Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘දරුවාගේ මිනිය ළඟටවත් හරියට ආවේ නෑ

වළට පස් ටිකක් දාන්න බැරිවුණා‘‘ - මව

අසල්වැසි තරුණයෙකුගෙන් ප්‍රශ්න කරලා

දිවුලපිටිය - කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අසල්වැසි තරුණයෙකුගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය පවසනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

දැරිය ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 30 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම පිරිස අතරට දැරියගේ මව, පියා, සීයා සහ මිත්තණියද ඇතුළත්. මාධ්‍යට අදහස් දක්වමින් - ඝාතනයට ලක්වූ සේයා සදෙව්මිගේ පියා වන උපුල් නිශාන්ත කියා සිටියේ දැරිය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළේ නම් මෙම ඝාතනය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.

පසුගිය සිකුරාදා රාත්‍රියේ අතුරුදන් වූ සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පසුගිය ඉරිදා උදෑසන සොයා ගත්තේ ඇය පදිංචිව සිටි නිවස අසල පිහිටි ඇල ඉවුරක තිබියදීයි.

දැරියගේ දේහය මිහිදන් කිරීමෙන් පසු මව හා පියා පැවසූ අදහස් පහතින්...

‘‘දරුවාගේ මූණ බලන්න බෑ, ඒ දරුවා අපේ වගේ හදලා තිබුන්නේ නෑ, දැක්කද ෆොටෝ එකේ ලස්සන, මං කොහොමද මිනිය බලන්නේ, මම මිනිය ළඟට දෙපාරකට වඩා ආවේ නෑ, මම කෑ ගහලා වැටුණා නම් අනිත් ළමයි දෙන්නා ගැන බලන්නේ කවුද ?

දරුවාගේ මිනිය ළඟටවත් එන්නට බැරුව තමයි අපි හිටියේ, මිනිස්සු අපිව ඇදගෙන යන්න වගේ හැදුවා, දරුවාගේ මිනියට අවසාන පස්පිඩක් දාන්නවත් බැරිවුණු එක ලොකු දුකක්,‘‘

මව වැඩිදුරටත් පවසන්නේ මෙවන් තිරිසන් අපරාධයක් කළ කෙනාව තමන්ට පෙන්වන ලෙසයි..

තමන්ට දරුවාගේ මරණය සම්බන්දයෙන් චෝදනා කරන්නේ කිසිදු පොලිස් නිලධාරියෙකුගෙන් කරුණු නොවිමසා බවයි සදෙව්මිගේ පියා පවසන්නේ. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවැනි චෝදනා එල්ලකරන විට සොයාබලා චෝදනා කරන ලෙසයි

[QUOTE="Chathuranga1, post: 18976815, member: 75417"] [COLOR="Purple"][B][SIZE="3"][B]‘‘දරුවාගේ මිනිය ළඟටවත් හරියට ආවේ නෑ වළට පස් ටිකක් දාන්න බැරිවුණා‘‘ - මව අසල්වැසි තරුණයෙකුගෙන් ප්‍රශ්න කරලා දිවුලපිටිය - කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අසල්වැසි තරුණයෙකුගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය පවසනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි. දැරිය ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 30 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම පිරිස අතරට දැරියගේ මව, පියා, සීයා සහ මිත්තණියද ඇතුළත්. මාධ්‍යට අදහස් දක්වමින් - ඝාතනයට ලක්වූ සේයා සදෙව්මිගේ පියා වන උපුල් නිශාන්ත කියා සිටියේ දැරිය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළේ නම් මෙම ඝාතනය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි. පසුගිය සිකුරාදා රාත්‍රියේ අතුරුදන් වූ සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පසුගිය ඉරිදා උදෑසන සොයා ගත්තේ ඇය පදිංචිව සිටි නිවස අසල පිහිටි ඇල ඉවුරක තිබියදීයි. දැරියගේ දේහය මිහිදන් කිරීමෙන් පසු මව හා පියා පැවසූ අදහස් පහතින්... ‘‘දරුවාගේ මූණ බලන්න බෑ, ඒ දරුවා අපේ වගේ හදලා තිබුන්නේ නෑ, දැක්කද ෆොටෝ එකේ ලස්සන, මං කොහොමද මිනිය බලන්නේ, මම මිනිය ළඟට දෙපාරකට වඩා ආවේ නෑ, මම කෑ ගහලා වැටුණා නම් අනිත් ළමයි දෙන්නා ගැන බලන්නේ කවුද ? දරුවාගේ මිනිය ළඟටවත් එන්නට බැරුව තමයි අපි හිටියේ, මිනිස්සු අපිව ඇදගෙන යන්න වගේ හැදුවා, දරුවාගේ මිනියට අවසාන පස්පිඩක් දාන්නවත් බැරිවුණු එක ලොකු දුකක්,‘‘ මව වැඩිදුරටත් පවසන්නේ මෙවන් තිරිසන් අපරාධයක් කළ කෙනාව තමන්ට පෙන්වන ලෙසයි.. තමන්ට දරුවාගේ මරණය සම්බන්දයෙන් චෝදනා කරන්නේ කිසිදු පොලිස් නිලධාරියෙකුගෙන් කරුණු නොවිමසා බවයි සදෙව්මිගේ පියා පවසන්නේ. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවැනි චෝදනා එල්ලකරන විට සොයාබලා චෝදනා කරන ලෙසයි [/B][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom