Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී

සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී

සඳමත පය තැබූ සිවුවැනියා ලෙස සැලකෙන ඇමෙරිකන් ගගනගාමී ඇලන් බීන් දිවියෙන් සමුගත්තේය.

ඇලන් බීන් ටෙක්සාස් වැසියෙකි. ඔහු හූස්ටන් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දී දිවියෙන් සමුගත් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 කි. පසුගිය සති කිහිපයේ ඇලන් බීන් දැඩි ලෙස රෝගී වී සිටි බව ද පැවැසෙයි.

ඇලන් බීන් ගගනගාමියකු පමණක් නොව, දක්ෂ සිත්තරකු ලෙස ද ප්‍රසිද්ධියට පත් වී සිටියේය. ඇලන් බීන්, ඇමෙරිකා නාවික හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කළ අයකු ද වෙයි.

ඇලන් බීන්, ඇපලෝ 12 මෙහෙයුම යටතේ සඳ මත පය තැබුවේ 1969 වසරේ දීය. ඉන්පසු ස්කයිලැබ් අභ්‍යවකාශ පර්යේෂණාගාරය එකලැස් කිරීම් සඳහා සිදු කළ ගගන මෙහෙයුම්වලට ද ඇලන් එක් විය. ඒ, 1973 වසරේදීය.

(රොයිටර්)

[QUOTE="araki, post: 23269921, member: 360239"] [b]සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී[/b] [SIZE="5"]සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී සඳමත පය තැබූ සිවුවැනියා ලෙස සැලකෙන ඇමෙරිකන් ගගනගාමී ඇලන් බීන් දිවියෙන් සමුගත්තේය. ඇලන් බීන් ටෙක්සාස් වැසියෙකි. ඔහු හූස්ටන් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දී දිවියෙන් සමුගත් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 කි. පසුගිය සති කිහිපයේ ඇලන් බීන් දැඩි ලෙස රෝගී වී සිටි බව ද පැවැසෙයි. ඇලන් බීන් ගගනගාමියකු පමණක් නොව, දක්ෂ සිත්තරකු ලෙස ද ප්‍රසිද්ධියට පත් වී සිටියේය. ඇලන් බීන්, ඇමෙරිකා නාවික හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කළ අයකු ද වෙයි. ඇලන් බීන්, ඇපලෝ 12 මෙහෙයුම යටතේ සඳ මත පය තැබුවේ 1969 වසරේ දීය. ඉන්පසු ස්කයිලැබ් අභ්‍යවකාශ පර්යේෂණාගාරය එකලැස් කිරීම් සඳහා සිදු කළ ගගන මෙහෙයුම්වලට ද ඇලන් එක් විය. ඒ, 1973 වසරේදීය. (රොයිටර්)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom