Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම comment thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6

එක දවසක් සවින්දකට රංජිත් සර් එන්න කියලා තිබුනා.රංජිත් සර් ස්කෝලෙ ක්රිකට් භාර ආචාර්ය.

'සවින්දක under 15 පටන් ගන්න ඕනා.තමුසෙ පොඩ්ඩක් පන්තිවලට ගිහින් ඒ ගොල්ලනව ක්රිකට් රූම් එකට එක්කන් එනව'

සවින්දක පණිවිඩය කියන්න යන්න සෙන්ටවත් සෙට් කර ගත්තා.සෙන්ට ක්රිකට් නොගැහුවට සවින්දකත් එක්ක ඕන දේකට යන්න එනවා.

'රංජිත් කාරයත් ඉදල හිටල හොඳ වැඩ කරනවා නේද '

ස්කෝලෙ 15 න් පහල ක්රීඩා කරන්නේ 9,10 වසර වල ළමයි සෙන්ට කියන්නේ ඒ ගැන.

දෙන්නත් එක්ක ගිහින් 10 වසරටයි 9 වසරෙ අනිත් පන්තිවලටයි පණිවිඩය කියලා 9-A පන්තියට යනකොට සවින්දකට අමුත් ගතියක් දැනුනා.වෙන තැන්වලදි නොදැනුනු.

සවින්දක පන්තියට යන්කොටම සඳිතිව දැක්කා.එයා හිටියේ ඉස්සරහම පේලියේ ලොකු වැඩක් කර කර.එයා ඔළුව උස්සලා ටිකක් වෙලා බලන් ඉදල ආයෙමත් පොත දිහා බලා ගත්තා.ඒත් ඒ මුහුණෙ ඇදුණු පුන්චි හිනාව නම් සවින්දක හොදටම දැක්කා.

කට්ටිය එක්කගෙන ක්රිකට් රූම් එකට එන අතරෙ සෙන්ටා සඳිති ලගෙ පන්තියෙ එකෙක්ව කතාවට අල්ලගෙන

'මල්ලී සඳිති කා එක්කද යාළු'

'අපෝ එයා කා එක්කවත් යාළු නෑ.කවුරුහරි යාළු වෙන්න ඇහුවත් ටීචර්ලට කියනවා.'

'එහෙම තමයි අපේ නංගිලා උඹල එයාට මොකුත් කියන්නෙ නෑ හරිද.'

එදා ස්කෝලෙ ඇරිලා සවින්දක ගේට්ටුව ලඟට ආවෙ අද නම මොනවම හරි කතා කරන්න ඕන කියලා

හැමදාම හිතා ගෙන එන්නේ ඔහොම තමයි ඒත් ආවම කතා කරන්නේ මොනවද කියල හිතා ගන්න බැරි වෙනවා.

'මම අද ඔයාලගෙ පන්තියට ආවා'

'මම දැක්කනේ'

'ඔයා පන්තියෙ ඉන්න කොට බරටම වැඩ නේද'

එයා ඒකටත් හිනා වෙලා බිම බලා ගත්තා.හෙට වෙසක් පෝය නේද කියලා සවින්දකට මතක් වුනේ එතකොට.

'හෙට පන්සල් එනවද'

'ඔව් හෙට අපි සිල් ගන්නවා.සවින්දි අක්කත් ඒවි.'

'මමත් එන්නද සිල් ගන්න.'

'අනේ එපා එතකොට හෙට හඳ පායන එකත් නවතීවි.'

සඳිති සද්දෙට හිනාවෙනවා සවින්දක දැක්කෙ එදාමයි.

පෝය දවසෙ පොඩිත් එක්ක පන්සල් යනකොට පොඩි කියපු කතාවෙන් සවින්දකගෙ ඇස් උඩ ගියා.

'සුදු අයියේ මට උදව්වක් කරනවකෝ.සඳිතිට කොල්ලෙක් ඉන්නවද කියල මට කියනවකෝ.'

'තමුසෙට පිස්සුද....එයා තාම පොඩියිනේ.'

'ඉතින් මමත් පොඩියිනේ.හරි හරි ඔයාට බෑ කිව්වනම් ඉවරයිනේ.'

'මම කොහොමද ඔය පොඩි ගැන හොයන්නේ.මම එයාව ස්කෝලෙදි දැකලවත් නෑ.'

'හරි හරි එහෙනම් මම ම හොයා ගන්නම්කෝ.'

පන්සලට ගිහින් සවින්දක සඳිතිල ඉන්න පැත්තට ගියේ නෑ.ඒත් ධර්ම ශාලාවෙ ඉන්න සඳිති දිහා දෙතුන් පාරක්ම සවින්දක හොරෙන් බලන් හිටියා.

පොඩි ගේ කතාවටත් එක්ක සවින්දකගෙ හිත අවුල් වෙලා තිබුනේ ඒ හින්දා කලින්ම සවින්දක ගෙදර ආවා.

ඊළඟ දවසෙදිත් ගේට්ටුව ලඟදි සවින්දකට සඳිතිව හම්බ වුනා.

'ඔයා ඊයේ පන්සල් ආවෙ නෑනේ.'

'ආවෙ නැත්තෙ මොකෝ.ඒකනේ කියන්නේ ඔයාලට අපිව පේන්නේ නෑනේ.'

'පේන්නෙ කොහොමද ඔයා එහෙනම් හැංගිලා ඉන්න ඇති.'

'ඔයා මාව හෙව්වද කියල අහන්න කොච්චර හිත බල කරත් සවින්දක අමාරුවෙන් එහෙම අහන්නෙ නැතිව හිටියා.

'දැක්කත් ඉතින් ඔයා එහෙදි කතා කරන්නෙ නෑනේ'

'ඒ වුනාට මෙහෙදි කතා කරනවනේ'

එයා බිම බලාගෙනම එහෙම කියලා යන්න ගියා.

[QUOTE="cspmaxx, post: 7763804, member: 19127"] [SIZE="6"][CENTER][COLOR="Black"]6[/COLOR][/CENTER][/SIZE] [SIZE="3"][COLOR="Black"]එක දවසක් සවින්දකට රංජිත් සර් එන්න කියලා තිබුනා.රංජිත් සර් ස්කෝලෙ ක්රිකට් භාර ආචාර්ය. 'සවින්දක under 15 පටන් ගන්න ඕනා.තමුසෙ පොඩ්ඩක් පන්තිවලට ගිහින් ඒ ගොල්ලනව ක්රිකට් රූම් එකට එක්කන් එනව' සවින්දක පණිවිඩය කියන්න යන්න සෙන්ටවත් සෙට් කර ගත්තා.සෙන්ට ක්රිකට් නොගැහුවට සවින්දකත් එක්ක ඕන දේකට යන්න එනවා. 'රංජිත් කාරයත් ඉදල හිටල හොඳ වැඩ කරනවා නේද ' ස්කෝලෙ 15 න් පහල ක්රීඩා කරන්නේ 9,10 වසර වල ළමයි සෙන්ට කියන්නේ ඒ ගැන. දෙන්නත් එක්ක ගිහින් 10 වසරටයි 9 වසරෙ අනිත් පන්තිවලටයි පණිවිඩය කියලා 9-A පන්තියට යනකොට සවින්දකට අමුත් ගතියක් දැනුනා.වෙන තැන්වලදි නොදැනුනු. සවින්දක පන්තියට යන්කොටම සඳිතිව දැක්කා.එයා හිටියේ ඉස්සරහම පේලියේ ලොකු වැඩක් කර කර.එයා ඔළුව උස්සලා ටිකක් වෙලා බලන් ඉදල ආයෙමත් පොත දිහා බලා ගත්තා.ඒත් ඒ මුහුණෙ ඇදුණු පුන්චි හිනාව නම් සවින්දක හොදටම දැක්කා. කට්ටිය එක්කගෙන ක්රිකට් රූම් එකට එන අතරෙ සෙන්ටා සඳිති ලගෙ පන්තියෙ එකෙක්ව කතාවට අල්ලගෙන 'මල්ලී සඳිති කා එක්කද යාළු' 'අපෝ එයා කා එක්කවත් යාළු නෑ.කවුරුහරි යාළු වෙන්න ඇහුවත් ටීචර්ලට කියනවා.' 'එහෙම තමයි අපේ නංගිලා උඹල එයාට මොකුත් කියන්නෙ නෑ හරිද.' එදා ස්කෝලෙ ඇරිලා සවින්දක ගේට්ටුව ලඟට ආවෙ අද නම මොනවම හරි කතා කරන්න ඕන කියලා හැමදාම හිතා ගෙන එන්නේ ඔහොම තමයි ඒත් ආවම කතා කරන්නේ මොනවද කියල හිතා ගන්න බැරි වෙනවා. 'මම අද ඔයාලගෙ පන්තියට ආවා' 'මම දැක්කනේ' 'ඔයා පන්තියෙ ඉන්න කොට බරටම වැඩ නේද' එයා ඒකටත් හිනා වෙලා බිම බලා ගත්තා.හෙට වෙසක් පෝය නේද කියලා සවින්දකට මතක් වුනේ එතකොට. 'හෙට පන්සල් එනවද' 'ඔව් හෙට අපි සිල් ගන්නවා.සවින්දි අක්කත් ඒවි.' 'මමත් එන්නද සිල් ගන්න.' 'අනේ එපා එතකොට හෙට හඳ පායන එකත් නවතීවි.' සඳිති සද්දෙට හිනාවෙනවා සවින්දක දැක්කෙ එදාමයි. පෝය දවසෙ පොඩිත් එක්ක පන්සල් යනකොට පොඩි කියපු කතාවෙන් සවින්දකගෙ ඇස් උඩ ගියා. 'සුදු අයියේ මට උදව්වක් කරනවකෝ.සඳිතිට කොල්ලෙක් ඉන්නවද කියල මට කියනවකෝ.' 'තමුසෙට පිස්සුද....එයා තාම පොඩියිනේ.' 'ඉතින් මමත් පොඩියිනේ.හරි හරි ඔයාට බෑ කිව්වනම් ඉවරයිනේ.' 'මම කොහොමද ඔය පොඩි ගැන හොයන්නේ.මම එයාව ස්කෝලෙදි දැකලවත් නෑ.' 'හරි හරි එහෙනම් මම ම හොයා ගන්නම්කෝ.' පන්සලට ගිහින් සවින්දක සඳිතිල ඉන්න පැත්තට ගියේ නෑ.ඒත් ධර්ම ශාලාවෙ ඉන්න සඳිති දිහා දෙතුන් පාරක්ම සවින්දක හොරෙන් බලන් හිටියා. පොඩි ගේ කතාවටත් එක්ක සවින්දකගෙ හිත අවුල් වෙලා තිබුනේ ඒ හින්දා කලින්ම සවින්දක ගෙදර ආවා. ඊළඟ දවසෙදිත් ගේට්ටුව ලඟදි සවින්දකට සඳිතිව හම්බ වුනා. 'ඔයා ඊයේ පන්සල් ආවෙ නෑනේ.' 'ආවෙ නැත්තෙ මොකෝ.ඒකනේ කියන්නේ ඔයාලට අපිව පේන්නේ නෑනේ.' 'පේන්නෙ කොහොමද ඔයා එහෙනම් හැංගිලා ඉන්න ඇති.' 'ඔයා මාව හෙව්වද කියල අහන්න කොච්චර හිත බල කරත් සවින්දක අමාරුවෙන් එහෙම අහන්නෙ නැතිව හිටියා. 'දැක්කත් ඉතින් ඔයා එහෙදි කතා කරන්නෙ නෑනේ' 'ඒ වුනාට මෙහෙදි කතා කරනවනේ' එයා බිම බලාගෙනම එහෙම කියලා යන්න ගියා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom