Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සන්ෆ්ලවර්ට මොකද වුනේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්ෆ්ලවර්ට මොකද වුනේ?

සන්ෆ්ලවර්ට මොකද වුනේ?

“සන්ෆ්ලවර්” නායක නීල් වර්ණකුලසූරිය ඇතුලු සංගීත කණ්ඩායම සිංහල ගීතය නව ආරක් කරා රැගෙන ගියා. බොහෝ ගායක ගායිකාවන් සන්ෆ්ලවර් සංගීතයට අනුව තම ගීත නැවත පටිගත කලා. මේවා රසිකයන් අතරට ගියේ තටු ලැබුනා වාගේ. එකළ සන්ෆවර් සංගීත කණ්ඩායම ලංකාවේ ජනප්‍රියත්වයේ මුදුනේම සිටියා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවෙයි.

එනිසා සිංහල ගීත ඉතිහාසයේ අමතක වෙමින් තිබුන පැරණි ගීතත් නව පණක් අරන් තරුණ පිරිස් අතරේ නිතර ගැයෙන්න වුනා. මේකට ‘සන්ෆ්ලවර් රැල්ල’කියලා නමකුත් හැදුනා. මේ පිළිබඳව විවාද මත ගැටුම් නොතිබුනා නොවේ.

ඒත් ‘සන්ෆ්ලවර්’ අද කෝ?. කණ්ඩායමේ හැමෝම නීල්ව දාලා ගිහිල්ලා.” කියා ආරංචියක් නම් තියෙනවා. ඒ ගැන නීල් කිව්වෙ මෙහෙමයි.

“දිගු කාලයක් අපි එකට උන්නා. හැමෝම දක්ෂ වාදන ශිල්පීන්. කණ්ඩායමක වැඩි කාලයක් සුහදව උන්නු වාදන ශිල්පීන් උන්නේ ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමෙයි. ඒත් ඉතින් කාගෙ කාගෙත් යහපත උදෙසා අපිට වෙන් වෙන්න සිදුවුණා. එක්වීම සැබෑ නම් වෙන්වීමත් මේ ලෝකේ ස්වභාවය යි. මෙය මහා බරපතළ ප්‍රශ්නයක් කියලා මං හිතන්නෙ නැහැ.”

එහෙත් කණ්ඩායමේ නායකයා වශයෙන් ඔබ ගත් ඇතැම් තීරණ නිසා සමහර සාමාජිකයන්ට අසාධාරණයක් සිදුවෙන්න ඇති නේද?

“නැහැ. ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ නායකයා වශයෙන් මා ගත්තේ ඉතා සුදුසුම තීරණ බව කවුරුත් දන්නවා. කණ්ඩායමක් ලෙස අපි හිතන්න ඕනේ කණ්ඩායමේ පැවැත්ම ගැනයි. එසේ නැතුව අපි එකිනෙකාගේ පෞද්ගලික ඕනෑ එපාකම් සලකා කණ්ඩායමක් සාර්ථකව පවත්වාගෙන යන්න බැහැ. එකට වැඩ කරද්දි සුළු සුළු අමනාපකම් ඇති වෙනවා. ඒ හැරුණු විට ‘සන්ෆ්ලවර්’ හැර ගිය කිසිම සාමාජිකයෙකුට අසාධාරණයක් සිදු වී නැහැ. සමහර අයට මං නවතින්න කිව්වත් ඔවුන් ගියා. සමහරු මා සමඟ අවුරුදු පහළොව, දොළහ, අට, හත උන්නු අය. කෙසේ හෝ මේ වෙනස ඕනෑ වී තිබුණා. ඉතින් එම වෙනස සිදුවුණා. එච්චරයි.”

දක්ෂ වාදන ශිල්පීන්ගෙන් සමන්විතව පැවති ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමට මෙවැනි වෙනසක් සැබැවින්ම උවමනා වී තිබුණා ද?

“ඔව්. ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ නායකයා ලෙස මට අවුරුදු තිහක අත්දැකීම් තියෙනවා. මේ කාලයේ සියලු දේම අලුත් විය යුතුව තියෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට ගැළපෙන වෙනස්කම් ඇතුව. ගායකයින් නළුවන් වුවත් එහෙමනේ. ඉස්සර වගේ නෙමේ දැන් අලුත් ගායක ගායිකාවෝ මේ ක්ෂේත්රයට ඇවිල්ලා. අපේ ගීතලෝලීන්ට මේ වෙනස තේරෙන්නේ නැහැ. හැබැයි අපි ඒ වෙනස කළාම ටික කාලයක් යනකොට ඔවුන් අපි කළ වෙනසට කැමැති වෙනවා. ඕනෑම සංගීත කණ්ඩායමක පැවැත්මට වරින්වර මෙවැනි වෙනස් වීම් උවමනා වෙනවා.”

“සන්ෆ්ලවර්” මෙතෙක් දුර පැමිණියේ මෙවැනි වෙනස් වීම් සමඟින් ද?

“නැතුව... මෙවැනි වෙනස්වීම් ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ මීට ඉහත කොපමණ වාරයක් සිදු වී තියෙනවා ද? ලූෂන් ගිහිල්ලා ‘ඩ්‍රම්ස්’ වාදනයට මහින්ද ආවා. ඒ වගේම මහින්ද ගියාම රොෂාන් ආවා. අර්නිව නතර කළාම සමහරු මට දොස් කිව්වා. අයිවෝ මුලින් ‘රිදම්’ ගිටාරයයි වාදනය කෙරුවේ.

මම ඔහුව ‘බේස්’ ගිටාරයට යෙදෙව්වාමත් කළේ වෙනසක් තමයි. ඒ වගේමයි මාලන්ව දැම්මෙත්. අතුල අයින් වුණාම ඇන්ටන්ව ‘ඕගනය’ වාදනයට යොදවා ගැනීමත් සාර්ථකව සිදු වූ වෙනස්වීම්. ඒ වෙනස්වීම් නිසා ‘සන්ෆ්ලවර්’ කැඩී ඉහිරුනේ නැහැ. ඒ වගේම තමයි දැන් ඉන්න අලුත් සාමාජිකයින් සමඟත් මේ වන විට ‘සන්ෆ්ලවර්’ සාර්ථක වී අවසානයි.”

‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ අලුත් සාමාජිකයින් කවුරුන් ද?

“අලුත් සාමාජිකයින් කිව්වට මේ අය අලුත්ම අය නෙමේ. සමහරු මා සමඟ මීට ඉහත වැඩ කරලා තියෙන පළපුරුදු වාදන ශිල්පීන්. දැන් ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ සාමාජිකයින් හඳුන්වා දෙනවා නම් මෙහෙමයි. රොශාන් (කීබෝඩ්) - චලන (ලීඩ්) - ශිරන්ත (බේස්) - සුදත් (රිදම්) - ප්‍රභාත් (ඩ්‍රම්ස්) - අනුරුද්ධ (ඔක්ටර්පෑඩ්) සහ ගායකයින් ලෙස නෙල්සන් වාස් සමඟ කසුන් චාමිකර. ඔවුන් අතරින් නෙල්සන් අවුරුදු තිස් දෙකක් පමණ කාලයක් සහ සුදත් අවුරුදු විසි දෙකක් පමණ කාලයක් මා සමඟ රැඳී ඉන්නවා. කවුරු කොහොම කිව්වත් ‘සන්ෆ්ලවර්’ කණ්ඩායම කැඩිලා නීල් තනි වෙලා නැහැ. තරගකාරි යුගයට සරිලන අයුරු වෙනස් වීම් කිහිපයක්ම කණ්ඩායම තුළ සිදු කෙරුණා පමණයි.”

වත්මන් ක්ෂේත්රය පිළිබඳව ඔබට හැඟෙන්නේ මොනවා ද?

“අද දක්ෂයෝ ඉන්නවා. තවත් එනවා. ලෝකය ශිඝ්රගාමී වෙලා. ගීත ක්ෂේත්රයෙත් කටයුතු සිදුවෙන්නේ එහෙමමයි. එදා ගීත වැඩි ගණනක් තිබුණේ නැහැ. එම නිසා විද්‍යුත් මාධ්‍ය හරහා ඒවා ප්‍රචාරය වූ වාර ගණන වැඩියි. ඒත් ගීත ක්ෂේත්රය ‘පිටකොටුව‘ වගේ වෙලා. අපි නොහඳුනන නිර්මාණ අප්‍රමාණයි. හරියට ඉස්සර ගල් ලෑලිවල අකුරු ලිව්වා වගේ තමයි අද බිහිවන ගීත වැඩි ප්‍රමාණයකට අත්වන ඉරණම. ලිව්වා - මැකුවා. පොතක පෑනක ලිව්වා වගේ පැවැත්මක් ඒවාට නැහැ.”

එදා මෙදා ප්‍රසංග වේදිකාවේ වෙනස්කම් ඔබ දකින්නේ කෙසේ ද?

“එදා තරම් ගායක ගායිකාවෝ අද ප්‍රසංග වේදිකාවේ නැහැ. එදා ප්‍රසංගයක ගී ගයන්න ගායක ගායිකාවන් විසි පහක් පමණ උන්නත් අද ඉන්නේ පස් දෙනයි. රසිකත්වයත් යම් තරමක වෙනසකට ලක් වෙලා. අද චැනල් වැඩි හින්දා ගීත අහන්න ඇස් දල්වාගෙන බලා ඉන්න රසිකයෝ නැහැ ප්‍රසංග වේදිකා ඉදිරියේ. අද හිපොප් ආදි විවිධ ශෛලීන් වලින් ගැයෙන ගීත වැඩියි. එදා ශෛලින් වෙනස් වුණේ සුළු වශයෙන්. අද ඒ තත්ත්වයන් වෙනස් වෙලා. කොහොමත් එදා තරම් අද ප්‍රසංග වේදිකාව නැවුම් නැහැ.”

‘සන්ෆ්ලවර්’ ඉදිරි කටයුතු ගැන පවසනවා නම්?

“මුලින්ම මේ ටික කියන්න ඕනේ. හැබැයි ඉතින් හොරු අපේ ගී තැටි කරලා අඩු ගාණට පදික වේදිකාවේ විකුණනවා. මනුස්සයෝ වෙලත් මනුස්සයෝ වගේ හිතන්නේ නැතිකම තමයි ඒ. හරියට අනුන්ගේ වත්තේ පොල් කඩලා තමන්ගේ දරුවන්ට කන්න දෙනවා වගේ වැඩක් ඔවුන් කරන්නේ. ඉදිරියේ දී අපේ ගීත ඇල්බමයක් කරනවා. අපේ ගීත නිර්මාණවලට අමතරව වෙනත් ගායක ගායිකාවන්ට ගීත නිර්මාණය කර දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වුවත් අපිට ප්‍රසංග වේදිකාවේ අභියෝගයක් නැහැ. ‘සන්ෆ්ලවර් දිගටම ඉන්නවා.’

සිළුමිණ - ජෝජ් රොබ්සන් ද සිල්වා

[QUOTE="577, post: 13006657, member: 173045"] [b]සන්ෆ්ලවර්ට මොකද වුනේ?[/b] [B][SIZE=3] සන්ෆ්ලවර්ට මොකද වුනේ? [/SIZE][/B] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-vE_U5x2SOIE/T_irvqknmiI/AAAAAAAAAqU/7eDnjygxAoY/s1600/Sunflower1-HotPuwath.com.jpg"][IMG]http://1.bp.blogspot.com/-vE_U5x2SOIE/T_irvqknmiI/AAAAAAAAAqU/7eDnjygxAoY/s1600/Sunflower1-HotPuwath.com.jpg[/IMG][/URL] “සන්ෆ්ලවර්” නායක නීල් වර්ණකුලසූරිය ඇතුලු සංගීත කණ්ඩායම සිංහල ගීතය නව ආරක් කරා රැගෙන ගියා. බොහෝ ගායක ගායිකාවන් සන්ෆ්ලවර් සංගීතයට අනුව තම ගීත නැවත පටිගත කලා. මේවා රසිකයන් අතරට ගියේ තටු ලැබුනා වාගේ. එකළ සන්ෆවර් සංගීත කණ්ඩායම ලංකාවේ ජනප්‍රියත්වයේ මුදුනේම සිටියා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවෙයි. එනිසා සිංහල ගීත ඉතිහාසයේ අමතක වෙමින් තිබුන පැරණි ගීතත් නව පණක් අරන් තරුණ පිරිස් අතරේ නිතර ගැයෙන්න වුනා. මේකට ‘සන්ෆ්ලවර් රැල්ල’කියලා නමකුත් හැදුනා. මේ පිළිබඳව විවාද මත ගැටුම් නොතිබුනා නොවේ. [/SIZE] [SIZE=3] ඒත් ‘සන්ෆ්ලවර්’ අද කෝ?. කණ්ඩායමේ හැමෝම නීල්ව දාලා ගිහිල්ලා.” කියා ආරංචියක් නම් තියෙනවා. ඒ ගැන නීල් කිව්වෙ මෙහෙමයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] “දිගු කාලයක් අපි එකට උන්නා. හැමෝම දක්ෂ වාදන ශිල්පීන්. කණ්ඩායමක වැඩි කාලයක් සුහදව උන්නු වාදන ශිල්පීන් උන්නේ ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමෙයි. ඒත් ඉතින් කාගෙ කාගෙත් යහපත උදෙසා අපිට වෙන් වෙන්න සිදුවුණා. එක්වීම සැබෑ නම් වෙන්වීමත් මේ ලෝකේ ස්වභාවය යි. මෙය මහා බරපතළ ප්‍රශ්නයක් කියලා මං හිතන්නෙ නැහැ.” [/SIZE] [COLOR=blue] [SIZE=3][B]එහෙත් කණ්ඩායමේ නායකයා වශයෙන් ඔබ ගත් ඇතැම් තීරණ නිසා සමහර සාමාජිකයන්ට අසාධාරණයක් සිදුවෙන්න ඇති නේද?[/B][/SIZE][/COLOR] [SIZE=3] “නැහැ. ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ නායකයා වශයෙන් මා ගත්තේ ඉතා සුදුසුම තීරණ බව කවුරුත් දන්නවා. කණ්ඩායමක් ලෙස අපි හිතන්න ඕනේ කණ්ඩායමේ පැවැත්ම ගැනයි. එසේ නැතුව අපි එකිනෙකාගේ පෞද්ගලික ඕනෑ එපාකම් සලකා කණ්ඩායමක් සාර්ථකව පවත්වාගෙන යන්න බැහැ. එකට වැඩ කරද්දි සුළු සුළු අමනාපකම් ඇති වෙනවා. ඒ හැරුණු විට ‘සන්ෆ්ලවර්’ හැර ගිය කිසිම සාමාජිකයෙකුට අසාධාරණයක් සිදු වී නැහැ. සමහර අයට මං නවතින්න කිව්වත් ඔවුන් ගියා. සමහරු මා සමඟ අවුරුදු පහළොව, දොළහ, අට, හත උන්නු අය. කෙසේ හෝ මේ වෙනස ඕනෑ වී තිබුණා. ඉතින් එම වෙනස සිදුවුණා. එච්චරයි.” [/SIZE] [COLOR=blue] [SIZE=3][B]දක්ෂ වාදන ශිල්පීන්ගෙන් සමන්විතව පැවති ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමට මෙවැනි වෙනසක් සැබැවින්ම උවමනා වී තිබුණා ද?[/B][/SIZE][/COLOR] [SIZE=3] “ඔව්. ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ නායකයා ලෙස මට අවුරුදු තිහක අත්දැකීම් තියෙනවා. මේ කාලයේ සියලු දේම අලුත් විය යුතුව තියෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට ගැළපෙන වෙනස්කම් ඇතුව. ගායකයින් නළුවන් වුවත් එහෙමනේ. ඉස්සර වගේ නෙමේ දැන් අලුත් ගායක ගායිකාවෝ මේ ක්ෂේත්රයට ඇවිල්ලා. අපේ ගීතලෝලීන්ට මේ වෙනස තේරෙන්නේ නැහැ. හැබැයි අපි ඒ වෙනස කළාම ටික කාලයක් යනකොට ඔවුන් අපි කළ වෙනසට කැමැති වෙනවා. ඕනෑම සංගීත කණ්ඩායමක පැවැත්මට වරින්වර මෙවැනි වෙනස් වීම් උවමනා වෙනවා.” [/SIZE] [COLOR=blue] [SIZE=3][B]“සන්ෆ්ලවර්” මෙතෙක් දුර පැමිණියේ මෙවැනි වෙනස් වීම් සමඟින් ද?[/B][/SIZE][/COLOR] [SIZE=3] “නැතුව... මෙවැනි වෙනස්වීම් ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ මීට ඉහත කොපමණ වාරයක් සිදු වී තියෙනවා ද? ලූෂන් ගිහිල්ලා ‘ඩ්‍රම්ස්’ වාදනයට මහින්ද ආවා. ඒ වගේම මහින්ද ගියාම රොෂාන් ආවා. අර්නිව නතර කළාම සමහරු මට දොස් කිව්වා. අයිවෝ මුලින් ‘රිදම්’ ගිටාරයයි වාදනය කෙරුවේ. මම ඔහුව ‘බේස්’ ගිටාරයට යෙදෙව්වාමත් කළේ වෙනසක් තමයි. ඒ වගේමයි මාලන්ව දැම්මෙත්. අතුල අයින් වුණාම ඇන්ටන්ව ‘ඕගනය’ වාදනයට යොදවා ගැනීමත් සාර්ථකව සිදු වූ වෙනස්වීම්. ඒ වෙනස්වීම් නිසා ‘සන්ෆ්ලවර්’ කැඩී ඉහිරුනේ නැහැ. ඒ වගේම තමයි දැන් ඉන්න අලුත් සාමාජිකයින් සමඟත් මේ වන විට ‘සන්ෆ්ලවර්’ සාර්ථක වී අවසානයි.” [/SIZE] [COLOR=blue][SIZE=3] ‘[B]සන්ෆ්ලවර්’ කණ්ඩායමේ අලුත් සාමාජිකයින් කවුරුන් ද?[/B][/SIZE][/COLOR] [SIZE=3] “අලුත් සාමාජිකයින් කිව්වට මේ අය අලුත්ම අය නෙමේ. සමහරු මා සමඟ මීට ඉහත වැඩ කරලා තියෙන පළපුරුදු වාදන ශිල්පීන්. දැන් ‘සන්ෆ්ලවර්’ කණ්ඩායමේ සාමාජිකයින් හඳුන්වා දෙනවා නම් මෙහෙමයි. රොශාන් (කීබෝඩ්) - චලන (ලීඩ්) - ශිරන්ත (බේස්) - සුදත් (රිදම්) - ප්‍රභාත් (ඩ්‍රම්ස්) - අනුරුද්ධ (ඔක්ටර්පෑඩ්) සහ ගායකයින් ලෙස නෙල්සන් වාස් සමඟ කසුන් චාමිකර. ඔවුන් අතරින් නෙල්සන් අවුරුදු තිස් දෙකක් පමණ කාලයක් සහ සුදත් අවුරුදු විසි දෙකක් පමණ කාලයක් මා සමඟ රැඳී ඉන්නවා. කවුරු කොහොම කිව්වත් ‘සන්ෆ්ලවර්’ කණ්ඩායම කැඩිලා නීල් තනි වෙලා නැහැ. තරගකාරි යුගයට සරිලන අයුරු වෙනස් වීම් කිහිපයක්ම කණ්ඩායම තුළ සිදු කෙරුණා පමණයි.” [/SIZE] [COLOR=blue] [SIZE=3][B]වත්මන් ක්ෂේත්රය පිළිබඳව ඔබට හැඟෙන්නේ මොනවා ද?[/B][/SIZE][/COLOR] [SIZE=3] “අද දක්ෂයෝ ඉන්නවා. තවත් එනවා. ලෝකය ශිඝ්රගාමී වෙලා. ගීත ක්ෂේත්රයෙත් කටයුතු සිදුවෙන්නේ එහෙමමයි. එදා ගීත වැඩි ගණනක් තිබුණේ නැහැ. එම නිසා විද්‍යුත් මාධ්‍ය හරහා ඒවා ප්‍රචාරය වූ වාර ගණන වැඩියි. ඒත් ගීත ක්ෂේත්රය ‘පිටකොටුව‘ වගේ වෙලා. අපි නොහඳුනන නිර්මාණ අප්‍රමාණයි. හරියට ඉස්සර ගල් ලෑලිවල අකුරු ලිව්වා වගේ තමයි අද බිහිවන ගීත වැඩි ප්‍රමාණයකට අත්වන ඉරණම. ලිව්වා - මැකුවා. පොතක පෑනක ලිව්වා වගේ පැවැත්මක් ඒවාට නැහැ.” [/SIZE] [COLOR=blue] [SIZE=3][B]එදා මෙදා ප්‍රසංග වේදිකාවේ වෙනස්කම් ඔබ දකින්නේ කෙසේ ද?[/B][/SIZE][/COLOR] [SIZE=3] “එදා තරම් ගායක ගායිකාවෝ අද ප්‍රසංග වේදිකාවේ නැහැ. එදා ප්‍රසංගයක ගී ගයන්න ගායක ගායිකාවන් විසි පහක් පමණ උන්නත් අද ඉන්නේ පස් දෙනයි. රසිකත්වයත් යම් තරමක වෙනසකට ලක් වෙලා. අද චැනල් වැඩි හින්දා ගීත අහන්න ඇස් දල්වාගෙන බලා ඉන්න රසිකයෝ නැහැ ප්‍රසංග වේදිකා ඉදිරියේ. අද හිපොප් ආදි විවිධ ශෛලීන් වලින් ගැයෙන ගීත වැඩියි. එදා ශෛලින් වෙනස් වුණේ සුළු වශයෙන්. අද ඒ තත්ත්වයන් වෙනස් වෙලා. කොහොමත් එදා තරම් අද ප්‍රසංග වේදිකාව නැවුම් නැහැ.” [/SIZE] [COLOR=blue] [SIZE=3][B]‘සන්ෆ්ලවර්’ ඉදිරි කටයුතු ගැන පවසනවා නම්?[/B][/SIZE][/COLOR] [SIZE=3] “මුලින්ම මේ ටික කියන්න ඕනේ. හැබැයි ඉතින් හොරු අපේ ගී තැටි කරලා අඩු ගාණට පදික වේදිකාවේ විකුණනවා. මනුස්සයෝ වෙලත් මනුස්සයෝ වගේ හිතන්නේ නැතිකම තමයි ඒ. හරියට අනුන්ගේ වත්තේ පොල් කඩලා තමන්ගේ දරුවන්ට කන්න දෙනවා වගේ වැඩක් ඔවුන් කරන්නේ. ඉදිරියේ දී අපේ ගීත ඇල්බමයක් කරනවා. අපේ ගීත නිර්මාණවලට අමතරව වෙනත් ගායක ගායිකාවන්ට ගීත නිර්මාණය කර දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වුවත් අපිට ප්‍රසංග වේදිකාවේ අභියෝගයක් නැහැ. ‘සන්ෆ්ලවර් දිගටම ඉන්නවා.’ [/SIZE] [SIZE=3][URL="http://4.bp.blogspot.com/-4tRLumJZPuk/T_ioAvDDo0I/AAAAAAAAAqE/4gdLNv1aKB0/s1600/Sunflower-HotPuwath.com.jpg"][IMG]http://4.bp.blogspot.com/-4tRLumJZPuk/T_ioAvDDo0I/AAAAAAAAAqE/4gdLNv1aKB0/s1600/Sunflower-HotPuwath.com.jpg[/IMG][/URL] සිළුමිණ - ජෝජ් රොබ්සන් ද සිල්වා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom