Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සන්නද්ධ විප්ලවකාරයන්ට ඉඩ දෙන්න බැහැ - PCR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට ගොඩනැඟිය යුත්තේ ප්රජාතන්ත්රවාදී රාමුවකයි; සන්නද්ධ විප්ලවකාරයන්ට ඉඩ දෙන්න බැහැ - 43 සේනාංකයේ නායක සහ සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මේ වනවිට පත් වී හමාරයි. රටේ වත්මන් අර්බුද ජයග්‍රහණය කිරීමට ඔහුට තිබෙන සක්‍යතාව කෙබඳුද?

මේ රටේ පවතින ආර්ථික අර්බුදය නිසා දේශපාලන අර්බුදයක් ඇතිවුණා. නමුත් දේශපාලන අර්බුදය දැනටම ස්වාධීන ක්‍රියාදාමයක යමින් පවතින්නේ. පාර්ලිමේන්තුවෙන් පිටත බල අරගලයක් තියෙනවා සහ ඇතුළෙ බල අරගලයන් තියෙනවා. පළවෙනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපති හැටියට තේරී පත්වීම සම්බන්ධයෙන් අපි රටක් විදිහට සුබ පතනවා. ජනාධිපතිවරයාගේ කාර්ය කටයුතු කරන්න පුළුවන් වෙන්න කියලා අපි සුබ පතනවා. නමුත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්න පුළුවන් වුණාට, සමාජයේ ඔහුට අවශ්‍ය කරන සුජාතභාවය පිළිගැනීම බින්දුවයි. ඒවගේම ඔහුට මේ ආර්ථික අර්බුදය ජයගැනීම පිළිබඳව තියෙන අවස්ථා අවමයි. ඒ අනුව තව මාසයක් හමාරක් ඇතුළත බිහිවෙන්න නියමිත අලුත් ආණ්ඩුව පිළිබඳව බලාපොරොත්තු කඩවීම හා අරගල භුමියේ ප්‍රකාශකයන් කියන කතා නොවෙයි. නිර්පාක්ෂිකව මේ අරගලය ජීවමාන කරපු සාමාන්‍ය ජනතාවගේ නැවත නැවතත් නැඟීසිටීම වළක්වන්න නම් බැරි බව තමයි අපේ ස්ථාවරය වෙන්නේ.

මේ මොහොත සමඟි ජනබලවේගය යම් පසුබෑමකට ලක්වෙලා තියෙනවා නේද?

අපි පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුළ සිටගෙන කතා කිරීමේදී සජබෙට තමයි මෙවැනි අර්බුදයකට රට ගමන් ගත්විට; ආණ්ඩුව දේශපාලනික වශයෙන් පරාජය කිරීමේ වගකීම තියෙන්නෙත්. ඒ වගේම ඊළඟ ආණ්ඩුව ගොඩනැඟීමේ වගකීම තියෙන්නෙත් සමඟි ජනබලවේගයටයි. නමුත් අපි කවුරුත් බලාපොරොත්තු නොවුණ ආකාරයට මේ රටේ මහජන අරගලයකින් ආණ්ඩුව පලවා හැරීම සිදු කළා. අලුත් ආණ්ඩුව ගොඩනැඟීම කියන කාරණයේදී ඒ සම්බන්ධයෙන් වූ විශ්වාසය මහජනයා තුළවත්, පාර්ලිමේන්තුව තුළවත් ගොඩනගාගන්න සජබේට මේ වනතෙක් හැකියාව ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩ කිරීම තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වගකීම වෙන්නේ.

ඔබ නියෝජනය කළ සජබ ප්රමුඛ කණ්ඩායම පරාජයට පත්වීම හා ජවිපෙ අත්පත් කරගත් ප්‍රතිඵල පිළිබඳ ඔබේ දේශපාලන කියැවීම කෙබඳුද?

පාර්ලිමේන්තුවේ ආසන 149 ක් පොදුජන පෙරමුණට තිබුණි. ඒකෙන් විවිධ කණ්ඩායම් බිඳිලා ගියත් රනිල් වික්‍රමසිංහගේ ඉදිරිපත් වීම පෙන්වන්නේ පළමුව මොකක්ද? කිව්වොත් පළමුවම පෙන්වන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල තමන්ගේ පක්ෂයේ අනුප්රාප්තිජයෙකුට ඉඩදෙනවාට වඩා තමන්ට විරුද්ධ දේශපාලනය කරපු කෙනකුට ඉඩදෙන්න තිබූ කැමැත්තයි. එය තමයි පළමුවෙන්ම පෙන්වන්නේ. මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහට පහර දීලා බලය තහවුරු කරගත්තා. එයින් අවසාන වශයෙන් රනිල් වික්‍රමසිංහ ඡන්දය දීමෙන් ප්‍රකාශ කළේ වෙන මොකුත් නෙවෙයි; රාජපක්ෂ පවුලෙන් පිටත කිසි කෙනෙකූට අනුප්‍රාප්තිකයෙක් වෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළෙ ඉඩ නොදෙන බවයි. සමඟි ජන බලවේගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54යි හිටියේ. දෙමළ, මුස්ලිම් ඇතුළු ඒ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළාම 40 යි හිටියේ. රනිල් වික්‍රමසිංහට ඒ 40දෙනා අතරින් කීදෙනෙක් දුන්නද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඇත්තටම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ඡන්දය දෙනවයි කියලා පොරොන්දු වුණ සමගි ජන බලවේගය, ඇතුළු පක්ෂ 10ට ස්වාධීන පිරිස් එකතු වුණාම ආසන 151 ක් තිබුණා; සහය දෙනවා කියපු 31 දෙනාත් ඇතුළත්ව. එතකොට 151 ක් 82 වෙන්නේ සැලකිය යුතු පිරිසක් වෙනත් ආකාරයකට රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා තියෙන නිසා. ඒ අනුව ඒ ප්රශ්නයේ පැති කිහිපයක් තියෙනවා. පළමු වැනි කරුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතරේ තමන්ගේ ජිවිත ආරක්ෂාව වගේම තමන්ට සමාජයේ ඉදිරියට යාමට නොහැකි වන විදිහට ඇති වී ඇති කරගෙන තියෙන සමාජ මතවාදය හා අරගල භුමියේ ඇතැම් අයගේ ප්රචණ්ඩ හැසිරීම කියන කාරණාව නිසා ඒ අයට ආරක්ෂාවක් ඕන වුණා. දෙවනුව ඔවුන් බහුතරයකට අවශ්‍ය වුණේ නැහැ; පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න.

ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරිම පිළිබඳව සමගි ජන බලවේගය ගෙනාපු අදහසට ඔවුන් බිය වුණා. තුන්වෙනි කරුණ මේ දැන් කරන්න තියෙන කාර්යයන් ඉදිරියේදී කිරීමට ඇති කටයුතු සම්බන්ධයෙන් ඔවුන් බියවුණා. විශේෂයෙන් අරගලයට මුහුණදීම වගේ දේශපාලන කාරණා. IMF ගොසින් සාකච්ඡා කිරීම වගේ ආර්ථික කාරණා අරභයා වඩා පළපුරුදු නායකයා රනිල් යයි කියනෙක ගැන යම් අදහසක් තිබුණා. ඒ නිසා එයත් ක්‍රියාත්මක වුණේ නෑ. නමුත් මම හිතනවා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඔය තීරණය ගත්ත නම් මාස හයකට කලින් රාජපක්ෂලා පරාජය කිරීමට ඔහුට පාර්ලිමේන්තුව තුළත් පිටතත් ඇතිවෙන මතවාදයත් එක්ක මීට වඩා තත්ත්වයක් උදාවෙන්න තිබුණා.

කෙසේ වෙතත් ප්‍රබල විපක්ෂයක් නිර්මාණය නොවීමේ ගැටලුවක් ඉදිරියේදි මතුවිය හැකියි නේද?

පැහැදිලියි ඔව්. විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුව පරාජය කිරීමත්; ඊළඟ ආණ්ඩුව බවට පත්වීමත් බව තේරුම් ගන්න අවශ්‍යයි. ඒ දෙකම කරන්න නම් ජනතා ප්‍රසාදය පැත්තෙන් අසමත්භාවය තමන් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. පුරසාරම් කියනවාට වඩා කළ යුත්තේ එය තේරුම් ගැනීමයි.

මේවන විට පාර්ලිමේන්තුවේ ජනමතය නියෝජනය වෙන්නේ නැහැ කියලා ඇතැමුන්ගේ අදහස වෙලා තියෙනවා?

පැහැදිලිවම පාර්ලිමේන්තුවේ ජනමතය නියෝජනය වෙන්නෙ නැහැ. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුව 2020 පත්වුණ ජනමතය නෙවෙයි. දැන් රටේ ජනතාවගෙන් සියයට 97 ක්ම පොදු පෙරමුණට විරුද්ධයි. ආසන්න දිනයක පවත්වපු ජනමතය අනුව රාජපක්ෂ පවුලත් ඒ කණ්ඩායම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙත් 2020 ජනමතය අනුව රාජපක්ෂ ආණ්ඩුවට තවම පාර්ලිමේන්තුවේ 134 ක් තියෙනවා. එයයි ඇත්ත. නමුත් පැහැදිලිවම ඒක රටේ ජනමතය නෙවෙයි. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට රටේ ජනමතයේ සුජාත භාවයක් නැහැ.

.ඉදිරියේදී රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙයි කියලා ඔබ හිතනවාද?

දේශපාලන ප්රශ්නය දැන් ආර්ථිකයෙන් ජනනය වුණාට එය වෙනම ක්‍රියා කරන්නේ. ඒ නිසා ඒ දේශපාලන ක්‍රියාවලිය ස්ථාවර කරගැනීම අවශ්‍යයි. මම හිතන්නේ නැහැ ඉදිරි සති කිහිපය තුළ පමණක් පොඩි ස්ථාවරත්වයක් ඇති වෙයි කියලා. කුඩා සාමකාමී තත්ත්වයක් ඇතිවෙයි. නමුත් ප්‍රශ්න විසඳෙන්නේ නැති නිසා අනාගතයේ දී ඒ ප්‍රශ්න යළි මතුවීම වැළක්වීමට නොහැකියි. ඒ වගේම අරගල භුමියේ ඉන්න බහුතරයක් දෙනා මතක තියාගන්න අවශ්‍යයි; මේ රටේ හිටපු අතිවිශාල සාමාන්‍ය ජනතාවක් මේ අරගලයට කොළඹට ආව බව. ඒ වගේම ශ්‍රීලංකා යුද හමුදාව අණ අනුව වෙඩි තිබ්බා නම් ඔය තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔවුන් එහෙම කළේ නැහැ. ශ්‍රී ලංකා පොලිසිය නායකයෝ කියන කියන විදිහට එහෙම නැටුවේ නැහැ. ඒ අය සාධාරණය ඉටු කළා. මුළු රාජ්‍ය ක්ෂේත්රයේම තිබුණ කලකිරීමක්. මේ ඔක්කොගෙම එකතුවක් විදිහට තමයි මේ අරගලයේ ජයග්‍රහණය කළේ. නමුත් ඒකට දැන් අයිතිය අරගෙන පාර්ලිමේන්තුවෙන් පිටත බලය පිහිටුවන්න ඕන කියලා ඇතැම් දේශපාලනික පක්ෂ එළියේ ඉදගෙන කියනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන කියලා ඒ අය කියනවා. පරණ රුසියානු පන්නයේ විප්ලව යටි හිතේ තියාගෙන ඉන්න පිරිස් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න ඕනෑ කියලා ජනතාව කැඳවල විකාර කරලා වැඩක් නැහැ. රටේ සාමාන්‍ය ජනතාව ඊට සම්පුර්ණයෙන් වෙනස් තැනක ඉන්නෙ. ජනතාවට අවශ්‍ය මේ අදූරදර්ශි පාලනය පරාජය කිරීමයි.

[MEDIA=facebook]603085411174322[/MEDIA]

[QUOTE="monson, post: 28003676, member: 30005"] [HEADING=2]රට ගොඩනැඟිය යුත්තේ ප්රජාතන්ත්රවාදී රාමුවකයි; සන්නද්ධ විප්ලවකාරයන්ට ඉඩ දෙන්න බැහැ - 43 සේනාංකයේ නායක සහ සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක[/HEADING] [B]නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මේ වනවිට පත් වී හමාරයි. රටේ වත්මන් අර්බුද ජයග්‍රහණය කිරීමට ඔහුට තිබෙන සක්‍යතාව කෙබඳුද?[/B] මේ රටේ පවතින ආර්ථික අර්බුදය නිසා දේශපාලන අර්බුදයක් ඇතිවුණා. නමුත් දේශපාලන අර්බුදය දැනටම ස්වාධීන ක්‍රියාදාමයක යමින් පවතින්නේ. පාර්ලිමේන්තුවෙන් පිටත බල අරගලයක් තියෙනවා සහ ඇතුළෙ බල අරගලයන් තියෙනවා. පළවෙනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපති හැටියට තේරී පත්වීම සම්බන්ධයෙන් අපි රටක් විදිහට සුබ පතනවා. ජනාධිපතිවරයාගේ කාර්ය කටයුතු කරන්න පුළුවන් වෙන්න කියලා අපි සුබ පතනවා. නමුත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්න පුළුවන් වුණාට, සමාජයේ ඔහුට අවශ්‍ය කරන සුජාතභාවය පිළිගැනීම බින්දුවයි. ඒවගේම ඔහුට මේ ආර්ථික අර්බුදය ජයගැනීම පිළිබඳව තියෙන අවස්ථා අවමයි. ඒ අනුව තව මාසයක් හමාරක් ඇතුළත බිහිවෙන්න නියමිත අලුත් ආණ්ඩුව පිළිබඳව බලාපොරොත්තු කඩවීම හා අරගල භුමියේ ප්‍රකාශකයන් කියන කතා නොවෙයි. නිර්පාක්ෂිකව මේ අරගලය ජීවමාන කරපු සාමාන්‍ය ජනතාවගේ නැවත නැවතත් නැඟීසිටීම වළක්වන්න නම් බැරි බව තමයි අපේ ස්ථාවරය වෙන්නේ. [B]මේ මොහොත සමඟි ජනබලවේගය යම් පසුබෑමකට ලක්වෙලා තියෙනවා නේද?[/B] අපි පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුළ සිටගෙන කතා කිරීමේදී සජබෙට තමයි මෙවැනි අර්බුදයකට රට ගමන් ගත්විට; ආණ්ඩුව දේශපාලනික වශයෙන් පරාජය කිරීමේ වගකීම තියෙන්නෙත්. ඒ වගේම ඊළඟ ආණ්ඩුව ගොඩනැඟීමේ වගකීම තියෙන්නෙත් සමඟි ජනබලවේගයටයි. නමුත් අපි කවුරුත් බලාපොරොත්තු නොවුණ ආකාරයට මේ රටේ මහජන අරගලයකින් ආණ්ඩුව පලවා හැරීම සිදු කළා. අලුත් ආණ්ඩුව ගොඩනැඟීම කියන කාරණයේදී ඒ සම්බන්ධයෙන් වූ විශ්වාසය මහජනයා තුළවත්, පාර්ලිමේන්තුව තුළවත් ගොඩනගාගන්න සජබේට මේ වනතෙක් හැකියාව ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩ කිරීම තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වගකීම වෙන්නේ. [B]ඔබ නියෝජනය කළ සජබ ප්රමුඛ කණ්ඩායම පරාජයට පත්වීම හා ජවිපෙ අත්පත් කරගත් ප්‍රතිඵල පිළිබඳ ඔබේ දේශපාලන කියැවීම කෙබඳුද?[/B] පාර්ලිමේන්තුවේ ආසන 149 ක් පොදුජන පෙරමුණට තිබුණි. ඒකෙන් විවිධ කණ්ඩායම් බිඳිලා ගියත් රනිල් වික්‍රමසිංහගේ ඉදිරිපත් වීම පෙන්වන්නේ පළමුව මොකක්ද? කිව්වොත් පළමුවම පෙන්වන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල තමන්ගේ පක්ෂයේ අනුප්රාප්තිජයෙකුට ඉඩදෙනවාට වඩා තමන්ට විරුද්ධ දේශපාලනය කරපු කෙනකුට ඉඩදෙන්න තිබූ කැමැත්තයි. එය තමයි පළමුවෙන්ම පෙන්වන්නේ. මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහට පහර දීලා බලය තහවුරු කරගත්තා. එයින් අවසාන වශයෙන් රනිල් වික්‍රමසිංහ ඡන්දය දීමෙන් ප්‍රකාශ කළේ වෙන මොකුත් නෙවෙයි; රාජපක්ෂ පවුලෙන් පිටත කිසි කෙනෙකූට අනුප්‍රාප්තිකයෙක් වෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළෙ ඉඩ නොදෙන බවයි. සමඟි ජන බලවේගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54යි හිටියේ. දෙමළ, මුස්ලිම් ඇතුළු ඒ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළාම 40 යි හිටියේ. රනිල් වික්‍රමසිංහට ඒ 40දෙනා අතරින් කීදෙනෙක් දුන්නද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඇත්තටම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ඡන්දය දෙනවයි කියලා පොරොන්දු වුණ සමගි ජන බලවේගය, ඇතුළු පක්ෂ 10ට ස්වාධීන පිරිස් එකතු වුණාම ආසන 151 ක් තිබුණා; සහය දෙනවා කියපු 31 දෙනාත් ඇතුළත්ව. එතකොට 151 ක් 82 වෙන්නේ සැලකිය යුතු පිරිසක් වෙනත් ආකාරයකට රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා තියෙන නිසා. ඒ අනුව ඒ ප්රශ්නයේ පැති කිහිපයක් තියෙනවා. පළමු වැනි කරුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතරේ තමන්ගේ ජිවිත ආරක්ෂාව වගේම තමන්ට සමාජයේ ඉදිරියට යාමට නොහැකි වන විදිහට ඇති වී ඇති කරගෙන තියෙන සමාජ මතවාදය හා අරගල භුමියේ ඇතැම් අයගේ ප්රචණ්ඩ හැසිරීම කියන කාරණාව නිසා ඒ අයට ආරක්ෂාවක් ඕන වුණා. දෙවනුව ඔවුන් බහුතරයකට අවශ්‍ය වුණේ නැහැ; පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරිම පිළිබඳව සමගි ජන බලවේගය ගෙනාපු අදහසට ඔවුන් බිය වුණා. තුන්වෙනි කරුණ මේ දැන් කරන්න තියෙන කාර්යයන් ඉදිරියේදී කිරීමට ඇති කටයුතු සම්බන්ධයෙන් ඔවුන් බියවුණා. විශේෂයෙන් අරගලයට මුහුණදීම වගේ දේශපාලන කාරණා. IMF ගොසින් සාකච්ඡා කිරීම වගේ ආර්ථික කාරණා අරභයා වඩා පළපුරුදු නායකයා රනිල් යයි කියනෙක ගැන යම් අදහසක් තිබුණා. ඒ නිසා එයත් ක්‍රියාත්මක වුණේ නෑ. නමුත් මම හිතනවා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඔය තීරණය ගත්ත නම් මාස හයකට කලින් රාජපක්ෂලා පරාජය කිරීමට ඔහුට පාර්ලිමේන්තුව තුළත් පිටතත් ඇතිවෙන මතවාදයත් එක්ක මීට වඩා තත්ත්වයක් උදාවෙන්න තිබුණා. [B]කෙසේ වෙතත් ප්‍රබල විපක්ෂයක් නිර්මාණය නොවීමේ ගැටලුවක් ඉදිරියේදි මතුවිය හැකියි නේද?[/B] පැහැදිලියි ඔව්. විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුව පරාජය කිරීමත්; ඊළඟ ආණ්ඩුව බවට පත්වීමත් බව තේරුම් ගන්න අවශ්‍යයි. ඒ දෙකම කරන්න නම් ජනතා ප්‍රසාදය පැත්තෙන් අසමත්භාවය තමන් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. පුරසාරම් කියනවාට වඩා කළ යුත්තේ එය තේරුම් ගැනීමයි. [B]මේවන විට පාර්ලිමේන්තුවේ ජනමතය නියෝජනය වෙන්නේ නැහැ කියලා ඇතැමුන්ගේ අදහස වෙලා තියෙනවා?[/B] පැහැදිලිවම පාර්ලිමේන්තුවේ ජනමතය නියෝජනය වෙන්නෙ නැහැ. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුව 2020 පත්වුණ ජනමතය නෙවෙයි. දැන් රටේ ජනතාවගෙන් සියයට 97 ක්ම පොදු පෙරමුණට විරුද්ධයි. ආසන්න දිනයක පවත්වපු ජනමතය අනුව රාජපක්ෂ පවුලත් ඒ කණ්ඩායම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙත් 2020 ජනමතය අනුව රාජපක්ෂ ආණ්ඩුවට තවම පාර්ලිමේන්තුවේ 134 ක් තියෙනවා. එයයි ඇත්ත. නමුත් පැහැදිලිවම ඒක රටේ ජනමතය නෙවෙයි. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට රටේ ජනමතයේ සුජාත භාවයක් නැහැ. [B].ඉදිරියේදී රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙයි කියලා ඔබ හිතනවාද?[/B] දේශපාලන ප්රශ්නය දැන් ආර්ථිකයෙන් ජනනය වුණාට එය වෙනම ක්‍රියා කරන්නේ. ඒ නිසා ඒ දේශපාලන ක්‍රියාවලිය ස්ථාවර කරගැනීම අවශ්‍යයි. මම හිතන්නේ නැහැ ඉදිරි සති කිහිපය තුළ පමණක් පොඩි ස්ථාවරත්වයක් ඇති වෙයි කියලා. කුඩා සාමකාමී තත්ත්වයක් ඇතිවෙයි. නමුත් ප්‍රශ්න විසඳෙන්නේ නැති නිසා අනාගතයේ දී ඒ ප්‍රශ්න යළි මතුවීම වැළක්වීමට නොහැකියි. ඒ වගේම අරගල භුමියේ ඉන්න බහුතරයක් දෙනා මතක තියාගන්න අවශ්‍යයි; මේ රටේ හිටපු අතිවිශාල සාමාන්‍ය ජනතාවක් මේ අරගලයට කොළඹට ආව බව. ඒ වගේම ශ්‍රීලංකා යුද හමුදාව අණ අනුව වෙඩි තිබ්බා නම් ඔය තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔවුන් එහෙම කළේ නැහැ. ශ්‍රී ලංකා පොලිසිය නායකයෝ කියන කියන විදිහට එහෙම නැටුවේ නැහැ. ඒ අය සාධාරණය ඉටු කළා. මුළු රාජ්‍ය ක්ෂේත්රයේම තිබුණ කලකිරීමක්. මේ ඔක්කොගෙම එකතුවක් විදිහට තමයි මේ අරගලයේ ජයග්‍රහණය කළේ. නමුත් ඒකට දැන් අයිතිය අරගෙන පාර්ලිමේන්තුවෙන් පිටත බලය පිහිටුවන්න ඕන කියලා ඇතැම් දේශපාලනික පක්ෂ එළියේ ඉදගෙන කියනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන කියලා ඒ අය කියනවා. පරණ රුසියානු පන්නයේ විප්ලව යටි හිතේ තියාගෙන ඉන්න පිරිස් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න ඕනෑ කියලා ජනතාව කැඳවල විකාර කරලා වැඩක් නැහැ. රටේ සාමාන්‍ය ජනතාව ඊට සම්පුර්ණයෙන් වෙනස් තැනක ඉන්නෙ. ජනතාවට අවශ්‍ය මේ අදූරදර්ශි පාලනය පරාජය කිරීමයි. [MEDIA=facebook]603085411174322[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom