Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය පළිගැනීමක් ලෙස අතවරයට ලක්වූ දරුවාගේ පාර්ශ්වයේ පිරිසක් විසින් අපරාධය සිදුකළේද, එසේත් නොමැති නම් වෙනත් සිද්ධියකට සම්බන්ධව මෙම දැරිය මරා දැමුවේද? යන්න සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව ද පොලිසිය පවසනවා.

‘‘මහත්තයා වෑන් එකේ ගාමන්ට් ළමයින්ගේ හයර් එක ගිහින් තිබුණා. මමත් පුතත් දුවලා දෙන්නත් රෑට කාලා ටී. වී. බැලුවා. ටී. වී. බලමින් ඉන්න අතරේ ළමයි තුන්දෙනාට වරින් වර පුටු උඩ නින්ද ගියා. මම එක එක්කෙනාව සැරෙන් සැරේ ඇඳ උඩින් ගිහින් තියලා මමත් නිදාගත්තා. තාත්තලා මළගෙදර ගිහින් රාත්රී 10.45 ට ආවත් මම ඇහැරිලා එළියට ආවේ නැහැ. නිවසේ ආරක්ෂිත ස්ථානයක දොර අරින්න තවත් යතුරක් තියෙනවා. මහත්තයා රෑ 12.00 ට විතර වෑන් එකේ ගෙදර ආවා. ඒ වෙලාවේ දුව ඇඳේ හිටියේ නැහැ. අපි හිතුවේ දුව එයාගේ ආච්චිගේ කාමරයට යන්න ඇති කියලා.

‘‘රෑ කිසිම ශබ්දයක් ඇසුණේ නැහැ. ගෙදර බල්ලා පාරේ කවුරුහරි ගියත් බුරනවා. බල්ලා බිරුවෙත් නැහැ. අපි ඇතුළු දරුවන් නිදාගන්නා කාමරේ ජනේලයක් තියෙනවා. ඒ ජනේලයේ පියන් තුනෙන් එක පියනකට ග්රිල් නැහැ. ඒ ජනේලයෙන් මගේ දුවව හොරු අරන් යන්න ඇති. ලබන අවුරුද්දේ පාසල් යන්න ඉන්න මගේ දුවගේ උපන් දිනය ලබන 16 වැනිදා. උපන් දිනය වෙනුවට අපිට සමරන්න වෙලා තියෙන්නේ සහගහන අපරාධයක සිද්ධියක්.‘‘ එලෙස පවසන්නේ සදෙව්මිගේ මවයි.

දැරිය නිදා සිටි කාමරයේ ජනේලයේ එක් පියනක පමණක් ග්රිල් එක නැතිවීමට හේතු වී ඇත්තේ නිවසේ ප්රධාන දොරේ යතුර නැතිවූ අවස්ථාවක නිවසට ඇතුළු වීමට එම ග්රිල් එක ඉවත් කිරීම නිසායෑයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.

එසේම සේයා රාත්රියේ ඇඳසිටි කලිසමද ඇඳ උඩ තිබී ඇත. දැරිය සෙවීම සඳහා පොලිස් සුනඛයන් රැගෙන ආ අතර එම සුනඛයා නිවසේ සිට මීටර් 100ක් ඉදිරියටත් නැවත පසුපසටත් ගොස් ඇත. මෙම සිද්ධියේ ඝාතකයා කවුරුන්ද යනවග තවමත් අභිරහසකි. නමුත් ඔහුව නුදුරේදීම කොටුකර ගැනීමට හැකිවෙනු ඇති බවයි පොලිසිය පවසන්නේ.

[QUOTE="Chathuranga1, post: 18961205, member: 75417"] [B][SIZE="4"] මෙය පළිගැනීමක් ලෙස අතවරයට ලක්වූ දරුවාගේ පාර්ශ්වයේ පිරිසක් විසින් අපරාධය සිදුකළේද, එසේත් නොමැති නම් වෙනත් සිද්ධියකට සම්බන්ධව මෙම දැරිය මරා දැමුවේද? යන්න සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව ද පොලිසිය පවසනවා. ‘‘මහත්තයා වෑන් එකේ ගාමන්ට් ළමයින්ගේ හයර් එක ගිහින් තිබුණා. මමත් පුතත් දුවලා දෙන්නත් රෑට කාලා ටී. වී. බැලුවා. ටී. වී. බලමින් ඉන්න අතරේ ළමයි තුන්දෙනාට වරින් වර පුටු උඩ නින්ද ගියා. මම එක එක්කෙනාව සැරෙන් සැරේ ඇඳ උඩින් ගිහින් තියලා මමත් නිදාගත්තා. තාත්තලා මළගෙදර ගිහින් රාත්රී 10.45 ට ආවත් මම ඇහැරිලා එළියට ආවේ නැහැ. නිවසේ ආරක්ෂිත ස්ථානයක දොර අරින්න තවත් යතුරක් තියෙනවා. මහත්තයා රෑ 12.00 ට විතර වෑන් එකේ ගෙදර ආවා. ඒ වෙලාවේ දුව ඇඳේ හිටියේ නැහැ. අපි හිතුවේ දුව එයාගේ ආච්චිගේ කාමරයට යන්න ඇති කියලා. ‘‘රෑ කිසිම ශබ්දයක් ඇසුණේ නැහැ. ගෙදර බල්ලා පාරේ කවුරුහරි ගියත් බුරනවා. බල්ලා බිරුවෙත් නැහැ. අපි ඇතුළු දරුවන් නිදාගන්නා කාමරේ ජනේලයක් තියෙනවා. ඒ ජනේලයේ පියන් තුනෙන් එක පියනකට ග්රිල් නැහැ. ඒ ජනේලයෙන් මගේ දුවව හොරු අරන් යන්න ඇති. ලබන අවුරුද්දේ පාසල් යන්න ඉන්න මගේ දුවගේ උපන් දිනය ලබන 16 වැනිදා. උපන් දිනය වෙනුවට අපිට සමරන්න වෙලා තියෙන්නේ සහගහන අපරාධයක සිද්ධියක්.‘‘ එලෙස පවසන්නේ සදෙව්මිගේ මවයි. දැරිය නිදා සිටි කාමරයේ ජනේලයේ එක් පියනක පමණක් ග්රිල් එක නැතිවීමට හේතු වී ඇත්තේ නිවසේ ප්රධාන දොරේ යතුර නැතිවූ අවස්ථාවක නිවසට ඇතුළු වීමට එම ග්රිල් එක ඉවත් කිරීම නිසායෑයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. [COLOR="Red"]එසේම සේයා රාත්රියේ ඇඳසිටි කලිසමද ඇඳ උඩ තිබී ඇත. දැරිය සෙවීම සඳහා පොලිස් සුනඛයන් රැගෙන ආ අතර එම සුනඛයා නිවසේ සිට මීටර් 100ක් ඉදිරියටත් නැවත පසුපසටත් ගොස් ඇත. මෙම සිද්ධියේ ඝාතකයා කවුරුන්ද යනවග තවමත් අභිරහසකි. නමුත් ඔහුව නුදුරේදීම කොටුකර ගැනීමට හැකිවෙනු ඇති බවයි පොලිසිය පවසන්නේ.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom