Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවා ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි කටයි තද කළා

පාපතරයා පාපොච්චාරණය කරයි

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

"අම්මගේ තුරුළේ නිදාගෙන සිටිය දැරිය මම වඩා ගන්න කොට ඇහැරිලා අම්මේ - අම්මේ කියලා කෑගහන කොට මම දරුවගේ මුහුණයි කටයි තද කරලා එළියට අරන් ගිහින් ගෙවල් ළඟ පාළු තැනකදී බෙල්ල තද කරලා දැරියට අතවර කළා" යෑයි කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනයට සම්බන්ධව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත නමැත්තා රහස් පොලිසිය හමුවේ කළ පාපොච්චාරණයේ සඳහන් කර ඇත. මෙම සැකකරු ඉකුත් 23 වැනිදා ගම්පහ, බෙම්මුල්ල බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු රාත්‍රි කාලයේ නිවෙස් අසලට ගොස් කාන්තාවන් නිදි යහනේ සිටින අයුරු බලමින් සතුටුවීමේ මානසික උන්මාදයකින් පෙළී ඇති බවත්, ඒ අයුරින් සේයාගේ නිවසට එබිකම් කර බැලීමේදී දැරිය සිය මව සමග නිදාගෙන සිටින අයුරු දැක දැරිය කෙරෙහි ආසාවක් ඇතිවූ බවත් පොලිසියට කළ පාපොච්චාරණයේ සඳහන් කර තිබේ.

සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් මෙසේ පාපොච්චාරණය කර ඇත.

මව සමග දැරිය නිදාගෙන ඉන්නවා දැක්කම මම ගේ ඇතුළට යන්න විදියක් බැලුවා. එතකොට නිවසේ ඉදිරි දොර විවෘතව තිබෙන බව දැක්කා. මම දොර ඇරගෙන ඇතුළට ගිහින් දරුවාගේ යට ඇඳුම ගලවා මෙට්ටෙ අස්සේ ගසා දරුවා වඩා ගත්තා. එවිට දරුවා ඇහැරිලා "අම්මේ අම්මේ" කියලා කෑගැහුවා. මම දරුවාගේ මූණයි කටයි තද කරගෙන එළියට අරන් ගිහින් අතවර කරල මරලා දාලා ඒ අසල ඇළකට වීසිකරලා ගෙදර ගියා.

පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා "උඹ මොකද බය වෙලා කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක් අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා" කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුගේ සහෝදරයාය. ඔහුගෙන් දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කරගෙන ඇත. ඒ අනුව ඔහුගේ සොහොයුරා වන සේයා දියණිය ඝාතනය කළ මෙම පුද්ගලයා සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

සැකකරු කිසිදු අධ්‍යාපනයක් නොලබා වනචාරී ලෙස ජීවිතය ගත කර ඇත. ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන අතවර කිරීමට උත්සාහ කිරීම නිසා ගම්වැසියන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් කොටදෙණියාව සහෝදරියගේ නිවසට පැමිණ සැඟව සිට තිබේ. මොහු එම ප්‍රදේශයේ පොල් මෝලක සේවය කර ඇත.

සැකකරු එම නිවසේද පිටුපස අගුපිලක නිදාගෙන ඇත. නිවැසියන් අලුයම අවදි වී ඔහු ගැන සොයා බැලීමේදී එම ස්ථානයේ සිට නැති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත.

රාත්‍රි නිදාගන්නා බවට සැකකරු නිවැසියන්ට හඟවමින් සිට ඇතත් රාත්‍රිය පුරා මොහු ප්‍රදේශයේ නිවෙස් අසලට ගොස් කාන්තාවන් නිදි යහන්වල සිටින අයුරු නිරීක්ෂණය කිරීම විනෝදාංශය ලෙස කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන ඇත.

භූමිදානය කරන ලද තරුණියකගේ සිරුරක් ගොඩගෙන දූෂණය කිරීම සම්බන්ධවත් කාන්තාවන් බලහත්කාරයෙන් බදා ගැනීමට යැම, පුද්ගලයන්ට පහරදීම ඇතුළු විවිධ අපචාර චෝදනා මොහුට එල්ල වී තිබූ බවද හෙළි කරගෙන ඇති පොලිසිය මොහු විවිධ විකෘති ආශාවන්ගෙන් පෙළුණු අයකු බවට සැකකරයි.

සැකකරු ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අසාධාරණ ලෙස බන්ධනාගාරගත කර සිටින පාසල් ශිෂ්‍යයා සහ තරුණයා නිදහස් කර ගැනීමටද රහස් පොලිසිය අධිකරණය හරහා කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් "දිවයින" ට පැවසීය.

මේ අතර මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔහු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ සීයාද වෛද්‍ය පරීක්ෂණයකට යොමුකළ අතර ඔවුන්ද මේ වන විට නිර්දොaෂි පුද්ගලයන් බවට හෙළි වී තිබේ.

දැරියගේ අවසන් කටයුතු සිදුකළ දින පියා, මව සහ සීයාට දරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හෝ අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීමට පවා නොහැකි විය. එපමණක් නොව මිනී පෙට්ටියට පස් පිඬක් හෝ දැමීමට මහජන විරෝධතා නිසා නොහැකි විය. එය කොතෙක් දුරට බලපෑවේ දැයි කියතොත් ගම්මුන්ගේ එරවුම් ගෙරවුම් නිසා මහමගට හෝ ඒමට නොහැකි ඔවුහු අසරණ තත්ත්වයට පත්ව සිටියහ.

- http://www.divaina.com/2015/09/25/news12.html

[QUOTE="monson, post: 19014596, member: 30005"] [SIZE="4"][B]දරුවා ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි කටයි තද කළා පාපතරයා පාපොච්චාරණය කරයි[/B] හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා "අම්මගේ තුරුළේ නිදාගෙන සිටිය දැරිය මම වඩා ගන්න කොට ඇහැරිලා අම්මේ - අම්මේ කියලා කෑගහන කොට මම දරුවගේ මුහුණයි කටයි තද කරලා එළියට අරන් ගිහින් ගෙවල් ළඟ පාළු තැනකදී බෙල්ල තද කරලා දැරියට අතවර කළා" යෑයි කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනයට සම්බන්ධව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත නමැත්තා රහස් පොලිසිය හමුවේ කළ පාපොච්චාරණයේ සඳහන් කර ඇත. මෙම සැකකරු ඉකුත් 23 වැනිදා ගම්පහ, බෙම්මුල්ල බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු රාත්‍රි කාලයේ නිවෙස් අසලට ගොස් කාන්තාවන් නිදි යහනේ සිටින අයුරු බලමින් සතුටුවීමේ මානසික උන්මාදයකින් පෙළී ඇති බවත්, ඒ අයුරින් සේයාගේ නිවසට එබිකම් කර බැලීමේදී දැරිය සිය මව සමග නිදාගෙන සිටින අයුරු දැක දැරිය කෙරෙහි ආසාවක් ඇතිවූ බවත් පොලිසියට කළ පාපොච්චාරණයේ සඳහන් කර තිබේ. සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් මෙසේ පාපොච්චාරණය කර ඇත. මව සමග දැරිය නිදාගෙන ඉන්නවා දැක්කම මම ගේ ඇතුළට යන්න විදියක් බැලුවා. එතකොට නිවසේ ඉදිරි දොර විවෘතව තිබෙන බව දැක්කා. මම දොර ඇරගෙන ඇතුළට ගිහින් දරුවාගේ යට ඇඳුම ගලවා මෙට්ටෙ අස්සේ ගසා දරුවා වඩා ගත්තා. එවිට දරුවා ඇහැරිලා "අම්මේ අම්මේ" කියලා කෑගැහුවා. මම දරුවාගේ මූණයි කටයි තද කරගෙන එළියට අරන් ගිහින් අතවර කරල මරලා දාලා ඒ අසල ඇළකට වීසිකරලා ගෙදර ගියා. පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා "උඹ මොකද බය වෙලා කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක් අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා" කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුගේ සහෝදරයාය. ඔහුගෙන් දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කරගෙන ඇත. ඒ අනුව ඔහුගේ සොහොයුරා වන සේයා දියණිය ඝාතනය කළ මෙම පුද්ගලයා සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. සැකකරු කිසිදු අධ්‍යාපනයක් නොලබා වනචාරී ලෙස ජීවිතය ගත කර ඇත. ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන අතවර කිරීමට උත්සාහ කිරීම නිසා ගම්වැසියන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් කොටදෙණියාව සහෝදරියගේ නිවසට පැමිණ සැඟව සිට තිබේ. මොහු එම ප්‍රදේශයේ පොල් මෝලක සේවය කර ඇත. සැකකරු එම නිවසේද පිටුපස අගුපිලක නිදාගෙන ඇත. නිවැසියන් අලුයම අවදි වී ඔහු ගැන සොයා බැලීමේදී එම ස්ථානයේ සිට නැති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත. රාත්‍රි නිදාගන්නා බවට සැකකරු නිවැසියන්ට හඟවමින් සිට ඇතත් රාත්‍රිය පුරා මොහු ප්‍රදේශයේ නිවෙස් අසලට ගොස් කාන්තාවන් නිදි යහන්වල සිටින අයුරු නිරීක්ෂණය කිරීම විනෝදාංශය ලෙස කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන ඇත. භූමිදානය කරන ලද තරුණියකගේ සිරුරක් ගොඩගෙන දූෂණය කිරීම සම්බන්ධවත් කාන්තාවන් බලහත්කාරයෙන් බදා ගැනීමට යැම, පුද්ගලයන්ට පහරදීම ඇතුළු විවිධ අපචාර චෝදනා මොහුට එල්ල වී තිබූ බවද හෙළි කරගෙන ඇති පොලිසිය මොහු විවිධ විකෘති ආශාවන්ගෙන් පෙළුණු අයකු බවට සැකකරයි. සැකකරු ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අසාධාරණ ලෙස බන්ධනාගාරගත කර සිටින පාසල් ශිෂ්‍යයා සහ තරුණයා නිදහස් කර ගැනීමටද රහස් පොලිසිය අධිකරණය හරහා කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් "දිවයින" ට පැවසීය. මේ අතර මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔහු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ සීයාද වෛද්‍ය පරීක්ෂණයකට යොමුකළ අතර ඔවුන්ද මේ වන විට නිර්දොaෂි පුද්ගලයන් බවට හෙළි වී තිබේ. දැරියගේ අවසන් කටයුතු සිදුකළ දින පියා, මව සහ සීයාට දරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හෝ අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීමට පවා නොහැකි විය. එපමණක් නොව මිනී පෙට්ටියට පස් පිඬක් හෝ දැමීමට මහජන විරෝධතා නිසා නොහැකි විය. එය කොතෙක් දුරට බලපෑවේ දැයි කියතොත් ගම්මුන්ගේ එරවුම් ගෙරවුම් නිසා මහමගට හෝ ඒමට නොහැකි ඔවුහු අසරණ තත්ත්වයට පත්ව සිටියහ. [/SIZE] - [url]http://www.divaina.com/2015/09/25/news12.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom