Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සනත්ගේ commentary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ ත්රෙඩ් එකෙ comment එකක් දාන්න කියලා ආරාදනාවක් ආව නිසයි මම මේක දාන්නෙ මේක ගැන මට වාද විවාද කරන්න කිසිම අවශයතාවයක් නැ නිකන් මේ මගෙ අදහස දාන්නෙ හොදෙ

සනත් ලෝකෙම හොල්ලපු ක්රීඩකයෙක් කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ ඒකෙ විවාදයක් නැ නමුත් සනත් විස්තර විචාරයට යන්න කලින් නම් පොඩ්ඩක් හිතන්න තිබ්බා මොකද මම එක උදාහරනයකට ගන්නම් රසල් ආනෝල්ඩ් එයාගෙ විස්තර විචාරයයි සනත්ගෙ විචාරයයි ගත්තම පැහැදිලි වෙනසක් තියනවනෙ ඔය pus/puzz වචන ගැන මම දන්නෙ නැ වචන කෙසේ වෙතත් විස්තර විචාරය කියන්නෙ නිවැරදි වචන සහ උච්චාරන විලාශයයි කියන දෙකම සනත්ගෙ ඔය අංශ දෙකේම අඩුපාඩු තියනවා ඒ අතින් රස්ල් ආනල්ඩ් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ

මම කියන්නෙ නැ සනත් විචාරකයෙක් වියයුතු නැහැ කියලා ජාතයන්තර විස්තර විචාරය කියන්නෙ මෙ කඩ්ඩ පුරුදු වෙන්න කරන එකක් නෙවෙයිනෙ මුලු ලෝකෙම බලන් ඉන්න එකක් දැන් සනත් කඩ්ඩ පුරුදු වෙන්නෙ ඕකෙන්ද??

ජාතයන්තර තලයට ගිහින් වැරදි උච්චාරනය කරලා කඩ්ඩ අනාගන්න එක වීර ක්රියාවක් කියලා කියන්නෙ කොහොමද?

තමන් කඩ්ඩ හොදට හදාගන ලස්සනට ගිහින් ඔය වැඩෙ කලා නම් අපි කාටත් ආඩම්බරයි නෙද?

තන්ට ඒ වැඩෙ බැරිනම් ඔය ඕන තරම් වැඩ තියන්නෙ විනිසුරුවෙක්,පුහුණුකරුවෙක් ???

තමන් තම්න්ගෙ තියන හැකියාවන් අවබෝද කරගන තමන්ට කොරන්න පුලුවන් දේ හරියට කරන එක හොදයි කියලයඉ මට නම් කියන්න තියන්නෙ එහෙම නැතුව හැම මගුලටම පුලුවන පුලුවන් කියලා පැනා නාගන්නෙ නැතුව

දැන් ඉතින් මෙකට දිගට හරහට බැනලා මෙතන වලියට එන්න නම් එපා මොකද ඔය online වලි කිසිම තෙරුමක් නැනෙ කියන දෙයක් හොදින් කියන්න

[QUOTE="maheshsenadheera, post: 13089945, member: 181897"] [SIZE=3]මට මේ ත්රෙඩ් එකෙ comment එකක් දාන්න කියලා ආරාදනාවක් ආව නිසයි මම මේක දාන්නෙ මේක ගැන මට වාද විවාද කරන්න කිසිම අවශයතාවයක් නැ නිකන් මේ මගෙ අදහස දාන්නෙ හොදෙ:rolleyes: සනත් ලෝකෙම හොල්ලපු ක්රීඩකයෙක් කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ ඒකෙ විවාදයක් නැ නමුත් සනත් විස්තර විචාරයට යන්න කලින් නම් පොඩ්ඩක් හිතන්න තිබ්බා මොකද මම එක උදාහරනයකට ගන්නම් රසල් ආනෝල්ඩ් එයාගෙ විස්තර විචාරයයි සනත්ගෙ විචාරයයි ගත්තම පැහැදිලි වෙනසක් තියනවනෙ ඔය pus/puzz වචන ගැන මම දන්නෙ නැ වචන කෙසේ වෙතත් විස්තර විචාරය කියන්නෙ නිවැරදි වචන සහ උච්චාරන විලාශයයි කියන දෙකම සනත්ගෙ ඔය අංශ දෙකේම අඩුපාඩු තියනවා ඒ අතින් රස්ල් ආනල්ඩ් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ :yes: මම කියන්නෙ නැ සනත් විචාරකයෙක් වියයුතු නැහැ කියලා ජාතයන්තර විස්තර විචාරය කියන්නෙ මෙ කඩ්ඩ පුරුදු වෙන්න කරන එකක් නෙවෙයිනෙ මුලු ලෝකෙම බලන් ඉන්න එකක් දැන් සනත් කඩ්ඩ පුරුදු වෙන්නෙ ඕකෙන්ද?? :baffled: ජාතයන්තර තලයට ගිහින් වැරදි උච්චාරනය කරලා කඩ්ඩ අනාගන්න එක වීර ක්රියාවක් කියලා කියන්නෙ කොහොමද? තමන් කඩ්ඩ හොදට හදාගන ලස්සනට ගිහින් ඔය වැඩෙ කලා නම් අපි කාටත් ආඩම්බරයි නෙද? තන්ට ඒ වැඩෙ බැරිනම් ඔය ඕන තරම් වැඩ තියන්නෙ විනිසුරුවෙක්,පුහුණුකරුවෙක් ??? තමන් තම්න්ගෙ තියන හැකියාවන් අවබෝද කරගන තමන්ට කොරන්න පුලුවන් දේ හරියට කරන එක හොදයි කියලයඉ මට නම් කියන්න තියන්නෙ එහෙම නැතුව හැම මගුලටම පුලුවන පුලුවන් කියලා පැනා නාගන්නෙ නැතුව[/SIZE] දැන් ඉතින් මෙකට දිගට හරහට බැනලා මෙතන වලියට එන්න නම් එපා මොකද ඔය online වලි කිසිම තෙරුමක් නැනෙ කියන දෙයක් හොදින් කියන්න :dull: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom