Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සනත් ජයසූරියගේ නවතම ගුවන් ඉනිම !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සනත් ජයසූරියගේ නවතම ගුවන් ඉනිම !

සනත් ජයසූරියගේ නවතම ගුවන් ඉනිම !

Posted by Paparasi News Tuesday, May 1, 2012

සනත් ජයසූරිය සහ ‘ශී‍්‍ර ලංකන්’ ගුවන් සේවය අතර ඇත්තේ වෙන් කළ නොහැකි බැඳීමකි. කොටින්ම කියනවා නම් එය සංසාරගත බැඳීමකි. (එය සංසර්ගගත බැඳීමක් ලෙස වටහා නොගන්න....) සනත් ජයසූරියගේ මෙකී බැඳීම ‘ශී‍්‍ර ලංකන්’ ගුවන් සේවයේ ඉතිහාසයට වඩා පැරණිය. එය ‘එයාර් ලංකා’ සමය දක්වා දිව යන්නකි. නමුත් එය ‘එයාර් සිලෝන්’ දක්වා දිව නොයන්නේ, ඒ අවදියේ සනත් ජයසූරිය පිති ප්‍රහාරයට ප්රවිශ්ඨ වී නොතිබූ නිසාය.

සනත්ගේ පළමු බිරිඳ ‘එයාර් ලංකා’ සමාගමේ ‘ග්රවුන්ඞ් හැඩලින්’ නිලධාරිනියකි. ඊට පසු බිරිඳ සැන්ඩ්‍රා ‘එයාර් ලංකා’ ගුවන් සේවිකාවකි. තවමත් කටුගා නොදමා ඇති මෙම දීගය ඒකපාර්ශ්විකව පවත්වාගෙන යන්නේ සැන්ඩ්‍රාගේ ඕනෑකම මතය. සැන්ඩ්‍රා වඩා හිතන්නේ තමන්ට ස්වාමියෙක් නැති වුවත්, දරුවන්ට තාත්තා කෙනෙකු අවැසි බවය. ඒ සැබෑ ශී‍්‍ර ලාංකික ගැහැනියගේ ස්වභාවයයි.

මේ දිනවල සනත්ගේ අලූත්ම ගුවන් ඉනිම වන්නේ තවත් ‘ශී‍්‍ර ලංකන් එයාර් ලයින්’ ගුවන් සේවිකාවක් වන ඩයනා නෝර්ටන්ය. ඇය කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඩයනාට සනත්ව හමුවන විට ඇය හතර අතේ ණය වී උන්නාය. සනත් සීන් එකට එන්ටර් වී ඇගේ සියලූ ණය ගෙවා දමමින් ඇගේ අනියම් භුක්තිය ඔහු සතු කර ගත්තේය. මෙයින් මල පනින ලද්දේ ඒ වන විට සනත් භුක්ති විඳිමින් සිටි නැගී එන නිලි ආක්ෂාය. මැරයින් කණ්ඩායමක් සමග ඩයනාගේ නිවසට පැමිණි ආක්ෂා, ඩයනාගේ ගෙදරට ගල්වලින් දමා ගසමින් සනත් ඩැහැගැනීම පිළිබඳව ඇගේ බලවත් විරෝධය දක්වා තිබේ.

ගල් ගසා තමන්ගේ ‘15 වෙනි කුළුඳුල් පේ‍්‍රමය’ බිඳ දැමිය නොහැකි බව සනත් ලොවට පෙන්වාලමින් පසුගියදා ඩයනා නෝර්ටන්ට ‘ස්ප්‍රයිස් බර්ත්ඬේ පාටියක්’ දමා ඇත්තේ ලක්ෂ ගණනක් වියදම් කරමිනි. ඩයනාගේ පාදාන්තයේ සිට කේෂාන්තය දක්වා දැන් හැඩ වී ඇත්තේ ‘බ්රෑන්ඩර්ඞ්’ ඇඳුම් ආයිත්තම්වලිනි. අනුග්‍රහය සපයන්නේ ‘මාස්ටර් බ්ලාස්ටර්’ හෙවත් ‘සනා’ බෝයි විසිනි.

‘සනා’ බෝයි මේ ළඟකදී කැබිනට් අමාත්‍ය ධූරයක් ඉල්ලා ජනාධිපතිතුමාට ‘ලෙටර්’ එකක් ලියූ බව පසුගියදා මාධ්‍යයන්වල පළ විය. නමුත් ‘පැපරාසියා’ යෝජනා කරන්නේ, කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා ගන්නවාට වඩා ‘ශී‍්‍ර ලංකන්’ ගුවන් සේවයේ සභාපතිකම ‘සනා’ට ලබාගත හැකි නම් ‘හැට පැන හොට බිම ඇනෙන තුරු’ ඔහුට අලූත් යුවතියන් සමග ‘ගුවන් ඉනිමවල්’ කී‍්‍රඩා කළ හැකි බවයි.

[QUOTE="kolla elakiri, post: 12631654, member: 363248"] [b]සනත් ජයසූරියගේ නවතම ගුවන් ඉනිම ![/b] [B] [URL="http://www.paparasinews.com/2012/05/blog-post.html"]සනත් ජයසූරියගේ නවතම ගුවන් ඉනිම ![/URL] [/B] Posted by Paparasi News Tuesday, May 1, 2012 [CENTER][URL="http://4.bp.blogspot.com/-YyymyfBVook/T5-rooVWGgI/AAAAAAAAAuQ/IaNRGAEcRoQ/s1600/Sana.jpg"][IMG]http://4.bp.blogspot.com/-YyymyfBVook/T5-rooVWGgI/AAAAAAAAAuQ/IaNRGAEcRoQ/s1600/Sana.jpg[/IMG][/URL][/CENTER] [SIZE=5]සනත් ජයසූරිය සහ ‘ශී‍්‍ර ලංකන්’ ගුවන් සේවය අතර ඇත්තේ වෙන් කළ නොහැකි බැඳීමකි. කොටින්ම කියනවා නම් එය සංසාරගත බැඳීමකි. (එය සංසර්ගගත බැඳීමක් ලෙස වටහා නොගන්න....) සනත් ජයසූරියගේ මෙකී බැඳීම ‘ශී‍්‍ර ලංකන්’ ගුවන් සේවයේ ඉතිහාසයට වඩා පැරණිය. එය ‘එයාර් ලංකා’ සමය දක්වා දිව යන්නකි. නමුත් එය ‘එයාර් සිලෝන්’ දක්වා දිව නොයන්නේ, ඒ අවදියේ සනත් ජයසූරිය පිති ප්‍රහාරයට ප්රවිශ්ඨ වී නොතිබූ නිසාය. [/SIZE] [SIZE=5] සනත්ගේ පළමු බිරිඳ ‘එයාර් ලංකා’ සමාගමේ ‘ග්රවුන්ඞ් හැඩලින්’ නිලධාරිනියකි. ඊට පසු බිරිඳ සැන්ඩ්‍රා ‘එයාර් ලංකා’ ගුවන් සේවිකාවකි. තවමත් කටුගා නොදමා ඇති මෙම දීගය ඒකපාර්ශ්විකව පවත්වාගෙන යන්නේ සැන්ඩ්‍රාගේ ඕනෑකම මතය. සැන්ඩ්‍රා වඩා හිතන්නේ තමන්ට ස්වාමියෙක් නැති වුවත්, දරුවන්ට තාත්තා කෙනෙකු අවැසි බවය. ඒ සැබෑ ශී‍්‍ර ලාංකික ගැහැනියගේ ස්වභාවයයි. මේ දිනවල සනත්ගේ අලූත්ම ගුවන් ඉනිම වන්නේ තවත් ‘ශී‍්‍ර ලංකන් එයාර් ලයින්’ ගුවන් සේවිකාවක් වන ඩයනා නෝර්ටන්ය. ඇය කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. [/SIZE] [SIZE=5] ඩයනාට සනත්ව හමුවන විට ඇය හතර අතේ ණය වී උන්නාය. සනත් සීන් එකට එන්ටර් වී ඇගේ සියලූ ණය ගෙවා දමමින් ඇගේ අනියම් භුක්තිය ඔහු සතු කර ගත්තේය. මෙයින් මල පනින ලද්දේ ඒ වන විට සනත් භුක්ති විඳිමින් සිටි නැගී එන නිලි ආක්ෂාය. මැරයින් කණ්ඩායමක් සමග ඩයනාගේ නිවසට පැමිණි ආක්ෂා, ඩයනාගේ ගෙදරට ගල්වලින් දමා ගසමින් සනත් ඩැහැගැනීම පිළිබඳව ඇගේ බලවත් විරෝධය දක්වා තිබේ. [/SIZE] [SIZE=5] ගල් ගසා තමන්ගේ ‘15 වෙනි කුළුඳුල් පේ‍්‍රමය’ බිඳ දැමිය නොහැකි බව සනත් ලොවට පෙන්වාලමින් පසුගියදා ඩයනා නෝර්ටන්ට ‘ස්ප්‍රයිස් බර්ත්ඬේ පාටියක්’ දමා ඇත්තේ ලක්ෂ ගණනක් වියදම් කරමිනි. ඩයනාගේ පාදාන්තයේ සිට කේෂාන්තය දක්වා දැන් හැඩ වී ඇත්තේ ‘බ්රෑන්ඩර්ඞ්’ ඇඳුම් ආයිත්තම්වලිනි. අනුග්‍රහය සපයන්නේ ‘මාස්ටර් බ්ලාස්ටර්’ හෙවත් ‘සනා’ බෝයි විසිනි. [/SIZE] [SIZE=5] ‘සනා’ බෝයි මේ ළඟකදී කැබිනට් අමාත්‍ය ධූරයක් ඉල්ලා ජනාධිපතිතුමාට ‘ලෙටර්’ එකක් ලියූ බව පසුගියදා මාධ්‍යයන්වල පළ විය. නමුත් ‘පැපරාසියා’ යෝජනා කරන්නේ, කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා ගන්නවාට වඩා ‘ශී‍්‍ර ලංකන්’ ගුවන් සේවයේ සභාපතිකම ‘සනා’ට ලබාගත හැකි නම් ‘හැට පැන හොට බිම ඇනෙන තුරු’ ඔහුට අලූත් යුවතියන් සමග ‘ගුවන් ඉනිමවල්’ කී‍්‍රඩා කළ හැකි බවයි. :shocked::):eek:;):yes::love::D:baffled::rofl::P:cool::confused::love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom