Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සන්නස්ගල කඳ පනුවා - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාදඩයා සිය මව සංහාරය කරන්නේ කුඩා කාලයේ පටන්මය. කුඩාම කල නහය වැඩ නොකල අයෙක්මෙන් අදහස් දක්වන මොහු පසුව කෙලින්ම සිය මව දුගඳ හැමූ බව පවසයි. එය කිසිසේත් සිය මුවින් දරුවෙක් පිටකලයුතු වචනයක් නොවේ. අසන්නා එය තේරුම් ගැනීම හෝ නොගැනීම වෙනම කාරණයකි. මෙහිදී පාදඩයා කර ඇත්තේ සිය මවට පැහැදිළි අපහාසයකි.

සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥ්ඥයා පැවසූවේ කුඩා දරුවන් පවා මවට ලං වන්නේ කාම ආශාවෙන් බවයි. එය අපි කවුරුත් ඉඳුරාම විරුද්ධ වන අමන අදහසක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් උපතින්ම විකෘති කාමුකයෙක් වූ සිංහල සර් සිය මවගේ තනය පිළිබඳ කියන කථා ඉතාම නින්දා සහගතය. ඉහත පිස්සු මනෝ විද්‍යාඥ්ඥයා ගේ නිගමනය මේ පාදඩ දරුවා සම්බන්ධයෙන් නම් හරියටම හරිය. මවට මෙවන් අපහාස සිය මව විකිණීම ජීවිකාව කරගත් පිම්පි දරුවෙක් හෝ නොකරනු ඇත.

සිය මව ගැන සැබෑ හැඟීමක් ඇති දරුවෙක් නම් බොරුවට මවගෙන් අනුමැතිය ලැබෙන තුරු බලා සිට සිය කුස පමණක් පුරවා ගන්නේ නැත. බත් ඇටය, බැගින් කමින් මවට ඉඟි කරමින් තව කෑ හැකි බව පෙන්වා, ලද අවසරයෙන් මේකා මවගේ බත් ඩිංගත් කා දමා ඇති බව ඉතාම පැහැදිලිය. තමාට පමණක් බිත්තර සඟවා සැපයූ මවට මේ පාහරයා සැලකූ හැටි අපූරුය. කෙසේ නමුත් මේ නූගත් මව නම් කර ඇත්තේ සිය දරුවන්ට සමානාත්මතාවය වෙනුවට විශේෂ සැලකිළි එකෙක්ට පමණක් දීම බව පැහැදිළිය. එයත් පවුලේ ගුණමකුම එකාට දී ඇත. සමහර විට මේ බෞද්ධ විරෝධී ඇති දැඩි කිරීමම සහමුලින් අයාලේ ගිය පවුලක් නිර්මාණය කරන්නට ඇත. සතර සංග්‍රහ වස්තුව සියළු දෙමව්පියන් විසින් ඉගෙනගත යුත්තේ මේ නිසාය.

අයාලේ ගිය ජීවිතයට මත ඉතාම සම්පතකි. සිය අඳුරු අතීතයෙ එක් දුර්භික්ෂ සමයක කෑ දෙයක් සිහිය ඇති අයෙක් නම් නැවත කෑමට නොසිතයි, ඒ මානසිකව එම තැනැත්තාව නැවතත් දුර්භික්ෂ සමයටම ඇද දමන නිසයි. නමුත් මත ඊට වඩා ප්‍රභල උවමනාවකි. මත් වීමට අල කන පාදඩයා එය සඳහා කිරීමට ඇති අනෙක් විකල්ප කෙසේ භාවිතා කරනවා ඇතිද?

පාදඩයා කුඩා කල කල කී දේවල් නොතේරුම් කමට කලා යැයි කිව හැක. නමුත් විශ්ව විද්‍යාල සිසුවෙකු තරමට මේරූ පසු, තේ දළු කඩන මවකගේ දරුවෙක්, මහා ජේත්තුකාරයෙක්වත් නොකරන සංකර, මිළ අධික ඇබ්බැහි වලට යොමු වීම කෙසේ නම් අදහාගත හැකිද? නමුත් මේ කඩවර දරුවා එයත් ඉහලින්ම සිදුකොට ඇත. සිය මවටත් නොතබා අවසිහියෙන් මෙන් එකම රොටිය ගිල දැමූ අමනුෂ්‍ය පාදඩයා වහාම අතුරුදන් වූයේ සිය ඉතිරි සුඛ විහරණය ලබා ගැනීමටයි. හැඟීම් වලට වහල්ව, දැන දැන පාප ක්‍රියා කොට මහා ඉහලින් කණගාටු වීම මේ වසළයාගේ උපක්‍රමය බව ඉතාම පැහැදිළිය.

සාමාන්‍යයෙන් දරුවෙන් ගෙදරින් පැන යන්නේ ගෙදරින් කෙනෙහිළිකම් වන්නේනම් පමණි. මේ කඩවරයා එය කරන්නේ සිය සුඛ විහරණය ලබා ගැනීමටය. මෙතරම ආදරය කල මව අමතකකර දමා මෙසේ හේතුවක් නැතිව පැන යා හැකිද? ඒ මව දුක කෙසේ නම් දරාගන්නට ඇතිද? මහා වීරකම් සේ පිම්පියෝ, ගණිකාවෝ, කුඩුකාරයෝ, ගංජා කාරයෝ, රස්තියාදු කාරයෝ, සමලිංගිකයෝ තක්කඩියෝ සියල්ල එකතු වී මේ නින්දිතයාට කොළඹ සරසවියට ප්‍රවේශය දී ඇත. එය ඔබ පිළිගන්නවාද? මේ කරන්නේ කිසිවක් නොවේ, රටේ එවාට ඇති පිළිකුල විනාශ කර සිය මානසිකත්වයට ගැලපෙන සමාජයක් මේ ලක් පොළොවේත් ආදර්ශය තුලින් බිහිකිරීමට තැත් දැරීමයි. කිසිදු ගුණ වගාවක් නැතුව, දරුවන්ගෙන් මුදල් ගරමින්, පෙට්ටි කඩෙන් වඩේ කමින් කෝටි ගණනින් මුදල් ඉපයුවද, තමා සොයන, තමාට ගැලපෙන සගයන්ට සමාජයේ තැනක් නැති වීම මේ පාදඩයාට මහා හිසරදයක් වී ඇතිවා සේය.

තර්ස්ටන් නම් කොළඹ පාසලේ කීර්ති නාමය අමු අමුවේ ඝාතනය කරමින් මේ කඩවර නොමිනිස් පාදඩයා එහි සිය සගයන් සියල්ලගේ නම් හෙළිකර සිටින්නේ කිසිදු අනුකම්පාවක් නොමැතිවය. තමා විසින් මවට පොළොව නුහුලන අපරාධ කර ඇති විටත් , පෑනක් පැන්සලක් හෝ තමාට දුන් තමා ජාතක කල පියාට මේ කඩවරයා වෛරකරන්නේ එය ඉතා සාමාන්‍ය දෙයක් යැයි කියමිනි. මේ බෞද්ධ සමාජ සංස්කෘතිය සිය පාඨකයන් හරහා සෝදා පාළු කිරීමට ගන්නා තවත් උත්සාහයකි. මව, පියා කොතරම් වැරදි වුවද, දරුවෙක්ට ඔවුන් කෙරෙහි වෛර කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. සිය හිස් මත දෙපලම තබාගෙන වසර 100ක් සියළු උපස්ථාන කලත් මව්පියන්ට ඇති ණය ගෙවීමට නොහැක. මන්ද ඔවුන් දෙදෙනා නැතිනම් එදවස් උපන් මේ පාදඩයා එක මිනිත්තුවක් හෝ දිවි රැක ගැනීමට නොසමත් වන බැවිනි.

සිය සැප සොයා වසර පහක් සිය මව ම්ලේච්ඡ ලෙස තනිකර දමන මේ කඩවරයා එය ඉබේ සිදුවූ දෙයක් මෙන් පෙන්වීමට උත්සාහ කරයි. එය ඉතා සාමාන්‍ය දෙයක් නැවතත් අවධාරණය කරයි. තමා වෙනුවෙන්ම තනයේ සිට සියළු දේ කැපකල මවගේ සිහින සියල්ල මේ කඩවරයා කාටත් වඩා හොඳින් දැන සිටියේය. හැබැයි කිසිම හැඟීමක් නම් ඒ ගැන තිබුනේ නැත. කලවම් මැල්ලුමක් මෙන් වූ සිය සහෝදරියන්ගේ අවාසනාවන්ත විවාහ ද මූ හෙලිකර තිබේ. අනේ අපොයි. දරුවන් සියල්ලම එක්වී ඇස් රතුවන විහිළුවක් තුළින් සිය දුර්වල වූ මවගේ හිසේ නහරයක් පුපුරවා දමන්නේ සිය මවට කලයුතු ගෙවීම කරන්නට විය යුතුය. මේ අපරාධය තුලින් කඩවරයාගේ පවුලේ සැම ආනන්තරීය පාප කර්මය පවා කරගන්නේ සිය මීලඟ භවය අවීචියෙන් මෙහා කිසිම තැනකට සුදුසු නොවන ලෙසය. සිය මව මල පසුත් හැඬීම කරදරක් වූ මේ නරුමයා එය නොබලා හැරියේ තවත් හපන්කමක් ලෙසය.

අවසානයේ මේ නරුමයා පිළිගෙන ඇත්තේ තමාගේ මවට තමාගෙන් ඉටු විය යුතුම ඇයගේ සියලු සිහින වෙනත් ගමේ ගොඩේ ගෑනුන්ට තෑගි බෝග දීම පිණිස අදහස් ලෙස පමණක් භාවිතා කල බව නොවේද? තමාගේ මවට එකක් වශයෙන් නොදී, මහා පරිමානයෙන් රට වටේ ගෑනුන්ට තෑගි දෙන්නට ඇත්තේ මොන අදහසින්දැයි මේ කඩවරයාගේ අසම සම චරිතයත් සලකමින් ඔබම සිතා බලන්න.

පසුගිය කාලයේ පාසලක් වෙනුවෙන් සිය ගමට මහ ඉහලින් පොරොන්දු දුන් මේ පාදඩයා අවසානයේ දේශපාලන එදිරිවාදිකම් හමුවේ මුළුගමම අමතක කර දැමුවේ සිය දෙමව්පියන්ට දුන් බෙහෙතම එම ගමට දෙමිනි. නියම වීරයෝ සිය නම තැබීමටම සමාජ සේවයේ නොයෙදෙයි. බාධක හමුවේ හිවලෙක් මෙන් පලා නොයයි. ඒ සියල්ල කල ආත්මාර්ථකාමී උපුල් ශාන්තසන්නස්ගල යනු දුටු තැන කාරා කෙළ ගැසිය යුතු නින්දිත, වසල පුද්ගලයෙක් බව අපගේ අදහසයි.

[QUOTE="N sriyantha, post: 18648210, member: 17937"] [SIZE="5"]පාදඩයා සිය මව සංහාරය කරන්නේ කුඩා කාලයේ පටන්මය. කුඩාම කල නහය වැඩ නොකල අයෙක්මෙන් අදහස් දක්වන මොහු පසුව කෙලින්ම සිය මව දුගඳ හැමූ බව පවසයි. එය කිසිසේත් සිය මුවින් දරුවෙක් පිටකලයුතු වචනයක් නොවේ. අසන්නා එය තේරුම් ගැනීම හෝ නොගැනීම වෙනම කාරණයකි. මෙහිදී පාදඩයා කර ඇත්තේ සිය මවට පැහැදිළි අපහාසයකි. සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥ්ඥයා පැවසූවේ කුඩා දරුවන් පවා මවට ලං වන්නේ කාම ආශාවෙන් බවයි. එය අපි කවුරුත් ඉඳුරාම විරුද්ධ වන අමන අදහසක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් උපතින්ම විකෘති කාමුකයෙක් වූ සිංහල සර් සිය මවගේ තනය පිළිබඳ කියන කථා ඉතාම නින්දා සහගතය. ඉහත පිස්සු මනෝ විද්‍යාඥ්ඥයා ගේ නිගමනය මේ පාදඩ දරුවා සම්බන්ධයෙන් නම් හරියටම හරිය. මවට මෙවන් අපහාස සිය මව විකිණීම ජීවිකාව කරගත් පිම්පි දරුවෙක් හෝ නොකරනු ඇත. සිය මව ගැන සැබෑ හැඟීමක් ඇති දරුවෙක් නම් බොරුවට මවගෙන් අනුමැතිය ලැබෙන තුරු බලා සිට සිය කුස පමණක් පුරවා ගන්නේ නැත. බත් ඇටය, බැගින් කමින් මවට ඉඟි කරමින් තව කෑ හැකි බව පෙන්වා, ලද අවසරයෙන් මේකා මවගේ බත් ඩිංගත් කා දමා ඇති බව ඉතාම පැහැදිලිය. තමාට පමණක් බිත්තර සඟවා සැපයූ මවට මේ පාහරයා සැලකූ හැටි අපූරුය. කෙසේ නමුත් මේ නූගත් මව නම් කර ඇත්තේ සිය දරුවන්ට සමානාත්මතාවය වෙනුවට විශේෂ සැලකිළි එකෙක්ට පමණක් දීම බව පැහැදිළිය. එයත් පවුලේ ගුණමකුම එකාට දී ඇත. සමහර විට මේ බෞද්ධ විරෝධී ඇති දැඩි කිරීමම සහමුලින් අයාලේ ගිය පවුලක් නිර්මාණය කරන්නට ඇත. සතර සංග්‍රහ වස්තුව සියළු දෙමව්පියන් විසින් ඉගෙනගත යුත්තේ මේ නිසාය. අයාලේ ගිය ජීවිතයට මත ඉතාම සම්පතකි. සිය අඳුරු අතීතයෙ එක් දුර්භික්ෂ සමයක කෑ දෙයක් සිහිය ඇති අයෙක් නම් නැවත කෑමට නොසිතයි, ඒ මානසිකව එම තැනැත්තාව නැවතත් දුර්භික්ෂ සමයටම ඇද දමන නිසයි. නමුත් මත ඊට වඩා ප්‍රභල උවමනාවකි. මත් වීමට අල කන පාදඩයා එය සඳහා කිරීමට ඇති අනෙක් විකල්ප කෙසේ භාවිතා කරනවා ඇතිද? පාදඩයා කුඩා කල කල කී දේවල් නොතේරුම් කමට කලා යැයි කිව හැක. නමුත් විශ්ව විද්‍යාල සිසුවෙකු තරමට මේරූ පසු, තේ දළු කඩන මවකගේ දරුවෙක්, මහා ජේත්තුකාරයෙක්වත් නොකරන සංකර, මිළ අධික ඇබ්බැහි වලට යොමු වීම කෙසේ නම් අදහාගත හැකිද? නමුත් මේ කඩවර දරුවා එයත් ඉහලින්ම සිදුකොට ඇත. සිය මවටත් නොතබා අවසිහියෙන් මෙන් එකම රොටිය ගිල දැමූ අමනුෂ්‍ය පාදඩයා වහාම අතුරුදන් වූයේ සිය ඉතිරි සුඛ විහරණය ලබා ගැනීමටයි. හැඟීම් වලට වහල්ව, දැන දැන පාප ක්‍රියා කොට මහා ඉහලින් කණගාටු වීම මේ වසළයාගේ උපක්‍රමය බව ඉතාම පැහැදිළිය. සාමාන්‍යයෙන් දරුවෙන් ගෙදරින් පැන යන්නේ ගෙදරින් කෙනෙහිළිකම් වන්නේනම් පමණි. මේ කඩවරයා එය කරන්නේ සිය සුඛ විහරණය ලබා ගැනීමටය. මෙතරම ආදරය කල මව අමතකකර දමා මෙසේ හේතුවක් නැතිව පැන යා හැකිද? ඒ මව දුක කෙසේ නම් දරාගන්නට ඇතිද? මහා වීරකම් සේ පිම්පියෝ, ගණිකාවෝ, කුඩුකාරයෝ, ගංජා කාරයෝ, රස්තියාදු කාරයෝ, සමලිංගිකයෝ තක්කඩියෝ සියල්ල එකතු වී මේ නින්දිතයාට කොළඹ සරසවියට ප්‍රවේශය දී ඇත. එය ඔබ පිළිගන්නවාද? මේ කරන්නේ කිසිවක් නොවේ, රටේ එවාට ඇති පිළිකුල විනාශ කර සිය මානසිකත්වයට ගැලපෙන සමාජයක් මේ ලක් පොළොවේත් ආදර්ශය තුලින් බිහිකිරීමට තැත් දැරීමයි. කිසිදු ගුණ වගාවක් නැතුව, දරුවන්ගෙන් මුදල් ගරමින්, පෙට්ටි කඩෙන් වඩේ කමින් කෝටි ගණනින් මුදල් ඉපයුවද, තමා සොයන, තමාට ගැලපෙන සගයන්ට සමාජයේ තැනක් නැති වීම මේ පාදඩයාට මහා හිසරදයක් වී ඇතිවා සේය. තර්ස්ටන් නම් කොළඹ පාසලේ කීර්ති නාමය අමු අමුවේ ඝාතනය කරමින් මේ කඩවර නොමිනිස් පාදඩයා එහි සිය සගයන් සියල්ලගේ නම් හෙළිකර සිටින්නේ කිසිදු අනුකම්පාවක් නොමැතිවය. තමා විසින් මවට පොළොව නුහුලන අපරාධ කර ඇති විටත් , පෑනක් පැන්සලක් හෝ තමාට දුන් තමා ජාතක කල පියාට මේ කඩවරයා වෛරකරන්නේ එය ඉතා සාමාන්‍ය දෙයක් යැයි කියමිනි. මේ බෞද්ධ සමාජ සංස්කෘතිය සිය පාඨකයන් හරහා සෝදා පාළු කිරීමට ගන්නා තවත් උත්සාහයකි. මව, පියා කොතරම් වැරදි වුවද, දරුවෙක්ට ඔවුන් කෙරෙහි වෛර කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. සිය හිස් මත දෙපලම තබාගෙන වසර 100ක් සියළු උපස්ථාන කලත් මව්පියන්ට ඇති ණය ගෙවීමට නොහැක. මන්ද ඔවුන් දෙදෙනා නැතිනම් එදවස් උපන් මේ පාදඩයා එක මිනිත්තුවක් හෝ දිවි රැක ගැනීමට නොසමත් වන බැවිනි. සිය සැප සොයා වසර පහක් සිය මව ම්ලේච්ඡ ලෙස තනිකර දමන මේ කඩවරයා එය ඉබේ සිදුවූ දෙයක් මෙන් පෙන්වීමට උත්සාහ කරයි. එය ඉතා සාමාන්‍ය දෙයක් නැවතත් අවධාරණය කරයි. තමා වෙනුවෙන්ම තනයේ සිට සියළු දේ කැපකල මවගේ සිහින සියල්ල මේ කඩවරයා කාටත් වඩා හොඳින් දැන සිටියේය. හැබැයි කිසිම හැඟීමක් නම් ඒ ගැන තිබුනේ නැත. කලවම් මැල්ලුමක් මෙන් වූ සිය සහෝදරියන්ගේ අවාසනාවන්ත විවාහ ද මූ හෙලිකර තිබේ. අනේ අපොයි. දරුවන් සියල්ලම එක්වී ඇස් රතුවන විහිළුවක් තුළින් සිය දුර්වල වූ මවගේ හිසේ නහරයක් පුපුරවා දමන්නේ සිය මවට කලයුතු ගෙවීම කරන්නට විය යුතුය. මේ අපරාධය තුලින් කඩවරයාගේ පවුලේ සැම ආනන්තරීය පාප කර්මය පවා කරගන්නේ සිය මීලඟ භවය අවීචියෙන් මෙහා කිසිම තැනකට සුදුසු නොවන ලෙසය. සිය මව මල පසුත් හැඬීම කරදරක් වූ මේ නරුමයා එය නොබලා හැරියේ තවත් හපන්කමක් ලෙසය. අවසානයේ මේ නරුමයා පිළිගෙන ඇත්තේ තමාගේ මවට තමාගෙන් ඉටු විය යුතුම ඇයගේ සියලු සිහින වෙනත් ගමේ ගොඩේ ගෑනුන්ට තෑගි බෝග දීම පිණිස අදහස් ලෙස පමණක් භාවිතා කල බව නොවේද? තමාගේ මවට එකක් වශයෙන් නොදී, මහා පරිමානයෙන් රට වටේ ගෑනුන්ට තෑගි දෙන්නට ඇත්තේ මොන අදහසින්දැයි මේ කඩවරයාගේ අසම සම චරිතයත් සලකමින් ඔබම සිතා බලන්න. පසුගිය කාලයේ පාසලක් වෙනුවෙන් සිය ගමට මහ ඉහලින් පොරොන්දු දුන් මේ පාදඩයා අවසානයේ දේශපාලන එදිරිවාදිකම් හමුවේ මුළුගමම අමතක කර දැමුවේ සිය දෙමව්පියන්ට දුන් බෙහෙතම එම ගමට දෙමිනි. නියම වීරයෝ සිය නම තැබීමටම සමාජ සේවයේ නොයෙදෙයි. බාධක හමුවේ හිවලෙක් මෙන් පලා නොයයි. ඒ සියල්ල කල ආත්මාර්ථකාමී උපුල් ශාන්තසන්නස්ගල යනු දුටු තැන කාරා කෙළ ගැසිය යුතු නින්දිත, වසල පුද්ගලයෙක් බව අපගේ අදහසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom