Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සන්නස්ගල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක් ද හොඳ ගුරුවරයෙක්ද?

සන්නස්ගල දකින පේ‍්‍රමය

‘‘පුතාලගෙන් ඇහුවා කෙල්ලෙක් ඉන්නවද කියලා. නෑ කිව්වා

මම ඇහුවා මෙච්චරකල් මොනව කරනවද කියලා’’

‘අපේ සිංහල පන්තියෙ’ සර් ලෙස ප්‍රසිද්ධියක් උසුළන උපුල් ශාන්ත සන්නස්ගල සති අන්ත පුවත්පතකට පේ‍්‍රමය පිළිබඳව අදහස් දක්වා තිබුණා.

පේ‍්‍රමවන්තයෙක් ලෙස ඔබේ තරුණ විය දෙස හැරී බැලූවොත් ඔබ මොනවගේ පෙම්වතෙක්ද?

තරුණ වියේදී කියූ දෙයට මා විරුද්ධයි.

මා තවමත් තරුණයි. ඒ වගේම තවමත් පෙම්වතෙක්. මගෙන් කවුරු හරි ඇහුවොත්

පෙම්වතෙක් ලෙස පළමු වරට හැඟුම් ප්‍රකාශ කළේ කොයි කාලෙද කියල මගේ අවංක පිළිතුර තමයි පහේ ශිෂ්‍යත්ව පන්තියේදී කියන එක. ඒක පේ‍්‍රමයද, එහෙමත් නැත්නම් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තිබෙන ආකර්ෂණය ද කියල මට තේරුමක් තිබුණේ නැහැ. කොහොම වෙතත් මගේ හිතේ ඒකපාර්ශ්වික කැමැත්තක් ඒ ළමයට තිබුණා. හැබැයි අදටත් එහෙම දෙයක් ඒ ගෑනු ළමය දන්නෙ නැහැ. ඊට පස්සේ අවුරුදු දාසයේදී, විසිපහේදී තිහේදී තිබුණු පේ‍්‍රම සම්බන්ධතාවල ස්වරූපයේ වෙනසක් තිබුණා. අද වෙත්දි තවත් වෙනස් වෙලා. අනාගතයේදී වෙනස්ම විදිහක් වේවි. පේ‍්‍රමය කියන්නේ එක තැනක තියෙන නිර්මල පාරිශුද්ධ අදහසක් නෙමෙයි.

පේ‍්‍රමය නමැති මාතෘකාවට ඔබ මෙතරම් ඇලූම් කරන්නේ ඇයි?

අපේ රටේ පේ‍්‍රමය කියා දෙයක් නැති නිසා අද වෙද්්දී ටෙලි නාට්‍යවල, චිත්‍රපටවල, නවකතාවල මෙන්ම සමාජයේ අප අත්දකින පේ‍්‍රම සම්බන්ධතා සැබෑම පේ‍්‍රමය ද කියා පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මගේ නම් අදහස අද වන විට පේ‍්‍රමය කියන දෙය විස්ථාපනය වෙලා ලිංගිකත්වය එතනට ඇවිල්ලා. එතකොට පේ‍්‍රමය වශයෙන් කතා කරන හැම දේම සමාජගත වෙන්නේ ලිංගිකත්වයට සම්බන්ධ වෙලා. අද කොල්ලෙක්, කෙල්ලෙක් දිහා බලන්නේ ලිංගිකත්වයෙන්. ඒ නිසා අද පේ‍්‍රමය ගැන සාකච්ඡුා කිරීම අවසානයේදී ලිංගිකත්වය පිළිබඳව සිදු කරන සාකච්ඡුාවක් බවට පත්වෙනවා.

මම පුංචි උදාහරණයක් කියන්නම්. එක සැරයක් මම ‘ලව් එකට සිංහල’ කියලා පුංචි බුක් මාර්ක් එකක් ගැහුවා. බොහෝ දෙනෙක් මේක පෙන්න පෙන්න හැමතැනම මට බැන්නා. හේතුව තමයි මේ අය ලව් කියන දෙය තේරුම් අරන් තියෙන්නේ සෙක්ස් විදිහට. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ ලව් කියල දෙයක් නැහැ. තියෙන්නේ සෙක්ස් විතරයි.

නමුත් මේ පේ‍්‍රමය තුළ ලිංගිකත්වය කියන දෙය සදාකාලික දෙයක්. අද වගේම එදා පෙම්වතුනුත් හිතුවේ එහෙමයි. නමුත් මේක අතීත කාමය පිළිබඳ සංවාදයක් නෙමෙයි.

ගුරුවරයෙක් ලෙස සිසු සිසුවියන් තුළ හටගන්නා පේ‍්‍රමය ඔබ අනුමත කරනවද?

මම විටෙක බේබද්දෙක් . මොකද මට හිතුනම යාළුවොත් එක්ක මත්පැන් බොනවා. මම රස්තියාදු ගහනවා. එතකොට රස්තියාදුකාරයෙක්, වෙලාවකට නවකතා කාරයෙක්, තවත් වෙලාවකදී සංවාදකාරයෙක්. විචාරකයෙක්, ගෙදරදී දරුවන්ට පියා, බිරිඳට ස්වාමිපුරුෂයා, උගන්නද්දී තමයි ගුරුවරයා. ලංකාවේ තියෙන වරද තමයි මේ හැම දෙයක්ම ගුරුවරයත් සමඟ පටලවා ගැනීම.

පන්ති කාමරයේදී දැඩි නීතිනීති අනුගමනය කරන ලංකාවේ විනය ගරුකම ගුරුවරයා මම. මගේ පන්තිවල කාටවත් සෙල්ලං කරන්න බැහැ. පොලිස්කාරය පොලිසියේදී සැර වුණාට ගෙදරදී ඒ සැර නැහැ. මම අනෙක් දේවල් පන්තියේදී කරනව නම් ඒක වැරදියි. නමුත් මම පන්තියේදී ගුරුවරයෙක් පමණයි. මම පන්ති එන්නේ ලස්සනට දිග කලිසමක් ඇඳල. නමුත් මම රස්තියාදු ගහන්නෙ ෂෝට් එකක් ඇඳල. ඒ නිසා මේව පටලවා ගැනීම වැරදියි.

ඔබත් අධ්‍යාපනය ලබන වයසේ දරුවන් ඉන්න තාත්තා කෙනෙක්. ඔබේ දරුවෙක් පේ‍්‍රමවන්තයෙක් වුණොත් ඔබ ගන්නා තීරණය කුමක් වෙයිද?

මම මේ ළඟදී පොඩි එකාගෙන් ඇහුවා පුතේ කෙල්ලෙක් එහෙම ඉන්නවද කියලා. නැහැ කිව්වා. ලොකු පුතාගෙනුත් ඇහුවාම එයා කිව්වෙත් නැහැ කියලා. ඊට පස්සෙ මම ඇහුවා යකෝ මෙච්චර කල් මොනව කරනවද කියලා. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙනවා නම් කොච්චර සුන්දරද?

සන්නස්ගල කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක් ද හොඳ ගුරුවරයෙක්ද?

මම තමයි ලංකාවේ අසාර්ථකම ගුරුවරයාගේ සංකේතය. පසුගිය කාලෙ ඩික්සනරියක් ගහල ලක්ෂ පන්සීයක් නැතිකර ගත්තා. චිත්‍රපට තුනක් කළා. තුනම අසාර්ථකයි. මට වඩා හොඳ නවකතාකාරයෝ ලංකාවේ අවම වශයෙන් දහදෙනෙක්වත් ඉන්නවා. මට වඩා හොඳ ගීත රචකයෝ අවම වශයෙන් පහළොවක්වත් ඉන්නවා. මට වඩා හොඳ ව්‍යාපාරිකයෝ ලංකාවේ ලක්ෂ ගාණක් ඉන්නවා. හැබැයි මට වඩා හොඳ ගුරුවරයෙක් මේ ලංකාවේ කොහෙවත් නැහැ.

ලින්ක්: ලංකා ඩේ

[QUOTE="MANL, post: 15434330, member: 484332"] [IMG]http://i1301.photobucket.com/albums/ag118/apekfb/UpulShanthaSannasgala1-Copy_zps2340f96a.png[/IMG] [SIZE="6"][B][COLOR="Red"]උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක් ද හොඳ ගුරුවරයෙක්ද?[/COLOR][/B][/SIZE] [SIZE="5"]සන්නස්ගල දකින පේ‍්‍රමය ‘‘පුතාලගෙන් ඇහුවා කෙල්ලෙක් ඉන්නවද කියලා. නෑ කිව්වා මම ඇහුවා මෙච්චරකල් මොනව කරනවද කියලා’’ ‘අපේ සිංහල පන්තියෙ’ සර් ලෙස ප්‍රසිද්ධියක් උසුළන උපුල් ශාන්ත සන්නස්ගල සති අන්ත පුවත්පතකට පේ‍්‍රමය පිළිබඳව අදහස් දක්වා තිබුණා. පේ‍්‍රමවන්තයෙක් ලෙස ඔබේ තරුණ විය දෙස හැරී බැලූවොත් ඔබ මොනවගේ පෙම්වතෙක්ද? තරුණ වියේදී කියූ දෙයට මා විරුද්ධයි. මා තවමත් තරුණයි. ඒ වගේම තවමත් පෙම්වතෙක්. මගෙන් කවුරු හරි ඇහුවොත් පෙම්වතෙක් ලෙස පළමු වරට හැඟුම් ප්‍රකාශ කළේ කොයි කාලෙද කියල මගේ අවංක පිළිතුර තමයි පහේ ශිෂ්‍යත්ව පන්තියේදී කියන එක. ඒක පේ‍්‍රමයද, එහෙමත් නැත්නම් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තිබෙන ආකර්ෂණය ද කියල මට තේරුමක් තිබුණේ නැහැ. කොහොම වෙතත් මගේ හිතේ ඒකපාර්ශ්වික කැමැත්තක් ඒ ළමයට තිබුණා. හැබැයි අදටත් එහෙම දෙයක් ඒ ගෑනු ළමය දන්නෙ නැහැ. ඊට පස්සේ අවුරුදු දාසයේදී, විසිපහේදී තිහේදී තිබුණු පේ‍්‍රම සම්බන්ධතාවල ස්වරූපයේ වෙනසක් තිබුණා. අද වෙත්දි තවත් වෙනස් වෙලා. අනාගතයේදී වෙනස්ම විදිහක් වේවි. පේ‍්‍රමය කියන්නේ එක තැනක තියෙන නිර්මල පාරිශුද්ධ අදහසක් නෙමෙයි. පේ‍්‍රමය නමැති මාතෘකාවට ඔබ මෙතරම් ඇලූම් කරන්නේ ඇයි? අපේ රටේ පේ‍්‍රමය කියා දෙයක් නැති නිසා අද වෙද්්දී ටෙලි නාට්‍යවල, චිත්‍රපටවල, නවකතාවල මෙන්ම සමාජයේ අප අත්දකින පේ‍්‍රම සම්බන්ධතා සැබෑම පේ‍්‍රමය ද කියා පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මගේ නම් අදහස අද වන විට පේ‍්‍රමය කියන දෙය විස්ථාපනය වෙලා ලිංගිකත්වය එතනට ඇවිල්ලා. එතකොට පේ‍්‍රමය වශයෙන් කතා කරන හැම දේම සමාජගත වෙන්නේ ලිංගිකත්වයට සම්බන්ධ වෙලා. අද කොල්ලෙක්, කෙල්ලෙක් දිහා බලන්නේ ලිංගිකත්වයෙන්. ඒ නිසා අද පේ‍්‍රමය ගැන සාකච්ඡුා කිරීම අවසානයේදී ලිංගිකත්වය පිළිබඳව සිදු කරන සාකච්ඡුාවක් බවට පත්වෙනවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. එක සැරයක් මම ‘ලව් එකට සිංහල’ කියලා පුංචි බුක් මාර්ක් එකක් ගැහුවා. බොහෝ දෙනෙක් මේක පෙන්න පෙන්න හැමතැනම මට බැන්නා. හේතුව තමයි මේ අය ලව් කියන දෙය තේරුම් අරන් තියෙන්නේ සෙක්ස් විදිහට. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ ලව් කියල දෙයක් නැහැ. තියෙන්නේ සෙක්ස් විතරයි. නමුත් මේ පේ‍්‍රමය තුළ ලිංගිකත්වය කියන දෙය සදාකාලික දෙයක්. අද වගේම එදා පෙම්වතුනුත් හිතුවේ එහෙමයි. නමුත් මේක අතීත කාමය පිළිබඳ සංවාදයක් නෙමෙයි. ගුරුවරයෙක් ලෙස සිසු සිසුවියන් තුළ හටගන්නා පේ‍්‍රමය ඔබ අනුමත කරනවද? මම විටෙක බේබද්දෙක් . මොකද මට හිතුනම යාළුවොත් එක්ක මත්පැන් බොනවා. මම රස්තියාදු ගහනවා. එතකොට රස්තියාදුකාරයෙක්, වෙලාවකට නවකතා කාරයෙක්, තවත් වෙලාවකදී සංවාදකාරයෙක්. විචාරකයෙක්, ගෙදරදී දරුවන්ට පියා, බිරිඳට ස්වාමිපුරුෂයා, උගන්නද්දී තමයි ගුරුවරයා. ලංකාවේ තියෙන වරද තමයි මේ හැම දෙයක්ම ගුරුවරයත් සමඟ පටලවා ගැනීම. පන්ති කාමරයේදී දැඩි නීතිනීති අනුගමනය කරන ලංකාවේ විනය ගරුකම ගුරුවරයා මම. මගේ පන්තිවල කාටවත් සෙල්ලං කරන්න බැහැ. පොලිස්කාරය පොලිසියේදී සැර වුණාට ගෙදරදී ඒ සැර නැහැ. මම අනෙක් දේවල් පන්තියේදී කරනව නම් ඒක වැරදියි. නමුත් මම පන්තියේදී ගුරුවරයෙක් පමණයි. මම පන්ති එන්නේ ලස්සනට දිග කලිසමක් ඇඳල. නමුත් මම රස්තියාදු ගහන්නෙ ෂෝට් එකක් ඇඳල. ඒ නිසා මේව පටලවා ගැනීම වැරදියි. ඔබත් අධ්‍යාපනය ලබන වයසේ දරුවන් ඉන්න තාත්තා කෙනෙක්. ඔබේ දරුවෙක් පේ‍්‍රමවන්තයෙක් වුණොත් ඔබ ගන්නා තීරණය කුමක් වෙයිද? මම මේ ළඟදී පොඩි එකාගෙන් ඇහුවා පුතේ කෙල්ලෙක් එහෙම ඉන්නවද කියලා. නැහැ කිව්වා. ලොකු පුතාගෙනුත් ඇහුවාම එයා කිව්වෙත් නැහැ කියලා. ඊට පස්සෙ මම ඇහුවා යකෝ මෙච්චර කල් මොනව කරනවද කියලා. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙනවා නම් කොච්චර සුන්දරද? සන්නස්ගල කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක් ද හොඳ ගුරුවරයෙක්ද? මම තමයි ලංකාවේ අසාර්ථකම ගුරුවරයාගේ සංකේතය. පසුගිය කාලෙ ඩික්සනරියක් ගහල ලක්ෂ පන්සීයක් නැතිකර ගත්තා. චිත්‍රපට තුනක් කළා. තුනම අසාර්ථකයි. මට වඩා හොඳ නවකතාකාරයෝ ලංකාවේ අවම වශයෙන් දහදෙනෙක්වත් ඉන්නවා. මට වඩා හොඳ ගීත රචකයෝ අවම වශයෙන් පහළොවක්වත් ඉන්නවා. මට වඩා හොඳ ව්‍යාපාරිකයෝ ලංකාවේ ලක්ෂ ගාණක් ඉන්නවා. හැබැයි මට වඩා හොඳ ගුරුවරයෙක් මේ ලංකාවේ කොහෙවත් නැහැ.[/SIZE] [SIZE="4"]ලින්ක්: [URL="http://www.lankaday.com/2013/08/blog-post_854.html"]ලංකා ඩේ [/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom