සනාථන ධර්මය...

hpalpola

Well-known member

  • අනිච්චා වත සංඛාරා - උප්පාද වයධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති - තේසං වූප සමෝ සුඛෝ​

    ඒකාන්තයෙන් සංස්කාරයෝ නිත්‍ය නොවන්නාහ, ඉපිද විනාශවන ස්වභාවය ඇත්තෝය, සංස්කාරයෝ ඉපිද නිරුද්ධවෙත්. මෙසේ ඉපිද නිරුද්ධ වෙන සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම සැප වන්නේය.

    මේ ධර්ම පාඨය ශ්‍රී ලංකික බෞද්ධයන් විසින් ජීවිත කාලය තුල වැඩියෙන්ම දක්නට ලබන්නා වූ ධර්ම පාඨය බව මට සිතේ. නමුත් එය තේරුම් ගෙන ඇති බවක් නම් නොසිතේ. ඇති වෙන හැම දේම දුක බව ඇස් පුරා දකිමින් කන් පුරා අසමින් ළයෙහි අත් ගසා කෑ ගසමින් හඬන්නෝ බහුතරයකි. නොහඬන්නන්ට දොස් කියන්නෝද වෙති. ධර්මය පවතින්නේය. අපි ධර්මයේ නොපවතින්නේය.
     
    • Like
    Reactions: sandaru1rox

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113

    ධර්මය පවතින්නේය. අපි ධර්මයේ නොපවතින්නේය.


    :yes::yes: