නැති පක්ෂයක් ජනබලය එකතු කරගන්න මිට වැඩ සැලකිලිමත් වෙන්න ඕනි. කොච්චර කහ කරත් එක මිනිස්සුන්ට දෙන්න හැකියාවක් නැත්තම් වැඩක් නැහැ. අනික ත්රුම් ගන්න ඔනි අන්තරජාල භාවිතා කරන්නන් වේගේ ඉක්මනට කරනු තේරුම් ගන්නේ නැහැ ගොවිතැන් කරන ජනතාව.

ඉදිරිය ගන හොදට හිතුවේ නැත්තම හැමදාම රට අදුරේ තමයි

ආණ්ඩුවේ චන්ද අඩු වෙලා තිබුනත් මිට වැඩ හොද ප්රතිපලයක් ගන්න පුළුවන් කම තිබුනා

[QUOTE="maxboysl, post: 17164151, member: 346679"] [SIZE="4"]මහින්ද මේකෙන් තව බලාපොරොත්තු ඇති කරගන්නවා. ජන්දිපතිවරනෙ කරන්න විපක්ෂයට අමාරු වෙනවා. මේ චන්ද ප්රතිපල වලින් දැකලා විපක්ෂේ අය කියන්නේ මිනිස්සු මෝඩයි කියන එක නම් එයාල දේශපාලනය අතාරින්න ඕනි. මොකද මිනිස්සු මෝඩයි කියන එකට වඩා විපක්ෂයට මිනිස්සු අතරට යන්න බැරිවිමක් පෙන්නුම් කරලා තියනවා. විශේෂයෙන් jvp එකට. මිනිස්සු මෝඩ නම් මෝඩයෝ නුවනට ගෙන්න වැඩපිලිවෙලක් හදන්න ඕනි. එක තමයි රටක් හදනවා කියන්නේ. නැතුව මිනිස්සු මෝඩයි කියලා අතපිහිදගන්න එක නෙමයි. බත්කන හරක් අනම් මනම් තර්ක වලට වඩා විපක්ෂේ නොහැකියාව තමයි තියෙන්නේ. ආණ්ඩුව එළිපිට කරන හොරකම් මිනිස්සු දැක දැක ආණ්ඩුවට චන්දෙ දෙනවා කියන්නේ මිනිස්සු විපක්ෂේ ප්රතික්ෂේප කරනවා කියන එක. විපක්සේ ගන විශ්වාසයක් නැහැ කියන එක. ඒ විශ්වාසේ දිනාගන්න වැඩපිලිවෙලක් නැතුව තව චන්ද කියක් කරත් මහින්ද සදා බලයේ තමයි. විශේෂයෙන් jvp එක තේරුම් ගන්න ඕනි. තමගේ වැඩපිලිවෙක ජනතාව අතරට යන්න ක්රමයක් නැහැ ගිහිල්ල නැහැ කියලා. එක නැතුව කොච්චර පොර ටෝක් දුන්නත වැඩක් නැහැ.චන්දෙකට jvp එකම් විශාලා කැපකිරීමක් කරනවා. මොකද මුදල් පවා දෙන්නේ jvp එකේ පාක්ෂිකයෝ. ගොඩක් ලොකු සල්ලි කාරයෝ ඒ අතර නැහැ. එතින් ශෂින්ද්රලා වියදම් කරන කොටියක්ටත් වඩා jvp එක වියදම් කරන 1000ක මිනිසුන්ගේ කැපවීම තියනවා. එකැපවීම හරියට සාර්ථක කරගන්න jvp එකට බැරි වෙලා තියනවා. මොකද විශාල මිල මුදල් නැති පක්ෂයක් ජනබලය එකතු කරගන්න මිට වැඩ සැලකිලිමත් වෙන්න ඕනි. කොච්චර කහ කරත් එක මිනිස්සුන්ට දෙන්න හැකියාවක් නැත්තම් වැඩක් නැහැ. අනික ත්රුම් ගන්න ඔනි අන්තරජාල භාවිතා කරන්නන් වේගේ ඉක්මනට කරනු තේරුම් ගන්නේ නැහැ ගොවිතැන් කරන ජනතාව. ඉදිරිය ගන හොදට හිතුවේ නැත්තම හැමදාම රට අදුරේ තමයි ආණ්ඩුවේ චන්ද අඩු වෙලා තිබුනත් මිට වැඩ හොද ප්රතිපලයක් ගන්න පුළුවන් කම තිබුනා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom