Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
"සනි" ලොල් සහගත ස්වර ප්රස්තාරය :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සනි" ලොල් සහගත ස්වර ප්රස්තාරය

මුලින්ම කියනවා රිපොස්ට් නම් ගැත්තාට අනුකම්පා කර බනින්නේ නැතුව ඉදපන් ඈ

ඔන්න මනුස්සයෙක් හිටියලු සනී කියලා..සනී පට්ට බේබද්දලු..බීලා බීලාම මිනිහා මැරුනලු...මලාට ඉතින් මිනිහා හොඳ සංගීත කාරයාලු...ආශ්රය කලේත් හොඳ සංගිත නිර්මාණ ශිල්පීන්වමලු...ඉතින් මිනිහගේ හොඳම යාළුවෝ දෙන්නෙක් හිටියලු...එක්කෙනෙක් හොඳ පද රචකයෙක්...අනිකා සංගීත නිර්මාණ ශිල්පියෙක් ලු...

මේ පදරචකයා යෝජනා කලාලු...මචං සනී මලා..හරි දුකයි...අපි සනියට සින්දුවක් හදන්න ඕනෙ...උඹ මෙලඩිය හදලා දීපං මම පද ටික හදලා දාන්නම් කිව්වලු...ඉතින් අනිත් යාළුවත් දුකෙන් වැඩේ භාරගත්තලු හා කියලා...

දවක් දෙකකින් සින්දුවේ ස්වර ටික අරන් අර යාළුවා එනවලු පද ලියන කෙනා හම්බවෙන්න...ඇවිත් දුන්නලු පද ටික දාලා දෙන්න කියලා...දැන් පද රචකයා ස්වර ටික කියවනවලු..

සනී ..මා දනී

මා සනී දනී...

පදම දා ගනී

සනී මා ද නී

රිරී ම ග ම පාග පාග

සනී ගා ගනී

සනීපා ගා ගනී....//

සනී මා දනී

මා සනී දනී

පදම දදා මගම රිරී පාග පාග

සනීපා ගා ගනී//

මේ ස්වර දැකපු ගමන් පද රචකයා කියනවලු...යකෝ තව මේකට මොන වචන දාන්නද මේ හරියටම වචනත් දාලා තියෙන්නේ කාව හරි දම්මලා අවසන් කටයුතු වෙලාවට කියවමු කිව්වලු...!!!

[QUOTE="ChickMagnet, post: 16744335, member: 510206"] [b]"සනි" ලොල් සහගත ස්වර ප්රස්තාරය :D[/b] [SIZE="6"][COLOR="Red"]මුලින්ම කියනවා රිපොස්ට් නම් ගැත්තාට අනුකම්පා කර බනින්නේ නැතුව ඉදපන් ඈ :lol:[/COLOR] [COLOR="Navy"]ඔන්න මනුස්සයෙක් හිටියලු සනී කියලා..සනී පට්ට බේබද්දලු..බීලා බීලාම මිනිහා මැරුනලු...මලාට ඉතින් මිනිහා හොඳ සංගීත කාරයාලු...ආශ්රය කලේත් හොඳ සංගිත නිර්මාණ ශිල්පීන්වමලු...ඉතින් මිනිහගේ හොඳම යාළුවෝ දෙන්නෙක් හිටියලු...එක්කෙනෙක් හොඳ පද රචකයෙක්...අනිකා සංගීත නිර්මාණ ශිල්පියෙක් ලු... මේ පදරචකයා යෝජනා කලාලු...මචං සනී මලා..හරි දුකයි...අපි සනියට සින්දුවක් හදන්න ඕනෙ...උඹ මෙලඩිය හදලා දීපං මම පද ටික හදලා දාන්නම් කිව්වලු...ඉතින් අනිත් යාළුවත් දුකෙන් වැඩේ භාරගත්තලු හා කියලා... දවක් දෙකකින් සින්දුවේ ස්වර ටික අරන් අර යාළුවා එනවලු පද ලියන කෙනා හම්බවෙන්න...ඇවිත් දුන්නලු පද ටික දාලා දෙන්න කියලා...දැන් පද රචකයා ස්වර ටික කියවනවලු.. සනී ..මා දනී මා සනී දනී... පදම දා ගනී සනී මා ද නී රිරී ම ග ම පාග පාග සනී ගා ගනී සනීපා ගා ගනී....// සනී මා දනී මා සනී දනී පදම දදා මගම රිරී පාග පාග සනීපා ගා ගනී// මේ ස්වර දැකපු ගමන් පද රචකයා කියනවලු...යකෝ තව මේකට මොන වචන දාන්නද මේ හරියටම වචනත් දාලා තියෙන්නේ කාව හරි දම්මලා අවසන් කටයුතු වෙලාවට කියවමු කිව්වලු...!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom