Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සනත් නන්දසිරි සහ උදයන්ති කුලතුන්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදයන්ති හිරු එෆ් එම් එකට කියපු දේ

උදයන්ති කුලතුංග… පහුගිය දවස්වලට සෑහෙන කතාබහට ලක්වුණු චරිතයක්. ඇයත් ප්‍රවීන ගායකයෙකුත් සම්බන්ධ කරලා කටකතා රටපුරා පැතිරුනා. ඒත් ඇත්ත මොකක්ද...? ඒ ගැන හරියටම දන්න දෙන්නයි ඉන්නේ. ඒ උදයන්ති කුලතුංග සහ සනත් නන්දසිරි මහත්මයා. ඉතින් අපි මුලින්ම කතාකළා උදයන්තිට.

ප්රශ්නය - උදයන්ති පහුගිය දවස්වල Web sitesවල කතාවක් පැතිරුනා ඔබවත්, සනත් නන්දසිරි මහත්තයත් සම්බන්ධ කරලා. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ.

උදයන්ති - මං හිතන්නේ ඒකෙ තිබුණේ මගේ නම නෙමෙයි. මගේ නම වෙනස් කරලා කුදයන්ති උලතුංග කියලා එකේ තිබුණේ. ඒ වගේම ඒ ප්‍රවීන ශිල්පියගෙත් නම වෙනස් කරලයි තිබුණේ. මගේ Fansලා මට Call කරලා කිව්වම තමයි මම ගිහිල්ලා බැලූවේ. මේවා කරන්නේ මානසික ලෙඩ තියෙන අය. මගේ ජීවිතේට මම සනත් නන්දසිරි මහත්තයව ඇත්තට හරි ළගට හරි දැකලා නැහැ. මට හරිම දුකයි, මට කමක් නැහැ මං ගැන මේ වගේ දේවල් කිව්වට. මොකද තරුණ නිළියන්ට කොහොමත් කතා හැදෙනවනේ. ඒත් මේ වගේ ප්රවීණයෙක්ව සම්බන්ධ කරලා කතා හදපු එක ගැන හරි දුකයි. බුදු දහමට අනුව මේ වගේ වැඩ කරන මානසික පිස්සන්ට ස්වභාවිකව හරි පරිසන් දෙනවා. එතුමාගේ තරහ කාරයෙකුයි මගේ තරහකාරයෙකුයි එකතු වෙලා වෙන්නැති මේ වගේ දෙයක් කරන්න ඇත්තේ.

ප්රශ්නය - උදයන්ති ඔය දෙන්නා ක්ෂේත්‍ර දෙකක. ඒ වගේ ම වයසෙනුත් සෑහෙන්න පරතරයක් තියෙනවා. ඉතිං මේ වගේ කතාවක් ඔය දෙන්නට ම හැදුණේ කොහොමද ?

උදයන්ති - මං හිතන්නේ පෞද්ගලික තරහක් වෙන්නැති. අපි දෙන්නගෙම තරහකාරයෙක් වෙන්නැති. මේ වගේ කතා හදලා ප්‍රචාරය කලාම විශ්වාස කරන මිනිස්සු ප්‍රමාණය වැඩියි. ඇත්තටම ඔය කතා පතුරුවන මිනිස්සු හම්බවුනොත් ජීවිතේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම මම ඒ ගොල්ලන්ට දෙනවා.

ප්රශ්නය - ඔයා මේ සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග අරන් තියෙනවාද?

උදයන්ති - නීතියෙන් කි‍්‍රයාමාර්ග ගන්න බැලූවම Lawyer ලා කියනවා නම වෙනස් කරලා දාල තියෙන නිසා නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න බෑ කියලා. මොනව කරන්නද නීතියේ රැහැනට අහු කර ගන්නත් බෑනේ.

ප්රශ්නය - උදයන්ති ඔයා, සනත් නන්දසිරි මහත්මයාව පෞද්ගලිකව හඳුනනවාද ?

උදයන්ති - පෞද්ගලිකව මම ළගට දැකලත් නෑ. වචනයක්වත් කතා කරලත් නෑ. ඇත්තටම මම සත්‍යයි කියන්නේ දැකලත් නෑ. කතා කරලත් නෑ.

ප්රශ්නය - එතකොට ඔයා එතුමාගේ ගෝලයෙක් කියලා කියනවා නේද?

උදයන්ති - එතුමාගෙන් මං කවදාවත් සංගීතය ඉගෙන ගෙන නෑ. මම කැම්පස් එකේ කලේ නාට්‍ය හා රංග කලාව. මං දැකලවත් නෑ ඉගෙනගෙනවත් නෑ.

ප්රශ්නය - උදයන්ති, අපි නැවතත් අහනවා. ඇයි මේ වගේ කතාවක් හැදෙන්නෙ ඇත්තේ ?

උදයන්ති - මං හිතන්නේ ඔය කතා හදපු කෙනා සර් එක්ක, සනත් නන්දසිරි මහත්තයත් එක්ක තියෙන තරහට ම කතාවක් හදන්න බලන්න ඇති. මේ දවස්වල ඉන්න ජනපි‍්‍රය චරිතයක් බලලා මේ කතාවට එකතු කරන්න ඇති. කොහොම වුනත් ජනපි‍්‍රයත්වය නිසා තමයි මේ ඔක්කොම දේවල්. මොකද කවුරුහරි Actress කෙනෙක්ට කතාවක් හදන්නනේ බලාගෙන ඉන්නේ. මට කියන්න තියෙන්නේ මේක පිස්සෙක්ගේ වැඩක්.

ප්රශ්නය - අවසාන වශයෙන් උදයන්ති ඔයාට මොනවාද කියන්න තියෙන්නේ ?

උදයන්ති - මගේ Fansලාට කියන්න ඕනේ මේ වගේ මෝඩ මිනිස්සු යවන ප්‍රචාර නිසා මං ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා කියලා. මං හරිම අහිංසක කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මේ කතා නිසා ගෙදර සෑහෙන්න ප්‍රශ්න ඇති වුණා. මං මානසිකව සෑහෙන්න වැටුණා. මට දුකයි මං ගැන. ඒත් මට කියන්න තියෙන්නේ බුදු දහමට අනුව කවද හරි ඒ අයට පල දෙයි.

[QUOTE="LankaPuthra_2012, post: 13332620, member: 412828"] [b]උදයන්ති හිරු එෆ් එම් එකට කියපු දේ[/b] [FONT=Segoe UI][SIZE=4][I][COLOR=Navy]උදයන්ති කුලතුංග… පහුගිය දවස්වලට සෑහෙන කතාබහට ලක්වුණු චරිතයක්. ඇයත් ප්‍රවීන ගායකයෙකුත් සම්බන්ධ කරලා කටකතා රටපුරා පැතිරුනා. ඒත් ඇත්ත මොකක්ද...? ඒ ගැන හරියටම දන්න දෙන්නයි ඉන්නේ. ඒ උදයන්ති කුලතුංග සහ සනත් නන්දසිරි මහත්මයා. ඉතින් අපි මුලින්ම කතාකළා උදයන්තිට.[/COLOR][/I][/SIZE][/FONT][SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]ප්රශ්නය - උදයන්ති පහුගිය දවස්වල Web sitesවල කතාවක් පැතිරුනා ඔබවත්, සනත් නන්දසිරි මහත්තයත් සම්බන්ධ කරලා. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ.[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]උදයන්ති - මං හිතන්නේ ඒකෙ තිබුණේ මගේ නම නෙමෙයි. මගේ නම වෙනස් කරලා කුදයන්ති උලතුංග කියලා එකේ තිබුණේ. ඒ වගේම ඒ ප්‍රවීන ශිල්පියගෙත් නම වෙනස් කරලයි තිබුණේ. මගේ Fansලා මට Call කරලා කිව්වම තමයි මම ගිහිල්ලා බැලූවේ. මේවා කරන්නේ මානසික ලෙඩ තියෙන අය. මගේ ජීවිතේට මම සනත් නන්දසිරි මහත්තයව ඇත්තට හරි ළගට හරි දැකලා නැහැ. මට හරිම දුකයි, මට කමක් නැහැ මං ගැන මේ වගේ දේවල් කිව්වට. මොකද තරුණ නිළියන්ට කොහොමත් කතා හැදෙනවනේ. ඒත් මේ වගේ ප්රවීණයෙක්ව සම්බන්ධ කරලා කතා හදපු එක ගැන හරි දුකයි. බුදු දහමට අනුව මේ වගේ වැඩ කරන මානසික පිස්සන්ට ස්වභාවිකව හරි පරිසන් දෙනවා. එතුමාගේ තරහ කාරයෙකුයි මගේ තරහකාරයෙකුයි එකතු වෙලා වෙන්නැති මේ වගේ දෙයක් කරන්න ඇත්තේ.[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]ප්රශ්නය - උදයන්ති ඔය දෙන්නා ක්ෂේත්‍ර දෙකක. ඒ වගේ ම වයසෙනුත් සෑහෙන්න පරතරයක් තියෙනවා. ඉතිං මේ වගේ කතාවක් ඔය දෙන්නට ම හැදුණේ කොහොමද ? [/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]උදයන්ති - මං හිතන්නේ පෞද්ගලික තරහක් වෙන්නැති. අපි දෙන්නගෙම තරහකාරයෙක් වෙන්නැති. මේ වගේ කතා හදලා ප්‍රචාරය කලාම විශ්වාස කරන මිනිස්සු ප්‍රමාණය වැඩියි. ඇත්තටම ඔය කතා පතුරුවන මිනිස්සු හම්බවුනොත් ජීවිතේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම මම ඒ ගොල්ලන්ට දෙනවා.[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]ප්රශ්නය - ඔයා මේ සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග අරන් තියෙනවාද?[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]උදයන්ති - නීතියෙන් කි‍්‍රයාමාර්ග ගන්න බැලූවම Lawyer ලා කියනවා නම වෙනස් කරලා දාල තියෙන නිසා නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න බෑ කියලා. මොනව කරන්නද නීතියේ රැහැනට අහු කර ගන්නත් බෑනේ.[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]ප්රශ්නය - උදයන්ති ඔයා, සනත් නන්දසිරි මහත්මයාව පෞද්ගලිකව හඳුනනවාද ?[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]උදයන්ති - පෞද්ගලිකව මම ළගට දැකලත් නෑ. වචනයක්වත් කතා කරලත් නෑ. ඇත්තටම මම සත්‍යයි කියන්නේ දැකලත් නෑ. කතා කරලත් නෑ.[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]ප්රශ්නය - එතකොට ඔයා එතුමාගේ ගෝලයෙක් කියලා කියනවා නේද?[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]උදයන්ති - එතුමාගෙන් මං කවදාවත් සංගීතය ඉගෙන ගෙන නෑ. මම කැම්පස් එකේ කලේ නාට්‍ය හා රංග කලාව. මං දැකලවත් නෑ ඉගෙනගෙනවත් නෑ.[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]ප්රශ්නය - උදයන්ති, අපි නැවතත් අහනවා. ඇයි මේ වගේ කතාවක් හැදෙන්නෙ ඇත්තේ ?[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]උදයන්ති - මං හිතන්නේ ඔය කතා හදපු කෙනා සර් එක්ක, සනත් නන්දසිරි මහත්තයත් එක්ක තියෙන තරහට ම කතාවක් හදන්න බලන්න ඇති. මේ දවස්වල ඉන්න ජනපි‍්‍රය චරිතයක් බලලා මේ කතාවට එකතු කරන්න ඇති. කොහොම වුනත් ජනපි‍්‍රයත්වය නිසා තමයි මේ ඔක්කොම දේවල්. මොකද කවුරුහරි Actress කෙනෙක්ට කතාවක් හදන්නනේ බලාගෙන ඉන්නේ. මට කියන්න තියෙන්නේ මේක පිස්සෙක්ගේ වැඩක්.[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [I][FONT=Segoe UI][COLOR=Navy]ප්රශ්නය - අවසාන වශයෙන් උදයන්ති ඔයාට මොනවාද කියන්න තියෙන්නේ ?[/COLOR][/FONT][/I][/SIZE] [SIZE=4] [I][FONT=Segoe UI][COLOR=Navy] [/COLOR][/FONT][/I] [/SIZE] [I][FONT=Segoe UI][COLOR=Navy][SIZE=4]උදයන්ති - මගේ Fansලාට කියන්න ඕනේ මේ වගේ මෝඩ මිනිස්සු යවන ප්‍රචාර නිසා මං ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා කියලා. මං හරිම අහිංසක කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මේ කතා නිසා ගෙදර සෑහෙන්න ප්‍රශ්න ඇති වුණා. මං මානසිකව සෑහෙන්න වැටුණා. මට දුකයි මං ගැන. ඒත් මට කියන්න තියෙන්නේ බුදු දහමට අනුව කවද හරි ඒ අයට පල දෙයි. [/SIZE] [/COLOR][/FONT][/I] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom