Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“එයා කැළේ හැංගෙන්නේ නඩු වගයක් තියෙන නිසා” – සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ මව

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ, සැකකරු හෙළි කළ කරුණු අනුව ඔහු ප්‍රධාන සැකකරු ලෙස නම් කිරීමට කටයුතු කරන බව ය.

ගම්පහ, බෙම්මුල්ල, බදුවතුගොඩ ප්‍රදේශයේ සැඟ වී සිටියදී සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ, විශේෂ විමර්ශන කණ්ඩායමක් විසිනි.

සැකකරු පෙර දින රාත්‍රියේ නිදා සිටි ස්ථානයක් බවට සාධක දැක ඇති කාන්තාවක් ඒ පිළිබඳව පොලීසියට දන්වා තිබිණි.

පොලීසිය පවසන්නේ, වයස අවුරුදු 30ක් පමණ වන සැකකරු අසාමාන්‍ය චාර්යාවකින් යුත් අයෙකු බව ය.

පසුගිය කාලයේ එම සැකකරු බෙම්මුල්ල ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර කොටදෙණියාව, ඉංගම්මාරුව නමැති ප්‍රදේශයේ සිය සහෝදරියකගේ නිවසේ කාලය ගත කර තිබේ.

එම නිවස ත් සේයා සදෙව්මි දැරියගේ නිවස ත් අතර ඇත්තේ, කිලෝමීටරයකට ත් අඩු දුර ප්රමාණයකි.

පොලීසිය සැක කරන්නේ, සැකකරු දැරියගේ නිවස අසළින් වරින් වර ගමන් කරන්නට ඇති බව ය.

සේයා සදෙව්මිගේ ඝාතන සිද්ධියෙන් පසුව සැකකරු ඉංගම්මාරුවේ සිට යළි ත් බදුවතුගොඩට පලා ගොස් සැඟ වී කාලය ගත කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාවේ පාසල් සිසුවෙකු සහ තව ත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණි.

මේ අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සැලවීම ත් සමග සේයා සදෙව්මිගේ නිවසට ගම්වාසින් ඇතුළු විශාල පිරිසක් අද පෙරවරුවේ සිට පැමිණ සිටියහ.

ඒ, සැකකරු නිවසට රැගෙන එන බවට ජනතාව අතර පැතිර ගිය තොරතුරක් හේතුවෙනි.

ඔවුන්ට ඉවත්ව යන ලෙස පොලීසිය පැවසුව ද එය නොතකා ප්‍රදේශවාසින් නිවස අසල රැඳී සිටින බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.

[YOUTUBE]ttO73G_algU[/YOUTUBE]

[QUOTE="k_town, post: 19014336, member: 476929"] [SIZE=6][COLOR=Red][B]“එයා කැළේ හැංගෙන්නේ නඩු වගයක් තියෙන නිසා” – සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ මව[/B][/COLOR][/SIZE] [B][SIZE=3]වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ, සැකකරු හෙළි කළ කරුණු අනුව ඔහු ප්‍රධාන සැකකරු ලෙස නම් කිරීමට කටයුතු කරන බව ය.[/SIZE][/B] [B][SIZE=3]ගම්පහ, බෙම්මුල්ල, බදුවතුගොඩ ප්‍රදේශයේ සැඟ වී සිටියදී සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ, විශේෂ විමර්ශන කණ්ඩායමක් විසිනි.[/SIZE][/B] [B][SIZE=3]සැකකරු පෙර දින රාත්‍රියේ නිදා සිටි ස්ථානයක් බවට සාධක දැක ඇති කාන්තාවක් ඒ පිළිබඳව පොලීසියට දන්වා තිබිණි.[/SIZE][/B] [B][SIZE=3]පොලීසිය පවසන්නේ, වයස අවුරුදු 30ක් පමණ වන සැකකරු අසාමාන්‍ය චාර්යාවකින් යුත් අයෙකු බව ය.[/SIZE][/B] [B][SIZE=3]පසුගිය කාලයේ එම සැකකරු බෙම්මුල්ල ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර කොටදෙණියාව, ඉංගම්මාරුව නමැති ප්‍රදේශයේ සිය සහෝදරියකගේ නිවසේ කාලය ගත කර තිබේ.[/SIZE][/B] [B][SIZE=3]එම නිවස ත් සේයා සදෙව්මි දැරියගේ නිවස ත් අතර ඇත්තේ, කිලෝමීටරයකට ත් අඩු දුර ප්රමාණයකි.[/SIZE][/B] [B][SIZE=3]පොලීසිය සැක කරන්නේ, සැකකරු දැරියගේ නිවස අසළින් වරින් වර ගමන් කරන්නට ඇති බව ය.[/SIZE][/B] [B][SIZE=3]සේයා සදෙව්මිගේ ඝාතන සිද්ධියෙන් පසුව සැකකරු ඉංගම්මාරුවේ සිට යළි ත් බදුවතුගොඩට පලා ගොස් සැඟ වී කාලය ගත කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.[/SIZE][/B] [B][SIZE=3]මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාවේ පාසල් සිසුවෙකු සහ තව ත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණි.[/SIZE][/B] [B][SIZE=3]මේ අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සැලවීම ත් සමග සේයා සදෙව්මිගේ නිවසට ගම්වාසින් ඇතුළු විශාල පිරිසක් අද පෙරවරුවේ සිට පැමිණ සිටියහ.[/SIZE][/B] [B][SIZE=3]ඒ, සැකකරු නිවසට රැගෙන එන බවට ජනතාව අතර පැතිර ගිය තොරතුරක් හේතුවෙනි.[/SIZE][/B] [B][SIZE=3]ඔවුන්ට ඉවත්ව යන ලෙස පොලීසිය පැවසුව ද එය නොතකා ප්‍රදේශවාසින් නිවස අසල රැඳී සිටින බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.[/SIZE][/B] [YOUTUBE]ttO73G_algU[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom