සනත් නිශාන්ත දිවන්ගත වෙලා ලු

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,907
    11,355
    113
    1753538958746.jpeg

    මගේ දේශපාලන ආගමනය සිද්ධ වෙන්නේ දිවංගත සනත් නිශන්ත රාජ්‍ය අමාත්‍යතුමා හේතු කොගෙන. මං කවදා හරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත ඇරලා වෙනත් පක්ෂයට යනවා කියන්නෙ මං හිතන්නේ නෑ මොන සමාජ මාධ්‍ය ජාලාවක හෝ කිනම් මාධ්‍යක ප්‍රකාශයට පත් වුණත් මගේ දේශපාලනික ආගමනය සිද්ධ වෙච්ච විදිහට කිසි කෙනෙක් විශ්වාස කරයි කියලා. මගෙත් එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ…

    https://www.lankahotnews.net/2025/07/sanath-nishantha-wife.html?m=1