Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සන්ගක්කාර සහ මහේල#ENRIC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්ගක්කාර සහ මහේල#ENRIC

ශ්‍රී ලාංකිකයන්ගේ භක්තිමත් වීරයන් වන සන්ගක්කාර සහ මහේල යන සිංහ පැටවුන්ගෙන්

අවුරුදු 2500 ඉතිහාසයක් ඇති සදාචාරවත් අති බෞද්ධ සිංහලේ ශ්‍රී ලාංකිකයන්ට තෑග්ගක් !

ඉදිරියට තවත් මෙවැනි වටිනා සදාචාරවත් ...සංස්කෘතික... විශේෂාංගයන්...

මේ දෙපළගෙන් බලාපොරොත්තු වන්න

අපේ රටේ තරුණ තරුණියන් තුල සංගා - මහේල ගැන තියෙන්නේ බොහොම ගෞරවාන්විත ආදරයක්... නමුත් ඔවුන් (සංගා-මහේල) කෙතරම් සදාචාරසම්පන්න ලෙස සමාජය වෙනුවෙන් ක්‍රියා කරනවාද යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතුයි... ඔවුන්ගේ නම් වලට ලැබී ඇති වටිනාකම තුල..., එයට ඇති රුපියල් වටිනාකම තක්සේරු කොට තමන් සතු කර ගැනීම හැරෙන්නට වෙන වැඩි යමක් සිදු නොවන බව මාගේ හැඟීමයි... මෑතකදී සංගා විසින් ඉන්දියාවේ ගංවතුරින් අවතැන් වූ ජනතාවට ඉන්දියන් රුපියල් කෝටියක් පරිත්‍යාග කරන්නට ඉදිරිපත් උනා. ඔහු එසේ ඉදිරිපත් වුයේ ලංකාවේ ඔහුට පිහිට විය හැකි ආකාරයේ ජනතාවක් සිටින බව නොදැනුවත්ව නොවිය හැක... අද ඉහල සමාජයේ සිටින බහුතරයක් ජනප්‍රිය පුද්ගලයන් උත්සහ කරනුයේ ... ජනතාව තුල තමන්ට ඇති ජනප්‍රියත්වය මුදල් බවට හැරවීමට පමණකි.... ජනතාව කවදා නම් මේවා තේරුම් ගනු ඇතිද...? අහෝ.... මාගේ මාතෘභූමියට සිදු වන අකරතැබ්බය.....

[QUOTE="nai_silva, post: 19466190, member: 555296"] [b]සන්ගක්කාර සහ මහේල#ENRIC[/b] [SIZE=4][COLOR=DarkRed]ශ්‍රී ලාංකිකයන්ගේ භක්තිමත් වීරයන් වන සන්ගක්කාර සහ මහේල යන සිංහ පැටවුන්ගෙන් අවුරුදු 2500 ඉතිහාසයක් ඇති සදාචාරවත් අති බෞද්ධ සිංහලේ ශ්‍රී ලාංකිකයන්ට තෑග්ගක් ! ඉදිරියට තවත් මෙවැනි වටිනා සදාචාරවත් ...සංස්කෘතික... විශේෂාංගයන්... මේ දෙපළගෙන් බලාපොරොත්තු වන්න [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අපේ රටේ තරුණ තරුණියන් තුල සංගා - මහේල ගැන තියෙන්නේ බොහොම ගෞරවාන්විත ආදරයක්... නමුත් ඔවුන් (සංගා-මහේල) කෙතරම් සදාචාරසම්පන්න ලෙස සමාජය වෙනුවෙන් ක්‍රියා කරනවාද යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතුයි... ඔවුන්ගේ නම් වලට ලැබී ඇති වටිනාකම තුල..., එයට ඇති රුපියල් වටිනාකම තක්සේරු කොට තමන් සතු කර ගැනීම හැරෙන්නට වෙන වැඩි යමක් සිදු නොවන බව මාගේ හැඟීමයි... මෑතකදී සංගා විසින්[COLOR=Red] ඉන්දියාවේ ගංවතුරින් අවතැන් වූ ජනතාවට ඉන්දියන් රුපියල් කෝටියක් පරිත්‍යාග කරන්නට ඉදිරිපත් උනා[/COLOR]. ඔහු එසේ ඉදිරිපත් වුයේ ලංකාවේ ඔහුට පිහිට විය හැකි ආකාරයේ ජනතාවක් සිටින බව නොදැනුවත්ව නොවිය හැක... අද ඉහල සමාජයේ සිටින බහුතරයක් ජනප්‍රිය පුද්ගලයන් උත්සහ කරනුයේ ... ජනතාව තුල තමන්ට ඇති ජනප්‍රියත්වය මුදල් බවට හැරවීමට පමණකි.... ජනතාව කවදා නම් මේවා තේරුම් ගනු ඇතිද...? අහෝ.... මාගේ මාතෘභූමියට සිදු වන අකරතැබ්බය..... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom