Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳ එළිය තරමටම comment thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8

සවින්දක සෙනසුරාදා වෙනකම් දින ගැන ගැන හිටියට ඊළඟ සතියෙ සෙනසුරාදා සවින්දකට මැච් එකක් තිබුනා.ඒ හින්දා තව සතියක් දින ගනින්න වුනා.ඊට කලින් සිකුරාදා සවින්දකට ගේට්ටුව ලඟදි සඳිතිව හම්බ වුනා.

'මට ඔයාව ටිකක් හම්බ වෙන්න ඕනා.'

'ඉතින් අපි මේ හම්බ වෙලා ඉන්නේ'

'මෙහෙම නෙවෙයි මම හෙට ඔයගොල්ලන්ට පන්ති ඇරෙන වෙලාවට එන්නද.'

'ඔයා කොහොමද අපිට පන්ති තියෙන වෙලාව දන්නේ...

'මම දන්නවනේ ඉතින්....'

හෙට සඳිතිව හම්බ වෙන්න එනඑකට එයා අකමැත්තක් නෑ කියලා සවින්දකට හිතුනා.එදා රෑ නම් සවින්දකට නින්ද ගියේම නෑ.

කොහොම හරි වෙලාවට ඇවිත් සඳිතිල පන්ති ඇරිල එන පාරෙ සවින්දකයි සෙන්ටයි දෙන්න බලාගෙන හිටියා.හොඳ වෙලාවට සඳිතියි දෙව්මියි දෙන්න ආවෙ ක්ලාස් එකේ ඔක්කොටම පිටිපස්සෙන්.

'ඔය දෙන්න ක්ලාස් ඉවරවෙලත් ඉගෙන ගන්නවද..'

සෙන්ට කතා කෙරුවට සවින්දකට දැනුනේ අමුතුම ගතියක්.මුළු ඇඟම රත්වෙලා වගේ.සවින්දකට දැනුනේ තමන්ගෙ හිතේ තියෙන දේවල් කියා ගන්න බෑ වගේ.

සවින්දක යාළුවන්ගෙ වැඩ වලදි මේ වගේ අවස්ථා ගොඩකට මුහුණ දීලා තියෙනවා.කාට හරි ගෑණු ළමයෙකුගෙන් අහන්න ඕන වුනාම ඒකට ඉදිරිපත් වෙන එක සවින්දකගෙ පුරුද්දක්.

ඒත් ඒ හැම තැනකදිම වඩා මේ වෙලාවෙ සවින්දකට දැනුනේ ලොකු වෙනසක්.

කොහොම හරි සෙන්ට දෙව්මිත් එක්ක ඉස්සර උනාම සවින්දක සඳිති ලඟ තනිවුනා.

බොහොම අමාරුවෙන් වචන ගලපගෙන සවින්දක කතාකලා.

'කීයටද පන්ති පටන් ගත්තේ '

'ඔයා පන්ති ඉවර වෙන වෙලාව දැන ගත්තට පටන් ගන්න වෙලාව දන්නෙ නැද්ද.'

'ඒකත් ඇත්ත තමයි.3ට ඉවර වෙන්න නම් ඉතින් පන්ති පටන් ගන්න ඕනෙ 1ටනේ.ඒකට අපේ පන්ති 8ට පටන් ගත්තම ඉවර වෙන්න 12ට.'

'ඔයගොල්ලො ඉතින් ලොකු ළමයිනේ.'

ආයෙමත් ටික නිහැඬියාවකට පස්සේ සවින්දක හිතුවා දැන්නම අහන්න අහපු එක අහන්නම ඕන කියලා.

'සඳිති ඔයා මං ගැන මොනවද හිතන්නේ..'

'ඔයා ගැන.................ඔයා ගැන ඉතින් අනේ මන්දන්නෑ සුදු අයියේ..'

'හරි එහෙනම් ආදරය ගැන ඔයා මොනවද හිතන්නේ'

'හාපෝ මොනව අහනවද මන්දා මම තාම ඒව ගැන හිතල නෑ..'

'එහෙනම් මම ඔයාට ආදරෙයි කියල කිව්වොත්..'

සඳිතිගෙ ඇස් එකපාරටම උඩ යනවා සවින්දක හොඳටම දැක්කා.

'ඔයාට පිස්සුද'

සඳිති ඇහුවෙ බය වෙල වගේ.

'හරි හරි බය වෙන්න එපා මම විහිළුවටනෙ කිව්වේ..'

දැන් නම් ටවුන් එකටත් ලඟයි. දැන් මේ ගොල්ලන්ට යන්න දෙන්නත් ඕනා.අන්තිමට සවින්දක මෙහෙම කිව්වා.

'මේ මම අරක කිව්වෙ විහිළුවට නෙවෙයි.ගෙදර ගිහින් හිමිහිට කල්පනා කරල පස්සෙ ඔයාට හිතෙන ඒව කියන්න.හැබැයි මාව අම්මටවත් ටීචර්ස්ලටවත් කියන්න නම් එපා හරිද..'

ඒ වෙලාවෙ සඳිතිගෙ මූණෙ තිබුනෙ දේවල් තේරුම් ගන්න සවින්දකට බැරිවුනා.

ඒ දෙන්නට යන්න දීල සෙන්ට කතාව පටන් ගත්තා.

'මොකෝ වැඩේ හරිද.

'යකෝ එහෙම කරන්න පුළුවන්ද එක දවසින් පොඩ්ඩක් ඉදපන්.'

'මම හිතුවේ දෙන්න මල් කඩන විදිහට අදම වැඩේ හරි කියලා.මම දෙව්මිට කිව්වා.එයාගෙනුත් හෙල්ප් එකක් ගන්න පුළුවන්.මේව නිකන් කරන්න බෑ හරිද මේවට සලකන්න ඕනා.'

'හරි හරි බන් උඹට නොසලකා ඉන්නවද මම'

'බලමුකෝ කෙල්ල සෙට්වුනාම උඹට අපිවත් එපා වෙයිද දන්නෙ නෑ.

'පිස්සුද බන් කෙල්ලෝ නෙවේ කවුරු සෙට්වුනත් මට උඹව එපා වෙනවද...'

[QUOTE="cspmaxx, post: 7908109, member: 19127"] [SIZE="3"][CENTER]8[/CENTER][/SIZE] [SIZE="3"]සවින්දක සෙනසුරාදා වෙනකම් දින ගැන ගැන හිටියට ඊළඟ සතියෙ සෙනසුරාදා සවින්දකට මැච් එකක් තිබුනා.ඒ හින්දා තව සතියක් දින ගනින්න වුනා.ඊට කලින් සිකුරාදා සවින්දකට ගේට්ටුව ලඟදි සඳිතිව හම්බ වුනා. 'මට ඔයාව ටිකක් හම්බ වෙන්න ඕනා.' 'ඉතින් අපි මේ හම්බ වෙලා ඉන්නේ' 'මෙහෙම නෙවෙයි මම හෙට ඔයගොල්ලන්ට පන්ති ඇරෙන වෙලාවට එන්නද.' 'ඔයා කොහොමද අපිට පන්ති තියෙන වෙලාව දන්නේ... 'මම දන්නවනේ ඉතින්....' හෙට සඳිතිව හම්බ වෙන්න එනඑකට එයා අකමැත්තක් නෑ කියලා සවින්දකට හිතුනා.එදා රෑ නම් සවින්දකට නින්ද ගියේම නෑ. කොහොම හරි වෙලාවට ඇවිත් සඳිතිල පන්ති ඇරිල එන පාරෙ සවින්දකයි සෙන්ටයි දෙන්න බලාගෙන හිටියා.හොඳ වෙලාවට සඳිතියි දෙව්මියි දෙන්න ආවෙ ක්ලාස් එකේ ඔක්කොටම පිටිපස්සෙන්. 'ඔය දෙන්න ක්ලාස් ඉවරවෙලත් ඉගෙන ගන්නවද..' සෙන්ට කතා කෙරුවට සවින්දකට දැනුනේ අමුතුම ගතියක්.මුළු ඇඟම රත්වෙලා වගේ.සවින්දකට දැනුනේ තමන්ගෙ හිතේ තියෙන දේවල් කියා ගන්න බෑ වගේ. සවින්දක යාළුවන්ගෙ වැඩ වලදි මේ වගේ අවස්ථා ගොඩකට මුහුණ දීලා තියෙනවා.කාට හරි ගෑණු ළමයෙකුගෙන් අහන්න ඕන වුනාම ඒකට ඉදිරිපත් වෙන එක සවින්දකගෙ පුරුද්දක්. ඒත් ඒ හැම තැනකදිම වඩා මේ වෙලාවෙ සවින්දකට දැනුනේ ලොකු වෙනසක්. කොහොම හරි සෙන්ට දෙව්මිත් එක්ක ඉස්සර උනාම සවින්දක සඳිති ලඟ තනිවුනා. බොහොම අමාරුවෙන් වචන ගලපගෙන සවින්දක කතාකලා. 'කීයටද පන්ති පටන් ගත්තේ ' 'ඔයා පන්ති ඉවර වෙන වෙලාව දැන ගත්තට පටන් ගන්න වෙලාව දන්නෙ නැද්ද.' 'ඒකත් ඇත්ත තමයි.3ට ඉවර වෙන්න නම් ඉතින් පන්ති පටන් ගන්න ඕනෙ 1ටනේ.ඒකට අපේ පන්ති 8ට පටන් ගත්තම ඉවර වෙන්න 12ට.' 'ඔයගොල්ලො ඉතින් ලොකු ළමයිනේ.' ආයෙමත් ටික නිහැඬියාවකට පස්සේ සවින්දක හිතුවා දැන්නම අහන්න අහපු එක අහන්නම ඕන කියලා. 'සඳිති ඔයා මං ගැන මොනවද හිතන්නේ..' 'ඔයා ගැන.................ඔයා ගැන ඉතින් අනේ මන්දන්නෑ සුදු අයියේ..' 'හරි එහෙනම් ආදරය ගැන ඔයා මොනවද හිතන්නේ' 'හාපෝ මොනව අහනවද මන්දා මම තාම ඒව ගැන හිතල නෑ..' 'එහෙනම් මම ඔයාට ආදරෙයි කියල කිව්වොත්..' සඳිතිගෙ ඇස් එකපාරටම උඩ යනවා සවින්දක හොඳටම දැක්කා. 'ඔයාට පිස්සුද' සඳිති ඇහුවෙ බය වෙල වගේ. 'හරි හරි බය වෙන්න එපා මම විහිළුවටනෙ කිව්වේ..' දැන් නම් ටවුන් එකටත් ලඟයි. දැන් මේ ගොල්ලන්ට යන්න දෙන්නත් ඕනා.අන්තිමට සවින්දක මෙහෙම කිව්වා. 'මේ මම අරක කිව්වෙ විහිළුවට නෙවෙයි.ගෙදර ගිහින් හිමිහිට කල්පනා කරල පස්සෙ ඔයාට හිතෙන ඒව කියන්න.හැබැයි මාව අම්මටවත් ටීචර්ස්ලටවත් කියන්න නම් එපා හරිද..' ඒ වෙලාවෙ සඳිතිගෙ මූණෙ තිබුනෙ දේවල් තේරුම් ගන්න සවින්දකට බැරිවුනා. ඒ දෙන්නට යන්න දීල සෙන්ට කතාව පටන් ගත්තා. 'මොකෝ වැඩේ හරිද. 'යකෝ එහෙම කරන්න පුළුවන්ද එක දවසින් පොඩ්ඩක් ඉදපන්.' 'මම හිතුවේ දෙන්න මල් කඩන විදිහට අදම වැඩේ හරි කියලා.මම දෙව්මිට කිව්වා.එයාගෙනුත් හෙල්ප් එකක් ගන්න පුළුවන්.මේව නිකන් කරන්න බෑ හරිද මේවට සලකන්න ඕනා.' 'හරි හරි බන් උඹට නොසලකා ඉන්නවද මම' 'බලමුකෝ කෙල්ල සෙට්වුනාම උඹට අපිවත් එපා වෙයිද දන්නෙ නෑ. 'පිස්සුද බන් කෙල්ලෝ නෙවේ කවුරු සෙට්වුනත් මට උඹව එපා වෙනවද...' [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom