Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සද හැංගිලා ටෙලි නාට්‍යයේ නිළිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරින්දි ප්‍රනාන්දු

ඇගේ එකම ආසාව ක්ෂේත්රයේ දිගු ගමනක් යෑමටය. වෘත්තියෙන් බැංකු නිලධාරිනියක් ලෙස සේවය කළත් කලාවට තියෙන ආසාව නිසාම රංගනයට පැමිණි ඇය නමින් තරින්දි ප්‍රනාන්දුය. මේ දිනවල ඇය ගැන හැමෝම උනන්දුවෙන් කතාවෙන නිසා මේ ඉඩ ඇය වෙනුවෙන්.

* තරින්දිට වඩා දංකුඩ බණ්ඩා හි ටීචර්ට ලැබෙන ප්‍රතිචාර ඉහළයි කියන්නෙ ඇත්තද?

ඔව්. ඇත්තටම ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ. ඒ කතාව බාල, තරුණ, මහලු කා අතරත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල මම රංගනයෙන් දායකවෙලා තියෙන දෝන කතිරිනා නාට්‍යයටත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.

* ඇත්තටම කවුද මේ තරින්දි කියන්නේ?

මගේ සම්පූර්ණ නම තරින්දි අනුරුද්ධිකා ප්‍රනාන්දු. මගේ ගම මීගමුවේ. පාසල් ගියේ දන්කොටුව බාලිකා විද්‍යාලයට. මම ඉන්නෙ මගේ තාත්තයි අක්කයි එක්ක.

* කොහොමද ඔබ ක්ෂේත්රයට එකතු වෙන්නේ?

මම මුලින්ම චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. නමුත් තවම ඒ චිත්‍රපටය තිරගත වුණේ නැහැ. හැමෝම මාව දැනගත්තේ පැහැසරා නාට්‍යයේ උපමාලි චරිතයත් එක්කයි.

* දෙමව්පියන් කැමති වුණාද ඔබ රංගනය තෝරා ගන්නවට?

නැහැ. මොකද පොඩි කාලේ ඉඳන්ම මම නර්තනය හැදෑරුවා. ඒ අයගේ කැමැත්ත තිබුණේ මම වාණිජ අංශයෙන් ඉදිරියට යනවට. ඒ අයගේ කැමැත්තට ඉඩදීලා මම ඒ අංශයෙන් ඉදිරියට ඉගෙන ගත්තා. ඊට පසුව මම පුද්ගලික බැංකුවක සේවය කළා. මගේ අම්මා හදිසියේ මියගියා. ඒත් එක්කම මම බැංකු සේවයෙන් තාවකාලිකව ඉවත් වුණා. ඒ කාලය ඇතුළත තමයි මම රංගනයට එකතු වෙන්නේ.

* ඇයි බැංකු ක්ෂේත්රය අතහැරලා කලා ක්ෂේත්රයට යොමුවුණේ?

මට කලා ක්ෂේත්රයට එන්න ලොකු ආසාවක් වගේම හීනයක් තිබුණා. ඒ ආසාවටයි කලාවට එකතු වෙන්නේ. මට ඕන වෙන්නේ කලාවේ හොඳ ගමනක් යන්න. මම කලාවට ගොඩක් ආදරෙයි. මම කැමතියි දක්ෂ නිළියක් වෙන්න.

* බැංකු ක්ෂේත්රය අතහැරපු එකට දුකක් නැද්ද?

එහෙම නැහැ. මම කලාවට ආදරෙයි. රංගනය කියන්නේ වෘත්තියක් විදිහට ස්ථාවරයක් හදාගන්න අමාරු තැනක්. හැබැයි මම කලාවට ආසයි. මොන දෙයක් කරන්නත් ආසාවක් තියෙන්න ඕන. එතකොටයි ඉස්සරහට යන්න පුළුවන්. රංගනය මගේ වෘත්තිය නෙවෙයි. මට ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් තියෙනවා. ඒ වගේම මම ඛභථඡච දඵපභජබධප කෙනෙක් විදිහට වැඩ කරනවා.

