Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සන්ඩේ ලිඩර්ට මරණ තර්ජන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්ඩේ ලිඩර්ට මරණ තර්ජන

සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ ලිපියක් නිසා ආණ්ඩුවේ ඉහලම තැන්වල කැළඹීමක් හටගෙන ඇත.මේ හේතුවෙන් සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව මරණ තර්ජන සිදුකිරීම හා විරෝධතා පෝස්ටර් ඇලවීම සිදුකර ඇත.

අදාල ආන්දෝලනාත්මක පුවතින් හෙළිවන්නේ චීනයෙන් ජනාධිපතිවරයාට ලැබුණු විශාල ආධාර මුදලක් ගැනයි.

ලිපියට අනුව චීන රජයෙන් ඩොලර් මිලියන 12 ක් ජනාධිපති වෙත ලබාදී ඇති බවත් ඉන් ඩොලර් මිලියන 2 ගංවතුර ආධාර සඳහා වැය කරන ලෙසත්, තවත් මිලියනයක් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික අධ්‍යන ආයතනයට යොදා ගන්න ලෙසත් ඉතුරු ඩොලර් මිලියන 9 ජනපතිට අවශ්‍ය අයුරින් වියදම් කරන ලෙසත් චීන රජය දන්වා ඇත.

මෙයට අමතරව චීනය විසින් ඩොලර් ලක්ෂ පහක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ලබාදී ඇත්තේ ශ්‍රිලංකාවේ තරුණ තරුණියන්ගේ තොරතුරු තාක්ෂණ හැකියාව වර්ධනය කිරීම සඳහායි.

මේ අනුව ජනපතිවරයෙකුට තමාට රිසි සේ මුදල් වැය කිරීමට ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙම ආධාරය පිලිබඳ හෙළිදරව්වත් සමග ආණ්ඩුවේ ඉහලම තැන වල කැළඹීමට පත්ව ඇති අතර ඉහලම දේශපාලඥයෙකු විසින් සන්ඩේ ලීඩර් පුවත් පත් සමාගමේ සභාපති ලාල් වික්‍රමතුංග මහතාට මරණ තර්ජන සිදු කර ඇත.

මේ   අතර සන්ඩේ ලීඩර් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කොට තිබුණි.

සන්ඩේ ලීඩර් ආයතනයට එරෙහිව විරෝධතා කටයුතු බාර දී ඇත්තේ දුමින්ද සිල්වා හා මර්වින් සිල්වා අමාත්‍යවරයාට වන අතර පලාත්පාලන  ජන්දයෙන් පසුව එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්ද කිරීමටද නියමිතයි.

[YOUTUBE]jyQo97vxGZQ[/YOUTUBE]

ගත්තෙ මෙතනින්

[QUOTE="Radical78, post: 10702155, member: 272036"] [b]සන්ඩේ ලිඩර්ට මරණ තර්ජන[/b] [CENTER][SIZE=5][IMG]http://2.bp.blogspot.com/-19TERIjmPLA/Tio1wOj2ZZI/AAAAAAAAB70/rzoL4ECuGe4/s1600/prew-sunday-leadr.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=5]සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ ලිපියක් නිසා ආණ්ඩුවේ ඉහලම තැන්වල කැළඹීමක් හටගෙන ඇත.මේ හේතුවෙන් සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව මරණ තර්ජන සිදුකිරීම හා විරෝධතා පෝස්ටර් ඇලවීම සිදුකර ඇත. අදාල ආන්දෝලනාත්මක පුවතින් හෙළිවන්නේ චීනයෙන් ජනාධිපතිවරයාට ලැබුණු විශාල ආධාර මුදලක් ගැනයි. [/SIZE][SIZE=5] ලිපියට අනුව චීන රජයෙන් ඩොලර් මිලියන 12 ක් ජනාධිපති වෙත ලබාදී ඇති බවත් ඉන් ඩොලර් මිලියන 2 ගංවතුර ආධාර සඳහා වැය කරන ලෙසත්, තවත් මිලියනයක් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික අධ්‍යන ආයතනයට යොදා ගන්න ලෙසත් ඉතුරු ඩොලර් මිලියන 9 ජනපතිට අවශ්‍ය අයුරින් වියදම් කරන ලෙසත් චීන රජය දන්වා ඇත. [/SIZE][SIZE=5] මෙයට අමතරව චීනය විසින් ඩොලර් ලක්ෂ පහක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ලබාදී ඇත්තේ ශ්‍රිලංකාවේ තරුණ තරුණියන්ගේ තොරතුරු තාක්ෂණ හැකියාව වර්ධනය කිරීම සඳහායි. [/SIZE][SIZE=5] මේ අනුව ජනපතිවරයෙකුට තමාට රිසි සේ මුදල් වැය කිරීමට ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම ආධාරය පිලිබඳ හෙළිදරව්වත් සමග ආණ්ඩුවේ ඉහලම තැන වල කැළඹීමට පත්ව ඇති අතර ඉහලම දේශපාලඥයෙකු විසින් සන්ඩේ ලීඩර් පුවත් පත් සමාගමේ සභාපති ලාල් වික්‍රමතුංග මහතාට මරණ තර්ජන සිදු කර ඇත. මේ [/SIZE] [SIZE=5] අතර සන්ඩේ ලීඩර් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කොට තිබුණි. සන්ඩේ ලීඩර් ආයතනයට එරෙහිව විරෝධතා කටයුතු බාර දී ඇත්තේ දුමින්ද සිල්වා හා මර්වින් සිල්වා අමාත්‍යවරයාට වන අතර පලාත්පාලන [/SIZE] [SIZE=5]ජන්දයෙන් පසුව එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්ද කිරීමටද නියමිතයි. [/SIZE][CENTER][YOUTUBE]jyQo97vxGZQ[/YOUTUBE] [URL="http://www.gossip9.com/2011/07/blog-post_23.html#more"][B]ගත්තෙ මෙතනින්[/B][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom