Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට පස්සේ සොයලා බලලා චෝදනා කරන්න

මීට පස්සේ සොයලා බලලා චෝදනා කරන්න

පසුගිය දින සිදුවූ කොටදෙනියාවේ සේයා සදෙවුමි දැරියගේ පියා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් නිකුත්කර තිබේ.

මෙහිදී ඔහු ප්‍රකාශ කරනනේ මින් ඉදිරියට මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් කාට හෝ චෝදනා එල්ලකරන විට ඒ සම්බන්ධයෙන් සොයා බලා චෝදනා එල්ල කරන ලෙසයි.

පසුගිය දින කිහිපයේ යම් යම් මාධ්‍ය මඟින් වාර්ථා කර තිබුනේ එම දැරියගේ පියා විසින් මෙම ඝාතනය සිදුකළ බවට විශ්වාස කරන බවයි. මෙහිදී පොලීසියට මේ සම්බන්ධයෙන් සාක්ෂි ලැබී ඇති බවත් ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි.

මෙම කරුණ නිසා ඔහුටත් ඔහුගේ බිරිඳටත් තම දියනියගේ අවමංගල්‍ය උත්සවය අවස්ථාව සඳහා පවා හරිහැටි සහභාගී වීමට අවස්ථාව නොසැලසුන බව ඔහු ප්‍රකාශ කරයි.

එමෙන්ම එම අවස්ථාවේ දී ඇගේ මව සිය අදහස් පලකරමින් ප්‍රකාශ කර තිබුනේ තමාට තව දරුවන් දෙදෙනෙකු සිටිනා බවත් මෙවැනි තත්වයක් උඩ තමාට එම දරුවන් දෙදෙනා බලාකියාගැනීමට පවා අපහසු තත්වයක් උදාවී ඇති බවත්ය.

ඊයේ අවමඟුලෙන් අනතුරුව 2,000ක පමණ පිරිසක් එම දැරියගේ නිවස අසලට පැමිනි අතර ඔවුන් හැසිරුනේ එම මවත් පියාත් වැරදිකරුවන් වන ආකාරයෙන් බව ද පැවසේ. එම අවස්ථාවේ දී මෙම පිරිසෙන් බහුතරය ප්‍රකාශ කලේ එම වරද කළ පුද්ගලයා එල්ලා මැරිය යුතු බවයි.

[YOUTUBE]yPjmIk9yXmg[/YOUTUBE]

[QUOTE="Chathuranga1, post: 18975480, member: 75417"] [B][SIZE="4"][CENTER]මීට පස්සේ සොයලා බලලා චෝදනා කරන්න[/CENTER][/SIZE][/B] [CENTER] [IMG]http://theceylon.net/wp-content/uploads/2015/09/hqdefault.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER][B]මීට පස්සේ සොයලා බලලා චෝදනා කරන්න පසුගිය දින සිදුවූ කොටදෙනියාවේ සේයා සදෙවුමි දැරියගේ පියා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් නිකුත්කර තිබේ. මෙහිදී ඔහු ප්‍රකාශ කරනනේ මින් ඉදිරියට මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් කාට හෝ චෝදනා එල්ලකරන විට ඒ සම්බන්ධයෙන් සොයා බලා චෝදනා එල්ල කරන ලෙසයි. පසුගිය දින කිහිපයේ යම් යම් මාධ්‍ය මඟින් වාර්ථා කර තිබුනේ එම දැරියගේ පියා විසින් මෙම ඝාතනය සිදුකළ බවට විශ්වාස කරන බවයි. මෙහිදී පොලීසියට මේ සම්බන්ධයෙන් සාක්ෂි ලැබී ඇති බවත් ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි. මෙම කරුණ නිසා ඔහුටත් ඔහුගේ බිරිඳටත් තම දියනියගේ අවමංගල්‍ය උත්සවය අවස්ථාව සඳහා පවා හරිහැටි සහභාගී වීමට අවස්ථාව නොසැලසුන බව ඔහු ප්‍රකාශ කරයි. එමෙන්ම එම අවස්ථාවේ දී ඇගේ මව සිය අදහස් පලකරමින් ප්‍රකාශ කර තිබුනේ තමාට තව දරුවන් දෙදෙනෙකු සිටිනා බවත් මෙවැනි තත්වයක් උඩ තමාට එම දරුවන් දෙදෙනා බලාකියාගැනීමට පවා අපහසු තත්වයක් උදාවී ඇති බවත්ය. ඊයේ අවමඟුලෙන් අනතුරුව 2,000ක පමණ පිරිසක් එම දැරියගේ නිවස අසලට පැමිනි අතර ඔවුන් හැසිරුනේ එම මවත් පියාත් වැරදිකරුවන් වන ආකාරයෙන් බව ද පැවසේ. එම අවස්ථාවේ දී මෙම පිරිසෙන් බහුතරය ප්‍රකාශ කලේ එම වරද කළ පුද්ගලයා එල්ලා මැරිය යුතු බවයි. [YOUTUBE]yPjmIk9yXmg[/YOUTUBE] [/B][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom