උපුල් ශාන්ත සන්නස්ගලගේ උදිත් ලොකුබණ්ඩාර එක්ක (විජමු ලොකුබණ්ඩාරගේ පුතා)කරපු සාකච්ඡාව බැලුවද?
දෙන්නම හපුතලේ, යහලබැද්දේ.
සාකච්චාව නං පැය දෙකක් වගේ තියෙනවා. දේශපාලනේ ගැන උනන්දුවක් තියෙන නොතියෙන අය, ඩේටා තියෙනවා නං බැලුවට පාඩු නැහැ. බෝරින් නැහැ වැඩේ. සන්නාගේ අම්මා පොත කියවලා තියෙන අයට නං මරු වැඩක් වෙයි මේක.

Last edited: