Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳුදාට පත්තුවෙන චමල්ගේ රතිඤ්ඤා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳුදාට පත්තුවෙන චමල්ගේ රතිඤ්ඤා

ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය සනාථ කරමින් අභියාචනාධිකරණය ඊයේ දුන් තීන්දුවත් සමග ගෝඨාවාදීන් රට පුරා රතිඤ්ඤා පත්තු කළද සත්‍ය වශයෙන් නඩු තීන්දුවෙන් සිදුව ඇත්තේ ලබන සඳුදා ගෝඨාභයට ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමේ නුසුදුසු භාවය අධිකරණය විසින්ම තහවුරු කර දීමකැයි ද, ඒ අනුව ඔහු සිටින්නේ පෙරටත් වඩා අනතුරක බවද නීති ක්ෂේත්රයේ ප්රවීනයෝ සේම දේශපාලන විචාරකයෝ පවසති.

ගීතා සහ ගෝඨා..

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අයෙකුට පාර්ලිමේන්තු තරඟයකට ඉදිරිපත් වන අයෙකුගේ මූලික සුදුසුකම් තිබිය යුතු බවයි. ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැක්කේ 19 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකිය යන වගන්තිය ඇතුලත් කළ බැවිනි. ගීතා කුමාරසිංහට සිය මන්ත්‍රීධූරය අහෝසි වූයේ එබැවිනි.

ගෝඨා ද්විත්ව පුරවැසියෙක් බව අධිකරණය පිළිගැනීම අවාසියකි..

ඊයේ දුන් නඩු තීන්දුවෙන් තහවුරු කරන ලද්දේ ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යාණුකූල බවයි. එනම් දැන් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අධිකරණය පිළිගෙන තිබේ. එසේ වන කල්හි එය ඔහුට ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත්වීමට සුදුසුකම් නොව නුසුදුසුකමකි. වැඩි දුරටත් කියන්නේ නම් ඔහුගේ නුසුදුසු භාවය අභියාචනාධිකරණය විසින් ප්‍රශ්න කිරීමකින් තොරවම පිළිගෙන තිබේ.

මේ අනුව ලබන සඳුදා 07 වෙනිදා ඔහු මැතිවරණ කොමසාරිස් වරයා ඉදිරියේ නාම යෝජනා දෙද්දී තමා ද්විත්ව පුරවැසියෙකු නොවන බව සැකයකින් තොරව ඔප්පු කළ යුතුය.

ඇමරිකානු ජනාධිපති පවා විශ්මයට පත්කළ ගෝඨාගේ සහතිකය..

මුළු රටම දන්නා පරිදි ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය සඳහා නිකුත් කළ සහතිකය සේම ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි ඔහු පෙන්වන සහතිකයද ප්රශ්නකාරීය. ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම නිවැරදි සහ සත්‍ය එකකැයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නොකියයි. ඔවුන් ඉන්නේ ගල් ගිල්ලා පරිදිය. මන්ද යත් තම පුරවැසි භාවය ඉවත් කරන්නැයි කියා ඇමරිකානු ආණ්ඩුවට ලංකාවේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා අප්‍රේල් 17 ඉදිරිපත් කරන ඉල්ලුම්පතක් වොෂින්ටන් හි රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන්ද අනුමැතිය ලබා මැයි 3 වැනිදා වන විට එනම් සතියේ වැඩ කරන දින 12 කින් තරම් කෙටි කාලයකින් නිකුත් කිරීම ඇමරිකානු ජනාධිපතිද විශ්මයට පත්කෙරෙන කාරණයක් වන නිසාය.

එකක දී අදහා ගත නොහැකි තරම් කාර්යක්ෂම වූ ඇමරිකාව තව එකක දී අකාර්යක්ෂම වූයේ කෙසේද?

ගෝඨාභය පෙන්වන සහතිකය තව දුරටත් ප්රශ්නකාරී වන්නේ පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයන් තවදුරටත් ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුවට බදු ගෙවීම අවශ්‍ය වන්නේ නැති බැවින් ෆෙඩරල් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන බදු ගෙවීමෙන් ඉවත් කළ අයගේ නාම ලේඛනයේ ඔහුගේ නම සඳහන් නොවීමයි. මෙය වසරේ මාස 6 කට වරක් නිකුත් කරන්නකි. අවසන් නාම ලේඛනය නිකුත් කෙළේ ජුලි 30 වෙනිදා ය. එහි නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම නැත. මැයි 3 වෙනිදා පුරවැසිභාවය ඉවත් කළ අයෙකුගේ නමක් ජුලි 30 වෙනිදා නාම ලේඛනයේ නොවූයේ කුමන අරුමයකටද? පුරවැසිභාවය ඉවත් කරද්දීම අයැදුම්කරුවා ආණ්ඩුවට බදු ගෙවීමට තිබේ දැයි සොයා බැලේ. දින 12 කින් ඒ කාර්ය සොයා බලා පුරවැසිභාවය ඉවත් කිරීමට තරම් කාර්යක්ෂම වූ රජයක් මාස 2 යි දින 27 ක් යනතුරු එය නාම ලේඛනයකට ඇතුලත් කිරීමට තරම් අකාර්යක්ෂම වූයේ කෙසේ ද?

සහතිකය පමණක් මදි දිවුරුමත් අත්‍යාවශ්‍යයි..

නිව්යෝර්ක්හි සිටින ආගමන විගමන නීතිවේදීහු තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරති. එනම් යම් ඇමරිකානුවෙක් තම පුරවැසිභාවය ඉවත් කර ගන්නේ නම් එකී සහතිකය නිසැක වශයෙන්ම ලබා ගත යුත්තේ තමන් යලි පුරවැසිභාවය ලබන රටේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් හෝ කොන්සල් කාර්යාලයකිනි. එය ලබා ගන්නා අවස්ථාවේ දී ඔහු පුරවැසිභාවය ලබා ගනිද්දී ඇමරිකානු රාජ්‍යයට දුන් දිවුරුම සහා සමාන දිවුරුමක් ඉවත් කර ගැනීම අරභයාද ලබා දිය යුතුය. එකී දිවුරුම ලබා නොදෙන තාක් සහතිකයක් තිබුනද ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම නීත්‍යානුකූල වන්නේ නැත. එකී දිවුරුමද කටට ආ පළියට කියන්නක් නොවේ. එයද ලිඛිතව තිබිය යුතුය. ඒ එසේ නම් ගෝඨාභය තම පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ දී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දී දුන් දිව්රුම තිබිය යුතුය. ඔහු එය ලබා දුන්නේ කවර නම් නිලධාරියා ඉදිරියේ දැයි ඒ කවදා දැයි සඳහන් විය යුතුය.

( ඇමරිකානුවෙකු තම පුරවැසිභාවය ඉවත් කරගන්නේ කෙසේද යන්න ගැන වටිනා ලිපියක් පහත දිගුවේ දැක්වේ. එහි සඳහන් වන ආකාරයට පවා එය අවම වශයෙන් මාස 5 ක් ගත වන ක්‍රියාවලියකි. කියවන්න https://nomadcapitalist.com/2018/01/17/renounce-us-citizenship-ultimate-guide/ )

තානාපති කාර්යාලය තලප කෑ උගුඩුවන්ද?

මේවා සම්බන්ධයෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට තව දුරටත් බඩ උලාගෙන, බකන් නිලාගෙන, තලප කෑ උගුඩුවන් සේ සිටිය නොහැකිය. මන්ද යත් දැන් උද්ගතව ඇත්තේ ඔවුන්ගේ පුරවැසියෙකුගේ ප්‍රශ්නයක් නොව රටක දෙකෝටි විසිපන් ලක්ෂයක ජනතාවකගේ ඉරණමක් පිලිබඳ ප්‍රශ්නයක් නිසා ය

ගෝඨා සඳුදාට විසිවෙයිද? ශ්‍රේෂ්ඨාධිකරණයට ද?

ඉහත කාරණා ගෝඨාභය තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි වරින් වර පෙන්වන සහතික වල විශ්වාසය බරපතල ලෙස පළුදු කරයි. ඒ අනුව ලබන සඳුදා ඔහු ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙද්දී තමා තව දුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවේ යයි පිළිගත හැකි සාක්ෂි සහිතව මැතිවරණ තේරීම් භාර නිලධාරියාට ඉදිරිපත් කළ යුතුය. මන්ද යත් දැන් ඔහු ද්විත්ව පුරවැසියෙක් බව අධිකරණය විසින් සනාථ කර ඇති බැවිනි. නාමයෝජනා බාර දීමෙන් පසු විපක්ෂයෙන් මතුවන විරෝධතාවන් තේරීම්භාර නිලධාරියා පිළිගතහොත් ගෝඨාභයගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප විය හැකිය. නැතිනම් ඒ ප්රශ්නය ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විසඳාගැනීමට යොමු කෙරෙනු ඇත.

සඳුදාට පත්තු විය හැකි චමල්ගේ රතිඤ්ඥා...

රාජපක්ෂලා ඊයේ අවසාන මොහොතේ ‘ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය’ නම් ලියාපදිංචි නොකළ ස්වාධීන නාමයකින් චමල් රාජපක්ෂගේ නමට ඇප මුදල් බැන්දේ ඊයේ ගෝඨාගේ නඩුව සම්බන්ධයෙන් ලැබෙන තීන්දුව අනුව ගෝඨාභයගේ ඉදිරිපත් වීම ගැන පැන නැගෙන අවිනිශ්චිත භාවය වඩාත් තීව්ර වන බව දන්නා නිසා ය. දැන් ඔහු අභියාචනාධිකරණය පිළිගත් ද්විත්ව පුරවැසියෙකි. හඬා වැලපිය යුතු දිනයෙක ඒ බව නොදන්නා ගෝඨාවාදී ගොට්ටෝ ඊයේ සවස රතිඤ්ඤා පත්තු කළ නමුත් 7 වෙනි සඳුදා සවසට චමල්ගේ මිනිසුන් රට පුරා රතිඤ්ඤා පත්තු කිරීමට ද බොහෝ සෙයින් ඉඩ ඇත.

විමල් ධීරසේකර

[QUOTE="Harvard-Bio, post: 24827467, member: 556707"] [b]සඳුදාට පත්තුවෙන චමල්ගේ රතිඤ්ඤා[/b] [IMG]https://s3.lankaenews.com/si_news_image/Why-Chamal.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkGreen"][B]ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය සනාථ කරමින් අභියාචනාධිකරණය ඊයේ දුන් තීන්දුවත් සමග ගෝඨාවාදීන් රට පුරා රතිඤ්ඤා පත්තු කළද සත්‍ය වශයෙන් නඩු තීන්දුවෙන් සිදුව ඇත්තේ ලබන සඳුදා ගෝඨාභයට ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමේ නුසුදුසු භාවය අධිකරණය විසින්ම තහවුරු කර දීමකැයි ද, ඒ අනුව ඔහු සිටින්නේ පෙරටත් වඩා අනතුරක බවද නීති ක්ෂේත්රයේ ප්රවීනයෝ සේම දේශපාලන විචාරකයෝ පවසති. [B][SIZE="6"][COLOR="DarkRed"]ගීතා සහ ගෝඨා..[/COLOR][/SIZE][/B] ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අයෙකුට පාර්ලිමේන්තු තරඟයකට ඉදිරිපත් වන අයෙකුගේ මූලික සුදුසුකම් තිබිය යුතු බවයි. ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැක්කේ 19 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකිය යන වගන්තිය ඇතුලත් කළ බැවිනි. ගීතා කුමාරසිංහට සිය මන්ත්‍රීධූරය අහෝසි වූයේ එබැවිනි. ගෝඨා ද්විත්ව පුරවැසියෙක් බව අධිකරණය පිළිගැනීම අවාසියකි.. ඊයේ දුන් නඩු තීන්දුවෙන් තහවුරු කරන ලද්දේ ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යාණුකූල බවයි. එනම් දැන් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අධිකරණය පිළිගෙන තිබේ. එසේ වන කල්හි එය ඔහුට ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත්වීමට සුදුසුකම් නොව නුසුදුසුකමකි. වැඩි දුරටත් කියන්නේ නම් ඔහුගේ නුසුදුසු භාවය අභියාචනාධිකරණය විසින් ප්‍රශ්න කිරීමකින් තොරවම පිළිගෙන තිබේ. මේ අනුව ලබන සඳුදා 07 වෙනිදා ඔහු මැතිවරණ කොමසාරිස් වරයා ඉදිරියේ නාම යෝජනා දෙද්දී තමා ද්විත්ව පුරවැසියෙකු නොවන බව සැකයකින් තොරව ඔප්පු කළ යුතුය. [B][COLOR="darkred"][SIZE="6"]ඇමරිකානු ජනාධිපති පවා විශ්මයට පත්කළ ගෝඨාගේ සහතිකය.. [/SIZE][/COLOR][/B] මුළු රටම දන්නා පරිදි ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය සඳහා නිකුත් කළ සහතිකය සේම ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි ඔහු පෙන්වන සහතිකයද ප්රශ්නකාරීය. ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම නිවැරදි සහ සත්‍ය එකකැයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නොකියයි. ඔවුන් ඉන්නේ ගල් ගිල්ලා පරිදිය. මන්ද යත් තම පුරවැසි භාවය ඉවත් කරන්නැයි කියා ඇමරිකානු ආණ්ඩුවට ලංකාවේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා අප්‍රේල් 17 ඉදිරිපත් කරන ඉල්ලුම්පතක් වොෂින්ටන් හි රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන්ද අනුමැතිය ලබා මැයි 3 වැනිදා වන විට එනම් සතියේ වැඩ කරන දින 12 කින් තරම් කෙටි කාලයකින් නිකුත් කිරීම ඇමරිකානු ජනාධිපතිද විශ්මයට පත්කෙරෙන කාරණයක් වන නිසාය. [B][SIZE="6"][COLOR="darkred"]එකක දී අදහා ගත නොහැකි තරම් කාර්යක්ෂම වූ ඇමරිකාව තව එකක දී අකාර්යක්ෂම වූයේ කෙසේද?[/COLOR][/SIZE][/B] ගෝඨාභය පෙන්වන සහතිකය තව දුරටත් ප්රශ්නකාරී වන්නේ පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයන් තවදුරටත් ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුවට බදු ගෙවීම අවශ්‍ය වන්නේ නැති බැවින් ෆෙඩරල් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන බදු ගෙවීමෙන් ඉවත් කළ අයගේ නාම ලේඛනයේ ඔහුගේ නම සඳහන් නොවීමයි. මෙය වසරේ මාස 6 කට වරක් නිකුත් කරන්නකි. අවසන් නාම ලේඛනය නිකුත් කෙළේ ජුලි 30 වෙනිදා ය. එහි නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම නැත. මැයි 3 වෙනිදා පුරවැසිභාවය ඉවත් කළ අයෙකුගේ නමක් ජුලි 30 වෙනිදා නාම ලේඛනයේ නොවූයේ කුමන අරුමයකටද? පුරවැසිභාවය ඉවත් කරද්දීම අයැදුම්කරුවා ආණ්ඩුවට බදු ගෙවීමට තිබේ දැයි සොයා බැලේ. දින 12 කින් ඒ කාර්ය සොයා බලා පුරවැසිභාවය ඉවත් කිරීමට තරම් කාර්යක්ෂම වූ රජයක් මාස 2 යි දින 27 ක් යනතුරු එය නාම ලේඛනයකට ඇතුලත් කිරීමට තරම් අකාර්යක්ෂම වූයේ කෙසේ ද? [B][SIZE="6"][COLOR="darkred"]සහතිකය පමණක් මදි දිවුරුමත් අත්‍යාවශ්‍යයි.. [/COLOR][/SIZE][/B] නිව්යෝර්ක්හි සිටින ආගමන විගමන නීතිවේදීහු තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරති. එනම් යම් ඇමරිකානුවෙක් තම පුරවැසිභාවය ඉවත් කර ගන්නේ නම් එකී සහතිකය නිසැක වශයෙන්ම ලබා ගත යුත්තේ තමන් යලි පුරවැසිභාවය ලබන රටේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් හෝ කොන්සල් කාර්යාලයකිනි. එය ලබා ගන්නා අවස්ථාවේ දී ඔහු පුරවැසිභාවය ලබා ගනිද්දී ඇමරිකානු රාජ්‍යයට දුන් දිවුරුම සහා සමාන දිවුරුමක් ඉවත් කර ගැනීම අරභයාද ලබා දිය යුතුය. එකී දිවුරුම ලබා නොදෙන තාක් සහතිකයක් තිබුනද ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම නීත්‍යානුකූල වන්නේ නැත. එකී දිවුරුමද කටට ආ පළියට කියන්නක් නොවේ. එයද ලිඛිතව තිබිය යුතුය. ඒ එසේ නම් ගෝඨාභය තම පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ දී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දී දුන් දිව්රුම තිබිය යුතුය. ඔහු එය ලබා දුන්නේ කවර නම් නිලධාරියා ඉදිරියේ දැයි ඒ කවදා දැයි සඳහන් විය යුතුය. ( ඇමරිකානුවෙකු තම පුරවැසිභාවය ඉවත් කරගන්නේ කෙසේද යන්න ගැන වටිනා ලිපියක් පහත දිගුවේ දැක්වේ. එහි සඳහන් වන ආකාරයට පවා එය අවම වශයෙන් මාස 5 ක් ගත වන ක්‍රියාවලියකි. කියවන්න [url]https://nomadcapitalist.com/2018/01/17/renounce-us-citizenship-ultimate-guide/[/url] ) [SIZE="6"][B][COLOR="darkred"]තානාපති කාර්යාලය තලප කෑ උගුඩුවන්ද? [/COLOR][/B][/SIZE] මේවා සම්බන්ධයෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට තව දුරටත් බඩ උලාගෙන, බකන් නිලාගෙන, තලප කෑ උගුඩුවන් සේ සිටිය නොහැකිය. මන්ද යත් දැන් උද්ගතව ඇත්තේ ඔවුන්ගේ පුරවැසියෙකුගේ ප්‍රශ්නයක් නොව රටක දෙකෝටි විසිපන් ලක්ෂයක ජනතාවකගේ ඉරණමක් පිලිබඳ ප්‍රශ්නයක් නිසා ය [B][COLOR="darkred"]ගෝඨා සඳුදාට විසිවෙයිද? ශ්‍රේෂ්ඨාධිකරණයට ද?[/COLOR][/B] ඉහත කාරණා ගෝඨාභය තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි වරින් වර පෙන්වන සහතික වල විශ්වාසය බරපතල ලෙස පළුදු කරයි. ඒ අනුව ලබන සඳුදා ඔහු ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙද්දී තමා තව දුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවේ යයි පිළිගත හැකි සාක්ෂි සහිතව මැතිවරණ තේරීම් භාර නිලධාරියාට ඉදිරිපත් කළ යුතුය. මන්ද යත් දැන් ඔහු ද්විත්ව පුරවැසියෙක් බව අධිකරණය විසින් සනාථ කර ඇති බැවිනි. නාමයෝජනා බාර දීමෙන් පසු විපක්ෂයෙන් මතුවන විරෝධතාවන් තේරීම්භාර නිලධාරියා පිළිගතහොත් ගෝඨාභයගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප විය හැකිය. නැතිනම් ඒ ප්රශ්නය ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විසඳාගැනීමට යොමු කෙරෙනු ඇත. [B][SIZE="6"][COLOR="DarkRed"]සඳුදාට පත්තු විය හැකි චමල්ගේ රතිඤ්ඥා...[/COLOR][/SIZE][/B] රාජපක්ෂලා ඊයේ අවසාන මොහොතේ ‘ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය’ නම් ලියාපදිංචි නොකළ ස්වාධීන නාමයකින් චමල් රාජපක්ෂගේ නමට ඇප මුදල් බැන්දේ ඊයේ ගෝඨාගේ නඩුව සම්බන්ධයෙන් ලැබෙන තීන්දුව අනුව ගෝඨාභයගේ ඉදිරිපත් වීම ගැන පැන නැගෙන අවිනිශ්චිත භාවය වඩාත් තීව්ර වන බව දන්නා නිසා ය. දැන් ඔහු අභියාචනාධිකරණය පිළිගත් ද්විත්ව පුරවැසියෙකි. හඬා වැලපිය යුතු දිනයෙක ඒ බව නොදන්නා ගෝඨාවාදී ගොට්ටෝ ඊයේ සවස රතිඤ්ඤා පත්තු කළ නමුත් 7 වෙනි සඳුදා සවසට චමල්ගේ මිනිසුන් රට පුරා රතිඤ්ඤා පත්තු කිරීමට ද බොහෝ සෙයින් ඉඩ ඇත.[/B][/COLOR][/SIZE] [B][SIZE="4"][COLOR="DarkRed"]විමල් ධීරසේකර[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom