Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සනත් ජයසූරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එංගලන්තය සමග එක්දිනක් ගැටී සමුගන්නවා

[ATTACH]30499[/ATTACH]

එංගලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළ බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20/20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සනත් ජයසූරිය ගේ නම යෝජනාවී තිබුණු අතර ඒ සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණි

[CODE]http://www.adaderana.lk/sinhala/news.php?nid=16657[/CODE]

[YOUTUBE]S5zIfrvFYBY[/YOUTUBE]

ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රහාරාත්මක පිතිකරු ලෙස හැදින්වෙන සනත් ජයසූරිය එළැඹෙන එංගලන්ත සංචාරයේ පළමු එක්දින තරගයේදී සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ඊයේ (09 දා) ප්‍රකාශ කළේය.

41 වැනි වියේ පසුවන ජයසූරිය මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 444 කදී ලකුණු 13428 ක් සහ කඩුලු 322 ක් ලබා තිබේ.

"පළමුව මම දුලිප් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ස්තුති වන්ත වනවා මම ගැන විශ්වාස තියල කණ්ඩායමට නම් කිරීමට ගැන. රට වෙනුවෙන් මම මගේ උපරිමය ක්‍රිකට් ක්‍රීඩාවේදී කරල තියෙනවා. එංගලන්තය සමග පැවැත්වෙන සම්පූර්ණ එක්දින තරගාවලියට මාව නම් කළත් මම එහිදී සහභාගි වන්නේ 20-20 තරගයට සහ පළමු එක්දින තරගයට පමණයි." යනුවෙන් ජයසූරිය සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් පැවසීය.

සිය එක්දින ක්‍රිකට් ජීවිතයේ වඩාත්ම සතුටට පත්වූ දිනය 1996 ලෝක කුසලාන තරගාවලිය බවත් වඩාත්ම දුකට පත්වූයේ ඉකුත් ලෝක කුසලාන තරගාවලියේදී තමන්ව කණ්ඩායමෙන් කපා දැමූ අවස්ථාව බවත් ජයසූරිය එහිදී සඳහන් කර සිටියේය.

[QUOTE="dimuthmike, post: 10347501, member: 264240"] [COLOR="DarkRed"][SIZE="5"]එංගලන්තය සමග එක්දිනක් ගැටී සමුගන්නවා[/SIZE][/COLOR] [ATTACH]30499._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]එංගලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළ බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි. එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20/20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සනත් ජයසූරිය ගේ නම යෝජනාවී තිබුණු අතර ඒ සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණි[/SIZE][/COLOR] [CODE]http://www.adaderana.lk/sinhala/news.php?nid=16657[/CODE] [YOUTUBE]S5zIfrvFYBY[/YOUTUBE] :(:(:(:( [COLOR="Black"][SIZE="4"]ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රහාරාත්මක පිතිකරු ලෙස හැදින්වෙන සනත් ජයසූරිය එළැඹෙන එංගලන්ත සංචාරයේ පළමු එක්දින තරගයේදී සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ඊයේ (09 දා) ප්‍රකාශ කළේය. 41 වැනි වියේ පසුවන ජයසූරිය මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 444 කදී ලකුණු 13428 ක් සහ කඩුලු 322 ක් ලබා තිබේ. "පළමුව මම දුලිප් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ස්තුති වන්ත වනවා මම ගැන විශ්වාස තියල කණ්ඩායමට නම් කිරීමට ගැන. රට වෙනුවෙන් මම මගේ උපරිමය ක්‍රිකට් ක්‍රීඩාවේදී කරල තියෙනවා. එංගලන්තය සමග පැවැත්වෙන සම්පූර්ණ එක්දින තරගාවලියට මාව නම් කළත් මම එහිදී සහභාගි වන්නේ 20-20 තරගයට සහ පළමු එක්දින තරගයට පමණයි." යනුවෙන් ජයසූරිය සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් පැවසීය. සිය එක්දින ක්‍රිකට් ජීවිතයේ වඩාත්ම සතුටට පත්වූ දිනය 1996 ලෝක කුසලාන තරගාවලිය බවත් වඩාත්ම දුකට පත්වූයේ ඉකුත් ලෝක කුසලාන තරගාවලියේදී තමන්ව කණ්ඩායමෙන් කපා දැමූ අවස්ථාව බවත් ජයසූරිය එහිදී සඳහන් කර සිටියේය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom