Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳරුගේ හිස් අහසට ජය වේවා !!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳරුගේ හිස් අහසට ජය වේවා !!!!!!!!

එළකිරියේ සඳරුගේ හිස් අහස කියවපු නොකියවපු හැමෝටම ඔහුගේ ජිවිතේ ලබපු විශේෂ දෙයක් ගැන කියන්න තමයි මේ ත්රෙඩ් එක දැම්මේ. කතාව කියවල ඔහුගේ ලබපු ඒ ජයග්රහණය වෙනුවෙන් සුභ පතමු

මම, හිස් අහස , හත සහ නුඹලා .

අද දෙසැබර් මාසෙ තිස් එක් වැනිදා

අවුරුද්දේ මාස එකොළහක්ම ගිනි කූටක අවුව වැටෙන්න පායන අපේ ගම් පළාතට දෙසැමබර් මාසේදී නම් දැනෙන්නේ දරාගන්න බැරි හීතලක් . උපන්දා පටන් අද වෙනකම්ම මේ පළාතේ වේලෙන මටත් හීතලට වඩා උණුහුම දරාගෙන පුරුදුයි . ඉතින් මේ මාසේ දැනෙන කටුක හීතලට මම කොහොමටත් අකමැතියි. ඒක නිසාම මම මේ දිනවල උදේට අවදි වෙන්නෙත් බොහොම පමා වෙලා .

පහුගිය දවස් කීපයේම වාගේ අදත් මම සුපුරුදු විදියට සරම ඇතුළේ ගුලි ගැහිලා, වකුටු වෙලා හීතලෙන් මිරිකෙමින් නිදියාගෙන උන්නා . කන ගාව තියලා කාලතුවක්කු පත්තු කළත් ඒ මොහොතේ මට නෑහෙන ගානයි ! .. ඒත් එක පාරටම ඇඟට පොඩි කිති කැවීමක් දැනෙන්න ගත්තා .. අනෙක් පසට හැරිලා නිදන්න උත්සහ කළත් ඒ කිති කැවීම වැඩි වෙනවා මිසක්ක අඩු වුණේ නම් නෑ !. මොහොතකින් මගේ පංචේද්රියන් වලට මීටර් වුණා ඒ කිති කැවීම දැනෙන්නේ මගේ ජංගම දුරකථනය වයිබ්රේට් වීම නිසා බව .

වෙලාව පාන්දර හතට විතර .. ! මම මර නින්දෙන්ම, කෙළ මෝලෙන්ම යාන්තම් ඇස් ඇරලා මගේ ෆෝන් එකේ තිරය දිහා බැලුවා  දුරකථන තිරයේ වැටිලා තිබුණු නම දැක්කාම මගේ මර නින්ද මම නිදාන උන්නු ඇඳෙන් පැනලා ඉඩමේ හතර මායිමෙන් ඔබ්බටත් පලා ගියේ සරම අස්සේ උන් මාවත් ඉද්ද ගැහුවා වාගේ නැගිට්ටුවන අතරෙයි .

ෆෝන් එකේ තිරයේ තිබුණේ BOS කියලයි !

බොස් කෝල් එකක් ගනිද්දී මම මොන වැඩේ තිබ්බත් අහක දාලා ඒ ඇමතුමට උත්තර බඳින්න පුරුදු වෙලා හිටියා . ඉතින් අදත් නින්ද එළවා දමාපු මම බොස් ගේ ඇමතුම ලබා ගන්න ෆෝන් එක ආන්සර් කලා .

"ගුඩ් මෝර්නින්ග් සඳරු !”

වෙනදා නැති අමුතු ලෙංගතු කමක් බොස්ගේ ෆෝන් එක දිගේ මගේ ෆෝන් එක වෙතට ගලාන ආවා.

"ගුඩ්ම මෝනිං සර්"

"මම දැන් පත්තර ගැන විස්තර ටීවී එකෙන් බලද්දී සඳරු ගැන ආටිකල් එකක් පත්තරේ තියනවා දැක්කා .”

"එහෙමද සර් ?”

"හ්ම් එහෙම තමයි කොච්චර ආඩම්බරයක්ද අපට .. උදෙන්ම ගිහිල්ලා පත්තරයක් ගන්න . අපි ඒක නෝටීස් බෝඩ් එකේ දාමු ළමයින්ට පේන්න .”

"හොඳයි සර් "

"මම නම් ඇත්තටම හිතුවේ සඳරුගේ රූපේ දකිනකොට මොනවා හරි මගෝඩි වැඩක් කරලා පොලීසියෙන් වත් හොයනවා ඇති කියලයි .”

"අනේ නෑ සෑර් .. මං අහිංසකයිනේ"

"ඒක තමා .. මයි කොග්රැඩුලේෂන් ඒනං "

බොස් ෆෝන් එක කට් කලා ..

උදේ වැඩට යන අතරේ ලක්බිම පත්තරයක් ගන්න පත්තර කඩේට ගියපු මට දැනගන්න ලැබුණේ පත්තර මේ තරම් උදෙන් අපේ දිහෑවට කවදාකවත් නොලැබෙන බවයි .

මම ඉතින් ජීවිතේකට පත්තරක් කඩේකින් ගත්ත එකෙක් නෙවෙයි නේ . !

ගෙදර තියන පත්තරේ නිතර කියෙවුවත් මම කඩේකින් පත්තර අරගෙන නෑ ගොඩ කාලෙකින්. ඉතින් පත්තරේ විස්තරේ මම බලද්දී දවල් දොළහට විතර ඇති .

ලක්බිම පත්තරේ පිටු අතරේ මගේ මූනත්තහඩුව දිස් වෙනකොට මට දැනුණේ මාර සතුටක්  . ඉතින් ඒ සතුට දවස පුරාම හිතේ රැඳිලා තිබුණ බවත් නොකියාම බෑ . ඉතින් ඉක්මනටම මගේ ස්ත්රී රත්නයටත් කෝල් කරලා මේ ශුභාරංචිය දැනුම් දෙන්න මම තීරණය කලා . එයාටත් හරිම සන්තෝසයි .

"මම තාත්තටත් මේ පත්තරේ පෙන්නන්නං"

එයා ගලා බහින සතුටු කඳුළු ගඟේ කිමිදෙමින් කියද්දී මට අමුතු ෆිට් එකක් දැනුණා .

මොහොතක් ගිය තැන බට කැලේට ගිනි ඇවිලුණා වාගේ මගේ හත්මුතු පරම්පරාවෙන්ම මට දුරකථන ඇමතුම් ගලාන එන්න ගත්තා . හත් අවුරුද්දකින් මට කතා නොකළ, මම කෑවද ?, නැද්ද ?, උන්නද?, මළාද?, කියලාවත් නොහොයාපු මගේ නෑසියෝ මට මුව නොසෑහෙන්න ප්රශංසා කළා ඒ ප්රශංසා අතරේ . මෙහෙම දේවල් කියැවුණා

"අපි මෙච්චර කල් හිතාන හිටියේ උඹ ගොබ්බයෙක් කියලා නෙව" = එහෙම කීවේ ලොකු මාමා

"උඹට අකුරු ලියන්න බෑ කියලා නේ මම හිතාන උන්නේ !” -= එහෙම කීවේ පුංචි තාත්තා

"ඇඩෝව් උඹ දැන් පොරද ?”  = මම නොදන්නා කෙනෙක් එහෙම ඇහුවා !

"කොයිදබද මයෙ පුතේ උඹේ බ්ලොග් ගල් වාඩිය තියෙන්නේ ?” == එහෙම ඇහැවුවේ බාල ආත්තම්මා

"පුතේ මහ ඕකෙන් රජතුමා ගැන ගුණ වයපන් ගෙදෙට්ට ප්රාඩෝ ඒවි" = එහෙම කීවේ පොඩි මාමා

නෑදෑයන්ගේ කන් කීරි ගස්ස්සන ප්රශ්න රැසකටම උත්තර දුන්නු මම යන්තම් කටට නිවනක් ගන්න කියලා හිතාගෙන කවුරුත් නැති තැනක් අල්ලගෙන ඉඳ ගත්තා .ඒ අතරේ ආයෙත් ෆෝන් එක නාද වෙනවා.

''කවුද යකෝ මේ ?” කියලා ආයෙමත් ෆෝන් එක දිහා බලද්දි ඒ ෆෝන් එකේ තිරේ "අනූ" කියලා සටහන් වෙලා තිබුණා .මගේ කෝප ගින්න නිවිලා ගියේ ගිනි මැලේට වතුර ගැහුවා වාගේ

ඇමතුම මගේ ස්ත්රිය ගෙන් !

"හලෝ මයෙ අම්මා, ඇයි මයෙ පැටියෝ කතා කොලේ .. ?”

වෙනදා නම් මම එහෙම අහද්දී මගේ කනට බේරෙන ආදර වදන් වැල් වෙනුවට මේදා පොටේ මට

ඇහුණේ කං කඩාන යන ගොරැහැඩි මධුර නාදයක්

"සඳරු පුතා මම අනූගේ අප්පුච්චා !”

"හත්තිලව්වුවේ කෙල්ලගේ අප්පුප්පුච්චා !” වම් කණෙන් ඉපිද පිට දිගේ ගලා බහින්න පටන්ගත් දහඩිය බිඳුවක් කලිසම අස්සෙන් ගමන් කරලා දකුණු කකුලේ සපත්තුව අස්සට වැටුණා .

"ඇ ඇයි .. මා මේ ..  මම මේ හිතුවේ අනූ කියලා එයාගේ මේ මේ ෆෝං එක නේ ඒකයි"

"හා හා කාරි නෑ කාරි නෑ . මම මේ කතා කළේ පුතා පත්තරේ ඉන්නවා දැකලා . ඉතින් කොච්චර හොඳයිද ? ඔන්න ඉතින් මට දැන් පේනවා පුතා තමන්ගේ අනාගතේ හදාගෙන තියන වග . දැන් ඉතින් ආයේ අපේ ගෙදරින් බලපෑම් නෑ. පුතාලෑ අම්මට කියන්න ඉක්මනටම අපේ ගෙදර ඇවිදින් ඔය දෙන්නාගේ අනාගතේ ගැන කතා බහ කොරලා මේක එකලාසයක් කරන්න කියලා.

"හා මාමා"

"මම විශ්වාස කළේ ම නෑ පුතා ගැන දූ කියන දේවල් . මම හිතුවේ මේ කොහෙද යන රෑ ගුඩ්ඩෙක් හරි ගංජා කාරයෙක් හරි වෙන්නැති කියලයි . ඒකයි මම අර එදා ඔයාට ටිකක් තදින් කතා කළේ .. හික් හික් ඉතින් දන්නැද්ද මේ ..”

"ආ ඒකට කමන්නෑ අකංල් "

"ඒනම් පුතා වැඩේ ස්ථීරයි දුව දෙන්නේ උඹට තමා"

"බුදු සරණයි මාමේ"

"බොක්ක තමයි පුතා !”

ෆෝන් එක කට් වුණා .

ඉතින් හැම දේම බොහෝම ලස්සට අවසාන වුණා. කවුද හිතුවේ පත්තර පිටුවක් මගේ ආදරේ මේ තරම් සවි බල ගන්වන්න සමත් වෙයි කියලා . කොහොම හරි ඒක එහෙම වුණා . ඒ ගැන සිහි වෙද්දී ආයෙමත්, ආයේ ආයෙමත් හිත සතුටින් කෑමොර දෙන්න ගත්තා .

"මේ සේරම බ්ලොග් එක නිසා නේද ?” මම අන්තිමේදී මගේ හිතෙන්ම ඇහුවා .

මම මහා ලොකු ලියන්නෙක් නෙවෙයි . හිතේ තියන දේ අමු අමුවේ කතා කරන භාෂාවෙන්ම අකුරු බවට හරවන එකෙක් . ඉතින් එහෙවු එකෙක් වෙච්ච මට මේ ලැබුණු ගෞරවය මහ මෙරක් තරම් . උපන්දා පටන් එකම එක සහතිකයක් එකම එක කුසලානයක්වත් ගෙදෙට්ට ගේන්න තරම් වාසනාවන්ත එකෙක් නොවෙච්ච මට ලැබුණු මේ තෑග්ග ගොඩක් වටිනවා .

මම මේ බ්ලොග් එකෙන් සෑහෙන්න හම්බ කරා .

යාළුවෝ බර ගාණක් හම්බ කරා .ආත්ම ශක්තිය හම්බ කරගත්තා ,ගෞරවය හම්බ කරගත්තා . සේරටම වඩා මම බ්ලොග් නිසා මගේ ජීවිතේ ඉදිරි කාලේ ගෙවන්න ජීවන සහකාරියක් හම්බු කරගත්තා . ඉතින් මට මේ සේරම දීපු හිස් අහස බ්ලොග් එකට දක්වන ගෞරවයක් හැටියට මම මේ මාසේ හත් වෙනි පෝස්ට් එක ලියනවා . මේ තමයි මේ වසරේ අවසන් ලිපිය .

"සඳරු ළිඳකින් වතුර නොගෙන හිටියොත් ළිඳ පල් වෙනවා ,ඒ වගේමයි නිතර නිතර වතුර ගද්දී ළිඳ හිස් වෙනවා . ! ඕනෙවාට වඩා ලියන්නත් එපා, ඒ වගෙමයි නොලියා ඉන්නත් එපා . “

මේ පණිවිඩේ මට දුන්නේ මේ බ්ලොග් අවකාසේ ඇතුළේ ඉන්න මම වඩාත්ම ගරු කරන උගත් මනුස්සයෙක් . ඒ කතාව අහපු ගමන් මට ඒ කතාව ඇතුළේ ගැබ් වෙලා තිබුණු අරුත මොහොතකින් වැටහුණා . ඉතින් ලබන අවුරුද්දේ ඉඳලා මම වෙනස් වෙනවා.

ඉතින් 2011 අවුරුද්දම මම හිස් අහස බ්ලොග් එක ඇද්දා . මම මාසෙට ලිපි හතක් ලීවා . උඹලා ඇවිදින් මගේ අඩුපඩු පෙන්නා දීලා මාව දිරිමත් කරලා මෙ බ්ලොග් කරත්තේ මට ඇදගෙන යන්න දිරිය දුන්නා. උඹලා මාව දිරිමත් කරනකොට මම තවත් ලිවුවා . වැරදි පාරට මම වැටෙද්දී මේ බ්ලොග් අවකාසෙම අය මාව හරි පාරට ඇදලා දැම්මා . ඉතින් මට දෙන්න තියෙන්නේ උඹලා හැමෝටම හද පිරෙන්න ස්තූතිය විතරමයි.

මාසෙකට හතක් ලියන එක මට ලොකු බරක් . ඉතින් මම ලබන මාසේ ඉඳන් ලිපි හතරක් ලියලා කියවන ඔබට තිළිණ කරන්න කැමතියි . ගොඩගැහුණු වැඩ කන්දරාවකුත් එක්ක මට මාසෙකට ලිපි හතක් ලිවීම තව දුරටත් කරන්න බෑ . රස්සාව බේගන්නත් ඕනෙ . බ්ලොග් එක ඇදං යන්නත් ඕනෙ . කෙල්ලට කෝල් දෙන්නත් ඕනෙ . ඉතින් 2012 සිට අපි ටිකක් හෙමින් ගමන යමු ..

මේ වසර පුරාටම හිස් අහසත් එක්ක රැඳී ඉඳලා මට හයිය හත්තිය දුන්නු ඔබ තමුන්නාන්සේලා හැමෝටම ස්තූතියි . ලූණුයි පානුයි කන සාටර් බුවෙක් වෙච්ච මට උඹලට දෙන්ඩ කියලා තියෙන්නේ මේ පපුව අස්සේ තියන අවංක ස්තූතිය විතරමයි ..

තව මොහොතකින් එළඹෙන 2012 වසර බ්ලොග් කියනවන ලියන ඔබ තමුන්නාන්සේලා හැමෝටම ජයෙන් ජයම වේවා..!!! කියලා මම එක හිතෙන්ම සුබ පතනවා ...

සඳරු .

මෙන්න ලක්බිමේ ඔහු පිළිබඳව පල වෙච්ච ලිපිය

හිස් අහස බ්ලොග් එකට

[QUOTE="Dulanzz, post: 11786283, member: 332559"] [b]සඳරුගේ හිස් අහසට ජය වේවා !!!!!!!![/b] [SIZE="3"][B]එළකිරියේ සඳරුගේ හිස් අහස කියවපු නොකියවපු හැමෝටම ඔහුගේ ජිවිතේ ලබපු විශේෂ දෙයක් ගැන කියන්න තමයි මේ ත්රෙඩ් එක දැම්මේ.:yes: කතාව කියවල ඔහුගේ ලබපු ඒ ජයග්රහණය වෙනුවෙන් සුභ පතමු :D[/B][/SIZE] [B][U][CENTER][SIZE="5"]මම, හිස් අහස , හත සහ නුඹලා .[/SIZE][/CENTER][/U][/B] [B][SIZE="3"]අද දෙසැබර් මාසෙ තිස් එක් වැනිදා :nerd: අවුරුද්දේ මාස එකොළහක්ම ගිනි කූටක අවුව වැටෙන්න පායන අපේ ගම් පළාතට දෙසැමබර් මාසේදී නම් දැනෙන්නේ දරාගන්න බැරි හීතලක් :baffled:. උපන්දා පටන් අද වෙනකම්ම මේ පළාතේ වේලෙන මටත් හීතලට වඩා උණුහුම දරාගෙන පුරුදුයි :cool:. ඉතින් මේ මාසේ දැනෙන කටුක හීතලට මම කොහොමටත් අකමැතියි:frown:. ඒක නිසාම මම මේ දිනවල උදේට අවදි වෙන්නෙත් බොහොම පමා වෙලා :dull:. පහුගිය දවස් කීපයේම වාගේ අදත් මම සුපුරුදු විදියට සරම ඇතුළේ ගුලි ගැහිලා, වකුටු වෙලා හීතලෙන් මිරිකෙමින් නිදියාගෙන උන්නා . කන ගාව තියලා කාලතුවක්කු පත්තු කළත් ඒ මොහොතේ මට නෑහෙන ගානයි ! .. ඒත් එක පාරටම ඇඟට පොඩි කිති කැවීමක් දැනෙන්න ගත්තා ..:baffled: අනෙක් පසට හැරිලා නිදන්න උත්සහ කළත් ඒ කිති කැවීම වැඩි වෙනවා මිසක්ක අඩු වුණේ නම් නෑ !. මොහොතකින් මගේ පංචේද්රියන් වලට මීටර් වුණා ඒ කිති කැවීම දැනෙන්නේ මගේ ජංගම දුරකථනය වයිබ්රේට් වීම නිසා බව :oo:. වෙලාව පාන්දර හතට විතර .. ! මම මර නින්දෙන්ම, කෙළ මෝලෙන්ම යාන්තම් ඇස් ඇරලා මගේ ෆෝන් එකේ තිරය දිහා බැලුවා :shocked: දුරකථන තිරයේ වැටිලා තිබුණු නම දැක්කාම මගේ මර නින්ද මම නිදාන උන්නු ඇඳෙන් පැනලා ඉඩමේ හතර මායිමෙන් ඔබ්බටත් පලා ගියේ සරම අස්සේ උන් මාවත් ඉද්ද ගැහුවා වාගේ නැගිට්ටුවන අතරෙයි . ෆෝන් එකේ තිරයේ තිබුණේ BOS කියලයි ! :sorry: බොස් කෝල් එකක් ගනිද්දී මම මොන වැඩේ තිබ්බත් අහක දාලා ඒ ඇමතුමට උත්තර බඳින්න පුරුදු වෙලා හිටියා . ඉතින් අදත් නින්ද එළවා දමාපු මම බොස් ගේ ඇමතුම ලබා ගන්න ෆෝන් එක ආන්සර් කලා . "ගුඩ් මෝර්නින්ග් සඳරු !” වෙනදා නැති අමුතු ලෙංගතු කමක් බොස්ගේ ෆෝන් එක දිගේ මගේ ෆෝන් එක වෙතට ගලාන ආවා. "ගුඩ්ම මෝනිං සර්" :D "මම දැන් පත්තර ගැන විස්තර ටීවී එකෙන් බලද්දී සඳරු ගැන ආටිකල් එකක් පත්තරේ තියනවා දැක්කා .” "එහෙමද සර් ?” :P "හ්ම් එහෙම තමයි කොච්චර ආඩම්බරයක්ද අපට .. උදෙන්ම ගිහිල්ලා පත්තරයක් ගන්න . අපි ඒක නෝටීස් බෝඩ් එකේ දාමු ළමයින්ට පේන්න .” "හොඳයි සර් " :cool: "මම නම් ඇත්තටම හිතුවේ සඳරුගේ රූපේ දකිනකොට මොනවා හරි මගෝඩි වැඩක් කරලා පොලීසියෙන් වත් හොයනවා ඇති කියලයි .” :rofl: "අනේ නෑ සෑර් .. මං අහිංසකයිනේ" ;) "ඒක තමා .. මයි කොග්රැඩුලේෂන් ඒනං " බොස් ෆෝන් එක කට් කලා .. උදේ වැඩට යන අතරේ ලක්බිම පත්තරයක් ගන්න පත්තර කඩේට ගියපු මට දැනගන්න ලැබුණේ පත්තර මේ තරම් උදෙන් අපේ දිහෑවට කවදාකවත් නොලැබෙන බවයි . :oo: මම ඉතින් ජීවිතේකට පත්තරක් කඩේකින් ගත්ත එකෙක් නෙවෙයි නේ . !:P ගෙදර තියන පත්තරේ නිතර කියෙවුවත් මම කඩේකින් පත්තර අරගෙන නෑ ගොඩ කාලෙකින්. ඉතින් පත්තරේ විස්තරේ මම බලද්දී දවල් දොළහට විතර ඇති . ලක්බිම පත්තරේ පිටු අතරේ මගේ මූනත්තහඩුව දිස් වෙනකොට මට දැනුණේ මාර සතුටක් :D . ඉතින් ඒ සතුට දවස පුරාම හිතේ රැඳිලා තිබුණ බවත් නොකියාම බෑ . ඉතින් ඉක්මනටම මගේ ස්ත්රී රත්නයටත් කෝල් කරලා මේ ශුභාරංචිය දැනුම් දෙන්න මම තීරණය කලා . එයාටත් හරිම සන්තෝසයි .:love::love: "මම තාත්තටත් මේ පත්තරේ පෙන්නන්නං" එයා ගලා බහින සතුටු කඳුළු ගඟේ කිමිදෙමින් කියද්දී මට අමුතු ෆිට් එකක් දැනුණා . මොහොතක් ගිය තැන බට කැලේට ගිනි ඇවිලුණා වාගේ මගේ හත්මුතු පරම්පරාවෙන්ම මට දුරකථන ඇමතුම් ගලාන එන්න ගත්තා . හත් අවුරුද්දකින් මට කතා නොකළ, මම කෑවද ?, නැද්ද ?, උන්නද?, මළාද?, කියලාවත් නොහොයාපු මගේ නෑසියෝ මට මුව නොසෑහෙන්න ප්රශංසා කළා ඒ ප්රශංසා අතරේ . මෙහෙම දේවල් කියැවුණා "අපි මෙච්චර කල් හිතාන හිටියේ උඹ ගොබ්බයෙක් කියලා නෙව" = එහෙම කීවේ ලොකු මාමා :dull: "උඹට අකුරු ලියන්න බෑ කියලා නේ මම හිතාන උන්නේ !” -= එහෙම කීවේ පුංචි තාත්තා :oo: "ඇඩෝව් උඹ දැන් පොරද ?” :growl: = මම නොදන්නා කෙනෙක් එහෙම ඇහුවා ! "කොයිදබද මයෙ පුතේ උඹේ බ්ලොග් ගල් වාඩිය තියෙන්නේ ?” == එහෙම ඇහැවුවේ බාල ආත්තම්මා :baffled: "පුතේ මහ ඕකෙන් රජතුමා ගැන ගුණ වයපන් ගෙදෙට්ට ප්රාඩෝ ඒවි" = එහෙම කීවේ පොඩි මාමා :rolleyes: නෑදෑයන්ගේ කන් කීරි ගස්ස්සන ප්රශ්න රැසකටම උත්තර දුන්නු මම යන්තම් කටට නිවනක් ගන්න කියලා හිතාගෙන කවුරුත් නැති තැනක් අල්ලගෙන ඉඳ ගත්තා .ඒ අතරේ ආයෙත් ෆෝන් එක නාද වෙනවා. ''කවුද යකෝ මේ ?” :frown:කියලා ආයෙමත් ෆෝන් එක දිහා බලද්දි ඒ ෆෝන් එකේ තිරේ "අනූ" කියලා සටහන් වෙලා තිබුණා .මගේ කෝප ගින්න නිවිලා ගියේ ගිනි මැලේට වතුර ගැහුවා වාගේ :P:love::love: ඇමතුම මගේ ස්ත්රිය ගෙන් ! "හලෝ මයෙ අම්මා, ඇයි මයෙ පැටියෝ කතා කොලේ .. ?”:love::love: වෙනදා නම් මම එහෙම අහද්දී මගේ කනට බේරෙන ආදර වදන් වැල් වෙනුවට මේදා පොටේ මට ඇහුණේ කං කඩාන යන ගොරැහැඩි මධුර නාදයක් "සඳරු පුතා මම අනූගේ අප්පුච්චා !” "හත්තිලව්වුවේ කෙල්ලගේ අප්පුප්පුච්චා !”:eek::eek: වම් කණෙන් ඉපිද පිට දිගේ ගලා බහින්න පටන්ගත් දහඩිය බිඳුවක් කලිසම අස්සෙන් ගමන් කරලා දකුණු කකුලේ සපත්තුව අස්සට වැටුණා . "ඇ ඇයි .. මා මේ .. :baffled: මම මේ හිතුවේ අනූ කියලා එයාගේ මේ මේ ෆෝං එක නේ ඒකයි" :rolleyes: "හා හා කාරි නෑ කාරි නෑ . මම මේ කතා කළේ පුතා පත්තරේ ඉන්නවා දැකලා . ඉතින් කොච්චර හොඳයිද ? ඔන්න ඉතින් මට දැන් පේනවා පුතා තමන්ගේ අනාගතේ හදාගෙන තියන වග . දැන් ඉතින් ආයේ අපේ ගෙදරින් බලපෑම් නෑ. පුතාලෑ අම්මට කියන්න ඉක්මනටම අපේ ගෙදර ඇවිදින් ඔය දෙන්නාගේ අනාගතේ ගැන කතා බහ කොරලා මේක එකලාසයක් කරන්න කියලා. "හා මාමා" :D "මම විශ්වාස කළේ ම නෑ පුතා ගැන දූ කියන දේවල් . මම හිතුවේ මේ කොහෙද යන රෑ ගුඩ්ඩෙක් හරි ගංජා කාරයෙක් හරි වෙන්නැති කියලයි . ඒකයි මම අර එදා ඔයාට ටිකක් තදින් කතා කළේ .. හික් හික් ඉතින් දන්නැද්ද මේ ..”;) "ආ ඒකට කමන්නෑ අකංල් " :cool: "ඒනම් පුතා වැඩේ ස්ථීරයි දුව දෙන්නේ උඹට තමා" "බුදු සරණයි මාමේ" :P "බොක්ක තමයි පුතා !” [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] ෆෝන් එක කට් වුණා . ඉතින් හැම දේම බොහෝම ලස්සට අවසාන වුණා. කවුද හිතුවේ පත්තර පිටුවක් මගේ ආදරේ මේ තරම් සවි බල ගන්වන්න සමත් වෙයි කියලා . කොහොම හරි ඒක එහෙම වුණා . ඒ ගැන සිහි වෙද්දී ආයෙමත්, ආයේ ආයෙමත් හිත සතුටින් කෑමොර දෙන්න ගත්තා . "මේ සේරම බ්ලොග් එක නිසා නේද ?” මම අන්තිමේදී මගේ හිතෙන්ම ඇහුවා . මම මහා ලොකු ලියන්නෙක් නෙවෙයි . හිතේ තියන දේ අමු අමුවේ කතා කරන භාෂාවෙන්ම අකුරු බවට හරවන එකෙක් . ඉතින් එහෙවු එකෙක් වෙච්ච මට මේ ලැබුණු ගෞරවය මහ මෙරක් තරම් . උපන්දා පටන් එකම එක සහතිකයක් එකම එක කුසලානයක්වත් ගෙදෙට්ට ගේන්න තරම් වාසනාවන්ත එකෙක් නොවෙච්ච මට ලැබුණු මේ තෑග්ග ගොඩක් වටිනවා . මම මේ බ්ලොග් එකෙන් සෑහෙන්න හම්බ කරා . යාළුවෝ බර ගාණක් හම්බ කරා .ආත්ම ශක්තිය හම්බ කරගත්තා ,ගෞරවය හම්බ කරගත්තා . සේරටම වඩා මම බ්ලොග් නිසා මගේ ජීවිතේ ඉදිරි කාලේ ගෙවන්න ජීවන සහකාරියක් හම්බු කරගත්තා . ඉතින් මට මේ සේරම දීපු හිස් අහස බ්ලොග් එකට දක්වන ගෞරවයක් හැටියට මම මේ මාසේ හත් වෙනි පෝස්ට් එක ලියනවා . මේ තමයි මේ වසරේ අවසන් ලිපිය . :D "සඳරු ළිඳකින් වතුර නොගෙන හිටියොත් ළිඳ පල් වෙනවා ,ඒ වගේමයි නිතර නිතර වතුර ගද්දී ළිඳ හිස් වෙනවා . ! ඕනෙවාට වඩා ලියන්නත් එපා, ඒ වගෙමයි නොලියා ඉන්නත් එපා . “ මේ පණිවිඩේ මට දුන්නේ මේ බ්ලොග් අවකාසේ ඇතුළේ ඉන්න මම වඩාත්ම ගරු කරන උගත් මනුස්සයෙක් . ඒ කතාව අහපු ගමන් මට ඒ කතාව ඇතුළේ ගැබ් වෙලා තිබුණු අරුත මොහොතකින් වැටහුණා . ඉතින් ලබන අවුරුද්දේ ඉඳලා මම වෙනස් වෙනවා. ;) ඉතින් 2011 අවුරුද්දම මම හිස් අහස බ්ලොග් එක ඇද්දා . මම මාසෙට ලිපි හතක් ලීවා . උඹලා ඇවිදින් මගේ අඩුපඩු පෙන්නා දීලා මාව දිරිමත් කරලා මෙ බ්ලොග් කරත්තේ මට ඇදගෙන යන්න දිරිය දුන්නා. උඹලා මාව දිරිමත් කරනකොට මම තවත් ලිවුවා . වැරදි පාරට මම වැටෙද්දී මේ බ්ලොග් අවකාසෙම අය මාව හරි පාරට ඇදලා දැම්මා . ඉතින් මට දෙන්න තියෙන්නේ උඹලා හැමෝටම හද පිරෙන්න ස්තූතිය විතරමයි. :) මාසෙකට හතක් ලියන එක මට ලොකු බරක් . ඉතින් මම ලබන මාසේ ඉඳන් ලිපි හතරක් ලියලා කියවන ඔබට තිළිණ කරන්න කැමතියි . ගොඩගැහුණු වැඩ කන්දරාවකුත් එක්ක මට මාසෙකට ලිපි හතක් ලිවීම තව දුරටත් කරන්න බෑ . රස්සාව බේගන්නත් ඕනෙ . බ්ලොග් එක ඇදං යන්නත් ඕනෙ . කෙල්ලට කෝල් දෙන්නත් ඕනෙ . ඉතින් 2012 සිට අපි ටිකක් හෙමින් ගමන යමු .. :nerd: මේ වසර පුරාටම හිස් අහසත් එක්ක රැඳී ඉඳලා මට හයිය හත්තිය දුන්නු ඔබ තමුන්නාන්සේලා හැමෝටම ස්තූතියි . ලූණුයි පානුයි කන සාටර් බුවෙක් වෙච්ච මට උඹලට දෙන්ඩ කියලා තියෙන්නේ මේ පපුව අස්සේ තියන අවංක ස්තූතිය විතරමයි .. :) තව මොහොතකින් එළඹෙන 2012 වසර බ්ලොග් කියනවන ලියන ඔබ තමුන්නාන්සේලා හැමෝටම ජයෙන් ජයම වේවා..!!! කියලා මම එක හිතෙන්ම සුබ පතනවා ...[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] සඳරු .[/SIZE][/B] [SIZE="3"][B][URL="http://www.lakbima.lk/archive/last_01_01_12/img/33.jpg"]මෙන්න ලක්බිමේ ඔහු පිළිබඳව පල වෙච්ච ලිපිය [/URL][/B][/SIZE] [B][SIZE="3"][URL="http://hisahasa.blogspot.com/"]හිස් අහස බ්ලොග් එකට [/URL][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom