Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සනත්ගේ commentary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, හොඳ commentator කෙනෙක්ට කඩ්ඩම විතරක් නෙමෙයි තව qualities තියෙන්න ඕන. මොකක්හරි game එකකට commentary එකක් අවශ්‍ය ඒක තවත් boost කරන්න arouse කරන්න. හොඳ voice එකක් තියෙන්න ඕන, මිනිස්සු attract කරගැනීමේ හැකියාවක් හොඳ voice එකකට තියනවා. හොඳ announcer කෙනෙක්ගේ voice එකකට අපි අසාවෙන් අහන් ඉන්නේ නැද්ද? ඒ voice එකට හොඳ variation එකක් තියෙන්න ඕන. එකට කියන්නේ pitching කියල. මිනිස්සු සන්සුන් කිරීමේ හැකියාවත්, ඖස්සන හැකියාවත් එකට තියෙන්න ඕන. Rate of words ඒ කියන්නේ හිර වෙන්නේ නැතුව කතා කරන්න ඕන. Cricket ගහපු පලියට ඒක ලැබෙන්නේ නෑ, ඒක සහජ හැකියාවක්. Premasara Epasinghe පොඩි උදාහරණයකට ගන්න, ඒ මහත්තයාගේ මේ qualities ඔක්කොම තියනවා. TV එකේ නෙමෙයි present කරන්නේ. ඒ උනාට මිනිස්සු ඒ කතා කරන විලාශයට කොච්චර කැමතිද? Verbal විතරක් නෙමෙයි non - varbal කියල දෙයක් තියනවා ඒක පැහැදිලි කරන්නයි මේ ටික ලිව්වේ. කෝ සනත්ගේ rhythm ඒක'? අහන් ඉන්න බෑ dull නේද? නිදි මතයි. Crickter කෙනෙක් උන කියල දක්ෂ commentator කෙනෙක් වෙන්න බෑ. සල්ලි වලට පුළුවන්, එත් පිළිගැනීමක් ලැබෙන්නේ නෑ.

සනත් ගමෙන් ආවෙ, ලෝකේ ජයගත්තේ, bla bla bla මෙතෙන්ට අදාල නෑ. As a presenter එයා කොච්චර sucess ද කියන ඒක විතරයි බලපාන්නේ. අනික් මෝඩ කතාව Mike Haysman ට සිංහලෙන් පුලුවන්ද කියන ඒක. Global Languages කියල දෙයක් තියනවා. අපේ සිංහල ලංකාවේ විතරයි. ලින් මැඩියන්ටනම් ඖලක් නෑ. හැබැයි ලෝකේ තියෙන්නේ ලංකාව විතරක් නෙමයි කියල හිතන අයට ලෝකේ පිළිගත්ත බාසාවක වටිනාකම තේරෙනවා. ලංකාවේදී සිංහලෙන් name board ගැහුවට tourist කෙනෙක් ඒක care කරන්නේ නෑ, උන් එක්ක කතා කරන්න අපි උන්ගේ language ඒක ඉගන ගන්න ඕන. Italy , Germany ගිහින් සිංහලෙන් වැඩ බෑ, උන්ගේ language ඒක ඉගන ගන්න ඕන. ලෝකේ රටවල බලපුලුවන්කාරකම economy ඒක, සමාජ තත්වය අනුව ගොඩ නැගිලා තියන හැටි තේරුම් ගනින්. සමහරු හරි ජතිවාදියි, ඒක නැති කරගන්න බලපන්. හැමෝම මිනිස්සු කියල හිතපන්.

සනත්ගේ කඩ්ඩ කොහොමත් අවුල්, එනිසා ඒගැන කතා කරලා වැඩක් නෑනෙ. උඩින් සඳහන් කරලා තියන අනික් qualities සුත් එකතු කරලා overall ඒක තීරණය කර ගන්න.

මාව කැත විදියට tag කරලා තියනවා, කරපු එවන් උන්ගේ පැත්තටම ඇඟිලි 4 ක් දික් වෙලා තියනවා කියල අමතක කරන්න එපා. මානසික අසහනාකරයෝ comment කිරීමෙන් වලකින්න.

Thank You !

[QUOTE="බන්ටු, post: 13088743, member: 406140"] [SIZE=5][COLOR=red]මචන්, හොඳ commentator කෙනෙක්ට කඩ්ඩම විතරක් නෙමෙයි තව qualities තියෙන්න ඕන. මොකක්හරි game එකකට commentary එකක් අවශ්‍ය ඒක තවත් boost කරන්න arouse කරන්න. හොඳ voice එකක් තියෙන්න ඕන, මිනිස්සු attract කරගැනීමේ හැකියාවක් හොඳ voice එකකට තියනවා. හොඳ announcer කෙනෙක්ගේ voice එකකට අපි අසාවෙන් අහන් ඉන්නේ නැද්ද? ඒ voice එකට හොඳ variation එකක් තියෙන්න ඕන. එකට කියන්නේ pitching කියල. මිනිස්සු සන්සුන් කිරීමේ හැකියාවත්, ඖස්සන හැකියාවත් එකට තියෙන්න ඕන. Rate of words ඒ කියන්නේ හිර වෙන්නේ නැතුව කතා කරන්න ඕන. Cricket ගහපු පලියට ඒක ලැබෙන්නේ නෑ, ඒක සහජ හැකියාවක්. Premasara Epasinghe පොඩි උදාහරණයකට ගන්න, ඒ මහත්තයාගේ මේ qualities ඔක්කොම තියනවා. TV එකේ නෙමෙයි present කරන්නේ. ඒ උනාට මිනිස්සු ඒ කතා කරන විලාශයට කොච්චර කැමතිද? Verbal විතරක් නෙමෙයි non - varbal කියල දෙයක් තියනවා ඒක පැහැදිලි කරන්නයි මේ ටික ලිව්වේ. කෝ සනත්ගේ rhythm ඒක'? අහන් ඉන්න බෑ dull නේද? නිදි මතයි. Crickter කෙනෙක් උන කියල දක්ෂ commentator කෙනෙක් වෙන්න බෑ. සල්ලි වලට පුළුවන්, එත් පිළිගැනීමක් ලැබෙන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]සනත් ගමෙන් ආවෙ, ලෝකේ ජයගත්තේ, bla bla bla මෙතෙන්ට අදාල නෑ. As a presenter එයා කොච්චර sucess ද කියන ඒක විතරයි බලපාන්නේ. අනික් මෝඩ කතාව Mike Haysman ට සිංහලෙන් පුලුවන්ද කියන ඒක. Global Languages කියල දෙයක් තියනවා. අපේ සිංහල ලංකාවේ විතරයි. ලින් මැඩියන්ටනම් ඖලක් නෑ. හැබැයි ලෝකේ තියෙන්නේ ලංකාව විතරක් නෙමයි කියල හිතන අයට ලෝකේ පිළිගත්ත බාසාවක වටිනාකම තේරෙනවා. ලංකාවේදී සිංහලෙන් name board ගැහුවට tourist කෙනෙක් ඒක care කරන්නේ නෑ, උන් එක්ක කතා කරන්න අපි උන්ගේ language ඒක ඉගන ගන්න ඕන. Italy , Germany ගිහින් සිංහලෙන් වැඩ බෑ, උන්ගේ language ඒක ඉගන ගන්න ඕන. ලෝකේ රටවල බලපුලුවන්කාරකම economy ඒක, සමාජ තත්වය අනුව ගොඩ නැගිලා තියන හැටි තේරුම් ගනින්. සමහරු හරි ජතිවාදියි, ඒක නැති කරගන්න බලපන්. හැමෝම මිනිස්සු කියල හිතපන්. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]සනත්ගේ කඩ්ඩ කොහොමත් අවුල්, එනිසා ඒගැන කතා කරලා වැඩක් නෑනෙ. උඩින් සඳහන් කරලා තියන අනික් qualities සුත් එකතු කරලා overall ඒක තීරණය කර ගන්න. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]මාව කැත විදියට tag කරලා තියනවා, කරපු එවන් උන්ගේ පැත්තටම ඇඟිලි 4 ක් දික් වෙලා තියනවා කියල අමතක කරන්න එපා. මානසික අසහනාකරයෝ comment කිරීමෙන් වලකින්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]Thank You ! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom