Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සදා සැනසිල්ල ලබා ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සදා සැනසිල්ල ලබා ගන්න

විමුක්තිය, නිදහස්වීම, එහෙමත් නැත්නම් සැනසීම, සතුට කියන්නෙ මහ පුදුමාකාර ධර්මතාවයක්. හැමෝම වගේ සැනසීමට කැමතියි. ඒත් කැමති වෙන පළියට ඒ දේ ලැබෙන්නෙ නැත්තෙ ඇයි…? ගොඩක් හේතු තියෙනවා…. විමුක්තිය එහෙමත් නැත්නම් සැනසුම ගැන කියන මේ දේවල් ඇතැම් විට ඔබට ප්රයෝජනවත් වේවි.

♦සැනසීම හැම වෙලේ ම අත්හැරීමට සාපේක්ෂයි.

♦ඒ නිසා ම අත්හරින්න අත්හරින්න සැනසීම ඔබට ළං වෙනවා.

♦හැම දෙයක් ම අත්හැරල දැම්මොත්, සැනසීම කවදාවත් ඔබෙන් දුරස් වෙන්නෙ නැහැ.

♦දේවල් අල්ලගන්න අල්ලගන්න, සැනසීම ඔබෙන් දුරස් වෙනවා.

♦එක ම දෙයක් හරි අල්ලගෙන හිටියොත්, සදා සැනසීම ඔබට හිමි වෙන්නෙ නැහැ.

♦සැනසීම ‘මගේ’ දෙයක් කර ගන්න උත්සාහ කරනකොට, ඒක ඔබෙන් ඈත් වෙනවා.

♦සැනසීම මගේ දෙයක් නෙවෙයි කියල තේරුම් ගන්න කොට, සැනසීම ඔබට ළංවෙනවා.

♦සැනසීම අල්ලගන්න උත්සාහ කරන කොට, ඔබට අහු වෙන්නේ දුක.

♦සැනසීම අල්ල ගන්න කරන වෑයම අත්හරින කොට, ඔබටත් හොරෙන් ම සැනසීම ඔබ ළඟට එනවා.

♦අනිත් අයගෙ සැනසීමට අකමැති වෙනකොට, ඒ සැනසීම ඈත් වෙන්නෙ, ඒ අයගෙන් නොවෙයි, ඔබෙන්…

♦අනිත් අය ගෙ සැනසීමට කැමති වෙනකොට, අනිත් අයට සැනසුම ප්රාර්ථනා කරනකොට, අනිත් අයට ඒ දේ ලැබුණත් නැතත්, ඔබ කරා සැනසුම එනවා.

ඉතින් ඒ නිසා සදා සැනසිල්ල ලබා ගන්න නම්, හැම දෙයක් ම අත්හරින්න. අන් අයගේ සතුට දැකල සතුටු වෙන්න. අන් අය ගේ සැනසුමට කැමති වෙලා ඒ පිණිස කටයුතු කරන්න. අන් අයගෙ සතුට සැනසුම වෙනුවෙන්, තමන්ගෙ දේවල් කැපකරන්න. එතකොට සදා සැනසුම ඔබව අත් නො හැර පවතීවි. එය එසේ ම වේවා..!!!

සදා සැනසිල්ල වේවා !!!

thanks to dhammamedicine

[QUOTE="16412, post: 20014503, member: 557276"] [b]සදා සැනසිල්ල ලබා ගන්න[/b] [SIZE="3"]විමුක්තිය, නිදහස්වීම, එහෙමත් නැත්නම් සැනසීම, සතුට කියන්නෙ මහ පුදුමාකාර ධර්මතාවයක්. හැමෝම වගේ සැනසීමට කැමතියි. ඒත් කැමති වෙන පළියට ඒ දේ ලැබෙන්නෙ නැත්තෙ ඇයි…? ගොඩක් හේතු තියෙනවා…. විමුක්තිය එහෙමත් නැත්නම් සැනසුම ගැන කියන මේ දේවල් ඇතැම් විට ඔබට ප්රයෝජනවත් වේවි. ♦සැනසීම හැම වෙලේ ම අත්හැරීමට සාපේක්ෂයි. ♦ඒ නිසා ම අත්හරින්න අත්හරින්න සැනසීම ඔබට ළං වෙනවා. ♦හැම දෙයක් ම අත්හැරල දැම්මොත්, සැනසීම කවදාවත් ඔබෙන් දුරස් වෙන්නෙ නැහැ. ♦දේවල් අල්ලගන්න අල්ලගන්න, සැනසීම ඔබෙන් දුරස් වෙනවා. ♦එක ම දෙයක් හරි අල්ලගෙන හිටියොත්, සදා සැනසීම ඔබට හිමි වෙන්නෙ නැහැ. ♦සැනසීම ‘මගේ’ දෙයක් කර ගන්න උත්සාහ කරනකොට, ඒක ඔබෙන් ඈත් වෙනවා. ♦සැනසීම මගේ දෙයක් නෙවෙයි කියල තේරුම් ගන්න කොට, සැනසීම ඔබට ළංවෙනවා. ♦සැනසීම අල්ලගන්න උත්සාහ කරන කොට, ඔබට අහු වෙන්නේ දුක. ♦සැනසීම අල්ල ගන්න කරන වෑයම අත්හරින කොට, ඔබටත් හොරෙන් ම සැනසීම ඔබ ළඟට එනවා. ♦අනිත් අයගෙ සැනසීමට අකමැති වෙනකොට, ඒ සැනසීම ඈත් වෙන්නෙ, ඒ අයගෙන් නොවෙයි, ඔබෙන්… ♦අනිත් අය ගෙ සැනසීමට කැමති වෙනකොට, අනිත් අයට සැනසුම ප්රාර්ථනා කරනකොට, අනිත් අයට ඒ දේ ලැබුණත් නැතත්, ඔබ කරා සැනසුම එනවා. ඉතින් ඒ නිසා සදා සැනසිල්ල ලබා ගන්න නම්, හැම දෙයක් ම අත්හරින්න. අන් අයගේ සතුට දැකල සතුටු වෙන්න. අන් අය ගේ සැනසුමට කැමති වෙලා ඒ පිණිස කටයුතු කරන්න. අන් අයගෙ සතුට සැනසුම වෙනුවෙන්, තමන්ගෙ දේවල් කැපකරන්න. එතකොට සදා සැනසුම ඔබව අත් නො හැර පවතීවි. එය එසේ ම වේවා..!!! සදා සැනසිල්ල වේවා !!![/SIZE] [B] thanks to dhammamedicine[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom