සනත් නිශාන්ත මැරුණද මැරුවාද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,209
    12,222
    113
    Ohio, USA
    ඇත්තටම එයාව මැරුවාද නැතිනම් මැරුණාද කියලා අදටත් හිතාගන්න බැරුව ඉන්නෙ.. පහළ පින්තූරයේ ඉන්නේ එතුමාගේ අසරණ වෙලා ඉන්න වැන්දඹුවක් වු අහිංසක ආදරබර බිරිඳ.

    ylEKZrG.jpeg
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඇත්තටම එයාව මැරුවාද නැතිනම් මැරුණාද කියලා අදටත් හිතාගන්න බැරුව ඉන්නෙ.. පහළ පින්තූරයේ ඉන්නේ එතුමාගේ අසරණ වෙලා ඉන්න වැන්දඹුවක් වු අහිංසක ආදරබර බිරිඳ.

    ylEKZrG.jpeg
    ඇස් දෙකෙන් දුක හන්ගගෙන ජනතාව වෙනුවෙන් හිනා වෙලා ඉන්න හැටි පේනවද උබලට
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හැබැයි පොර මැරුණු එකෙන් විපක්ශෙට සෑහෙන පාඩු වුනා..
    ඉස්සර පොර කට ඇරල මොකක් හරි ගොන් කතාවක් කිව්ව ගමන් පොහොට්ටුවෙ ඡන්ද ටිකක් කැඩෙනව හැමදාම :lol:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,934
    12,999
    113
    ටීශර්ට් එකට නම් නෙමෙයි, මූ අල්ලා හුලල්ලා පාරක් දාන්න යන්න ඇති.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    දැන් ඕක ලංකාවෙව් උනානම් උබ ඇතුලේ මාලිමාවේ ගල් කොල්ලන්ගේ උදාර වාකයය මොකක්ද ?

    " ආ චන්දයක් ලගයි! ජාතිවාදය අවුස්සනවා නේද!"
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,209
    12,222
    113
    Ohio, USA
    ටීශර්ට් එකට නම් නෙමෙයි, මූ අල්ලා හුලල්ලා පාරක් දාන්න යන්න ඇති.
    Bar ekey Innawa kiyanne Muslim ekek wenna baa.. Uwa allan yanne Bar eke Buddah Bar Sound track tika play wena eka ta wirudda una ekata lu... U kiyala Aka daanna epa Aken Bauddayange hitha ridei kiyala..

    Buddah Bar kiyana sound track gana poddak hoyala balapan..
     
    Last edited:
    • Haha
    Reactions: Don GasCan

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කොල්ලෙක් ඉන්නව නම්...
    ''අධ්‍යාපනයේ උපරිමයට''...... කියද්දි හිනාවෙන්නෙ / හිනා යන්නෙ why....? I don't know why....


     
    • Haha
    Reactions: Al Baik