Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සඳකත් සර්ගේ අලුත්ම වීඩියෝ එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙත් සාමාන්යෙන් pop-sci වලදි න්‍යශ්ටික විලයනය ගැන කතාකරද්දි කරන වැරැද්දක් තියෙනව ඒ ගැන ක්ලැරිෆයි කිරීමක්.

සාමාන්‍යයෙන් විලයනකාරක ගැන ක්වෝට් කරන නම්බර් එක තමයි කාර්යක්ෂමතාව හෙවත් Q අගය. පහුගිය කාලෙ Q එක 0.7 යි ගානක විතර සීලින්ග් එකකට ඇරගෙන ඇවිත් තිබුන (ඒ magnetic confinement වලින්) දැන් මේ LNLL අනවුන්ස්මන්ට් එකේ Q > 1 වැඩිය ගිහින් තියෙනව. නෙට් එනර්ජි ගේන් එකක් වගේ? ඔව් සහ නෑ.

ඔය ක්වෝට් කරන Q එක ඇත්තටම ප්ලාස්මා එකේ කාර්යක්ෂමතාවය වෙනුවෙනුයි ගනන් හදන්නෙ i.e. ප්ලාස්මා එකට දෙන ශක්තිය : ප්ලාස්මා එකෙන් විමෝචිත ශක්තිය. විලයනය සිද්ධ කරන්න අවශ්‍ය කෙල්වින් මිලියන ගණනක උෂ්ණත්වයක ප්ලාස්මා එකක් හදාගන්න පාවිච්චි කරන චුම්භක ක්ෂේත්රය නිර්මාණය කරන්න හෝ මේකෙ කරල තියෙන විදිහට ලේසර් ක්‍රියාත්මක කරවන්න (inertial confinement) අවශ්‍ය ශක්තිය එකවුන්ට් කරාට පස්සෙ එන සඵල කාර්යක්ෂමතාව වෙනම එකක්. මේ ලඟක් වෙනකන් තිබුන 0.7 ප්ලාස්මා Q එකේ සඵල Q අගය 0.05 ටත් වඩා අඩුයි (ගණන් හදන විදිහ අනුව මේක වෙනස් වෙනව නමුත් 0.05 වඩා වැඩි වෙන්න විදිහක් නෑ). දැන් මේ LLNL ලගෙ එකේ සඵල Q අගය ගැන තක්සේරුවක් ගන්න අවශ්‍ය නම්- 3 MJ විතර ශක්තියක් එයාල ප්ලාස්මා එකෙන් ඇරන් තියෙනව, විලයනකාරකයේ ශක්ති අවශ්‍යතාවය 500 MJ විතර වෙද්දි.

ග්‍රිඩ් එකකට විදුලිය සපයන්න වගේ කමර්ෂල් වැඩවල අහලකටවත් අපි තාම ඇවිත් නෑ. නමුත් මෙතෙක් කල් තිබුන ලොකුම ගැටලුවක් ප්ලාස්මා එකේ එනෙර්ජි ගේන් එකක් ගන්න එක ඒ නිසා මේක සංවර්ධන නිව්ස් එකක්.

බේසික් කාරණයක්, ලිටරෙචර් වල මේව පැහැදිලිව දක්වල තියෙනව. මේක සයන්ස් කොමියුනිකේෂන් වලදි වෙන ගැටලුවක්. සාමන්‍යයෙන් එනවුන්ස්මන්ට් එකක් කරද්දි ඉදිරියට ෆන්ඩින්ග් හොයාගැනීම අවශ්‍යතාවත් සළකා බැලෙනව ඉතින්. සද්භාවයෙන් බොරු කියවෙනව.

[QUOTE="lovethebomb, post: 28443623, member: 531830"] මේකෙත් සාමාන්යෙන් pop-sci වලදි න්‍යශ්ටික විලයනය ගැන කතාකරද්දි කරන වැරැද්දක් තියෙනව ඒ ගැන ක්ලැරිෆයි කිරීමක්. සාමාන්‍යයෙන් විලයනකාරක ගැන ක්වෝට් කරන නම්බර් එක තමයි කාර්යක්ෂමතාව හෙවත් Q අගය. පහුගිය කාලෙ Q එක 0.7 යි ගානක විතර සීලින්ග් එකකට ඇරගෙන ඇවිත් තිබුන (ඒ magnetic confinement වලින්) දැන් මේ LNLL අනවුන්ස්මන්ට් එකේ Q > 1 වැඩිය ගිහින් තියෙනව. නෙට් එනර්ජි ගේන් එකක් වගේ? ඔව් සහ නෑ. ඔය ක්වෝට් කරන Q එක ඇත්තටම ප්ලාස්මා එකේ කාර්යක්ෂමතාවය වෙනුවෙනුයි ගනන් හදන්නෙ i.e. ප්ලාස්මා එකට දෙන ශක්තිය : ප්ලාස්මා එකෙන් විමෝචිත ශක්තිය. විලයනය සිද්ධ කරන්න අවශ්‍ය කෙල්වින් මිලියන ගණනක උෂ්ණත්වයක ප්ලාස්මා එකක් හදාගන්න පාවිච්චි කරන චුම්භක ක්ෂේත්රය නිර්මාණය කරන්න හෝ මේකෙ කරල තියෙන විදිහට ලේසර් ක්‍රියාත්මක කරවන්න (inertial confinement) අවශ්‍ය ශක්තිය එකවුන්ට් කරාට පස්සෙ එන සඵල කාර්යක්ෂමතාව වෙනම එකක්. මේ ලඟක් වෙනකන් තිබුන 0.7 ප්ලාස්මා Q එකේ සඵල Q අගය 0.05 ටත් වඩා අඩුයි (ගණන් හදන විදිහ අනුව මේක වෙනස් වෙනව නමුත් 0.05 වඩා වැඩි වෙන්න විදිහක් නෑ). දැන් මේ LLNL ලගෙ එකේ සඵල Q අගය ගැන තක්සේරුවක් ගන්න අවශ්‍ය නම්- 3 MJ විතර ශක්තියක් එයාල ප්ලාස්මා එකෙන් ඇරන් තියෙනව, විලයනකාරකයේ ශක්ති අවශ්‍යතාවය 500 MJ විතර වෙද්දි. ග්‍රිඩ් එකකට විදුලිය සපයන්න වගේ කමර්ෂල් වැඩවල අහලකටවත් අපි තාම ඇවිත් නෑ. නමුත් මෙතෙක් කල් තිබුන ලොකුම ගැටලුවක් ප්ලාස්මා එකේ එනෙර්ජි ගේන් එකක් ගන්න එක ඒ නිසා මේක සංවර්ධන නිව්ස් එකක්. බේසික් කාරණයක්, ලිටරෙචර් වල මේව පැහැදිලිව දක්වල තියෙනව. මේක සයන්ස් කොමියුනිකේෂන් වලදි වෙන ගැටලුවක්. සාමන්‍යයෙන් එනවුන්ස්මන්ට් එකක් කරද්දි ඉදිරියට ෆන්ඩින්ග් හොයාගැනීම අවශ්‍යතාවත් සළකා බැලෙනව ඉතින්. සද්භාවයෙන් බොරු කියවෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom