Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sep

19

සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

28 දක්වා රිමාන්ඩ්

සේයා ඝාතනයට ලක්ව ඇත්තේ රෑ 11.30 ට විතරලු

‘‘පුතා නිර්දෝෂයි" - සිසුවාගේ මව කියයි

පසුගිය සතිය පුරාම රටපුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම සදෙව්මි දැරිය ඝාතනයට ලක්ව ඇත්තේ සිරුර හමුවීමට පෙරදා රාත්‍රී 11.30ට පමණ බවට වෛද්‍යවරු නිගමනය කරඇති බවට ආරංචි මාර්ග පවසනවා.

දැරිය අතුරුදන් වූ බව පැවසෙන දිනයේ පස්වරු 6.30ට පමණ ඇය ආහාරගත් බව සඳහන් වන අතර දැරියගේ ආමාශයේ බත් කටක ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව වෛද්‍යවරු නිරීක්ෂණය කර ඇතැයි පැවසෙනවා.

දරුවකුගේ ආහාර දිරවීමට පැය 5ක් - 6ක් පමණ ගතවෙන බව වෛද්‍යවරු පවසන අතර ඒ අනුව සේයා සදෙව්මිගේ මරණය රාත්‍රී 11.30ට පමණ සිදුවූ බවට නිගමනය කර ඇතැයි වාර්තාවෙනවා.

සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (19) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අවුරුදු 17වන පාසැල් සිසුවාගේ පරිඝණකය පරීක්ෂා කිරීමේදී එහිතිබී අසැබි වීඩියෝ විශාල ප්‍රමාණයක් හමුවූ බවටද පසුගියදා වාර්තා වුණා.

ඊයේ රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා සේයා සදෙව්මි දැරියගේ නිවස ආසන්නයේම පදිංචිකරුවන්. මොවුන් දෙදෙනාම පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරූ අය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ පිළිබඳව සම්පූර්ණ වීඩියෝව පහතින්....

[YOUTUBE]N-WwrRNVXnY[/YOUTUBE]

[QUOTE="Chathuranga1, post: 18991019, member: 75417"] [COLOR="Red"][SIZE="4"]Sep 19[/SIZE][/COLOR] [CENTER][B][COLOR="Indigo"][SIZE="3"]සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට[/SIZE][/COLOR][/B][COLOR="Indigo"][SIZE="3"] 28 දක්වා රිමාන්ඩ් සේයා ඝාතනයට ලක්ව ඇත්තේ රෑ 11.30 ට විතරලු ‘‘පුතා නිර්දෝෂයි" - සිසුවාගේ මව කියයි පසුගිය සතිය පුරාම රටපුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම සදෙව්මි දැරිය ඝාතනයට ලක්ව ඇත්තේ සිරුර හමුවීමට පෙරදා රාත්‍රී 11.30ට පමණ බවට වෛද්‍යවරු නිගමනය කරඇති බවට ආරංචි මාර්ග පවසනවා. දැරිය අතුරුදන් වූ බව පැවසෙන දිනයේ පස්වරු 6.30ට පමණ ඇය ආහාරගත් බව සඳහන් වන අතර දැරියගේ ආමාශයේ බත් කටක ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව වෛද්‍යවරු නිරීක්ෂණය කර ඇතැයි පැවසෙනවා. දරුවකුගේ ආහාර දිරවීමට පැය 5ක් - 6ක් පමණ ගතවෙන බව වෛද්‍යවරු පවසන අතර ඒ අනුව සේයා සදෙව්මිගේ මරණය රාත්‍රී 11.30ට පමණ සිදුවූ බවට නිගමනය කර ඇතැයි වාර්තාවෙනවා. සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (19) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අවුරුදු 17වන පාසැල් සිසුවාගේ පරිඝණකය පරීක්ෂා කිරීමේදී එහිතිබී අසැබි වීඩියෝ විශාල ප්‍රමාණයක් හමුවූ බවටද පසුගියදා වාර්තා වුණා. ඊයේ රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා සේයා සදෙව්මි දැරියගේ නිවස ආසන්නයේම පදිංචිකරුවන්. මොවුන් දෙදෙනාම පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරූ අය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මේ පිළිබඳව සම්පූර්ණ වීඩියෝව පහතින්....[/SIZE][/COLOR] [YOUTUBE]N-WwrRNVXnY[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom