Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සන්ගකර and මහෙලා කියන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 වෙද්දී too late

playersල හැදෙන්නේ experienced playersත් එක්ක ගහද්දි

නැතුව කොහෙවත් නැතුව උඩින් match වලට අත ඇරියම නෙමේ

මේකට හොඳම උදාහරණ චන්දිමාල් තිරිමාන්න

සංගා, මහේලලා මැද්දෙදි මුන් දෙන්නම හොඳට ගැහුවා

තිරිමාන්න seniorsලත් එක්ක උඩින් සෙල්ලම් කරද්දී 100 ඒවා 4ක් ගැහුවා, චන්ඩි 2යි

තිරිමාන්න ඊට පස්සේ 100ක් ගහලම නෑ,

අනික 2015 ඉදල බලපන් එක player කෙනෙක්ට fixed position එකක් දුන්නේ නෑ

අනේ බන් මේ උබ එක්කෝ මැච් බලල නෑ, පහල image, video එක බලපන් දැකල නැත්නම්

මහේල openම ගහපු කාලයක් තිබ්බ උපුලා එක්ක

T20 වල දිල්ෂාන්,සනා එක්කල ගැහුවා

[MEDIA=youtube]LGsgc0PHTgo[/MEDIA]

උබ ඔය කියන්නේ 2007ට කලින් ඉදියාව ගැන

නමුත් මම කියන්නේ after 2007 ඉන්දියා ගැන

බලපන් ඉන්දියාව 2007 T20 full young squad එකක් දාල ගැස්සුවේ

එතනින් නතර වුණේ නැති ඉන්දියාව 2007-08 Australian VB Series එකටත් එකම කළා

ඩ්‍රාවිඩ්, ලක්ෂ්මන්, ගන්ගුලි, අජිත් අගාකර් ලා ඔක්කොම හලලා ගිහින් finaluත් දින්නා

හැබැයි ඒ දවස් වල රොබින් උත්ටප්පා, ගව්තම් ගම්බීර් වගේ young ප්ලයෙර්ස් ලා ගැහුවේ සචින්ල, ශේවන්ග්ලා එක්ක

අරවින්ද මහේල සංගලා ගහද්දි ගොඩක් ටීම් එකේ හිටියෙත් නෑ

කැපිල්ල, නමුත් ගහපු මැච් වල පල්ලම් බැස්සා

2003 වගේ major tournament එකක ගහන්ඩ දෙන්න බැරි එක ඇත්ත

මේ match එකේ බලපන්, ඒ දවස් වල හොඳට සෙල්ලම් කරපු හෂාන්, මහේලව උඩින් එවල අරවින්ද ගැහුවේ 5ට

සංග 1 down හම්බුනාට පස්සේ මලට වෙන එකෙක්ට දුන්නද

දැන් තියෙන්නේ ටීම් එකේ එවුන්ගේ skill එක නැති එක නෙමේ

experienced players ල එක්කල සෙල්ලම් නොකරපු නිසා අත්දැකීම් නැති බව

ඔය හැම එකාම 100ඒවා ගහල තියෙනවා ආපු දවස් වල

සංග, මහේල කරපු සේවය පහත කරනවා නෙමේ

උන් දෙන්නා කරපු දේවල් හන්දා තමයි මෙහෙම හරි ක්‍රිකට් එකක් ඉතුරු වුනේ

[QUOTE="RaZor_911, post: 26489257, member: 365327"] 2015 වෙද්දී too late playersල හැදෙන්නේ experienced playersත් එක්ක ගහද්දි නැතුව කොහෙවත් නැතුව උඩින් match වලට අත ඇරියම නෙමේ මේකට හොඳම උදාහරණ චන්දිමාල් තිරිමාන්න සංගා, මහේලලා මැද්දෙදි මුන් දෙන්නම හොඳට ගැහුවා තිරිමාන්න seniorsලත් එක්ක උඩින් සෙල්ලම් කරද්දී 100 ඒවා 4ක් ගැහුවා, චන්ඩි 2යි තිරිමාන්න ඊට පස්සේ 100ක් ගහලම නෑ, අනික 2015 ඉදල බලපන් එක player කෙනෙක්ට fixed position එකක් දුන්නේ නෑ අනේ බන් මේ උබ එක්කෝ මැච් බලල නෑ, පහල image, video එක බලපන් දැකල නැත්නම් මහේල openම ගහපු කාලයක් තිබ්බ උපුලා එක්ක T20 වල දිල්ෂාන්,සනා එක්කල ගැහුවා [IMG width="492px"]https://i.snipboard.io/JQkshg.jpg[/IMG] [MEDIA=youtube]LGsgc0PHTgo[/MEDIA] උබ ඔය කියන්නේ 2007ට කලින් ඉදියාව ගැන නමුත් මම කියන්නේ after 2007 ඉන්දියා ගැන බලපන් ඉන්දියාව 2007 T20 full young squad එකක් දාල ගැස්සුවේ එතනින් නතර වුණේ නැති ඉන්දියාව 2007-08 Australian VB Series එකටත් එකම කළා ඩ්‍රාවිඩ්, ලක්ෂ්මන්, ගන්ගුලි, අජිත් අගාකර් ලා ඔක්කොම හලලා ගිහින් finaluත් දින්නා හැබැයි ඒ දවස් වල රොබින් උත්ටප්පා, ගව්තම් ගම්බීර් වගේ young ප්ලයෙර්ස් ලා ගැහුවේ සචින්ල, ශේවන්ග්ලා එක්ක අරවින්ද මහේල සංගලා ගහද්දි ගොඩක් ටීම් එකේ හිටියෙත් නෑ කැපිල්ල, නමුත් ගහපු මැච් වල පල්ලම් බැස්සා 2003 වගේ major tournament එකක ගහන්ඩ දෙන්න බැරි එක ඇත්ත [URL='https://www.espncricinfo.com/series/icc-world-cup-2002-03-61124/australia-vs-sri-lanka-1st-super-65275/full-scorecard']මේ match එකේ බලපන්,[/URL] ඒ දවස් වල හොඳට සෙල්ලම් කරපු හෂාන්, මහේලව උඩින් එවල අරවින්ද ගැහුවේ 5ට සංග 1 down හම්බුනාට පස්සේ මලට වෙන එකෙක්ට දුන්නද දැන් තියෙන්නේ ටීම් එකේ එවුන්ගේ skill එක නැති එක නෙමේ experienced players ල එක්කල සෙල්ලම් නොකරපු නිසා අත්දැකීම් නැති බව ඔය හැම එකාම 100ඒවා ගහල තියෙනවා ආපු දවස් වල සංග, මහේල කරපු සේවය පහත කරනවා නෙමේ උන් දෙන්නා කරපු දේවල් හන්දා තමයි මෙහෙම හරි ක්‍රිකට් එකක් ඉතුරු වුනේ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom