Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම comment thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2

එදා රෑ සවින්දකට නින්ද ගියෙ ගොඩාක් වෙලා ගිහින් උදේ නැගිටින කොට සවිදකට මතක වුනේ රෑ දැකපු ලස්සන හීන.'ආයෙ කවදද මට එයාව දකින්න හම්බ වෙන්නෙ....'

උදේම ෆෝන් එක නාද වෙනවා.සෙන්ට ගෙන් කෝල් එකක්.

සෙන්ට සවින්දකගෙ ස්කෝලෙ හොදම යාළුවවා ඇත්ත නම ඒක නොවුනත් හැමෝම කතා කලේ ඒ නමින්.

'අද එනවද ටවුන් පැත්තේ.'

'දවල් වෙලා එන්නම්'

නිවාඩු දවස් වලට සවින්දක වැඩිපුරම කලේ ටවුන් එකේ වල ගහන එක.උදේට ගියාම හවස වෙනකම්ම ටවුන් එකේ.යාළුවොත් එක්ක සෙට් වෙලා හොරාට සිගරැට් එකක් බොන එක,සමහරදාට පොඩි ශොට් එකක් ගන්න එකේ බරපතල කමක් සවින්දකට දැනුනෙ නෑ.

පුරුද්දට ටවුන් ගියාට සවින්දකට දැනුනේ කවදාවත් නොදැනුනු පාළුවක්.වෙනද වගේ නෙවෙයි කලින්ම සවින්දක ගෙදර ආවා.ඒත් ගෙදර ආවාම ගෙදර ඉන්න එක ඊට වඩා අමාරුයි.

ඔය විදිහට දවස් දෙක තුනක් ගෙවිලා ගියා.අම්මලා පන්සල් යන්න ලැහැස්ති වෙනවා.අද පෝය නේද කියලා සවින්දකට මතක් වුනේ එතකොට.

'යමු මාත් පන්සල් එනවා.'

'මේ මොකද මේ...'

නංගි එහෙම ඇහුවේ පුදුම වෙලා.

පුන්චි කාලෙ ගියාට පස්සෙ සවින්දක කවදාවත් පෝයට පන්සල් ගිහින් නෑ.අම්මල කොච්චර කතා කලත් මොකක් හරි කියල සවින්දක ඒක මඟ හරිනවා.

පන්සලට ගිය වෙලාවෙ ඉදන්ම සවින්දක හෙව්වේ ඒ ඇස් දෙක.පන්සල් වත්ත පුරාම ඇවිද්දත් සවින්දකට තාම එයාව දකින්න හම්බ වුනේ නෑ.

'සුදු පුතා මෙහෙ එන්න.'

අම්මට කොච්චර එපා කිව්වත් හැමතැනදිම අම්මා සවින්දකට කතා කරන්නෙ සුදු පුතා කියල තමයි.

සවින්දක එක පාරට තිගැස්සුනා වගේ.අම්ම ඉන්නෙ කුසුම ටීචර් එක්ක.තරුයි සඳිතියි ත් එතන.

'ආ ඉලන්දාරියා දැන් වැඩිය පේන්න නැහැනේ.දැන් ලොකු මිනිහෙක්නේ'

කුසුම ටීචර්ගෙ ප්රශ්නෙට උත්තර දුන්නෙ අම්මා.

'කොහෙ දකින්නද මිස් මේ ටිකේ තමයි ඔය ගෙදර ඉන්නේ නැත්නම් හැමදාම මැච් කියලා උදේට යනවා එන්නෙ මම රෑට.මම බයේ ඉන්නෙ ඕව හින්දා විභාගෙ කර ගන්නෙ නැතිව ඉදී කියලා.'

අම්මගෙ පුරුදු රෙකෝඩ් එක එතනටත්.

'එහෙම තමයි හැමදේම එකට කරන්න ඕනේ.අම්මට බය නැතිව ඉන්න කියන්නකෝ නේද සවින්දක.මම දන්නවනේ කොල්ල හපනා කියලා..'

කුසුම ටීචර් තාමත් සවින්දක ගැන විශ්වාසයි.

නංගිත් ගෙදර ඇවිත් කියනවා ඔයා ගැන.ඔයා දන්නවනේ නංගිව එයත් ඔය ගොල්ලන්ගෙ ස්කෝලෙනේ යන්නේ..'

එතකොටවත් සඳිති මුහුණ ඉස්සුවේ නෑ.ඔය ටික වෙලාවට සවින්දකට කිහිප පාරක සඳිති දිහා බැලෙන්න ඇද්ද.

'පුතාල ඔහොම ඉන්න අපි ලොකු හාමුදුරුවො හම්බ වෙලා එන්නම්..'

අම්මත් එක්ක කුසුම ටීචර් යන්න ගියා.

සවින්දක අමාරුවෙන් කට ඇරියා.

'ඔයා මොනවද ගෙදර ඇවිත් මං ගැන කියන්නේ....'

සඳිති ඒත් බිම බලාගෙන උත්තර දුන්නෙ තරු.

'ඔයාට තෑගි හම්බ වුනත් එයා කියනවා.මැච් වල ලකූනු ගැහුවත් එයා කියනවා.'

නංගිගෙ අත මිරික මිරික සඳිති ඒත් බිම බලාගෙන.

'අක්කට කතා කරන්න බැරිද.'

'පුළුවන් '

තරු එහෙම කිව්වත් සඳිති කතා කලේ නෑ.

'ඔයාත් එන්න අපේ ස්කෝලෙට.'

'මම විභාගෙ පාස් වෙලා එනවා...'

පුන්චි තරු එහෙම කිව්වා.

අම්මල ආව හින්දා ඒ ගොල්ලො යන්න ගියා.

'ටටා..'

තරු අත වනල යන දිහා සවින්දක බලා ගෙන හිටියා.

'මොකද ගල් වෙලාද..'

පොඩි ආවෙ එතකොට.

'තරු හරි හුරතල් කෙල්ලෙ නේ බන්...'

'ඇයි තරු ලගෙ අක්ක හොද නැද්ද.'

පොඩි එහෙම අහන කොට නම් සවින්දකව ගැස්සුනා.

'ඒකි හරි ආඩම්බරයිනේ..'

පොඩිට මොකවත් තේරිලද කියලා පුන්චි සැකයක් සවින්දකට දැනුනා.

'හරි අයියා ඔයා බලන්නකෝ මේ පොඩි එයාගෙ ආඩම්බර බස්සවන හැටි.'

මූ මොනවද මේ කියන්නේ එහෙම හිතුනට ඒගැන හාර අවුස්සන්න සවින්දකට ඕන වුනේ නෑ.

හැමතැනම සඳ එලියෙන් නැහැවිලා..මගෙ හිත විතරක් කළුවරයි

ඒත් මගෙ ලොවට එලිය දෙන්න මගේ සඳ කවදද මගෙම වෙන්නේ..

සවින්දක කවදාවත් නැති කවි පේලියක් ලිව්වා..

එයාව මගේ සඳ කර ගන්න පුළුවන්ද.........

[QUOTE="cspmaxx, post: 7601059, member: 19127"] [SIZE="5"][COLOR="Black"][CENTER]2 [/CENTER][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]එදා රෑ සවින්දකට නින්ද ගියෙ ගොඩාක් වෙලා ගිහින් උදේ නැගිටින කොට සවිදකට මතක වුනේ රෑ දැකපු ලස්සන හීන.'ආයෙ කවදද මට එයාව දකින්න හම්බ වෙන්නෙ....' උදේම ෆෝන් එක නාද වෙනවා.සෙන්ට ගෙන් කෝල් එකක්. සෙන්ට සවින්දකගෙ ස්කෝලෙ හොදම යාළුවවා ඇත්ත නම ඒක නොවුනත් හැමෝම කතා කලේ ඒ නමින්. 'අද එනවද ටවුන් පැත්තේ.' 'දවල් වෙලා එන්නම්' නිවාඩු දවස් වලට සවින්දක වැඩිපුරම කලේ ටවුන් එකේ වල ගහන එක.උදේට ගියාම හවස වෙනකම්ම ටවුන් එකේ.යාළුවොත් එක්ක සෙට් වෙලා හොරාට සිගරැට් එකක් බොන එක,සමහරදාට පොඩි ශොට් එකක් ගන්න එකේ බරපතල කමක් සවින්දකට දැනුනෙ නෑ. පුරුද්දට ටවුන් ගියාට සවින්දකට දැනුනේ කවදාවත් නොදැනුනු පාළුවක්.වෙනද වගේ නෙවෙයි කලින්ම සවින්දක ගෙදර ආවා.ඒත් ගෙදර ආවාම ගෙදර ඉන්න එක ඊට වඩා අමාරුයි. ඔය විදිහට දවස් දෙක තුනක් ගෙවිලා ගියා.අම්මලා පන්සල් යන්න ලැහැස්ති වෙනවා.අද පෝය නේද කියලා සවින්දකට මතක් වුනේ එතකොට. 'යමු මාත් පන්සල් එනවා.' 'මේ මොකද මේ...' නංගි එහෙම ඇහුවේ පුදුම වෙලා. පුන්චි කාලෙ ගියාට පස්සෙ සවින්දක කවදාවත් පෝයට පන්සල් ගිහින් නෑ.අම්මල කොච්චර කතා කලත් මොකක් හරි කියල සවින්දක ඒක මඟ හරිනවා. පන්සලට ගිය වෙලාවෙ ඉදන්ම සවින්දක හෙව්වේ ඒ ඇස් දෙක.පන්සල් වත්ත පුරාම ඇවිද්දත් සවින්දකට තාම එයාව දකින්න හම්බ වුනේ නෑ. 'සුදු පුතා මෙහෙ එන්න.' අම්මට කොච්චර එපා කිව්වත් හැමතැනදිම අම්මා සවින්දකට කතා කරන්නෙ සුදු පුතා කියල තමයි. සවින්දක එක පාරට තිගැස්සුනා වගේ.අම්ම ඉන්නෙ කුසුම ටීචර් එක්ක.තරුයි සඳිතියි ත් එතන. 'ආ ඉලන්දාරියා දැන් වැඩිය පේන්න නැහැනේ.දැන් ලොකු මිනිහෙක්නේ' කුසුම ටීචර්ගෙ ප්රශ්නෙට උත්තර දුන්නෙ අම්මා. 'කොහෙ දකින්නද මිස් මේ ටිකේ තමයි ඔය ගෙදර ඉන්නේ නැත්නම් හැමදාම මැච් කියලා උදේට යනවා එන්නෙ මම රෑට.මම බයේ ඉන්නෙ ඕව හින්දා විභාගෙ කර ගන්නෙ නැතිව ඉදී කියලා.' අම්මගෙ පුරුදු රෙකෝඩ් එක එතනටත්. 'එහෙම තමයි හැමදේම එකට කරන්න ඕනේ.අම්මට බය නැතිව ඉන්න කියන්නකෝ නේද සවින්දක.මම දන්නවනේ කොල්ල හපනා කියලා..' කුසුම ටීචර් තාමත් සවින්දක ගැන විශ්වාසයි. නංගිත් ගෙදර ඇවිත් කියනවා ඔයා ගැන.ඔයා දන්නවනේ නංගිව එයත් ඔය ගොල්ලන්ගෙ ස්කෝලෙනේ යන්නේ..' එතකොටවත් සඳිති මුහුණ ඉස්සුවේ නෑ.ඔය ටික වෙලාවට සවින්දකට කිහිප පාරක සඳිති දිහා බැලෙන්න ඇද්ද. 'පුතාල ඔහොම ඉන්න අපි ලොකු හාමුදුරුවො හම්බ වෙලා එන්නම්..' අම්මත් එක්ක කුසුම ටීචර් යන්න ගියා. සවින්දක අමාරුවෙන් කට ඇරියා. 'ඔයා මොනවද ගෙදර ඇවිත් මං ගැන කියන්නේ....' සඳිති ඒත් බිම බලාගෙන උත්තර දුන්නෙ තරු. 'ඔයාට තෑගි හම්බ වුනත් එයා කියනවා.මැච් වල ලකූනු ගැහුවත් එයා කියනවා.' නංගිගෙ අත මිරික මිරික සඳිති ඒත් බිම බලාගෙන. 'අක්කට කතා කරන්න බැරිද.' 'පුළුවන් ' තරු එහෙම කිව්වත් සඳිති කතා කලේ නෑ. 'ඔයාත් එන්න අපේ ස්කෝලෙට.' 'මම විභාගෙ පාස් වෙලා එනවා...' පුන්චි තරු එහෙම කිව්වා. අම්මල ආව හින්දා ඒ ගොල්ලො යන්න ගියා. 'ටටා..' තරු අත වනල යන දිහා සවින්දක බලා ගෙන හිටියා. 'මොකද ගල් වෙලාද..' පොඩි ආවෙ එතකොට. 'තරු හරි හුරතල් කෙල්ලෙ නේ බන්...' 'ඇයි තරු ලගෙ අක්ක හොද නැද්ද.' පොඩි එහෙම අහන කොට නම් සවින්දකව ගැස්සුනා. 'ඒකි හරි ආඩම්බරයිනේ..' පොඩිට මොකවත් තේරිලද කියලා පුන්චි සැකයක් සවින්දකට දැනුනා. 'හරි අයියා ඔයා බලන්නකෝ මේ පොඩි එයාගෙ ආඩම්බර බස්සවන හැටි.' මූ මොනවද මේ කියන්නේ එහෙම හිතුනට ඒගැන හාර අවුස්සන්න සවින්දකට ඕන වුනේ නෑ. හැමතැනම සඳ එලියෙන් නැහැවිලා..මගෙ හිත විතරක් කළුවරයි ඒත් මගෙ ලොවට එලිය දෙන්න මගේ සඳ කවදද මගෙම වෙන්නේ.. සවින්දක කවදාවත් නැති කවි පේලියක් ලිව්වා.. එයාව මගේ සඳ කර ගන්න පුළුවන්ද......... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom