Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් අවුල්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමැතිතුමා නිදාගෙන හිටියේ මං ගියේ 160 -200 අතර වේගෙන් - බේරුණ රියදුරු

1/26/2024 08:24:00 AM

අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න හිතාගෙන ආවේ. ඒ වෙනකොට ඇමැතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මං තීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ දඩෝං ගාලා හැප්පුණා. ජීප් එක කන්ට්‍රෝල් නැතිව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ මාරක රිය අනතුරට මුහුණ දුන් ජීප් රථයේ රියැදුරු ප්‍රභාත් එරංග පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කර ඇත. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11-1 කණුව කඳාන මොරාවත්ත ප්‍රදේශයේදී ඊයේ (25 දා) අලුයම 1.55 ට පමණ සිදුවූ මෙම මාරක අනතුරින්

සුළු තුවාල ලැබූ රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරුවන ප්‍රභාත් එරංග රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. අනතුර සම්බන්ධයෙන් එම රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර ලබන්නේ පොලිස් ආරක්ෂාව යටතේය.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිමී 160 - 200 අතර ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇත. අනතුරින් ජීප් රථයට දැඩි හානි සිදුවී ඇත.

අනතුරට පත්වීමෙන් පසු ජීප් රථය තුළ සිරවී සිටි රාජ්‍ය ඇමැතිවරයා සහ පොලිස් නිලධාරියා බේරා ගැනීමට පොලිසිය ජනතාව සහ ආරක්ෂක අංශ නිලධාරීන් පැයකට ආසන්න කාලයක් තිස්සේ දැඩි වෙහෙසක් ගෙන තිබිණි.

කෙසේ වෙතත් රෝහල් ආරංචිමාර්ග කියා සිටියේ තුවාලකරුවන් රාගම රෝහල වෙත රැගෙන එනවිටත් රාජ්‍ය ඇමැතිවරයා සහ පොලිස් නිලධාරියා මියගොස් සිටි බවයි.

විමර්ශන නිලධාරීන් පවසන්නේ රියැදුරුගේ නොසැලකිලිමත්කම නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි. අධික වේගයෙන් ධාවනය වූ ජීප් රථය වම්පසින් මෝටර් රථයක් ඉස්සර කර පසුව ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථය අතරින් මන්තීරු මාරු කිරීමට උත්සාහ කිරීමේදී එහි ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.

"අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා."

මෙම අනතුරින් රෝද 08කින් සමන්විත අඩි 40ක් දිග කන්ටේනර් රථයේ පිටුපස කොටසට ද දැඩි හානි සිදුවී ඇත.

පෙරේදා සවස පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වූ සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල පැවැති මංගල උත්සව දෙකකට සහභාගි වීමට ගොස් ඇත.

පසුව තම වැඩිමහල් සොහොයුරා ද මුණගැසී මධ්‍යම රාත්‍රියේ කොළඹ පිහිටි නිවස වෙත එමින් සිටිය දී මෙම අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුර සැලවීමත් සමගම රාජ්‍ය ඇමැතිවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් රාගම රෝහල වෙත පැමිණි අතර රජයේ මැති ඇමැතිවරුන් මෙන්ම හිත මිත්‍රාදීන් ද විශාල පිරිසක් රෝහල වෙත පැමිණ සිටියහ.

රාජ්‍ය ඇමැතිවරයාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර දකුණු කකුලට ද දැඩි ලෙස හානි සිදුවී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

අනතුරට ලක්වන අවස්ථාවේ රාජ්‍ය ඇමැතිවරයා ජීප් රථයේ ඉදිරිපස වම් පැත්තේ අසුනේ ගමන්කර ඇති අතර ආරක්ෂක පොලිස් නිලධාරියා ඊට පිටුපස අසුණේ සිට ඇත.

අනතුරට ලක්වී විනාශ වී ඇත්තේ ඇමැතිවරයා ගමන් ගනිමින් සිටි ජීප් රථයේ වම් පැත්ත කොටස බවද පොලිසිය පවසයි.

- https://www.gossiplankanews.com/2024/01/sanath-nishantha-death-update.html

[QUOTE="monson, post: 29546728, member: 30005"] [HEADING=2]ඇමැතිතුමා නිදාගෙන හිටියේ මං ගියේ 160 -200 අතර වේගෙන් - බේරුණ රියදුරු[/HEADING] 1/26/2024 08:24:00 AM අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න හිතාගෙන ආවේ. ඒ වෙනකොට ඇමැතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මං තීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ දඩෝං ගාලා හැප්පුණා. ජීප් එක කන්ට්‍රෝල් නැතිව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ මාරක රිය අනතුරට මුහුණ දුන් ජීප් රථයේ රියැදුරු ප්‍රභාත් එරංග පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කර ඇත. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11-1 කණුව කඳාන මොරාවත්ත ප්‍රදේශයේදී ඊයේ (25 දා) අලුයම 1.55 ට පමණ සිදුවූ මෙම මාරක අනතුරින් සුළු තුවාල ලැබූ රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරුවන ප්‍රභාත් එරංග රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. අනතුර සම්බන්ධයෙන් එම රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර ලබන්නේ පොලිස් ආරක්ෂාව යටතේය. [CENTER][/CENTER] විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිමී 160 - 200 අතර ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇත. අනතුරින් ජීප් රථයට දැඩි හානි සිදුවී ඇත. අනතුරට පත්වීමෙන් පසු ජීප් රථය තුළ සිරවී සිටි රාජ්‍ය ඇමැතිවරයා සහ පොලිස් නිලධාරියා බේරා ගැනීමට පොලිසිය ජනතාව සහ ආරක්ෂක අංශ නිලධාරීන් පැයකට ආසන්න කාලයක් තිස්සේ දැඩි වෙහෙසක් ගෙන තිබිණි. කෙසේ වෙතත් රෝහල් ආරංචිමාර්ග කියා සිටියේ තුවාලකරුවන් රාගම රෝහල වෙත රැගෙන එනවිටත් රාජ්‍ය ඇමැතිවරයා සහ පොලිස් නිලධාරියා මියගොස් සිටි බවයි. විමර්ශන නිලධාරීන් පවසන්නේ රියැදුරුගේ නොසැලකිලිමත්කම නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි. අධික වේගයෙන් ධාවනය වූ ජීප් රථය වම්පසින් මෝටර් රථයක් ඉස්සර කර පසුව ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථය අතරින් මන්තීරු මාරු කිරීමට උත්සාහ කිරීමේදී එහි ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි. [CENTER][/CENTER] "අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා." මෙම අනතුරින් රෝද 08කින් සමන්විත අඩි 40ක් දිග කන්ටේනර් රථයේ පිටුපස කොටසට ද දැඩි හානි සිදුවී ඇත. පෙරේදා සවස පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වූ සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල පැවැති මංගල උත්සව දෙකකට සහභාගි වීමට ගොස් ඇත. පසුව තම වැඩිමහල් සොහොයුරා ද මුණගැසී මධ්‍යම රාත්‍රියේ කොළඹ පිහිටි නිවස වෙත එමින් සිටිය දී මෙම අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුර සැලවීමත් සමගම රාජ්‍ය ඇමැතිවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් රාගම රෝහල වෙත පැමිණි අතර රජයේ මැති ඇමැතිවරුන් මෙන්ම හිත මිත්‍රාදීන් ද විශාල පිරිසක් රෝහල වෙත පැමිණ සිටියහ. රාජ්‍ය ඇමැතිවරයාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර දකුණු කකුලට ද දැඩි ලෙස හානි සිදුවී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. අනතුරට ලක්වන අවස්ථාවේ රාජ්‍ය ඇමැතිවරයා ජීප් රථයේ ඉදිරිපස වම් පැත්තේ අසුනේ ගමන්කර ඇති අතර ආරක්ෂක පොලිස් නිලධාරියා ඊට පිටුපස අසුණේ සිට ඇත. [CENTER][/CENTER] අනතුරට ලක්වී විනාශ වී ඇත්තේ ඇමැතිවරයා ගමන් ගනිමින් සිටි ජීප් රථයේ වම් පැත්ත කොටස බවද පොලිසිය පවසයි. - [URL]https://www.gossiplankanews.com/2024/01/sanath-nishantha-death-update.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom