Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
සඳතැන්නේ අසිරිය විඳින්න එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳතැන්නේ අසිරිය විඳින්න එන්න

හෝර්ටන් තැන්න දෙස් විදෙස් කාගේත් ආකර්ෂණය ලද ඉතා සුන්දර භූමියකි. ජෛව විවිධත්වයෙන් හා පුරාවිද්‍යාත්මක වටිනාකම අතින්ද විශේෂිත, අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයක් මෙය මුලින්ම හඳුන්වා ඇත්තේ %මහ එළිය^ නමින් බව සඳහන් වෙයි.  මුහුදු මට්ටමේ සිට මීටර් 1200 – 3000 පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි උසම තැනිතලා භූමියද වන ලොව මවිත කළ හෝර්ටන් තැන්න වසර මුළුල්ලේම සංචාරකයන්ගෙන් පිරී පවතියි.

නුවරඑළියට සංචාරය කරන ඔබ නොවරදවාම යන හෝර්ටන් තැන්නට නොදෙවෙනි, අසිරිමත්, ඉතා මනස්කාන්ත වූ ස්ථානයක් දැක බලාගැනීමට අපට පසුගියදා වාසනාව ලැබිණි. මෙතෙක් නුවරඑළියෙහි නොදුටු ආකර්ෂණීයම ස්ථානයක් ලෙස මෙය හැඳින්වීම නිවැරදියැයි හැඟෙයි.

නුවරඑළියේ නගරයේ සිට කිලෝමීටර් 05 ක් වැනි ඉතා ආසන්නයේ දුරකින් මෙම ස්ථානය පිහිටා ඇත. සොබාදහමේ අපූරු නිර්මාණයක වන මෙය සඳතැන්නයි (Moon Plain). නුවරඑළිය, සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපොළ අතරින් තවත් කිලෝමීටර් 03 ක ගමනාන්තයෙන් අනතුරුව මේ අසිරිමත් ස්ථානය හමුවෙයි. එම ගමන අතරතුරකිලෝමීටර් 03 පුරාම ජෛව විවිධත්වයේ අපූර්වත්වය නරඹමින්, ඉමක් කොනක් නොදකින සොබාදහමේ විශ්මිත නිර්මාණය දැක බලාගනිමින් සංචාරය කළ හැකිය.

සඳතැන්න සංචාරකයන්ට විවෘත කර ඇත්තේ මීට වසරකට පමණ පෙර සිටය. සීතා එළිය, බීජ අර්තාපල් කෘෂි ගොවිපොළ හා නුවරඑළිය මග නගර සභාව එක්ව මෙය සංචාරකයන්ට විවෘත කර තිබේ. මෙහිලා විශේෂයෙන්ම නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ මහතා විශාල කාර්යභාරයක් කර තිබීම සිහිපත් කළ යුතුය. වසර 20 ක පමණ කාලයක් පුරා දැරූ වෙහෙසක ප්‍රතිඵලයක් ලෙස සංචාරකයන්ට සඳතැන්න දැක බලාගැනීමේ වාසනාව උදාවී ඇත්තේය.

සඳතැන්න මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක උසකින් යුක්ත වූ තැනිතලා භූමියකි. මෙහි යන ඔබට අවට ප්‍රදේශය 3600 ක් දර්ශනය වෙයි. අවට නෙත ගැටෙන කඳු අතර උසම කඳුදහයෙන්නවයක්ම දර්ශනය වීම මෙහි ඇති සුවිශේෂී බවයි. එම කඳු 09 අතර පිදුරංගල (අඩි 8281), සිංගල් ට්‍රී (අඩි 6890), කිකිලියාමාන (අඩි 7339), ග්‍රේට් වෙස්ටර්න් (අඩි 7257), කොනිකල් හිල් (අඩි 7339), කිරිගල්පොත්ත (අඩි 7835) තොටුපල කන්ද (අඩි 7737) හග්ගල (7110), නමුණුකුල (අඩි 667) වෙයි.

එසේම හග්ගල, පිදුරංගල හා හෝර්ටන් තැන්න මැදිකරගත් සඳතැන්න ජෛව විවිධත්වයෙන් හා පාරිසරික වටිනාකමින් යුක්ත වූ මනස්කාන්ත ස්ථානයක් ලෙසින් සැලකිය හැකිය. මෙහි සංචාරය කරන ඔබට ශ්‍රී පාදය මෙන්ම ඉර සේවය හොඳින්ම දර්ශනය වන තැනක්ද වෙයි. අගක් මුලක් නැති, ඉමක් කොනක් නොපෙනෙන සඳතැන්න ඔබ පුදුම කරවනු නොඅනුමානය.

සදතැන්න යන ඔබට උදය හා සවස් කාලයේදී ගෝනුන් සිය ගණන් නැරඹීමට වාසනාව උදාවෙයි. එසේම, මුවන්, හාවුන්, කුළු හරකුන්, දිවියන්ද දැක බලාගත හැකි වෙයි. එපමණක් නොව නුවරඑළියට නුහුරු නුපුරුදු මොණරුන්ද සඳතැන්නේදී දැකගැනීමට හැකිවීම තවත් විශේෂත්වයකි. ඌව පළාත මෙහි එක් කොනකට සම්බන්ධ වීම නිසා මොණරුන් මෙහි සංක්‍රමණය වී ඇති බව සංචාරක මඟපෙන්වන්නෝ සඳහන් කරති.

සඳතැන්න කුරුලු විශේෂ බොහෝමයකින් යුක්තය. එම ප්‍ර‘දේශයටම ආවේණික කුරුළු විශේෂ සිටින අතර, පැළෑටි, මල් වර්ගද එලෙසමය. බැලු බැලූ අත සුන්දර දසුන් නෙත ගැටෙන සඳතැන්න රැකගැනීම අප සතු වගකීමක්ද වෙයි. හෝර්ටන් තැන්නට නොදෙවෙනි වූ සඳතැන්න නුවරඑළියේ සංචාරය කරන ඔබට නැවුම් අත්දැකීමක් ලබාදෙනු ඇත.

මෙහි සංචාරය කිරීමට යන ඔබට බීජ අර්තාපල් ගොවිපොළ අසළ සිට ජීප් රථවලින් සංචාරය කිරීමට සිදුවෙයි. එසේම මෙම ජීප් රථ ක්ලෝරීන්වලින් සෝදා ගොවිපළේභූමියට ඇතුළු කරන අතර, ජීප් රථවලින් ඉවත්වන දූවිලි තුළින් පරිසරයට කිසිදු හානියක් නොවීමට මෙම ක්‍රියාවලිය කරන බව අපට එහිදී දැකගත හැකි විය.

රට සතු මහඟු සම්පතක් වන සඳතැන්න රැකගැනීමට නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා මෙන්ම බීජ අර්තාපල් ගොවිපොළෙහි නිලධාරීන් දරන උත්සාහයද විශේෂයෙන්ම මෙහිදී පැසැසීමට ලක්කළ යුතුමය.

විමසීම් - 0523057042

[QUOTE="saturn, post: 19903626, member: 529032"] [b]සඳතැන්නේ අසිරිය විඳින්න එන්න[/b] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna3.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna4.jpg[/IMG] [SIZE=4]හෝර්ටන් තැන්න දෙස් විදෙස් කාගේත් ආකර්ෂණය ලද ඉතා සුන්දර භූමියකි. ජෛව විවිධත්වයෙන් හා පුරාවිද්‍යාත්මක වටිනාකම අතින්ද විශේෂිත, අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයක් මෙය මුලින්ම හඳුන්වා ඇත්තේ %මහ එළිය^ නමින් බව සඳහන් වෙයි. [/SIZE][SIZE=4] මුහුදු මට්ටමේ සිට මීටර් 1200 – 3000 පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි උසම තැනිතලා භූමියද වන ලොව මවිත කළ හෝර්ටන් තැන්න වසර මුළුල්ලේම සංචාරකයන්ගෙන් පිරී පවතියි. [/SIZE] [SIZE=4] නුවරඑළියට සංචාරය කරන ඔබ නොවරදවාම යන හෝර්ටන් තැන්නට නොදෙවෙනි, අසිරිමත්, ඉතා මනස්කාන්ත වූ ස්ථානයක් දැක බලාගැනීමට අපට පසුගියදා වාසනාව ලැබිණි. මෙතෙක් නුවරඑළියෙහි නොදුටු ආකර්ෂණීයම ස්ථානයක් ලෙස මෙය හැඳින්වීම නිවැරදියැයි හැඟෙයි. [/SIZE] [SIZE=4] නුවරඑළියේ නගරයේ සිට කිලෝමීටර් 05 ක් වැනි ඉතා ආසන්නයේ දුරකින් මෙම ස්ථානය පිහිටා ඇත. සොබාදහමේ අපූරු නිර්මාණයක වන මෙය සඳතැන්නයි (Moon Plain). නුවරඑළිය, සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපොළ අතරින් තවත් කිලෝමීටර් 03 ක ගමනාන්තයෙන් අනතුරුව මේ අසිරිමත් ස්ථානය හමුවෙයි. එම ගමන අතරතුරකිලෝමීටර් 03 පුරාම ජෛව විවිධත්වයේ අපූර්වත්වය නරඹමින්, ඉමක් කොනක් නොදකින සොබාදහමේ විශ්මිත නිර්මාණය දැක බලාගනිමින් සංචාරය කළ හැකිය. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna1.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna2.jpg[/IMG][/SIZE] [SIZE=4]සඳතැන්න සංචාරකයන්ට විවෘත කර ඇත්තේ මීට වසරකට පමණ පෙර සිටය. සීතා එළිය, බීජ අර්තාපල් කෘෂි ගොවිපොළ හා නුවරඑළිය මග නගර සභාව එක්ව මෙය සංචාරකයන්ට විවෘත කර තිබේ. මෙහිලා විශේෂයෙන්ම නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ මහතා විශාල කාර්යභාරයක් කර තිබීම සිහිපත් කළ යුතුය. වසර 20 ක පමණ කාලයක් පුරා දැරූ වෙහෙසක ප්‍රතිඵලයක් ලෙස සංචාරකයන්ට සඳතැන්න දැක බලාගැනීමේ වාසනාව උදාවී ඇත්තේය. [/SIZE] [SIZE=4] සඳතැන්න මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක උසකින් යුක්ත වූ තැනිතලා භූමියකි. මෙහි යන ඔබට අවට ප්‍රදේශය 3600 ක් දර්ශනය වෙයි. අවට නෙත ගැටෙන කඳු අතර උසම කඳුදහයෙන්නවයක්ම දර්ශනය වීම මෙහි ඇති සුවිශේෂී බවයි. එම කඳු 09 අතර පිදුරංගල (අඩි 8281), සිංගල් ට්‍රී (අඩි 6890), කිකිලියාමාන (අඩි 7339), ග්‍රේට් වෙස්ටර්න් (අඩි 7257), කොනිකල් හිල් (අඩි 7339), කිරිගල්පොත්ත (අඩි 7835) තොටුපල කන්ද (අඩි 7737) හග්ගල (7110), නමුණුකුල (අඩි 667) වෙයි. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna12.jpg[/IMG][/SIZE] [SIZE=4]එසේම හග්ගල, පිදුරංගල හා හෝර්ටන් තැන්න මැදිකරගත් සඳතැන්න ජෛව විවිධත්වයෙන් හා පාරිසරික වටිනාකමින් යුක්ත වූ මනස්කාන්ත ස්ථානයක් ලෙසින් සැලකිය හැකිය. මෙහි සංචාරය කරන ඔබට ශ්‍රී පාදය මෙන්ම ඉර සේවය හොඳින්ම දර්ශනය වන තැනක්ද වෙයි. අගක් මුලක් නැති, ඉමක් කොනක් නොපෙනෙන සඳතැන්න ඔබ පුදුම කරවනු නොඅනුමානය. [/SIZE] [SIZE=4] සදතැන්න යන ඔබට උදය හා සවස් කාලයේදී ගෝනුන් සිය ගණන් නැරඹීමට වාසනාව උදාවෙයි. එසේම, මුවන්, හාවුන්, කුළු හරකුන්, දිවියන්ද දැක බලාගත හැකි වෙයි. එපමණක් නොව නුවරඑළියට නුහුරු නුපුරුදු මොණරුන්ද සඳතැන්නේදී දැකගැනීමට හැකිවීම තවත් විශේෂත්වයකි. ඌව පළාත මෙහි එක් කොනකට සම්බන්ධ වීම නිසා මොණරුන් මෙහි සංක්‍රමණය වී ඇති බව සංචාරක මඟපෙන්වන්නෝ සඳහන් කරති. [/SIZE] [SIZE=4] සඳතැන්න කුරුලු විශේෂ බොහෝමයකින් යුක්තය. එම ප්‍ර‘දේශයටම ආවේණික කුරුළු විශේෂ සිටින අතර, පැළෑටි, මල් වර්ගද එලෙසමය. බැලු බැලූ අත සුන්දර දසුන් නෙත ගැටෙන සඳතැන්න රැකගැනීම අප සතු වගකීමක්ද වෙයි. හෝර්ටන් තැන්නට නොදෙවෙනි වූ සඳතැන්න නුවරඑළියේ සංචාරය කරන ඔබට නැවුම් අත්දැකීමක් ලබාදෙනු ඇත. [/SIZE] [SIZE=4] මෙහි සංචාරය කිරීමට යන ඔබට බීජ අර්තාපල් ගොවිපොළ අසළ සිට ජීප් රථවලින් සංචාරය කිරීමට සිදුවෙයි. එසේම මෙම ජීප් රථ ක්ලෝරීන්වලින් සෝදා ගොවිපළේභූමියට ඇතුළු කරන අතර, ජීප් රථවලින් ඉවත්වන දූවිලි තුළින් පරිසරයට කිසිදු හානියක් නොවීමට මෙම ක්‍රියාවලිය කරන බව අපට එහිදී දැකගත හැකි විය. [/SIZE] [SIZE=4] රට සතු මහඟු සම්පතක් වන සඳතැන්න රැකගැනීමට නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා මෙන්ම බීජ අර්තාපල් ගොවිපොළෙහි නිලධාරීන් දරන උත්සාහයද විශේෂයෙන්ම මෙහිදී පැසැසීමට ලක්කළ යුතුමය. [/SIZE] [COLOR=#800000][B]විමසීම් - 0523057042[/B][/COLOR] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna8.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna9.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna10.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna11.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna13.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna15.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna16.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna17.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna19.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna20.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna21.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160318Sandathanna22.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom