සදා නොනිමී..

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    බො'පත් තෑනින් තෑන විසිරුනු..
    බො' මලුවක..
    තබා දල්වා ඈති එක් පහනක..
    ගිනි සිලුවට..
    සදා නොනිමී අහින්සක ලෙස..
    දිලෙන්නට යයි කියා..
    මගේ මුලු හදින්..
    පින් අනුමො'දන් කරමි මම..



    මේ මුලු සන්සාරෙම ආත්මයක් ආත්මයක් ගානෙම
    අපිට අපේම වෙන්න තරම් අපි පින් කරල ඈති
    ඒක හින්ද වෙන්න ඈති මේ ආත්මෙදිත්
    ඔයා මගේම වෙලා මට ඔයාගෙම වෙන්න වාසනාවක් ලෑබුනෙ
    මේ සන්සාරෙ හරිම පුදුමයි නේද
    අහින්සක ආදරයක් අපේ මේ පුන්චි හදවත් වල පුරො'ගෙන
    ආත්මයක් ආත්මයක් ගානෙම අපිට අපේම
    ගොඩක් ලස්සන ලො'කෙක ජීවත් වෙන්න පුලුවන්
    බෑදීම් කියන්නෙ මේවටනම්
    ඒව කොච්චර අහින්සකද සුන්දරද
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ මුලු සන්සාරෙම ආත්මයක් ආත්මයක් ගානෙම
    අපිට අපේම වෙන්න තරම් අපි පින් කරල ඈති
    ඒක හින්ද වෙන්න ඈති මේ ආත්මෙදිත්
    ඔයා මගේම වෙලා මට ඔයාගෙම වෙන්න වාසනාවක් ලෑබුනෙ
    මේ සන්සාරෙ හරිම පුදුමයි නේද
    අහින්සක ආදරයක් අපේ මේ පුන්චි හදවත් වල පුරො'ගෙන
    ආත්මයක් ආත්මයක් ගානෙම අපිට අපේම
    ගොඩක් ලස්සන ලො'කෙක ජීවත් වෙන්න පුලුවන්
    බෑදීම් කියන්නෙ මේවටනම්
    ඒව කොච්චර අහින්සකද සුන්දරද

    ඇඬනවා...:(:(:(:(:(:(