* ව්‍යාපාරිකාවක් වෙන්න තීරණය කළේ කලාවෙන් ලැබෙන ජනප්‍රියත්වය නිසාද?

එහෙම නැහැ. මම උසස් පෙළ කරන කාලේ ඉඳන්ම මට ආසාවක් තිබුණා මගේම ව්‍යාපාරයක් පටන් ගන්න. කවදාහරි මම ඒ හීනයත් සැබෑ කරගන්නවා.

* තරින්දි ගැන හොයල බලන්න විශේෂ කෙනෙක් නැද්ද?

තාම එහෙම කෙනෙක් නැහැ. ඉස්සරහට එහෙම කෙනෙක් එයිද දන්නෙ නැහැ.

* පෙම්වතියක් නෙවෙයි කියන්නේ ලැබෙන ජනප්‍රියත්වය අඩුවෙයි කියන බයටද?

අනේ එහෙම නැහැ. තවම එහෙම විශේෂ කෙනෙක් නැහැ.

තිළිණි කරුණාරත්න

[QUOTE="nshrinith, post: 24435944, member: 173099"] [B]තරින්දි ප්‍රනාන්දු[/B] [IMG]https://www.rajagossip.com/wp-content/uploads/2018/07/thari.png[/IMG] ඇගේ එකම ආසාව ක්ෂේත්රයේ දිගු ගමනක් යෑමටය. වෘත්තියෙන් බැංකු නිලධාරිනියක් ලෙස සේවය කළත් කලාවට තියෙන ආසාව නිසාම රංගනයට පැමිණි ඇය නමින් තරින්දි ප්‍රනාන්දුය. මේ දිනවල ඇය ගැන හැමෝම උනන්දුවෙන් කතාවෙන නිසා මේ ඉඩ ඇය වෙනුවෙන්. [B]* තරින්දිට වඩා දංකුඩ බණ්ඩා හි ටීචර්ට ලැබෙන ප්‍රතිචාර ඉහළයි කියන්නෙ ඇත්තද?[IMG]https://i0.wp.com/www.rajagossip.com/wp-content/uploads/2018/07/18157146_389179131481781_205091437904248962_n.jpg?resize=326%2C329&ssl=1[/IMG][/B] ඔව්. ඇත්තටම ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ. ඒ කතාව බාල, තරුණ, මහලු කා අතරත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල මම රංගනයෙන් දායකවෙලා තියෙන දෝන කතිරිනා නාට්‍යයටත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. [B]* ඇත්තටම කවුද මේ තරින්දි කියන්නේ?[/B] මගේ සම්පූර්ණ නම තරින්දි අනුරුද්ධිකා ප්‍රනාන්දු. මගේ ගම මීගමුවේ. පාසල් ගියේ දන්කොටුව බාලිකා විද්‍යාලයට. මම ඉන්නෙ මගේ තාත්තයි අක්කයි එක්ක. [B]* කොහොමද ඔබ ක්ෂේත්රයට එකතු වෙන්නේ?[/B] මම මුලින්ම චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. නමුත් තවම ඒ චිත්‍රපටය තිරගත වුණේ නැහැ. හැමෝම මාව දැනගත්තේ පැහැසරා නාට්‍යයේ උපමාලි චරිතයත් එක්කයි. [B]* දෙමව්පියන් කැමති වුණාද ඔබ රංගනය තෝරා ගන්නවට?[/B] නැහැ. මොකද පොඩි කාලේ ඉඳන්ම මම නර්තනය හැදෑරුවා. ඒ අයගේ කැමැත්ත තිබුණේ මම වාණිජ අංශයෙන් ඉදිරියට යනවට. ඒ අයගේ කැමැත්තට ඉඩදීලා මම ඒ අංශයෙන් ඉදිරියට ඉගෙන ගත්තා. ඊට පසුව මම පුද්ගලික බැංකුවක සේවය කළා. මගේ අම්මා හදිසියේ මියගියා. ඒත් එක්කම මම බැංකු සේවයෙන් තාවකාලිකව ඉවත් වුණා. ඒ කාලය ඇතුළත තමයි මම රංගනයට එකතු වෙන්නේ. [B]* ඇයි බැංකු ක්ෂේත්රය අතහැරලා කලා ක්ෂේත්රයට යොමුවුණේ?[/B] මට කලා ක්ෂේත්රයට එන්න ලොකු ආසාවක් වගේම හීනයක් තිබුණා. ඒ ආසාවටයි කලාවට එකතු වෙන්නේ. මට ඕන වෙන්නේ කලාවේ හොඳ ගමනක් යන්න. මම කලාවට ගොඩක් ආදරෙයි. මම කැමතියි දක්ෂ නිළියක් වෙන්න. [B][IMG]https://i2.wp.com/www.rajagossip.com/wp-content/uploads/2018/07/24899852_491066741293019_7775805327448060556_n.jpg?resize=297%2C297&ssl=1[/IMG]* බැංකු ක්ෂේත්රය අතහැරපු එකට දුකක් නැද්ද?[/B] එහෙම නැහැ. මම කලාවට ආදරෙයි. රංගනය කියන්නේ වෘත්තියක් විදිහට ස්ථාවරයක් හදාගන්න අමාරු තැනක්. හැබැයි මම කලාවට ආසයි. මොන දෙයක් කරන්නත් ආසාවක් තියෙන්න ඕන. එතකොටයි ඉස්සරහට යන්න පුළුවන්. රංගනය මගේ වෘත්තිය නෙවෙයි. මට ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් තියෙනවා. ඒ වගේම මම ඛභථඡච දඵපභජබධප කෙනෙක් විදිහට වැඩ කරනවා. [B]* ව්‍යාපාරිකාවක් වෙන්න තීරණය කළේ කලාවෙන් ලැබෙන ජනප්‍රියත්වය නිසාද?[/B] එහෙම නැහැ. මම උසස් පෙළ කරන කාලේ ඉඳන්ම මට ආසාවක් තිබුණා මගේම ව්‍යාපාරයක් පටන් ගන්න. කවදාහරි මම ඒ හීනයත් සැබෑ කරගන්නවා. [B]* තරින්දි ගැන හොයල බලන්න විශේෂ කෙනෙක් නැද්ද?[/B] තාම එහෙම කෙනෙක් නැහැ. ඉස්සරහට එහෙම කෙනෙක් එයිද දන්නෙ නැහැ. [B]* පෙම්වතියක් නෙවෙයි කියන්නේ ලැබෙන ජනප්‍රියත්වය අඩුවෙයි කියන බයටද?[/B] අනේ එහෙම නැහැ. තවම එහෙම විශේෂ කෙනෙක් නැහැ. [B]තිළිණි කරුණාරත්න[/B] [IMG]https://i0.wp.com/www.rajagossip.com/wp-content/uploads/2018/07/19145994_414618648937829_2170722030431498289_n.jpg?resize=640%2C960&ssl=1[/IMG] [IMG]https://i1.wp.com/www.rajagossip.com/wp-content/uploads/2018/07/19601494_424485977951096_1827703053023664996_n.jpg?resize=640%2C960&ssl=1[/IMG] [IMG]https://i1.wp.com/www.rajagossip.com/wp-content/uploads/2018/07/22221884_464121500654210_7857946865629912846_n.jpg?resize=639%2C960&ssl=1[/IMG] [IMG]https://i1.wp.com/www.rajagossip.com/wp-content/uploads/2018/07/22491748_468325830233777_3817134422612016137_n.jpg?resize=640%2C960&ssl=1[/IMG] [IMG]https://i2.wp.com/www.rajagossip.com/wp-content/uploads/2018/07/26000956_499605510439142_2184553592019084453_n.jpg?resize=640%2C960&ssl=1[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom