Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙනෙකුට ලමා අපචාර,ස්ත්‍රී දූශණ චෝදනා කිසි ඉවක් බවක් නැතුව කරන එක මහ ජරා වැඩක්,,අනිත් එක ඒක ඒ මනුස්සයට කරන්න පුලුවන් දරුනුම අපරාධයක්.

මීට වඩා හොදයි ඒමනුස්සය මරල දැම්මනම් කියල එයාට හිතෙනව ඇති..පවුලෙ අයට,නෑදැයන්ට,ගමට,පාසැලට,රටට මූන දෙන්නෙ කොහොමද ඉන් පස්සෙ..රැකියාවක් හොයා ගන්නෙ කොහොමද?

මේ රටේ මාධ්‍ය ඕනාවට වැඩියි.ඒ ගොල්ලො වැඩකරන්නෙ රට අයිති එයාලට,,රටේ දේවල් වෙන්න ඕන අයාල කැමති විදිහට රටේ ජනාදිපති පාලක පක්ශය වෙන්න ඕන එයාල කැමති අය කියල.

මේ මාධ්‍ය වැඩකරන්නෙ හරියට දැලිපිහිය අහූන වදුරා වගේ..තම්න් තරම් දන්න බුද්ධිමත් වෙන කිසිකෙනෙක් නෑ කියල කයිවාරු ගහන්නෙ,,එහෙම පන්ඩිතකම් කිය කිය පැත්තක ඉන්න මිනිස්සු දූශකයො කිය කිය නිව්ස්,බ්‍රේකින් නිව්ස් දදා හිට් කරගන්නව නාලිකා..මේගොල්ලො කෙනෙක් වල්කමක් කලත්,හොරකමක් කලත්,දූශනයක් කලත්,,ඒක වාර්ථාකිරිම නෙවෙ කරන්නෙ විකුනන් කෑම,,මරනයක් උනත් විකුනන් කනව..

ගණිකාවක්නම් විකුනන්කන්නෙ තමන්ගෙ ඇග නමුත් මාධ්‍ය විකුනන් කන්නෙ අනුන්ගෙ ඇගවල්,,එහෙම බලනකොට අපේ මාධ්‍ය කියන්නෙ "වෙසගනන්ගෙත් වෙසගනන්" වගේ කට්ටියක්

අර බොරු චෝදනා ලැබූ කොල්ල වෙනුවෙන් කව්ද දැන් කත කරන්නෙ...එයාට චෝදනාව කෙලින්ම මාධ්‍ය එල්ල කලේ ලැප් එකෙ වැලතිබ්බ කියල ඒ තියෙන නිසා දූශකයෙක්මයි කියල..කොහොමද මාධ්‍යවල ටිකිටි මොලේ

හරිනම් සියලුම මාධ්‍ය ඔහුගෙන් හා මුලු සමාජයෙන්ම ප්‍රසිද්දියෙ සමාව ගත යුති...විශාල වන්දියක් ගෙවිය යුතුයි

මේ මාධ්‍ය වලින් ඒ කොල්ලට විතරක් නෙවේ ඔබටත් වරදක් වෙන්න පුලුවන් මෙහෙම යන්න දුන්නොත්

මේ මාධ්‍ය වලින් හිට් කරන්නෙම කුඩු විකුනන නිලියන්,ගණිකා මඩම් කරන නිලියන් නලුවන්,,නාකි ඉන්දියන්කාරයො රවට්ටල සල්ලි ගන්න මොඩෙල්ස් ල..සෙක්ස් කස්ටමර්ස් බෙදාගන්න බැරුව පාලම් යට රෙදි ඉරාගෙන ගහගන්න වෙසගනන්..මේ නාලිකා වලට එවුන් ගෙනල්ල අපේ කෙල්ලන්ට දෙන පනිවිඩය

"නංගි,එක කොල්ලෙක් එක හස්බන්ඩ් කෙනෙක් ඉදල වැඩක් නෑ,ආතල් එකෙ ඉන්න මොන මොනාහරි කරන්න,,අමතර ගානක් එන ඩීල් එකක් දෙකක් කරගන්න..පච්ච ටිකක් කොටා ගන්න,,එහෙන් මෙහෙන් විදල යකඩ කෑලි ටිකක් කනේ කරේ තොලේ එල්ල ගන්න,,එතකොට සල්ලි ගලනව,,සල්ලි තියෙන කොල්ලො සෙට් කරන් අපිව් වගේ පාටි යන්න,,විස්කි බොන්න,,සිගරට් ගහන්න..ලයිෆ් එක එන්ජෝයි කරන්න අපිවගේ..නිකන් ඉන්න එපා යාලුවො එක එකතුවෙලා බිස්නස් කරයෙක් ජොයින් කරගෙන නුරව එලි ට්‍රිප් එකක් දාගන්න ,මිනිහට පොඩි ෆන් එකක් දුන්නම ඇති ලක්ශ2ක් 3ක් ඔයාලගෙ අතට එනව..පුලුවන්නම් රූපවාහිනි එකක මූන පොඩ්ඩක් දාගන්න චාන්ස් එකක් ගන්න,ඔයාලව දැකල සල්ලිකාරයො ලොකු ලොකු ඔෆර්ස් දෙයි..කොහොමහරි රියලිටි එකකට සෙට් වෙන්න ඒකෙ සිකුරුටිට හරි පොඩි ආතල් එකක් දීලහරි ප්‍රයිවට් එකේ"

මෙන්න මෙහෙම පනිවිඩ,ටෙලිනාට්ටි ,රියලිටි හා වෙනත් ප්‍රොගෑම් ඔස්සේ ඔබේ ගෙදර ඉන්න නංගිට,බිරිදට,දුවට දෙන මාධ්‍ය තමයි අර අවුරුදු 17ක කොල්ලගෙ ලැප් එකේ වැලතියෙනව කියල ඌ දුශකයමයි කියල බ්‍රේකින් නිව්ස් දුන්නෙ..

[QUOTE="DasunDe, post: 19011507, member: 485832"] [SIZE="4"][COLOR="Blue"]කෙනෙකුට ලමා අපචාර,ස්ත්‍රී දූශණ චෝදනා කිසි ඉවක් බවක් නැතුව කරන එක මහ ජරා වැඩක්,,අනිත් එක ඒක ඒ මනුස්සයට කරන්න පුලුවන් දරුනුම අපරාධයක්. මීට වඩා හොදයි ඒමනුස්සය මරල දැම්මනම් කියල එයාට හිතෙනව ඇති..පවුලෙ අයට,නෑදැයන්ට,ගමට,පාසැලට,රටට මූන දෙන්නෙ කොහොමද ඉන් පස්සෙ..රැකියාවක් හොයා ගන්නෙ කොහොමද? මේ රටේ මාධ්‍ය ඕනාවට වැඩියි.ඒ ගොල්ලො වැඩකරන්නෙ රට අයිති එයාලට,,රටේ දේවල් වෙන්න ඕන අයාල කැමති විදිහට රටේ ජනාදිපති පාලක පක්ශය වෙන්න ඕන එයාල කැමති අය කියල. මේ මාධ්‍ය වැඩකරන්නෙ හරියට දැලිපිහිය අහූන වදුරා වගේ..තම්න් තරම් දන්න බුද්ධිමත් වෙන කිසිකෙනෙක් නෑ කියල කයිවාරු ගහන්නෙ,,එහෙම පන්ඩිතකම් කිය කිය පැත්තක ඉන්න මිනිස්සු දූශකයො කිය කිය නිව්ස්,බ්‍රේකින් නිව්ස් දදා හිට් කරගන්නව නාලිකා..මේගොල්ලො කෙනෙක් වල්කමක් කලත්,හොරකමක් කලත්,දූශනයක් කලත්,,ඒක වාර්ථාකිරිම නෙවෙ කරන්නෙ විකුනන් කෑම,,මරනයක් උනත් විකුනන් කනව.. ගණිකාවක්නම් විකුනන්කන්නෙ තමන්ගෙ ඇග නමුත් මාධ්‍ය විකුනන් කන්නෙ අනුන්ගෙ ඇගවල්,,එහෙම බලනකොට අපේ මාධ්‍ය කියන්නෙ "වෙසගනන්ගෙත් වෙසගනන්" වගේ කට්ටියක් අර බොරු චෝදනා ලැබූ කොල්ල වෙනුවෙන් කව්ද දැන් කත කරන්නෙ...එයාට චෝදනාව කෙලින්ම මාධ්‍ය එල්ල කලේ ලැප් එකෙ වැලතිබ්බ කියල ඒ තියෙන නිසා දූශකයෙක්මයි කියල..කොහොමද මාධ්‍යවල ටිකිටි මොලේ හරිනම් සියලුම මාධ්‍ය ඔහුගෙන් හා මුලු සමාජයෙන්ම ප්‍රසිද්දියෙ සමාව ගත යුති...විශාල වන්දියක් ගෙවිය යුතුයි මේ මාධ්‍ය වලින් ඒ කොල්ලට විතරක් නෙවේ ඔබටත් වරදක් වෙන්න පුලුවන් මෙහෙම යන්න දුන්නොත් මේ මාධ්‍ය වලින් හිට් කරන්නෙම කුඩු විකුනන නිලියන්,ගණිකා මඩම් කරන නිලියන් නලුවන්,,නාකි ඉන්දියන්කාරයො රවට්ටල සල්ලි ගන්න මොඩෙල්ස් ල..සෙක්ස් කස්ටමර්ස් බෙදාගන්න බැරුව පාලම් යට රෙදි ඉරාගෙන ගහගන්න වෙසගනන්..මේ නාලිකා වලට එවුන් ගෙනල්ල අපේ කෙල්ලන්ට දෙන පනිවිඩය [U][COLOR="Purple"]"නංගි,එක කොල්ලෙක් එක හස්බන්ඩ් කෙනෙක් ඉදල වැඩක් නෑ,ආතල් එකෙ ඉන්න මොන මොනාහරි කරන්න,,අමතර ගානක් එන ඩීල් එකක් දෙකක් කරගන්න..පච්ච ටිකක් කොටා ගන්න,,එහෙන් මෙහෙන් විදල යකඩ කෑලි ටිකක් කනේ කරේ තොලේ එල්ල ගන්න,,එතකොට සල්ලි ගලනව,,සල්ලි තියෙන කොල්ලො සෙට් කරන් අපිව් වගේ පාටි යන්න,,විස්කි බොන්න,,සිගරට් ගහන්න..ලයිෆ් එක එන්ජෝයි කරන්න අපිවගේ..නිකන් ඉන්න එපා යාලුවො එක එකතුවෙලා බිස්නස් කරයෙක් ජොයින් කරගෙන නුරව එලි ට්‍රිප් එකක් දාගන්න ,මිනිහට පොඩි ෆන් එකක් දුන්නම ඇති ලක්ශ2ක් 3ක් ඔයාලගෙ අතට එනව..පුලුවන්නම් රූපවාහිනි එකක මූන පොඩ්ඩක් දාගන්න චාන්ස් එකක් ගන්න,ඔයාලව දැකල සල්ලිකාරයො ලොකු ලොකු ඔෆර්ස් දෙයි..කොහොමහරි රියලිටි එකකට සෙට් වෙන්න ඒකෙ සිකුරුටිට හරි පොඩි ආතල් එකක් දීලහරි ප්‍රයිවට් එකේ"[/COLOR][/U] මෙන්න මෙහෙම පනිවිඩ,ටෙලිනාට්ටි ,රියලිටි හා වෙනත් ප්‍රොගෑම් ඔස්සේ ඔබේ ගෙදර ඉන්න නංගිට,බිරිදට,දුවට දෙන මාධ්‍ය තමයි අර අවුරුදු 17ක කොල්ලගෙ ලැප් එකේ වැලතියෙනව කියල ඌ දුශකයමයි කියල බ්‍රේකින් නිව්ස් දුන්නෙ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom