Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සනත්ගේ commentary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිංග ඉන්දියාවට එරෙහිව පමණක් දුර්වල වන්නේ කෙසේද?

කඩුලු නොලබා ලකුණු 83 ක් පුදයි

බහුතරයක් රටවල පිතිකරුවන්ගේ භීතිකාවක් බවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගවලදී දක්වනු ලබන දක්ෂතා අවම මට්ටමක පවතින්නේ කෙසේද යන්න පිළිබඳව, ඉන්දියාව සමගින් පෙරේදා (21දා) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ජාවේදී වැඩිම කථාබහට ලක්වූ කරුණ විය.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පෙරේදා නිමාවට පත්වූ පළමු එක්දින තරගයේදී මාලිංග විසින් යවන ලද පන්දුවාර 10 තුළදී කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ලකුණු 83 ක් ලබා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වීම මත මෙය නැවතත් මාතෘකාවක් බවට පත්විය. අදාළ පන්දු යෑවීම ශ්‍රී ලංකා පන්දු යවන්නකු විසින් ශ්‍රී ලංකාව තුළදී වාර්තා කරන ලද දුර්වලම පන්දු යෑවීමේ වාර්තාවද අභිබවා යන්නක් බවට පත්වීමද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් බවට පත්වූවේය.

මීට පෙර අදාළ වාර්තාවට හිමිකම් කියන ලද්දේද ලසිත් මාලිංගම වීමද විශේෂත්වයක් විය. 2009 වසරේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති තරගයේදී මාලිංග විසින් එක් කඩුල්ලක් දවා ගනිමින් ලබා දෙන ලද ලකුණු 81 ක ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සිය මව්බිමේදී වාර්තා කරන ලද දුර්වලම පන්දු යෑවීමේ මීට පෙර වාර්තාව බවට පත්ව තිබුණේය.

මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගෙන් මාධ්‍ය කරුණු විමසන ලදුව, 'මම දන්නේ නැහැ. සමහර පිතිකරුවන් ඔහුට එරෙහිව හොඳට පහර දෙනවා. අදත් ඔහු ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාර 7 තුළදී ඉතාම හොඳින් පන්දු යෑව්වා. නමුත් අවසන් පන්දු වාර 3 දී ඔහුගෙන් ලකුණු ටිකක් ප්‍රතිවාදීන් වෙතට ගියා' යනුවෙන් පැවැසීය.

'සාමාන්‍යයෙන් ඔහු දිගටම පන්දු යවන්නේ නැති කෙනෙක්. මට එයාව තියා ගන්නත් තිබුණා. නමුත් කුලසේකර ආබාධයකට ලක්වීම මත මට මාලිංගව දිගටම පන්දු යවන්න යොදා ගන්න සිද්ධ වුණා. මං දැනං හිටියේ නැහැ පවර් ප්ලේ අවස්ථාවලදී කොහොමද සිදුවන්නේ කියලා. නමුත් මම වෙනත් පන්දු යවන්නකු යොදා ගනිමින් ඒක කළා.

ලසිත් සාමාන්‍යයෙන් එක දිගට පන්දුවාර 5 පන්දු යවන්නේ නැහැ. මම දන්නේ ඒ තත්ත්වය ඔහුට කොහොම බලපෑවද කියලා. කොහොම වුණත් එයා එක තරගයකදී දුර්වලව පන්දු යෑව්වත් අනෙක් තරගයේදී දක්ෂතා අතරට පැමිණෙනවා' යනුවෙන් ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

මෙහිදී අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම මෙම තත්ත්වයට හේතුවක් වන්නේද යෑයි මාධ්‍යයෙන් නගන ලද පැනයට පිළිතුරු දුන් ජයවර්ධන, 'ලසිත් අවුරුදු 10 ක් අපිට ක්‍රීඩා කරනවා. අපි ඉන්දියාව සමග තරග කරන තරග සංඛ්‍යාව දිහා බලපුවාම මට විශ්වාසයි අයි. පී. එල්. තරගාවලියට වඩා එම තරගවලදී මාලිංගගේ පන්දු යෑවීමට සෙල්ලම් කිරීමට ඔවුන් පුරුදු වෙලා තියෙන බව' යනුවෙන් සඳහන් කළේය.

ඉන්දියාවට එරෙහිව තරග 24 කට ක්‍රීඩා කර ඇති මාලිංග එහිදී දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 26 ක් පමණක් වන අතර කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 45.73 ක් ලෙස සටහන් වේ. සෙසු සෑම ප්‍රධාන රටකට එරෙහිව ඉනිමක හොඳම පන්දු යෑවීම ලෙස කඩුලු 4 කට වඩා වැඩියෙන් දවාගෙන ඇති හෙතෙම ඉන්දියාවට එරෙහිව හොඳම පන්දු යෑවීම ලෙස වාර්තා කර ඇත්තේ ලකුණු 22 කට කඩුලු 2 ක් වශයෙනි.

මේ අතර පළමු තරගය අතරතුරදී ආබාධයකට ලක්වූ නුවන් කුලසේකරට මෙම තරගාවලියේ ඉදිරි තරග සියල්ලම අහිමි වන බවද ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය. කුලසේකර වෙනුවට කණ්ඩායමට එක්වන්නේ කවුරුන්ද යන්න ඊයේ සවස් වනතුරුත් තීරණය කර නොතිබිණි.

[QUOTE="dxx, post: 13086541, member: 386171"] [COLOR="Black"][SIZE="6"]මාලිංග ඉන්දියාවට එරෙහිව පමණක් දුර්වල වන්නේ කෙසේද? කඩුලු නොලබා ලකුණු 83 ක් පුදයි[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]බහුතරයක් රටවල පිතිකරුවන්ගේ භීතිකාවක් බවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගවලදී දක්වනු ලබන දක්ෂතා අවම මට්ටමක පවතින්නේ කෙසේද යන්න පිළිබඳව, ඉන්දියාව සමගින් පෙරේදා (21දා) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ජාවේදී වැඩිම කථාබහට ලක්වූ කරුණ විය. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පෙරේදා නිමාවට පත්වූ පළමු එක්දින තරගයේදී මාලිංග විසින් යවන ලද පන්දුවාර 10 තුළදී කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ලකුණු 83 ක් ලබා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වීම මත මෙය නැවතත් මාතෘකාවක් බවට පත්විය. අදාළ පන්දු යෑවීම ශ්‍රී ලංකා පන්දු යවන්නකු විසින් ශ්‍රී ලංකාව තුළදී වාර්තා කරන ලද දුර්වලම පන්දු යෑවීමේ වාර්තාවද අභිබවා යන්නක් බවට පත්වීමද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් බවට පත්වූවේය. මීට පෙර අදාළ වාර්තාවට හිමිකම් කියන ලද්දේද ලසිත් මාලිංගම වීමද විශේෂත්වයක් විය. 2009 වසරේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති තරගයේදී මාලිංග විසින් එක් කඩුල්ලක් දවා ගනිමින් ලබා දෙන ලද ලකුණු 81 ක ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සිය මව්බිමේදී වාර්තා කරන ලද දුර්වලම පන්දු යෑවීමේ මීට පෙර වාර්තාව බවට පත්ව තිබුණේය. මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගෙන් මාධ්‍ය කරුණු විමසන ලදුව, 'මම දන්නේ නැහැ. සමහර පිතිකරුවන් ඔහුට එරෙහිව හොඳට පහර දෙනවා. අදත් ඔහු ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාර 7 තුළදී ඉතාම හොඳින් පන්දු යෑව්වා. නමුත් අවසන් පන්දු වාර 3 දී ඔහුගෙන් ලකුණු ටිකක් ප්‍රතිවාදීන් වෙතට ගියා' යනුවෙන් පැවැසීය. 'සාමාන්‍යයෙන් ඔහු දිගටම පන්දු යවන්නේ නැති කෙනෙක්. මට එයාව තියා ගන්නත් තිබුණා. නමුත් කුලසේකර ආබාධයකට ලක්වීම මත මට මාලිංගව දිගටම පන්දු යවන්න යොදා ගන්න සිද්ධ වුණා. මං දැනං හිටියේ නැහැ පවර් ප්ලේ අවස්ථාවලදී කොහොමද සිදුවන්නේ කියලා. නමුත් මම වෙනත් පන්දු යවන්නකු යොදා ගනිමින් ඒක කළා. ලසිත් සාමාන්‍යයෙන් එක දිගට පන්දුවාර 5 පන්දු යවන්නේ නැහැ. මම දන්නේ ඒ තත්ත්වය ඔහුට කොහොම බලපෑවද කියලා. කොහොම වුණත් එයා එක තරගයකදී දුර්වලව පන්දු යෑව්වත් අනෙක් තරගයේදී දක්ෂතා අතරට පැමිණෙනවා' යනුවෙන් ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් අදහස් දැක්වීය. මෙහිදී අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම මෙම තත්ත්වයට හේතුවක් වන්නේද යෑයි මාධ්‍යයෙන් නගන ලද පැනයට පිළිතුරු දුන් ජයවර්ධන, 'ලසිත් අවුරුදු 10 ක් අපිට ක්‍රීඩා කරනවා. අපි ඉන්දියාව සමග තරග කරන තරග සංඛ්‍යාව දිහා බලපුවාම මට විශ්වාසයි අයි. පී. එල්. තරගාවලියට වඩා එම තරගවලදී මාලිංගගේ පන්දු යෑවීමට සෙල්ලම් කිරීමට ඔවුන් පුරුදු වෙලා තියෙන බව' යනුවෙන් සඳහන් කළේය. ඉන්දියාවට එරෙහිව තරග 24 කට ක්‍රීඩා කර ඇති මාලිංග එහිදී දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 26 ක් පමණක් වන අතර කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 45.73 ක් ලෙස සටහන් වේ. සෙසු සෑම ප්‍රධාන රටකට එරෙහිව ඉනිමක හොඳම පන්දු යෑවීම ලෙස කඩුලු 4 කට වඩා වැඩියෙන් දවාගෙන ඇති හෙතෙම ඉන්දියාවට එරෙහිව හොඳම පන්දු යෑවීම ලෙස වාර්තා කර ඇත්තේ ලකුණු 22 කට කඩුලු 2 ක් වශයෙනි. මේ අතර පළමු තරගය අතරතුරදී ආබාධයකට ලක්වූ නුවන් කුලසේකරට මෙම තරගාවලියේ ඉදිරි තරග සියල්ලම අහිමි වන බවද ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය. කුලසේකර වෙනුවට කණ්ඩායමට එක්වන්නේ කවුරුන්ද යන්න ඊයේ සවස් වනතුරුත් තීරණය කර නොතිබිණි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom