Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේයා ඝාතනයේ පෙර සැකකරුවන් ගැන පොලිසිය කරුණු කියයි

2015-09-24

සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පිළිබඳ වෛද්‍ය වාර්තා කැඳවීමට මේ වන විට කටයුතු කර ඇති බවත් එම වෛද්‍ය වාර්තා සැසදීමෙන් පසු ඔවුන් දෙදෙනා මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවට හෙළිදරව් වූවහොත් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවා.

ඒ සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් කිරීමත් සමග මතුවන තවත් ප්‍රශ්නයක් වන මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නිර්දෝෂී ද නැතහොත්, එම අපරාධයට ඔවුන්ගේ ඇති සම්බන්ධය කුමක්ද යන්න නෙත් නිවුස් වැඩබලන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදීයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ, 17 හැවිරිදි තරුණයෙකු සහ 33වන වියේ පසුවන්නෙක්. ඔවුන් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

මේ අතර තවත් බොහෝ විමර්ශනවලදී මෙන්ම සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයේදී ද පොලිසිය මූලධර්මවලට පටහැනිව කි‍්‍රයාකර ඇතැයි අපරාධ නීතිය පිළිබඳ ප්‍රකට නීතිඥවරයෙකු වන යූ.ආර්. ද සිල්වා මහතා පවසනවා. පොලිිසියේ අත්තනෝමතික කි‍්‍රයා හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයින් පීඩාවට පත්වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කිසියම් නිර්දෝෂී පුද්ගලයෙකු යම් වරදක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනුණ හොත් එවැනි පුද්ගලයෙකුට නීතියෙන් ඇති පිළිසරණ සම්බන්ධයෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පැවසුවේ එවැනි පුද්ගලයෙකුට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරිය හැකි බවයි. මේ සම්බන්ධයෙන් වියදම් කිරීමට මුදල් නොමැති වූවත් නීති ආධාර කොමිසම් සභාව හරහා අදාළ කටයුතු සිදු කර ගත හැකි බවත් පැවසුවා.

මේ අතර සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කළ සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බවද පොලිසිය පවසනවා.

වැඩබලන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ ඔහුගෙන් අපරාධය සම්බන්ධ කරුණ රැසක් අනාවරණය වෙමින් පවතින බවයි.

[QUOTE="Chathuranga1, post: 19011493, member: 75417"] [CENTER][CENTER][B][SIZE="4"][COLOR="Red"]සේයා ඝාතනයේ පෙර සැකකරුවන් ගැන පොලිසිය කරුණු කියයි[/COLOR][/SIZE][/B] 2015-09-24 [COLOR="Purple"][SIZE="3"]සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පිළිබඳ වෛද්‍ය වාර්තා කැඳවීමට මේ වන විට කටයුතු කර ඇති බවත් එම වෛද්‍ය වාර්තා සැසදීමෙන් පසු ඔවුන් දෙදෙනා මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවට හෙළිදරව් වූවහොත් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවා. ඒ සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් කිරීමත් සමග මතුවන තවත් ප්‍රශ්නයක් වන මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නිර්දෝෂී ද නැතහොත්, එම අපරාධයට ඔවුන්ගේ ඇති සම්බන්ධය කුමක්ද යන්න නෙත් නිවුස් වැඩබලන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදීයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ, 17 හැවිරිදි තරුණයෙකු සහ 33වන වියේ පසුවන්නෙක්. ඔවුන් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. මේ අතර තවත් බොහෝ විමර්ශනවලදී මෙන්ම සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයේදී ද පොලිසිය මූලධර්මවලට පටහැනිව කි‍්‍රයාකර ඇතැයි අපරාධ නීතිය පිළිබඳ ප්‍රකට නීතිඥවරයෙකු වන යූ.ආර්. ද සිල්වා මහතා පවසනවා. පොලිිසියේ අත්තනෝමතික කි‍්‍රයා හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයින් පීඩාවට පත්වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. කිසියම් නිර්දෝෂී පුද්ගලයෙකු යම් වරදක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනුණ හොත් එවැනි පුද්ගලයෙකුට නීතියෙන් ඇති පිළිසරණ සම්බන්ධයෙන් නෙත් නිවුස් විමසීමක් කළා. නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පැවසුවේ එවැනි පුද්ගලයෙකුට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරිය හැකි බවයි. මේ සම්බන්ධයෙන් වියදම් කිරීමට මුදල් නොමැති වූවත් නීති ආධාර කොමිසම් සභාව හරහා අදාළ කටයුතු සිදු කර ගත හැකි බවත් පැවසුවා. මේ අතර සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කළ සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බවද පොලිසිය පවසනවා. වැඩබලන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ ඔහුගෙන් අපරාධය සම්බන්ධ කරුණ රැසක් අනාවරණය වෙමින් පවතින බවයි. [/SIZE][/COLOR][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom